සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හද ගැස්මේ කටගැස්ම Season 2 ඔබ වෙත ගෙන එන්නේ රාජ අනුග්‍රහය සහිතව තරියාගේ රාජකීය අත්වැල් බැඳ ගැනීමත් සමගිනි.....12345 ජේ.ඩී ගේ හැසිරීම සම්බන්ධයෙන් ලැබෙන ප්‍රතිචාර678 ගෞතම් ගාම්බීර්ගේ ලාංකික සහෝදර ගෝත ගාම්භීරි 9101112131415161718 සෑමා ලකාගේ පහනෙන් එලිය බැලූ ආකාරය19පෙර මඩ -සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හද ගැස්මේ කටගැස්ම Season 1(තරියාගේ කෙරුවාව - තරියා)කතා කරන මඩ පොටෝ - සිහින උළෙල 2013 (තහනම් ...
වැඩිය කියවන්නෑ.. බලහල්ලා...බස් මඟුල්....රෙඩ් බුල් නංගිලාගේ නිල ආරක්ෂක සුධීක මහතාමැක්කන්ගෙන් පීඩා විඳින පුංචි බලු රාල..බනිස් කෑමට නව අරුතක් ලබා දුන් ක්‍රීඩකයින් දෙපලමුට්ටි ඇල්ලීමට පෙරලීමට සහ නැවීමට උපන් හැකියාවක් ඇති සම්මිපණුවොංට ගිය කලලෙඩා මලත් බඩ සුද්දයි..වෙනී මාමා මල්ලිකඩේ යන්නන්ගේ රජුවැඩිහිටියන්ට පමණක් වෙන්වූ විසම චරියා ඇතුළත් පිංතූරයක්සිය පවුල් ජීවිතය ගැන කළකිරුණු කාන්තාවක්දෝනි හමුවේ හා පැටියෙක් වන පියෙක්...නොසන්ඩාල කුමරෙක්අනේ මංදා මේවනං...සිය අනාගතය ගැන ...
2013 සයිබර් සිහින උළෙලට කස්ටියම අද සැට් උනානේ. සංතෝසයි ඈ.. සමහර අයව අදමයි දැක්කේ.. පැරණි බ්ලොග් කරුවෝ අළුත් ඈයෝ.. එතකොට බස් රේඩියෝ එකේ සැට් එක... පුළු පුළුවං හැමෝමත් එක්කම වචනයක් හරි කතා කරන්න උත්සහා කරා... බැරි උනානං දහස් වාරයක් සමාවෙන්ට ඕනා ඈ..වලි මුනිලව අපිට පෙනුන හැටිඅපිව වලිමුනිලට පෙනුන හැටිගිය පාර සිහින උළෙලට යා ගන්න බැරි වෙලා කට්ටිය ෆොටෝ දාද්දි පට්ට ...
කලින් කොටස් මෙතනින් කියවන්නඅද පරක්කුයිනෙ.මීටින්ග් එකක් තිබුනා.හ්ම්ම්ම්.හරිද????ඔව්...කෝ?????මම පොත ඇය දෙසට හැරවූයෙමි.ඇයද මුල් පිටුවේ සිටම ඉමහත් ඕනෑකමකින් බලමින් පිටු පෙරලන්නට විය.පොතේ මා හට බලන්නට අමුතු දෙයක් නොවූ නිසා මම ඇය දෙස බලා සිටියෙමි.සැරෙන් සැරේ ඇය මුහුනට වැටෙන කෙහෙරැලි ඇගිලි වලින් කන් පෙති අතර සිර කරයි.විටෙක ඇස් ලොකු කරයි. තවත් විටෙක ඇස් පුංචි කර බලයි.මාධවත් චායාත් සිනහසෙමින් ඔවුන්ගේ වැඩෙහි නිරත වෙයි. මාධවගේ ...
අද උදේ ගෙදර හිටපු නිසා ටීවී එක බලන්න ඉදගෙය චැනල් එකිං එක මාරු කර කර හිටියා. හැම එකේව කාන්තා වැඩසටහන්. සාකච්චා, ලග්න පලාපල. චැනල් එකෙං චැනල් එක මාරු කර කර යනකොට මැක්ස් ටීවී කියලා චැනල් එකක අල් ජසීරා එකේ නිව්ස් වගයක් යනවා දැක්කා. වෙන බලන්න දේකුත් නැති එකේ නිව්ස් බල බල ඉන්නකොට ඒක ඉවර වෙලා අර්ත් රයිස් (Earthrise) කියලා වාර්තාමය ...
