Folder වල background එකට පිංතූරයක් දාගනන්න කැමතිද. SOFTWARE සරලව ඔන්න මම මේ පාර post එකෙන් ඔයාලට අරගෙන ආවේ ලස්සනම ලස්සන වැඩ කෑල්ලක් මොකද්ද මේ වැඩේ කියලා දන්නවාද? ඔව් දන්නවානෙ Title එකේ තිබ්බනෙ folder එකට background එකක් දානවා කිව්වාම තේරෙනවා ඇතිනේ කොහෙටද මේ background image එක දාන්නේ කියලා ඔය උඩ දාලා තියන screenshot එකෙත් තියෙන්නෙත් එහෙම දාපු එකක් තමා. අන්න ඒ කොටසට පිංතූරයක් දාගන්න විදිය තමා මම අද ඔයාලට කියන්නේ.ඔන්න ...
ඔබේ Nokia ජංගම දුරකතනයට ටෝච් එකක් SOFTWARE සරලව මමමේක දෙන්නේ Nokia Phones පාවිච්චි කරන අයටයි chinese phone පාවිච්චි කරනඅයටනම් phone ඒකේ ටෝච් එකක් තියනවානේ. කරන්ට්එක ගියාම හරි කරුවල තැනකදි හරි ගොඩක් අය අනිවාරෙන්ම පාවිච්චි කරන්නේ Phone එකනේ ඒක ටිකක් අලුත් විදියට කරගන්න software එකක් තමා මම අද දෙන්න යන්නේ.ඕකෙන්මහලොකු දෙයක් වෙන්නෙ නෑ වෙන්නේ මෙච්චරයි ඕක Open කරගත්තාම screen එකටකැමති පාටක් දාගන්න පුලුවන්, screen එකේ brightness වැඩී, ඕන තරම් ...
Cursor එක පසුපස එන අකුරු රටාවක් බ්ලොගයට දාගන්නෙ මෙහෙමයි. SOFTWARE සරලව ඔන්නමම අද ගෙනාවේ ඔබේ blog එකට ඔය උඩින් දාලා තියන පිංතූරයේ ආකාරයට cursor එක පසුපසින් එන විදියට ඔබ කැමති අකුරු ටිකක් දා න විදිය ගැනයි. කිව්වඑක තේරුනාද දන්නෙත් නෑ post එක ඔක්කොම කියවන්නකෝ එතකොට තේරුම් ගන්න පුලුවන්.මේකත්එච්චර අමාරු වැඩක් නෙමේ ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම blogger home page එකට යන්න ඊට පස්සෙ Desing tab එකට යන්න ඒකෙ Page Elements tab එකේ ...
Photo එකක් text එකක් බවට පත් කරමු. SOFTWARE සරලව ඔයාල දැකල ඇතිනෙ ගොඩක් අය facebook එකේ එහෙම text වලින් එක එක රූප රටා දාලා තියනවා. සමහරඅයටනම් ඕවාදැක්කාම magik වගේ…. ඒත් ඔයාලටනම් එහෙම වෙන්නෙ නෑ. ඕවාහදාගන්න එක ඒතරම් ලොකු වැඩක් නෙමේ කරන්න තියෙන්නෙ මුලින්ම මෙතනින් ගිහින් මම දීලා තියන software එක download කරගන්නහරි දැන් ඒක zip කරලනෙතියෙන්නෙ දැන් ඒක extract කරගෙන open කරගන්න.දැන් resolution එකට කැමති අගයක් දීලා ඊට එහා ...
විනාඩි 10 යේ තාවකාලික Email ගිණුම් SOFTWARE සරලව වෙබ් අඩවි වල ලියාපදිංචි වීමේදී අපෙන් email address එකක් ඉල්ලනවානෙ. ඉතින් ඔය registrar වෙන හැම එකකටම අපේ ඇත්ත Email address එක දුන්නම කරදරයිනෙ. වෙනමම Email address එකක් හදන් හිටියත් ඒකෙ තියන කරදරෙත් දන්නවානෙ ඉතින් ඕකට තියන හොදම විසදුම තමා තාවකාලික Email එකක් හදාගන්න එක මමත් සමහර web site වල registrar වෙනකොට පාවිචිචි කරන්නෙ මේක තමා,මුලින්ම 10minutemail.comවෙත යන්න එතකොට එතන පෙන්නනවා ...
