මම අද දෙන්න යන්නෙ blog එකට එන අයට නත්තලට සුභ පතන්න blog එකට දාගන්න පුලුවන් බැනර් එකක්.පේනවනෙ ඔය උඩ තියෙන්නෙ ඒක තමා දෙන්න යන්නෙ.මේ වගේ බැනර් ඔයාලට දැනටමත් කොහෙන් හරි හම්බවෙලා තිබුනත් ඒ සිංහලෙන් තියන එකක් නෙමේනෙ මේක තියෙන්නෙ සිංහලෙන්.මම මේ post එක දාන්න ටිකක් පරක්කු උනා වැඩී දැන්නම් මේකෙන් වැඩක් වෙයිද දන්නෙත් නෑ. කමක් නෑ තාම නත්තල් ලැබුවෙ නෑනෙ ...
අපි ගොඩක් වෙලාවට youtube එකේ video එකක් බලන්න ගියාම අපි බලාපොරොත්තු වෙන අන්තර්ගතය video එකේ නැති වෙන අවස්තා තියනවා ඉතිං ඒක ගොඩක් කාලෙ නාස්ති වෙන වැඩක්නෙ.ඉතින් ඔය youtube එකේ ඉන්නකොට පැත්තෙන් පොඩියට Thumbnail ආකාරයට පෙන්නන video බැලීමට පෙර එහි අන්තර්ගතය දැනගන්න,බලාගන්න පුලුවන්නම් අපිට කලින්ම තීරනය කරන්න පුලුවන් video එක බලනවද නැද්ද කියල. ඉතින් එහෙම බලාගන්න තිබ්බනම් කොච්චර පහසුද නේ. මම ...
ඔබ නිතර භාවිතා කරන folders, Windows සහ Office වල open/save dialogs box එකට එකතු කරගන්න
SOFTWARE සරලව
Windows සහ Office වල open/save dialogs box වල පැත්තෙන් තියන folders වෙනුවට අපිට කැමති වෙනත් folders එකතු කරගැනීමට අවස්ථාවක් සපයල නෑ.ඉතින් මම අද දෙන්න යන්නෙ එතන තියන අපිට වැඩකට නැති folders වෙනුවට අපි නිතර භාවිතා කරන folders එකතු කරගන්න පුළුවන් විදියෙ software එකක්.ඉස්සල්ලම කියන්න ඕන මේකෙ කියල තියන විදියට මේක සහය දක්වන්නෙ මෙන්න මේවටයි.Windows 2000/XP/ME/VistaMicrosoft Office 2000/XP/2003/2007හරි ඔබත් මේවයින් එකක් ...
මම අද කියල දෙන්න යන්නෙ file එකක හෝ folder එකක path එක copy කරගන්න පුලුවන් ඉතාම පහසු ක්‍රමයක් ගැන. බැලූ බැල්මට ඔබට හිතෙන්න පුලුවන් මේකෙන් අපිට කිසි වැඩක් නෑනෙ කියල ඒත් මේක කියවල කරන විදිය දැනගෙන ඉන්න එතකොට කවද හරි ඔයාට මේක ඕන උනොත් කරගන්න දන්නවනෙ. මටනම් මේක ගොඩක් ප්‍රයෝජනවත්.මේකෙන් ඕනෑම file එකක path එක copy කරගන්න පුලුවන්. එක file ...
ඔබ භාවිතා කරන internet package එක Limited උනත් unlimited උනත් ඔබ download කරන upload කරන data ප්‍රමානය දැන ගැනීම ඔබට වැදගත් වෙනවා. ඒනිසා මම දැන් දෙන්න යන්නෙ ඒක බලාගන්න පුලුවන් software එකක්.හැබැයි මම දෙන්න යන්නෙ හැමෝම දෙන DU Meter එක නම් නෙමේ වෙන එකක් DU Meter දානවනම් එක්කො සල්ලි දීල ගන්න ඕනා ඒක කොහොමත් කරන්නෙ නෑනෙ, ඒ කියන්නෙ අනිවාරෙන් දාන්න ...
------------------------------------------------------------------------------------------------------------ඇයි? සෑහෙන කාලයකින් අලුත් පොස්ට් තිබ්බෙ නැත්තෙ.ගොඩක් කාලෙකින් Blog එකට post එකක් දාන්න ලැබුනෙ. මම හිතන්නෙ දැන් මාස 04කින් විතර තමා මේ post එක දාන්න ලැබුනෙත්. දාන්න ගොඩක් දේවල් තිබ්බත් exam වැඩ කටයුතු නිසා ඒව එකක්වත් දාන බැරි උනා :-) . ඒ කාලෙ ඇතුලත කිසිම post එකක් ඔයාල වෙනුවෙන් දෙන්න බැරි උන එක ගන මුලින්ම මගෙ කණගාටුව ප්‍රකාශ කරනව :( ...
