ඒක නෙමේ චායා මොකද කියන්නෙ....... (සිහින සිතිවිලි 5) ---තරියාගේ කෙරුවාව--- කලින් කොටස් මෙතැනින් කියවන්නමතකද මාව? මගේ ලැජ්ජා ගතිය තරමක් නැතිවී ගියායින් මා ඇයත් සමග කතා කිරීමට උත්සහ ගතිමි.ඇය ඔව් යන්න හැගවීමට හිස සැලීය.කථා නැත්තෙ ඇයි බයද?ඇය සිනාසුනා මිස පිලිතුරු නොදුන්නාය.ඇය සිනාසුනා මිස පිලිතුරු නොදුන්නාය. මේකෙ කරලා තියන ටික මට පැහැදිලි කරනවද???? ටිකක් අවුල් වගේ....ඇස් ලොකු කරමින් එවර ඇය මා දෙස බැලුවේ මෙතරම් පැහැදිලිව වටකුරු අත්අකුරින් ලියා තිබෙන දේ තේරුම් ගත ...
හොරු කවද්ද සහන් ඇත්ත කිවුවේ??? (සිහින සිතිවිලි 4) ---තරියාගේ කෙරුවාව--- කලිං කොටස් මෙතැනිං කියවන්නනෝ තෑන්ක්ස්. අපි කාලා නේ ආවෙ මාධව?? මම මාධවගෙං ඇසීමි.කමක් නෑ බං ටිකක් කමු. නැත්තං මේගොල්ලො තරහ වෙයිනෙ කියමින් මාධව එහි තිබූ රෝල්සයක් අතට ගත්තේය.ලැජ්ජවෙන්න එපා සහන් කන්න කියමින් චායා සිනාසීය. ඔව් බං ලැජ්ජාව පැත්තකිං තියලා කාපං.. මාධවයා රෝල්ස් වලිං කට පුරවාගෙනම කිවුවේය.මමත් මාධවයා දිහා ටිකක් වේලා බලා සිට බන්දේසියෙන් රෝල්ස් එකක් අතට ගත්තෙමි.තෑංක්ස් චායා..මුගෙ ලැජ්ජාව මේ ...
ලංකාව, බෞද්ධ ධර්මය හා පන්සිල් ---තරියාගේ කෙරුවාව--- අද වෙනකොට ලංකාව ඇතුලේ පුදුම ආගමික ප්රබෝධයක් ඇති වෙලා ආගමට දහමට ලැදි ජනතාවක් බිහිවෙලා ඉන්නවා. සාමාන්‍ය සමාජෙනං කොහොමද දන්නෑ ඒත් අන්තර්ජාලය තුළනං එහෙමයි. සිංහල ජාතියත් බෞද්ධ සාසනයත් වෙනුවෙන් ඔවුන් පන උනත් දෙන්න සූදානම් බවයි ඒ සටහන් වලින් තේරෙන්නේ. උදාහරණ අවශ්‍ය නෑ අන්තර්ජාල පරිශීලකයින් ඒක දිවා රෑ අත්දකිනවා.ලංකාවට බුදුදහම ලැබෙන්නේ මිහිදු හාමුදුරුවන් යටතේ කිවුවට අපිට හිතන්න පුළුවං ලංකාවට බුදුදහම ලැබෙන්නේ ඊට ...
මුංගෙ ආච්චිලට හාල් ගරන්න ---තරියාගේ කෙරුවාව--- සහෝදරවරුණි බ්ලොගට පෝස්ට් එකක් දැමූ කල්හි එය බ්ලොගරය තුල නිසි අයුරෙන් පබලිස් නොවූ කල්හි මල පැනීම සාධාරණය..අද දිනේ ජයග්‍රාහී 10 වෙනි වතාවට ඒක මට වුනි...මුං නොමිලේ සේවාව දුන්නා යැයි කියමිං මෙවැනි කුප්ප වැඩ කිරීම කිසිසේත් අනුමත කල නොහැක..සිදු වූ ප්‍රමාද දෝශය අමතක කොට පහත ලිංකුවෙං සිහින සිතිවිලි තුං වෙනි කොටහට යන්න...මෙතැන කොටන්නස්තූති වේවා!!!!!!!! ...
