සීක්රට් සැන්ටා බිඟු නද සීක්රට් සැන්ටා කියන වැඩසටහන ගැන මට පොඩි අදහසක් ආවා. දැනට මේ වැඩසටහන කිහිප ආකරයකින් සිදුවෙනවා. පොඩි විස්තරයක් ලිව්වොත් මෙහෙමයි වෙන්නේ.මේකට සම්බන්ධවෙන අයගේ නම් ටික තුන්ඩු ටිකක ලියලා මිශ්‍ර කරලා එක එක්කෙනාට ගන්න කියනවා. තමන්ගේම එක ලැබුනොත් ඒක ආයෙත් දාලා වෙනත් එකක් ගන්නවා. දැන් තමන්ට හම්බ වෙච්ච එක් කෙනා තමන්ගේ සැන්ටා. ඔයා එයාට තෑග්ගක් දෙනවා ජනවාරි 1 වෙනිදාට. ඒ විදියට හැමෝම ...
අරක මේක... බිඟු නද අප්පට සිරි කීව්වලු.අන්න අරූගේ අරක මෙන්න මේකා, මේකාගේ අරකට දාලා.ඒකෙන් අරූගේ අරක මෙව්ව වෙලා.ඒක මෙව්ව වෙච්ච හින්දා අරූ අනිත් එක අරකිට දීලා.ඒකි ඒක ඒකිගේ අරක අස්සේ දාලා. ඒකෙන් ඒකිගේ එක මෙව්ව වෙලාඅරූගේ එක බේරිලා. කැඩිච්ච ඒකිගේ ඒක හදන්න අනිකගේ අරකට ගෙනියලා.ඒකෙන් ඕක හදන්න දැන් පරක්කු වැඩියි කියලා මේකට එවලා.මේකලා ඒකට අරවා මේවා කරලා දැන් මේකට හොඳටම මෙව්වා වෙලා.ඉතින් අන්තිමට,අරූගේ අරකත් ...
නිතර සලිතවන සිත් පහන් මල බිඟු නද මදහස පෑව'මුත් නුඹේමුවකමල සිහියට ගෙනෙයිසැඟවුණු රහසපවසන තෙපුල් වදනින් නොවඉඟියෙන් සිහින් සරින්කිති කවයි, සියොත්කැල ගයන ඒ සුරල් නාද සේ ගගණ ඇතිරූ සුසිනිදු කිරි කැටි කෝමල පියාපත්කලඹවයි සොම්නසින්නිතර සලිතවනසිත් පහන් මල ...
කවුද කියන්න එහෙම කියපු බුවා බිඟු නද මෙන්න පොඩි පහේ කතාවක්. සරලයි. පහසුයි. නිකන් ඉන්න ගමන් පොඩ්ඩක් හිතන්න එහෙනම්. මෙන්න කතාව.ඔන්න එකෝමත් එක කාලෙක හොරු 4 දෙනෙක් හිටියා. එක දවසක මේ හොරු 4 දෙනා හොර වැඩක් කරන්න ගිහින් පොලීසියට අහු උනා. සමහර වෙලාවට පොලීසිය කීව්වට ඒක පොලීසියක්ම නෙමෙයි. නිකන් රජ්ජුරුවන්ගේ ආමි එක කියමුකෝ. ඉතින් මෙයාලා 4 දෙනා වරදි කරුවෝ කියලා මරන්න නියම උනා. දැන් ඉතින් මෙයාවල මරණ ...
නිර්භීත බොසා බිඟු නද Rule 1: The boss is always right. Rule 2: If the boss is wrong, refer to rule 1.මේක සාමාන්‍යයෙන් ඉතා ප්‍රසිද්ධ කතාවක්ය. පළමු රීතිය වන්නේ ඔබේ බොසා හැමවෙලාවෙම හරිය යන්නය. දෙවැනි රීතියෙන් කියැවෙන්නේ බැරිවෙලාවත් ඔබේ බොසා වැරදි නම් කරුණාකරලා රීති අංක 1 බලන්න කියලාය. ඒ කියන්නේ ආයෙත් බොසා හරිය කියලාය. ඉතින් ඔහොම බැලුවාම බොසා හැම වෙලාවෙම හරිය. පහල ඉන්න එකා ...
වෙලාව පැයක් පස්සට ගියා බිඟු නද අද ඉඳලා පැයක් පස්සට ගියා ඔන්න. බය වෙන්න එපා. මේක ලංකාවට අදාළ නැ. නැත්තෙමත් නැ. දිවා එළි ශේෂණ කාලය කියන කතාවනේ ඔය. ඒක බලපාන රටවල් තමා මේ නිල් පාටින් තියෙන්නේ. Daylight Saving Time (DST) එහෙම නැත්නම් ගිම්හාන කාලය කියලාත් මේක හඳුන්වනවා. මේක වෙන්නේ වසන්තය කාලයදී මේ රටවල් වලට උදේට ඉර පායන්න පරක්කු වෙනවා වගේම රැ වෙනකම්ම ඉර පායලා තියෙන හින්දා ...