ඉස්සල්ලම කියන්න ඕනෙ මට ගොඩක් කාලයකින් blog එකට කිසිම Post එකක් දාගන්න බැරි උනා ඒකට හේතුව මට ඒ සදහා වෙන් කරගන්න කාලයක් නැති වුනා, ඒ ගැන මගේ බලවත් කණගාටුව ප්‍රකශ කරන අතර ඉදිරි මාස 5ක් තුලද(අගෝස්තු මස දක්වා). බ්ලොගයට නිතර නිතර ලිපි දැමීමට නොහැකි විය හැකි අතර ඉන් පසු නැවතත් සුපුරුදු පරිදි බ්ලොගය කරගෙන යෑමට බලාපොරොත්තු වෙනවා.ඉතිං එතකන් මේ Blog ...
මම අද දෙන්න යන්නෙ ඔයාලගෙ web browsers වලට දාගන්න plugin එකක්.ඔයාල facebook එකට ගියාම ඔයාලගෙ යාළුවො facebook එකට දාපු එක එක photo ගොඩක් තියනවනෙ ඉතිං ඒවා බලන්නත් ඕනෙ ඒත් ඔය තියන හැම එකම වැඩකුත් නෑනෙ. ඉතින් ඔය තියන හැම එකකටම click කර කර බලන්නත් කරදරයිනෙ.ඉතිං ඔන්න මම දෙන්න යන plugin එක දාගත්තාම ඒ හැම එකකටම click කර කර බලන්න ඕන ...
ඔක්කොම එකපාර එකට දාගන්න කිව්වට මොකද්ද කිව්වෙ කියල තේරෙන්න නැතුව අති මම කියන්නම් මොකක්ද මේ කරන්න යන්නෙ කියලා කියවන්නකො එතකොට තේරෙයි.දන්නව අතිනෙ සාමාන්‍යයෙන් අපි computer එක format කලාම ඔතන තියන අමාරුම සහ එපාමවෙන වැඩේ format කරන එක නෙමේ format කරල ඉවර වෙල එකින් එක softwares install කරන එක කියලා ගොඩක් වෙලාවට format කරන්නත් කම්මැලි ඔය වැඩේ නිසානෙඉතිං ඕකට යම්තාක් දුරට ...
මම අද ඔයාලට දෙන්න යන්නෙ New Year එකට ඔයාලගෙ blog එකට දාගන්න banner එකක් මේකත් මම අර කලින් නත්තලට දාගන්න දුන්න banner එක වගේම එකක් තමා ඒත් මම ඒක දානකොට ටිකක් පරක්කු උනා :( මොකද එතකොට මගෙ router කැඩිලනෙ තිබුනෙ). කොහොම උනත් කමක් නෑ මේ post මේකනම් ඔන්න පොඩ්ඩක් විතර කලින් දාන්න පුලුවන් උනා.ඉස්සල්ලම මෙතනින් ගිහින් බලලා ඉන්නකො මේ banner ...
මුලින්ම කියන්න්න ඕනා මම මේ වගේ post එකක් දාන්න හිටියෙ december මාසය පටන් ගන්න දවස් වලමයි ඒත් මගෙ router එක කැඩුනු නිසාමට ඒක කරගන්න බැරි උනා, ඉතිං මම ඒ ගැන මගේ බලවත් කනගාටුව ප්‍රකාශකර සිටිනවා :) අද තමා මට router එක හම්බවුනේ, දැන් මේක දීලා වැඩක් වෙයිද මන්දා කමක් නෑ මේක එච්චර අමාරු වැඩක් නෙමේනෙ ඒක නිසා ඔයාලට කැමතිනම් මේක ...
Photo එකක් text එකක් බවට පත් කරනව කිව්වහම මතක් වෙනව ඇතිනෙ මොකක් ගැනද කියන්නෙ කියල මම මේ ගැන මීට කලිනුත් එකක් ලිව්ව ඒකත් කියවපු අය ඇතිනෙ කියවපු නැති අය ඉන්නවනම් ඒ අයට මෙතනින් ගිගින් ඒකත් කියවන්න පුලුවන්. ඒත් මම අද කියන්න යන්නෙ ඒ post එකේ දපු විදියට වඩා වෙනස් ඊට වඩා ටිකක් හොද ක්‍රමයක්. ඒකෙදි අපිටtext එක හම්බවුනේ pain text ...
Send to menuව කිව්වෙ මොකකටද කියන එක දන්නවනෙ ඔය මොකක් හරි file එකක් උඩ right click කලාම එන්නෙ send to කියල sub menu එකක් ඒකෙ තියනවනෙ desktop, my documents, compressed..වගේ ඒවා ඉතිං මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද ඔතනට අලුත් folder එකක් දාගන්නෙ කියල. ඒ කියන්නෙ මොකක් හරි file එකක් උඩ right click කරල ඒ file එක මොකක් හරි ...
ඔන්නමම කලින් post එකෙන් කියපු විදියටම web browser වලටaddon එකක් විදියට install කරගන්න පුලුවන් English Sinhala dictionary එක අරගෙන ආවා හැබැයි මේක තියෙන්නෙ Google Chrome පාවිච්චි කරන අයට සහ Firefox පාවිච්චි කරනඅයට විතරයි කොහොමත් වැඩිදෙනෙක් පාවිච්චි කරන්න ඔය දැකෙන් එකක්නෙ.මේආකාරයේ addons දෙකක් තුනක් විතර තියනවා ඒත් මම දැන් දෙන්න යන්නෙ LKTips addon එක මොකද මට හිතෙන විදියට LKTips එක ටිකක් ...