නෙට් බෝල් කෙල්ලෝ හරි ලස්සනයි නේ බං? (සිහින සිතිවිලි 3) ---තරියාගේ කෙරුවාව--- කලිං කොටස් මෙතැනිං කියවන්න.අපි පිටසක්වල ලෝකයකට ගියාක් මෙන් වට පිට බලමින් යුවතිය පසු පස්සේ යන්නට වීමු. කුඩා ගැහැනු දරුවන් රොත්තක් නෙට් බෝල් ක්‍රීඩාවේ යෙදේ. ඔවුන්ට සැර දමමින් තරමක් වැඩිමල් බාලිකාවන් තිදෙනෙක් ගුරුහරුකම් ලබා දේ.කුඩා ගැහැනු දරුවන් රොත්තක් නෙට් බෝල් ක්‍රීඩාවේ යෙදේ ඒ මචං.....ඕයි... මේ ලෝකෙට වරෙං බං. යකෝ.... මාධවයා මට කතා කරේ රහසින් මෙනි.ඇයි බං? මා මාධවයාගෙන් තරමක් ශබ්දයෙන් ඇසීමි.අර ...
පොල් සෙවන ආහාර වැඩසටහන අංක 1 ---තරියාගේ කෙරුවාව--- කෑම කියන එවුවා එක එක විදිහට හදන්න පුළුවංනේ.. මං මේ ඊයේ නිකං ඉන්න එකේ තිබ්බ ජාති ටිකක් කලවං කරලා අමුතු කෑමක් හැදුවා. ඒක හදලා කෑවෙත් මමම තමා. අවුලක් නෑ, පට්ට රසයි. වැසිකිලි ප්‍රශ්ණ ඇති උනෙත් නෑ.. හොදයි මුලිංම අපි බලමු අවශ්‍ය අමුද්‍රව්‍ය මොනාද කියලා.කොත්තු මී නූඩ්ල්ස් පැකට් දෙකක් (ඔබගේ බඩගින්නේ අඩු වැඩිය අනුව පැකට් ප්‍රමාණය වැඩි කර ගන්න)තුං හුලස් චීස් ...
වෑර්ලස් කතන්දරේ තුංවෙනි කොටහ ---තරියාගේ කෙරුවාව--- පහුගිය දවස් ටිකේ වැඩ ටිකක් වැඩි උන නිසා සහ එයාටෙල් පිස්සු කෙලින්න පටං ගත්තු නිසා බ්ලොග් වැඩ අමතක කරන්න උනා. ඒ දවස් ටිකේ පරණ ටේප් ටිකක් ආයේ දාලා ෂේප් උනා. වැඩේ කඩාකප්පල් වෙන්න කලිං දදා හිටියේ වයර්ලස් එකේ අතීතේ ගැනනේ. අද ඔන්න ඒක ආයේ දාන්නයි යන්නේ.කලිං කොටහ කියෝපු නැති අය මෙතැනිං කියවන්න.රයිට්. ඒකේ අන්තිමට නැවැත්තුවේ අපි රුක්මනී දේවි හඬ පරීක්ෂනේට ...
සිහින සිතිවලි 2 ---තරියාගේ කෙරුවාව--- පළමු කොටස කියවන්න මෙතැනින්අද දෙවැනි කොටසකොහෙද බං උබලා අහස් කූරක් අහවල් එකේ ගහගෙන වගේ දුවන්නෙ? රෝල්ස් එකක් කටේ ඔබා ගන්න ගමන් කසුන් ඇසුවේය.නාන්න බං. උබත් එනවද?නොදකිං පිංගුත්තරයා..තොට හෙන ගහනවා. තනියම ගිල්ලා නේ ඒකත්. මාධවයා කියාගෙන කියාගෙන ගියේය.අඩෝ මූ මොකෝ අද සයිලන්ට් මූඩ්?? මා පෙන්වා කසුන් ඇසුවේ මාධවගෙන්ය..ඌට දරුනු ඊතල පාරක් වැදිලා.උගුරු දන්ඩ හිල් වෙලා. කතා කෙරවෙන්නෙ නෑ.. මාධවයා පිලිතුරු සැපයීය.ඕන ...
සිහින සිතුවිලි ---තරියාගේ කෙරුවාව--- අඩෝ නැගිටපං. ඉස්කෝලෙ යන්නෙ නැද්ද?ජෝගි එපා බං නිදා ගන්න දියංකො.තෝ අපේ ගෙදර පාඩං කරන්න කියල ඇවිත් නිදා ගත්තම හරිද යකෝ?ඒ පාරනං මට ලෙසටම මල පැන්නේය.. යකෝ තොපේ ගෙදර පාඩං කරන්න ආවෙ පාඩං කරල ටිකක් නිදාගන්න. පව් නොදී ලයිට් එක ඕෆ් කරගෙන පල මගෙං සිංහල අහගන්නෙ නැතිව. කියා මම ෙපාරවනෙයන් මුහුන වසා ගත්තෙමි.ඔය ලමයට ටිකක් නිදා ගන්න දෙන්න ලමයො. පාඩං කරල ...
ඒ පැත්ත බලලා මේ පැත්ත බලද්දි 21ක වෙලානේ... ---තරියාගේ කