ගෙනාවේ දිනපුවාම දාන්න හින්දා බිඟු නද ගෙනාපු රතිඤ්ඤාටික පත්තු කෙරුවාමොනා කරන්නදඅවුරුදු වෙනකල්ඕවා තියා ගන්නත් බැනේඉස්සරලා ඕවර 20යනකොට නම් හිතුනාමේවා කොහොමත්අවුරුද්දට ගෙනාපුවා කියලාඒත් 250 පැනපු ගමන්දැම්මා සෙට් එකක්මගිඩි ගිඩි ගාලා....ඊට පස්සේඅන්න බොලේදෙකක්ම ගියාසට සට ගාලාදැම්මා ආයෙත් සෙට් එකක්මමෙන්න බොලේටිකකින් මේකලා කෙලින්න ගත්තා....අන්තිමේ ඉතින්කවුරු දිනුවත්මේවා ගෙනාවේ දිනපුවාම දාන්න හින්දාඔන්න ඔහේ ඔක්කොමදැම්මාඩෝං පටෝරින් කියලා.... ...
මාස 9දී දණ ගාන්නේ මෙන්න මෙහෙමයි. බිඟු නද මේ ඉන්නේ අපේ පුතා. අහම්බෙන් වගේ කැමරාවට සෙට් උනේ. දැන් මාස 9යි. මාව දැක්ක ගමන් දුවගෙන නෙමෙයි දණ ගාගෙන එනවා.
ඇවටාර් 1_02: ඇවටාර් ආපසු එයි (The Avatar Returns) බිඟු නද පෙර කතාව: කිටාරා, සාක් එක්ක මාලු අල්ලන්න ගිය වෙලාවේ අයිස් කුටියක් ඇතුලේ හිරවෙලා හිටිය ඇන්ග් සහ එයාගේ පියාඹන කුලු හරකා ආපා හමබ වෙනවා. ඇන්ග් කිටාගේ ගමට ඇවිල්ලා සෙල්ලමින් ජීවත් වෙනවා. ඇන්ග් සහ කිටාරා ගිණි හමුදාව දාලා ගිය නැවක් ඇතුලට ගිහිල්ලා ඒකේ තිබ්බ ආලෝක එලියක් වැරදීමකින් පත්තු වෙනවා. ඇන්ග් පස්සෙන් එලවන සුකෝ කුමරයා මේ එලිය දැකලා බලනකොට ඇන්ග්ව දකිනවා. සුකෝ ...
ඇවටාර් 1_01: පාවෙන අයිස් කුට්ටියේ සිරවුණු ළමයා (The Boy in the Iceberg) බිඟු නද වතුර, පොළව, ගින්න, වාතය. මගේ ආච්චී අපිට ඉතිහාස කතාන්දර කියාදෙන්න පුරුදුවෙලා හිටියා. අපි සාමයෙන් ජීවත් වුණු. ඒ නම් ඇවටාර් විසින් ජල ගෝත්රය, පොළෝ රාජධානිය, ගිනි ජාතිය සහ සුළං එඬේර යන ජාතීන් අතර සංතුලනය පවත්වා ගත් නිසාවෙන්. නමුත් ගිනි ජාතිය නොහොත් ගිණි හමුදාවේ ප්රහාරයත් සමගම මේ සංතුලනය බිඳ වැටෙන්න ගත්තා. මේ ක්රෑර ගිණි හමුදාවේ ක්රියාදාමය නැවත්විය හැක්කේ මේ මූලධාතු හතරම ප්රගුණ කල ...
අලුත් සල්ලි බිඟු නද මෙන්න අලුත් සල්ලි. හැබැයි හැම එකේම එකම විදිය. බලන්න හොඳට. ඉස්සරහා පැත්තේ කුරුල්ලයි සමනළයයි.පස්ස පැත්තේ නැට්ටුවයි. බෙරකාරයයි. මට හිතෙන්නේ මේ නටන්නේ අපි කියලා. බෙරේ ගහන්නේ බලවත් අය කියලා. අපි නවටනවා, උන් ගහන ගහන පදේට. දැනට වෙන්නෙත් ඒක. ඉස්සරහාටත් වෙනසක් නැ. නරක සමනළයා එක්ක නපුරු කුරුල්ලා. කිසි වෙනසක් නැ. තව එකක්. මෙතන රුපියල් 10 කොලේ නැ. අලුතෙන් 5000 ඇවිල්ලා. අනේ කාලේ ...