කලින් කොටස් මෙතනින් කියවන්නකෙලිංම යමු නේ බං????????????ඔව් දැං ධම්මිකා කෝල් කරලත් ඇතිනෙ.......අප ඊයේ දින මෙන්ම කවුළුවෙන් එබී මුරකරු ඇමතුවෙමු...අංකල්... සුභසිංහ මැඩම්ගෙ වැඩකට ආවෙ....ආ ඉන්න ඉන්න.... කියමින් දුරකතනයෙන් කාටදෝ අමතා සික්කා ගේට්ටුව ඇරියේ තරමක මිත්‍රශීලී ආකාරයකිනි........අඩෝ පට්ටනෙ.... මිනිහා දවසට ඉගෙන ගෙන වගේ නේ?????? හි හි......අප සිනා සෙමින් ගේට්ටුවෙන් ඇතුල්වී ඉදිරියට යන විට පෙර දින නොදුටු ශිෂ්‍යාවක් කාර්යාලය දෙසින් පැමිණ අපට ඇය ...
කලින් කොටස් මෙතනින් කියවන්නකෙලිංම යමු නේ බං??????ඔව් දැං ධම්මිකා කෝල් කරලත් ඇතිනෙ....අප ඊයේ දින මෙන්ම කවුළුවෙන් එබී මුරකරු ඇමතුවෙමු...අංකල්... සුභසිංහ මැඩම්ගෙ වැඩකට ආවෙ....ආ ඉන්න ඉන්න.... කියමින් දුරකතනයෙන් කාටදෝ අමතා සික්කා ගේට්ටුව ඇරියේ තරමක මිත්‍රශීලී ආකාරයකිනි........අඩෝ පට්ටනෙ.... මිනිහා දවසට ඉගෙන ගෙන වගේ නේ?????? හි හි......අප සිනා සෙමින් ගේට්ටුවෙන් ඇතුල්වී ඉදිරියට යන විට පෙර දින නොදුටු ශිෂ්‍යාවක් කාර්යාලය දෙසින් පැමිණ අපට ඇය ...
කලින් කොටස් මෙතැනින් කියවන්නමාධවයගේ පඩි ටෝක් අහගෙනම කුස්සියට ගිහිං පිඟානයි අතයි හෝදලා අතටම වතුර අරං බීලා හැරෙනවත් එක්කම මාධවයගේ අම්මා කුස්සියට ආවා...ඇන්ටි මං අද ගෙදර යනවා...ඇයි පුතා????? පාඩං කරලා ඉවරද?????????නෑ ඇන්ටි.... තව තියෙනවා.... වෙන දවසක කරනවා..... කම්මැලියි ඇන්ටි.......දැම්ම කම්මැලි උනොත් ඉතිං හොදට තියෙයි........ කියමින් සිනාසෙමින්ම ඇය ශීතකරණය වෙත ගියාය..........මම පොත් බෑගයට ඇදුම් කීපය දමාගෙන මං යනවා ඇන්ටී කියා හඩ නගා ...
සිරා අයියගේ ඇන්ටික් පෝස්ට් ටික දැක්කම මටත් හිතුනා සේපර් එකේ මං ගාව තියෙන පත්තර ටිකත් බ්ලොග් ගත කරන්න..ඒ අනුව අද බ්ලොග්ගත කරන්නේ 1928 මාර්තු මාසේ දිනමිණ පත්තර වල තිබ්බ ලවු කේස් ටිකක් සහ පත්තරයේ කලාතුරකින් පලවී ඇති පින්තූර කීපයකි.මේ තියෙන්නේ එදා දිනමිණ පත්තරේ ලෝගෝ එක.. මේ වැලන්ටයින් මාසේ නිසා මුලිංම බලමු ලවු කතාව.1928 මාර්තු 31 තමයි මේක පල වෙන්නේ. මුල් ...
කලින් කොටස් මෙතැනින් කියවන්නමතකද මාව? මගේ ලැජ්ජා ගතිය තරමක් නැතිවී ගියායින් මා ඇයත් සමග කතා කිරීමට උත්සහ ගතිමි.ඇය ඔව් යන්න හැගවීමට හිස සැලීය.කථා නැත්තෙ ඇයි බයද?ඇය සිනාසුනා මිස පිලිතුරු නොදුන්නාය.ඇය සිනාසුනා මිස පිලිතුරු නොදුන්නාය. මේකෙ කරලා තියන ටික මට පැහැදිලි කරනවද???? ටිකක් අවුල් වගේ....ඇස් ලොකු කරමින් එවර ඇය මා දෙස බැලුවේ මෙතරම් පැහැදිලිව වටකුරු අත්අකුරින් ලියා තිබෙන දේ තේරුම් ගත ...