බැඳලා අවුරුදු 4යි බිඟු නද අදට (ඔක්තෝම්බර් 18ට) අපි කසාද බැඳලා අවුරුදු 4ක් වෙනවා. හප්පේ කාලය යන වේගය. පහු ගිය හැම සංවත්සරයක්ම පොඩියට හරි සමරන්න අපි දෙන්නා අමතක කලේ නැ. ඒත් මේ අවුරුද්දේ අපි දෙන්නා දෙතැනකනේ. ඉතින් අපි දෙන්නට වෙනදා වගේ එකට ඉඳගෙන මොනවාහරි කාලා පොඩි සින්දුවක් එහෙම කියලා පොඩ්ඩක් නටලා සමරන්න බැරි වෙනවනේ. මේ සංවත්සරේ අපි දෙන්නාට අමතරව තවත් චන්ඩියෙකුත් ඉන්නවනේ. ඉතින් මේක විශේෂ ...
ලෝඩ්හිත්තා Lordehytta බිඟු නද ලෝඩ්හිත්තා යනු නෝර්වේවල පිහිටා ඇති ගලෙන් සාදන ලද කුඩා ගෙයකි. ලෝඩ්හිත්තා යන්න ලෝඩ්ගේ කැබින් එනම් රදළයාගේ නිවස යන තේරුම් දේ. මේවා කොටේජ් එසේ නැත්නම් කැබින් නමින් හඳුන්වයි. මෙම කුඩා නිවස සාදා ඇත්තේ ක්‍රි.ව. 1880 දීය. මේ සඳහා ජෝන් ගර්වත් (lord John Garvagh) නැමැති රදළයා මූලිකව කටයුතු කල අතර හොවට් (Hovet) නැමැති ප්‍රදේශයෙන් පැමිණි ලාර්ස් ලෙයින් (Lars Lein) නැමැති අයෙකුගේද සහාය ...
නොමියෙන කාන්සාවක් බිඟු නද සුමුදු වලාවක එතෙන්නතරම් හිත් නොවුනත්දෙනෙත් අතරටතදකර මිරිකාකඳුළු පොදකින්තෙමන්න තරම්හිත් පොපියනබොරවුනු හැන්දෑවකහීන් කෙඳිරිය එක්කමුසුවුනු සීතල පිනි පොදගත වෙලාකවුළුඅතරින් රිංගාලැගුම් අරගෙනනොමියෙන කාන්සාවක්එක් කරගෙනම... .
බිය යනු කිම? බිඟු නද මේ දවස්වල ජීවිතේ ගතවෙන්නේ නෝර්වේ වලනේ. මෙහේ නම් ඉන්නත් පොඩ්ඩක් බයයි. බෝම්බ ගහන පිස්සු ඩයල් ඉන්නවනේ. අනික ආමි එකේ හෙලිකොප්ටර් ගන්නෙත් ෆන් ටුවර් යන්නනේ. ඒ හින්දා ගමන් බිමන් හරිම අඩුවෙන්. ඒත් අපේ ඔෆීසියේ බුවෙක් කිව්වා ෆන් එකක් ගන්නවානම් තැනක් තියෙනවා යන්න කියලා. කොහෙද කියලා ඇහුවාම දුන්නා නේද ලින්ක් එකක්. මේ තියෙන්නේ ඒක.http://www.tusenfryd.no/ඕනැ බම්බුවක් කියලා ඕන් ...
දුක්වුණු සිත්මඩල බිඟු නද රාත්‍රිය උදාවුනිදනින්ද උතුරා යන්නටමත්තේන්බිඳක් හෝ තෙපලන්නආදර බොළඳ වදන්ඔබ සමඟින්මුකුළු පිරුණු සිනහවසිත මෝදුවන තරමටගෙනෙයි සිසිලස සතුටසනහන්නටමගේ කාන්සිය පිරුණුදුක්වුණු සිත්මඩලනුඹ නැතිව... ...
මෙන්න අපේ තාවකාලික නවාතැන බිඟු නද මේ තියෙන්නේ අපේ තාවකාලික නවාතැන. ඒ කියන්නේ තව මාස 2ක් ඉන්නේ මෙතන. මේක තියෙන්නේ නොර්වේ වල ඔස්ලෝ කියන නගරේ. රාජකාරී වැඩකට එන්න උනානේ මේ රටට. ඉන්නත් පොඩ්ඩක් බයයි වගේ. අපේ රට වගේ සාමකාමී නැනෙව.. බෝම්බත් පිපිරෙනවා. පිස්සෝ වෙඩි තියෙනවා. අම්මෝ.... ...