ඇවටාර්: අවසාන සුළං හසුරසවන්නා බිඟු නද ඇවටාර් කියන්නේ මම මේ ළඟදී බලපු මරුම මරු කාටූන් ටීවී කතා මාලාවක්. ඒක කොච්චර අල්ලලා ගියාද කිව්වොත් මං හිතුවා ඒ ගැන ලිපි පෙලක් ලියන්නත්. එච්ච්රටම ආස හිතුනා. කතාව ගෙතෙන්නේ ඇවටාර් කියලා කෙනෙක් වටේ. බුදු දහමේ එන ආපෝ, තේජෝ, වායෝ හා පඨවි යන සංකල්පය ඔස්සේත් මේ කතාව දිවෙනවා. පුනර්භවයත් සම්බන්ද වෙනවා. කතාව ඉදිරිපත් වෙන්නේ එක ගැණූ ළමයෙක් තමන්ගේ කතාව කියනවා වගෙයි.වතුර, ...
රන් පිහියෙන් ඇන ගතිමි බිඟු නද මට මතකයි අපේ තාත්තා කියනවා මේ රන් පිහිය ගැන කොච්චරවත්. අද කාලේ මිනිස්සුන්ට නැතුවම බැරි දෙයක් වෙලා. ඒත් ඒක පිහියක්. ඇන්නොත් ඇනෙනවා. පිහිය රනින් උනත් මලේ, වැදුනොතින් කැපෙයි මලේ කියලා කියමනකුත් තියෙනවනේ. තාත්තා දැකලා තියෙනවලු ගොඩාක් මිනිස්සු මේ පිහිය පාවිච්චි කරන්න දන්නේ නැති කම හින්දා විනාස වෙනවා. නමුත් ඒක හරියට පාවිච්චි කරන අයත් ඉන්නවාලු.මේ මොන රන් පිහියක්ද?වෙන මොකවත් නෙමෙයි. කෙඩිට් ...
මොනා උනත් මගින් 42 ක් ගනින් බිඟු නද මෙම බස්වල යන්නේ කලාතුරකින්නේ. ඉතින් මේ පහු ගිය සතියේ ගියා බස් එකක. අනේ මම දැක්කා මෙන්න මේක. බස් එක පිරෙන්න සෙනඟ හිටියත් මගින් 42ක් ගන්නවාලු. තව පොඩ්ඩක් හරි ඉඩ තිබ්බොත් තවත් 21ක් පටවා ගන්නවා කියලාත් ලියලා තිබ්බා. මට බයත් හිතුනා. ඒත් මට සීට් එකක් සෙට් වෙච්ච හින්දා හිත හදාගෙන ගියා. මේකා ඇත්තටම මගින් 42ක් විතර දා ගත්තනේ. මං හිතුවේ ඒක ...
ආවේ නම් 10ට ගනින්න බැරි විදියට බිඟු නද මේක මම පොඩි කාලේ ඒ කියන්නේ 7 වසරේ විතරදී කරපු ගොන් කථාවක්. ඒ කාලේ(ත්) මම හරිම දඟයා. ගුරුවරු එක්ක හරිම කෙක්ක. පොඩි දේටත් ගහ ගන්නවා ළමයි එක්ක.ඉතින් මම හිතුවා දහම් පාසල් යන්න ඕනෑ ආයෙත් කියලා. එහම හිතලා ගියා පන්සලේ ලොකු හාමුදුරුවෝ හම්බ වෙන්න. ගිහිල්ලා කිව්වා මට ඉගෙන ගන්න ඕනේ කියලා. මේ හාමුදුරුවන්ගෙත් හරිම නීතී. මට කිව්වා 1 වසරේ ඉඳලා ඉගෙන ...
