පද වැලක් ලියැවුනේ නැත බිඟු නද සිතුනත් ලියන්නටපද වැලක්ගිලෙන්නට ඔබේ මුව මඩලේසිනා පොදකටකඳුළු එක්කරදෙකොපුල් තලා ගලා යන්නටඇඟිලි තුඩු බෑ කියයිපන්හිඳත් ඉකි ගසයිහදවතත් මොර තියයිවසා දැමුවෙමිකවුළු සියල්ලනිදා වැතිරුනෙමිසුසුම් පොදකට හාදු තබමින්... ...
AoE II - ඒජ් ඔෆ් එම්පයර් රෙජිසයිඩ් (නූබ්) බිඟු නද ඒජ් ඔෆ් එම්පයර් (AoE) ගේම් එක කොම්පියුටර් ගේම් ගහන හොඩාක් අය ගහල ඇති. මේ ලිපිය එහෙම ප්‍රෝ අයට නම් නෙමෙයි. පට්ටම පට්ට නූබ්ලාට කියවන්න තියෙන්නේ. අද විස්තරේ රෙජිසයිඩ් කියන වර්ගය ගැන. ඒ කියන්නේ සතුරාගේ රජා මැරුවාම ගේම ඉවරයි.ගේම එක පටන් ගන්නකොටම ටවුන් කාසල් ඒකයි, සෙන්ටර් එකයි, රජයි, ස්කවුට් අශ්වයයි, මිනිස්සු සෙට් එකක් හම්බ වෙනවා. රජා මලොත් ගේම ඉවර හින්දා ඉස්සරලාම ...
කොහොමද මේක සිද්ද උනේ? බිඟු නද තාත්තලා දෙන්නෙකුයි පුතාලා දෙන්නෙකුයි ඉන්නවා. අඹ ගෙඩි 3කුත් තියෙනවා. හැබැයි හැමෝම අඹගෙඩිය ගානේ කනවා.කොහොමද මේක සිද්ද උනේ?
පොල් ගෙඩිය බිඳී යන අවම තට්ටුව කුමක්ද? බිඟු නද ඔබ සිටින්නේ තට්ටු 100කින් යුතු ගොඩනැගිල්ලක පළමු තට්ටුවේය. ඔබ සතුව රුපියල් 140 ක් සහ පොල් ගෙඩි 2ක් ඇත. මෙම ගොඩනැගිල්ලේ පඩිපෙලක් නොමැති අතර උත්තෝලකයක් නොහොත් ලිප්ට් එක්ක තිබේ. එහි ගමන් කිරීමේදී උඩට යන සෑම වාරයක් සඳහාම රුපියල් 10 බැගින් අය කෙරෙන අතර නොමිලේ පහළට ගමන් කල හැකිය.ගැටළුව වන්නේ යම් තට්ටුවක සිට පොල් ගෙඩියක් අතහැරිය විටදී, එය බිඳී යන්නේ නම් ...
යාපනේට ගෙනියන්න පුලුවන් වෙච්ච දොඩම් ගෙඩි ගාණ කීයද බිඟු නද පොඩිපහේ ගණිත ගැටළුවක් තියෙනවා. පොඩ්ඩක් බලන්නකෝ කොහොමද කරන්නේ කියලා.ඔයාට දෙනවා දොඩන් ගෙඩි 1000 හේ බාස්කට් 3ක්. ඒ කියන්නේ දොඩන් ගෙඩි 3000ක්. මේවා අරගෙන යන්න ගමනක් තියෙනවා සැතැපුම් 1000ක් දුරක්. අපි කියමුකෝ ගාල්ලේ ඉඳලා යාපනේට කියලා.ඉතින් මේ යන ගමනේදී යාපනේ පැත්තට යන හැම සැතැපුමකදීම එක දොඩම් ගෙඩියක් බද්දක් විදියට ගෙවන්න වෙනවා. ඔයාට දෙනවා ලොරියක් මේවා අරගෙන යන්න හැබැයි වැඩේ කියන්නේ මේ ...
රුම්මි බිඟු නද රුම්මි යනු කාඩ් ක්‍රීඩාවකි. මේ සඳහා ජෝකර් සමග කාඩ් කුට්ටම් දෙකක කාඩ් එනම් කාඩ් 108ක් භාවිතා කෙරෙයි. මේ ක්‍රීඩාව සඳහා අවම වශයෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු අවශ්‍යය වන අතර වයස් සීමාවකින් තොරව ක්‍රීඩා කල හැකිය. කාඩ්පත් ගලපා කෙරෙන රුම්මි හුදෙක් වාසනාම මතම රඳා පවතින ක්‍රීඩාවක්ම නොවේ. අනෙකුත් බොහෝ කාඩ් ක්‍රීඩා මෙන්ම මෙම ක්‍රීඩාවේදීද කාඩ් සම්මත කාඩ් පිළිවෙල භාවිතා කෙරෙයි. එනම් A, K, ...