පරිගණක තිරය මත රිය පැදවීම. SOFTWARE සරලව ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නේ පොඩි Gadget එකක් මේකෙන් ඔයාලට වැඩි ප්‍රයෝයනයක් නෑ කියලා හිතෙන්නත් පුලුවන් ඒත් මේක දාලා බලන්න විනෝදෙට කරලා බලන්න හොදයි.මේකයි මේ Gadget එක මේක install කරගත්තාහාම screen එකට එනවා පොඩි කාර් එකක් මේක ඉතින් arrow keys වලින් screen එකේ එහාට මෙහාට එලවන්න පුලුවන් පාට මාරු කරගන්න, දොරවල් අරින්න, ලයිට් දාන්න වගේ තව ගොඩක් ඒවා තියනවා ...
ඔබේ ගැටලුත් එවන්න SOFTWARE සරලව ඔබට පරිගනක ආග්රිතව ඇති ඕනෑම ගටලුවක් මෙම ෆෝරමය මගින් එවිය හැක. foxyform.com
නිතර ඕන වෙන දේවල් අත ලගින් තියාගන්න. SOFTWARE සරලව නිතර ඕන වෙන දේවල් කියලා කිව්වෙ නිතර ඕනවෙන software වල shortcut වලටයි. සාමාන්‍යන් අපි shortcuts දාගන්නේ desktop එකටනෙ, ඒ හරුනු කොට නිතරම ඕනවෙන ඒවා දාගන්නේ Quick Launch එකට මම හරිනෙ.ඒත් මම කියන්නේ නිතර ඕනවෙන shortcuts Quick Launch එකට දාගන්න එක ගැන නෙමේ. මම ඔයාලට දෙන්න යන්නෙ ඒකට වෙනමම software එකක්. Quick Launch එකට දානවාට වඩා මේකට shortcuts දාගන්න එක ලේසී. ...
html codes වල හැඩරුව බලාගමු SOFTWARE සරලව කොහෙන් හරි html code එකක් හම්බවුනාම ඉතින් බොහෝ දෙනා ඕක blog එකට හරි web site එකට හරි දාලනෙ බලාගන්නේ. එකක් දෙකක් වගේනම් ඕක අමාරුවෙන් හරි දාලා බලාගනී ඒත් ඊට වැඩිය codes ගොඩක් හම්වෙලා ඒවා බලාගන්න උනොත් ඒක ගොඩක් කරදරකාරී වැඩක් වෙනවානේ. ඉතින් මම කියන්න යන්නේ එහෙම නැතුව කෙලින්ම html code එක බලාගන්න පුලුවන් විදියක් ගැනයි. කරන්න තියෙන්නේ පොඩි දෙයක්.01.බලා ගන්න ...
ඕන media file එකක් ඕන media format එකකට convert කරගන්න. SOFTWARE සරලව මේ software එක ගැනනම් ගොඩක් අය දන්නවාත් ඇති. ඒත් මම මේ software එක ගැන කියන්නෙ මේ converter එක ගැන දන්නේ නැති අය ඉන්නවානම් ඒ අයටත් දැනගන්නයි. මේ converter එකේ නම තමා format factory. අනික් එක තමා මේ converter එක අනෙක් converter වලට සාපේක්ෂව Speed එක තරමක් අඩු පරිගනක වලදී පවා හොදින් වැඩ කරනවා.මේ converter එක ගැන ඔයාලට පැහැදිලි කිරීම් අවශ්‍ය ...
හැමදාම තියාගන්න Google Chrome සම්පූර්ණ setup file එක download කරගන්න. SOFTWARE සරලව ඔයාලා දන්නවනෙ ඉතින් Google Chrome දාගන්න දෙන setup file එක 500 KB ක විතර පොඩි exe එකක්නෙ ඉතින් ඕකට double click කලාම පැය ගානක් download වෙලා කොහොමහරි ඉතින් ඕක install වෙනවා ඒත් අපිට ආයෙමත් Chrome දාගන්න ඕන උනොත් ආයෙමත් ඔය වැඩේම කරන්න වෙනවා කාලෙත් අපරාදෙ data ත් අපරාදෙ. ඒත් මේ විදියට කලොත් ඔයාලට ආයෙ එහෙම කරන්න වෙන්නෙ නෑ. එහෙනම් පහත ...