මේ අවුරුද්දේ එකේ පෝළිමයි. බිඟු නද 11-1-1 1:1:111-1-1 1:1:1111-1-1 1:11:111-1-1 1:11:1111-1-1 11:1:111-1-1 11:11:111-1-1 11:11:11 11-1-11 1:1:111-1-11 1:1:1111-1-11 1:11:111-1-11 1:11:1111-1-11 11:1:111-1-11 11:11:111-1-11 11:11:1111-11-1 1:1:111-11-1 1:1:1111-11-1 1:11:111-11-1 1:11:1111-11-1 11:1:111-11-1 11:11:111-11-1 11:11:1111-11-11 1:1:111-11-11 1:1:1111-11-11 1:11:111-11-11 1:11:1111-11-11 11:1:111-11-11 11:11:111-11-11 11:11:11
දන්නෝ දනිති බිඟු නද දන්නෝ දනිතිනොදැදැනගත යුත්තෝද දනිතිනොදන්නෝ නොදනිතිදැනගත යුත්තෝද නොදනිතිමෙය සියල්ලෝම නොදනිති
ප්රියාවිය, සබඳ බිඟු නද සංසාරයේ ඈතකඑක්ව බැඳී ආගමන් දුර ගෙවාසංසිඳුවා විඩා ගතකතරට වට පිනි පොදසිසිලස සමගමද නලතෙමා ගත සිතපුබුදුවා මනදොළයන්නට සවිය විරියදෙනු මැනප්රියාවිය,සබඳ... ...
සිත බිඳුනා නෙමෙයි බිඳවා ගත්තා... බිඟු නද ගත රිදුනා නෙමෙයි රිදවා ගත්තා...සිත බිඳුනා නෙමෙයි බිඳවා ගත්තා...හද ඉරුනා නෙමෙයි ඉරවා ගත්තා...මට ඇඬුනා නෙමෙයි අඬවා ගත්තා... ...
එන්නද එපාද? බිඟු නද එන්නද එපාද?මේ කියලා තියෙන්නේ හොරෙන් එන්න කියලද?නැත්නම් එන්න එපා කියලද?මට හරියටම තේරුනේ නැ. ඒ කොහොම උනත් මේ දැන්වීම තිබුණේ ප්රසිද්ධ බෙහෙත් ශාලාවක.කොහොමද අපේ සිංහල.... ...
අපේ කළු සූටි බිඟු නද මෙතන ආරස්සාව හොඳයි වගේ. කාටවත් පේන්නෙත් නෑ. අප්පට සිරි. අර මොකාද අර? ම්..ම්...නියම දඩයම් වෙලාව. පොඩ්ඩක් දුවන්ඩ දීලා එලවනවා. කිසිම ගතියක් නෑ එක පාරම අල්ලගත්තොත්...ඔන්න කාටවත් කියන්න එපා මන් මෙතන ඉන්නවා කියලා....ගේ ඇතුලේ හරිම රස්නෙයි. මෙතන නියම පොට් එක.මම යෝජනා කරනවා හැම පූසෙකුටම මෙවැනි මල් පෝච්චිය බැගින් දෙන්න ඕනෑ කියලාඅර මොකාදා ඒ පාර. පොඩි ලේන් පැටියෙක් නේද?මම ඕවා ගනන් ගන්නේ ...
දුන්නා ලේ බිඳු මෙන්න මෙහෙමා බිඟු නද පහුගිය සතියේ සිකුරාදා අපි ගියා කළුතර බෝධියට. මමයි බිරිඳයි පුතයි. අපි තුන්දෙනා එක්ක තව නෑදෑ පිරිසකුත් හිටියා. පෝය දවස හින්දා සිල්ගත්ත උපාසක උපාසිකාවන් වගේම බෝධිය වඳින්නත් ගොඩාක් අය ඇවිල්ලා හිටියා. ඒත් එක්කම එදා අයිටීඑන්(ITN) එකෙන් පෝදා වැඩසටහනකුත් සංවිධානය කරලා තිබ්බා.අපි සුපුරුදු විදියට මල් පූජා කරලා, පහන් පත්තු කරලා හඳුන්කූරු දල්වලා එහෙම පන්සිල් අරගෙන බොදු සිරිත් විරිත් අනුව සිටියා. ඒත් එක්කම ...