කලින් කොටස් මෙතැනින් කියවන්නමතකද මාව? මගේ ලැජ්ජා ගතිය තරමක් නැතිවී ගියායින් මා ඇයත් සමග කතා කිරීමට උත්සහ ගතිමි.ඇය ඔව් යන්න හැගවීමට හිස සැලීය.කථා නැත්තෙ ඇයි බයද?ඇය සිනාසුනා මිස පිලිතුරු නොදුන්නාය.ඇය සිනාසුනා මිස පිලිතුරු නොදුන්නාය. මේකෙ කරලා තියන ටික මට පැහැදිලි කරනවද???? ටිකක් අවුල් වගේ....ඇස් ලොකු කරමින් එවර ඇය මා දෙස බැලුවේ මෙතරම් පැහැදිලිව වටකුරු අත්අකුරින් ලියා තිබෙන දේ තේරුම් ගත ...
කලිං කොටස් මෙතැනිං කියවන්නනෝ තෑන්ක්ස්. අපි කාලා නේ ආවෙ මාධව?? මම මාධවගෙං ඇසීමි.කමක් නෑ බං ටිකක් කමු. නැත්තං මේගොල්ලො තරහ වෙයිනෙ කියමින් මාධව එහි තිබූ රෝල්සයක් අතට ගත්තේය.ලැජ්ජවෙන්න එපා සහන් කන්න කියමින් චායා සිනාසීය. ඔව් බං ලැජ්ජාව පැත්තකිං තියලා කාපං.. මාධවයා රෝල්ස් වලිං කට පුරවාගෙනම කිවුවේය.මමත් මාධවයා දිහා ටිකක් වේලා බලා සිට බන්දේසියෙන් රෝල්ස් එකක් අතට ගත්තෙමි.තෑංක්ස් චායා..මුගෙ ලැජ්ජාව මේ ...
අද වෙනකොට ලංකාව ඇතුලේ පුදුම ආගමික ප්‍රබෝධයක් ඇති වෙලා ආගමට දහමට ලැදි ජනතාවක් බිහිවෙලා ඉන්නවා. සාමාන්‍ය සමාජෙනං කොහොමද දන්නෑ ඒත් අන්තර්ජාලය තුළනං එහෙමයි. සිංහල ජාතියත් බෞද්ධ සාසනයත් වෙනුවෙන් ඔවුන් පන උනත් දෙන්න සූදානම් බවයි ඒ සටහන් වලින් තේරෙන්නේ. උදාහරණ අවශ්‍ය නෑ අන්තර්ජාල පරිශීලකයින් ඒක දිවා රෑ අත්දකිනවා.ලංකාවට බුදුදහම ලැබෙන්නේ මිහිදු හාමුදුරුවන් යටතේ කිවුවට අපිට හිතන්න පුළුවං ලංකාවට බුදුදහම ලැබෙන්නේ ඊට ...
සහෝදරවරුණි බ්ලොගට පෝස්ට් එකක් දැමූ කල්හි එය බ්ලොගරය තුල නිසි අයුරෙන් පබලිස් නොවූ කල්හි මල පැනීම සාධාරණය..අද දිනේ ජයග්‍රාහී 10 වෙනි වතාවට ඒක මට වුනි...මුං නොමිලේ සේවාව දුන්නා යැයි කියමිං මෙවැනි කුප්ප වැඩ කිරීම කිසිසේත් අනුමත කල නොහැක..සිදු වූ ප්‍රමාද දෝශය අමතක කොට පහත ලිංකුවෙං සිහින සිතිවිලි තුං වෙනි කොටහට යන්න...මෙතැන කොටන්නස්තූති වේවා!!!!!!!! ...
කලිං කොටස් මෙතැනිං කියවන්න.අපි පිටසක්වල ලෝකයකට ගියාක් මෙන් වට පිට බලමින් යුවතිය පසු පස්සේ යන්නට වීමු. කුඩා ගැහැනු දරුවන් රොත්තක් නෙට් බෝල් ක්‍රීඩාවේ යෙදේ. ඔවුන්ට සැර දමමින් තරමක් වැඩිමල් බාලිකාවන් තිදෙනෙක් ගුරුහරුකම් ලබා දේ.කුඩා ගැහැනු දරුවන් රොත්තක් නෙට් බෝල් ක්‍රීඩාවේ යෙදේ ඒ මචං.....ඕයි... මේ ලෝකෙට වරෙං බං. යකෝ.... මාධවයා මට කතා කරේ රහසින් මෙනි.ඇයි බං? මා මාධවයාගෙන් තරමක් ශබ්දයෙන් ඇසීමි.අර ...