හද පැලී මි'යැන්නට මත්තෙන්... බිඟු නද යාන්තමට හෝ දකින්නට ඔබේ රුවනෙත් පොපියා සිටි'මුත්සැගව ගොසින්ය කාටත් හොරාදැවටෙන්නට සිත්දරා උණුසුමට නෙත් පියාවෙලා ගන්නට නොහකි'මුත් ඔබේ ගතනික්ම ගොසින්ය කාටත් හොරාසියොතුන්ද සැඟව ගොසින්යනිමක්නැති ගඟනපුරා තනිකමයි හද රැඳුනකියන්නට සිත් නොවනදකින්නට රිසි නොවනහනික පිය නගනු මැනහද පැලී මි'යැන්නට මත්තෙන්... ...
දොර්වල් දෙකේ ගැටළුව බිඟු නද ඔබ ගමනක් යනවිට මංමුළා වූයේය. අවසානයේද පාර දෙකට බෙදෙන එක් සංදියකට පැමිණියේය. එයින් එක් මාර්ගයක් නිවැරදි වෙයි. එතැන මිනිසුන් දෙදෙනෙක් වෙයි. එක් අයෙක් බොරු කියන අතර අනෙකා සත්‍ය පවසයි. ඔබට ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුගෙන් එක් පැණයක් පමණක් ඇසීමට හැකියාව ඇත.ඔබ නිවැරදි මග සොයා ගන්නේ කෙසේද? ...
දාක්ෂිණ්‍යය - පිං අතේ වැඩක් බිඟු නද ඔන්න දවසක් අපේ කස්ටිය සෙට් වෙලා ඉන්නකොට හිතුනා කාලෙකින් අපි එකතුවෙලා චැරිටි වැඩක් ඒ කියන්නේ දාක්ෂිණ්‍යය වැඩක් එහෙම නැත්නම් සරලව කිව්වොත් පිං අතේ වැඩක් කරමු කියලා. කට්ටියම වැඩේට කැමති හින්දා ඔන්න තුන්-කුළුඳුල් කොමිටියක් ඒ කියන්නේ තුන්දෙනෙක්ගේ කණ්ඩායමක් පත් කර ගත්තා කියමුකෝ. දැන් තියෙන්නේ පොට් එකක් හොයන එකයි. ඔන්න ඔක්කොලටම කිව්වා තමන් දන්න කියන තැන් තියෙනවනම් නම් ගම් දාලා එවන්ඩ කියලා.අම්මෝ...සූ ...
සිංහල භාෂාවේ පිලි බිඟු නද කා වා ඇලපිල්ල කැ වැ කෙටි ඇදපිල්ල කෑ වෑ දික් ඇදපිල්ල කි වි කෙටි ඉස්පිල්ල කී වී දික් ඉස්පිල්ල කු කෙටි වක් පාපිල්ල වු කෙටි කොන් පාපිල්ල කූ දික් වක් පාපිල්ල වූ දික් කොන් පාපිල්ල කෘ වෘ කෙටි ගැටපිල්ල කෲ වෲ දික් ගැටපිල්ල කෙ වෙ කොම්බුව කේ කොම්බුව හා උස්පිල්ල වේ කොම්බුව හා උඩුපිල්ල කෛ වෛ කොම්බු දෙක කො වො ...
හෙළුවෙන් වනන්නේ බලාගෙනයි බිඟු නද මේ පහුගිය දවසක මගේ යාළුවෙක් සෙට් උනා කාලෙකින්. ඉස්කෝලේ කාලේ ඉඳලා මගේ හෙණ ෆෙඬා. කොහෙදෝ ගිහින් එන ගමන් අපේ ගෙදරටත් ගොඩ වෙලා යන්න හිතුනලු. ඉතින් කාලෙකින් සෙට් වෙච්ච හින්දා පොඩි අඩියක් දාගෙනම අපි දෙන්නා රාත්‍රිය පහන් කෙරුවා. ඉස්කෝලෙන් අස් උනාට පස්සේ ගොඩාක් දේවල් වෙලා. මං කැම්පස් ගියා. ඌ මොකද්ද කෝස් එකක් කෙරුවා. ඊට පස්සේ තව කෝස් එකක් කෙරුවා. අන්තිමට මොන ...
ස්වප්නමය කල්පිත බිඟු නද මිථ්‍යා ගතික වූභාවාත්මක උත්කර්ෂණය සහිතඅත්යානන්දන සිතුම් වේදඅධිතාත්විකත්වීයෙන් විමසන්නේදඒ වත් බැඳි චිත්තරාගනිර්මාපකයා සිතනුවත් නොතබාමහුදෙක්ස්වප්නමය කල්පිතයකපදනමක් සේඅටවා බිළාලයකුලා හෙරලි ඇටගාන්නාටියෙන් මෙරමාලවාදසුන් වෙන්වාදී මනඃකල්පිතආත්මීය ලෝකයක ගිල්වන්නේය.වියත්කැල නුවණින්විමසාසිටිනුයෙන්අනේකප්රකාර දෛව නියුක්තයන්හුදෙක්සකය සේඅනෙකක්මතටම වන්නේය. ...
මස්ටකයා බිඟු නද යටගිය දසව නෝර්වේ පුරවරයේ වසන කල්හි එක් ශ්වේත වර්ණක කතක් බාරේ කාරිය කෙරෙමින් කල් ගත කරන එක් සැඳෑ සමයක ඇගේ ආරධනාව පරිදි මාත් තවත් එක් වන්දි බට්ටයෙකුත් ඇගේ වාසභවනට වන්නේ ශ්වේත වර්නයෙත් යුත් පුෂ්ප ගොන්නක්ද අතැතිවය. එසේ ගිය කල්හි පර සිරිත් අනුව සැර බාල කරන ලද බීම සංග්‍රහයකින් අප උන්මාද වන්නට වූ අටියෙන් ප්‍රීතිය වඩ වඩාත් වැඩි කරනු වස් කලින් ...
පිරෙව්වොත් හපනා බිඟු නද පිරෙව්වොත් හපනාදවසක් ඉන්නකොට මේසේ උඩ තිබිච්ච කොළ කෑල්ලක මෙහෙම කොටු ටිකක් ඇඳලා අරවා මෙවා කොරනකොට නිකම්ම වගේ මෙහෙම එකක් ඇඳුනානේ.බලන්න ඒක පුරවන්න පුලුවන්ද කියලා ඔයාලටත් ...
මෙන්න හොක්කට මැහුම් දැම්මාම බිඟු නද ආසවටයි මම නැග්ගේ පුංචි බයිසිකලේටහිතුනේ නෑනේ වැටෙයි කියලා...වෙනදා වැටෙනකොටකොහේ ඉඳලාද මංදාතාත්තා ළඟට ඇවිල්ලා හරියට නිකන්වැටෙනකල් බලාගෙන හිටියා වගේඒත් අද තාත්තා නැති ඇහිල්ලේ මට වෙච්ච දේ..මැහුමකුත් දාන්න උනානේ...තාත්තා කොච්චර නම් මං දිහාබලාගෙන ඉන්නවද කියලාමගේ පුංචි හිතටත් දැන් දැන්පොඩ්ඩ පොඩ්ඩ තේරෙනවා... ...
කන්න යනකොට නිකමට හිතුනා බිඟු නද කලින් ගියාම බඩගිනි නෑවෙලාවට ගියාම තැනක් නෑපරක්කු උනාම කෑම නෑඉතින් කොහොමද කන්නේ
අවසන වෙන්නේ වරිගෙත් නහ ගන්න තමා බිඟු නද යටගිය දිනෙක මහා ඇදුරු ගුත්තිල, අකුරු කෙරැවූ කෙළෙහි ගුණ නොමදන්නා මූසිලයන් වන් එක් රුවැති එහෙත් තමා සන්තකයේ කිසිත් නොමැති බව නොමදත් ළඳක් හා කවි කෙලියෙහි පරතෙරට පැමිණි සිටි එක් දිළිඳු සංකට අඟ පසකින් යුතු නොවූ කෙසඟ සිරුරින් යුත් යාචකයෙකු හා අතර කෙරුණු සංවාදය අවසන් කිරීමට යෙදුනු මොහොතේ තමාගේ තරම දැනුම අමතක කොටැ යාචකයාගේ හසල දැනුමද අවතක්සේරු කරැමින් ඔහුගේ අවලස්සන ගැන ...