සිත් පුබුදුන්න තරම් බිඟු නද එක් වදනක්වත් කියාගන්න බැරි තරමට එක් අකුරවත් ලියාගන්න බැරි තරමට එක් සිතිවිල්ලක්වත් සිතට නොඑන තරමට පාලුව කාන්සිය සිත් මඩලට කාන්දු වෙලා සිත් පුබුදුන්න තරම් එක් වදනක් වත් ඇසේ නම් දෙසවන් පිනවන්න... ...
පාරට බෙන්ස් ගෙදරට මයිනර් වෙන්න එපා බිඟු නද පාරට සාරිය ගෙදරට හුචක්කු අඳිනු එපා පාරට මුකුළුව ගෙදරට රණ්ඩුව දමනු එපා පාරට පීරණ කොණ්ඩය ගෙදරට කඩනු එපා පාරට බෙන්ස් ගෙදරට මයිනර් වෙන්න එපා
ආලෙන් වෙලා ගන්න කෝලම් කලා බිඟු නද මේ සිංදුවේ කියැවෙන්නේ මොකද්ද කියලා හරියටම හිතාගන්න බැනේ. මේ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා. නමුත් මේ කියන කොල්ලටත් කැමැතියි වගේද?
බුදු සරණයි මිස බුදු පිහිටයි නොවේ බිඟු නද බුදු පිහිටයි කියලා අපේ සමහරු කියනවා මට ඇහිලා තියෙනවා. ඒත් මේක වැරදියි කියලයි මං හිතන්නේ. යමෙකුට පිහිට වෙන්න නම් පිහිට වන්නා ජීවමාන විය යුතුයි යන්න මගේ තර්කයයි. බුදු රදුන් පිරිණිවන් පාලා ගොඩාක් කල්. එතුමා ජීවත් වන කාලයේ සෝපාක, සුනීත වගේ අයට පිහිට උනා. නමුත් පිරිණිවනින් පස්සේ එහෙම කලා කියලා හිතන්න බැ. නමුත් බුදු සරණ යන්න පුලුවන් ඕනැම වෙලාවක.තව එකක්. බුදු ...
අන්තිමේට අපේ පඩියට කෙලවේලු බිඟු නද කවුද එකෙක් සර්වේ එක කරලාලුරිසිෂන් එකත් හරි ලොකුවට තියෙනවලුබජට් එකත් අඩුවෙන්ම ඇලොකේට්ලු අන්තිමේට අපේ පඩියට කෙලවේලු ...
son සුන් බිඟු නද මේ කියන්න හදන්නේ අපි හදපු එක නාටකයක් ගැන. හීනා යන්නයි හැදුවේ. බලන්න ඔයාලටත් හිනා යයිද කියලා. මට නම් හිනා ගියේ නැ. හික්ස්...ස්ථානය එක් දුම්රිය නැවතුමක්... එම නැවතුමේ ඉන්නවා තරමක වයසක අන්කල් බුවෙක්. බුවා බලාගෙන ඉන්නේ තමන්ගේ අණ්ඩපාල පුතා එනකන්. මේ අතර තවත් කිහිපදෙනෙක් ඉන්නවා ඩුමරිය එනක්න්. දන්නවනේ ලංකාවේ කෝච්චිනේ. හරියට තප්පරේට එනවා යනවා. ඒ හින්දා කස්ටියම බලාගෙන ඉන්නවා.... ඔය අතරේ ...
කොල්ලෝ විතරද 100 යන්නේ? බිඟු නද මම මේ පහුගිය දවසක ඔන්න එනවා පිළියන්දල පැත්තේ ඉඳලා. කන්තෝරු යන්න පොඩ්ඩක් පරක්කුවගේ හින්දා මගේ පල්සර් එකේ නැගලා ටිකක් වේගෙන් පැද්දා. වෙලාව 7.30 විතර හින්දා ටිකක් නෙමෙයි ගොඩාක් වාහන තදබදය තියෙනවා. ඒත් ඉතින් බයික් වලට මොන ටැපික්ද හා. එහෙන් මෙහෙන් දලා රුන් ගාලා ඉගිලෙනවා. මෙන්න මෙහෙම මම පැදගෙන යනකොට එක පාරම මගේ කණ ගාවින් ස්කූටියක් ගියා රුන් ගාලා. මමත් ...
එක් මහ මූසල රැයක් බිඟු නද නුඹ නැතිව එක් රැයක්පුතු නැතිව තව රැයක්සිනා පොදක් හසරැල්ලක්කිසිත් නොමැති මූසල රැයක්සීත සිසිල් සුළං පොදක්විඩා දුරුවන සොඳුරු වදනක්සිත සනාහලන අකුරු පෙළක්නොදැනෙන එක් මහ මූසල රැයක්පිය තෙපුල් සොඳුරු වදන්සිනා සමග කඳුළු නුවන්එහෙන් මෙහෙන් දණ ගාමින්කොහෙවත් නැති මූසල රැයක්රැට හොරෙන් ඉඟියක් වීසුළැඟිල්ලේ කොනකින් වීආදරයෙන් මුසපත් වීනොගෙවන මහ මූසල රැයක්... ...