කෑම කියන එවුවා එක එක විදිහට හදන්න පුළුවංනේ.. මං මේ ඊයේ නිකං ඉන්න එකේ තිබ්බ ජාති ටිකක් කලවං කරලා අමුතු කෑමක් හැදුවා. ඒක හදලා කෑවෙත් මමම තමා. අවුලක් නෑ, පට්ට රසයි. වැසිකිලි ප්‍රශ්ණ ඇති උනෙත් නෑ.. හොදයි මුලිංම අපි බලමු අවශ්‍ය අමුද්‍රව්‍ය මොනාද කියලා.කොත්තු මී නූඩ්ල්ස් පැකට් දෙකක් (ඔබගේ බඩගින්නේ අඩු වැඩිය අනුව පැකට් ප්‍රමාණය වැඩි කර ගන්න)තුං හුලස් චීස් ...
පහුගිය දවස් ටිකේ වැඩ ටිකක් වැඩි උන නිසා සහ එයාටෙල් පිස්සු කෙලින්න පටං ගත්තු නිසා බ්ලොග් වැඩ අමතක කරන්න උනා. ඒ දවස් ටිකේ පරණ ටේප් ටිකක් ආයේ දාලා ෂේප් උනා. වැඩේ කඩාකප්පල් වෙන්න කලිං දදා හිටියේ වයර්ලස් එකේ අතීතේ ගැනනේ. අද ඔන්න ඒක ආයේ දාන්නයි යන්නේ.කලිං කොටහ කියෝපු නැති අය මෙතැනිං කියවන්න.රයිට්. ඒකේ අන්තිමට නැවැත්තුවේ අපි රුක්මනී දේවි හඬ පරීක්ෂනේට ...
පළමු කොටස කියවන්න මෙතැනින්අද දෙවැනි කොටසකොහෙද බං උබලා අහස් කූරක් අහවල් එකේ ගහගෙන වගේ දුවන්නෙ? රෝල්ස් එකක් කටේ ඔබා ගන්න ගමන් කසුන් ඇසුවේය.නාන්න බං. උබත් එනවද?නොදකිං පිංගුත්තරයා..තොට හෙන ගහනවා. තනියම ගිල්ලා නේ ඒකත්. මාධවයා කියාගෙන කියාගෙන ගියේය.අඩෝ මූ මොකෝ අද සයිලන්ට් මූඩ්?? මා පෙන්වා කසුන් ඇසුවේ මාධවගෙන්ය..ඌට දරුනු ඊතල පාරක් වැදිලා.උගුරු දන්ඩ හිල් වෙලා. කතා කෙරවෙන්නෙ නෑ.. මාධවයා පිලිතුරු සැපයීය.ඕන ...
අඩෝ නැගිටපං. ඉස්කෝලෙ යන්නෙ නැද්ද?ජෝගි එපා බං නිදා ගන්න දියංකො.තෝ අපේ ගෙදර පාඩං කරන්න කියල ඇවිත් නිදා ගත්තම හරිද යකෝ?ඒ පාරනං මට ලෙසටම මල පැන්නේය.. යකෝ තොපේ ගෙදර පාඩං කරන්න ආවෙ පාඩං කරල ටිකක් නිදාගන්න. පව් නොදී ලයිට් එක ඕෆ් කරගෙන පල මගෙං සිංහල අහගන්නෙ නැතිව. කියා මම ෙපාරවනෙයන් මුහුන වසා ගත්තෙමි.ඔය ලමයට ටිකක් නිදා ගන්න දෙන්න ලමයො. පාඩං කරල ...
පළවෙනි උපන්දිනේ පාස් කරලා නිකං අද ඊයේ වගේ, මෙන්න බොලේ 21ක්ලු..ඇඩෙනවා....21 කියන එකේ විසේසත්වය මොකක්ද කියලා බලමු...දුම දාන එවුන්ට අවුලක් නැතුව දුං බට ගන්න පුළුවං කඩ වලිං, හැංගෙන්න අවස්ය නෑ..එතකොට කන පාත් වෙන්න බොන උංට ඒකට අවුලකුත් නෑ..තව පැනලා යන්න ලෑස්ති වෙච්ච කෙල්ලෙක් ඉන්න එකෙක්නං පැනලා ගියත් අවුලක් නෑ..රස්සාවකට යන්න උනත් කිසි බාධාවක් නෑ බිකෝස් දැං වයස කිසි ප්‍රස්නයක් නෑ.. ...