ඔන්නමම අද ගෙනාවේ English තේරුම සිංහලෙන් දැනගන්න පුලුවන් software එකක්.මේ කියන්නේ අපි කවුරුත් දන්න මධුර dictionary එක ගැන නෙමේ. මේක දාගත්තාම තියන වාසිය තමා අපිට පරිගණකය තුල හමුවෙන ඕනෑම English word එකක් select කල සැනින්ම ඊට අදාල සිංහල තේරුම බලාගන්න පුලුවන් වීම.සමහර විට ඔයාල මේ වගේ එකක් පාවිච්චි කරනවා ඇති web browser එකේ plugin එකක් විදියට ඒත් ඒකෙන් තේරුම දැනගන්න ...
ඔන්නමම කලින් post එකේ කිව්වෙ දිග web පිටුවල screen shots ගැනීම ගැනනෙ. අදත් කියන්නයන්නෙ ඒ වගේ වැඩක්ගැනයි. අද screen shots ගන්න යන්නේ phone එකේ. ඔයාලට phone එකේ screen shot ගන්න ඕනාවෙනඅවස්ථා තියනවනේ ඉතිං ඒවෙලාවට මේ software එකෙන් වැඩේකරගන්න පුලුවන් හැබයි මමමේ දෙන software එක වැඩකරන්නේ symbian (s60 3_ s60 3)(Nokia phone වලට) වලට විතරයි.මොකදමම පාවිච්චි කරල තියෙන්නේ nokia phone විතරයිඒ ...
අපිටබොහෝ වෙලාවට web පිටුවල screen shot එකක්ගන්න ඕන උනාම බොහෝදෙනාවැඩියෙන්ම කරන්නෙ print screen key එක ඔබලා screen shot එක paint වලට හරි photoshop වලටහරි paste කරගන්න එකනෙඒත් එහෙම ගන්න screen shot වලදීසම්පූර්ණ පිටුවෙම screen shot එකක් ගන්න බැරිවෙනවා.ඉතිංසමහරු නම් සමහර විටමේකට මොකක් හරි software එකක්පාවිච්චි කරලත් වැඩේ කරගන්නවාඇති. ඒත් ඒකත්ටිකක් කරදර වැඩක් කියලතේරෙනවනෙ. අනික හරියටවැඩේ වෙන්නෙත් නෑ සමහර software වල. ...
files හංගන්න ගොඩක් ක්‍රම තියනවානෙ සාමාන්‍යන් ඔයාල දන්නවා ගොඩක් අය දන්න ප්‍රසිද්දම ක්‍රමය තමා hidden කරන එක. ඒත් ඒකෙ තියන ප්‍රසිද්ද කම නිසාම ඒක එතරම්ම සාර්තක නෑ කියන එක දන්නවනෙ. ඒ වගෙම files හංගන්න හදපු software එහෙමත් තියනවනෙ ඒ ගැනත් දන්නවා ඇතිනෙ. ඒ වගේ ඒවනම් ඉතින් ගොඩක් තැන් වලින් හොයාගන්න පුලුවන්නෙ. ඒත් මම කියල දෙන්න යන්නේ එතරම්ම ප්‍රසිද්ද නැති ...
නොමිලේ දුරකතන ඇමතුම් ගන්න විදියක් කියල මමත් ඔයාලට දෙන්න යන්නේ skype වලින් call ගන්න විදියනම් නෙමේ. මේ දෙන්න යන්නේ ඇත්තටම දුරකතන වලට ඇමතිය හැකි ක්‍රමයක්. හරි මම දැන් දෙන්නම් ඒ නොමිලේ දුරකතන ඇමතුම් ලබාගැනීමට හැකි වෙබ් අඩවිය http://www.evaphone.com/locale/en මේ තියෙන්නෙ ඉතින් දැන් මේ site එකට යන්න ඒකෙ තියන dial pad එකෙන් අංකය ඇතුලත් කර dial කිරීමෙන් ඇමතුම ලබාගත හැකියි. ...
ඔන්න මම මේ පාර post එකෙන් ඔයාලට අරගෙන ආවේ ලස්සනම ලස්සන වැඩ කෑල්ලක් මොකද්ද මේ වැඩේ කියලා දන්නවාද? ඔව් දන්නවානෙ Title එකේ තිබ්බනෙ folder එකට background එකක් දානවා කිව්වාම තේරෙනවා ඇතිනේ කොහෙටද මේ background image එක දාන්නේ කියලා ඔය උඩ දාලා තියන screenshot එකෙත් තියෙන්නෙත් එහෙම දාපු එකක් තමා. අන්න ඒ කොටසට පිංතූරයක් දාගන්න විදිය තමා මම අද ඔයාලට කියන්නේ.ඔන්න ...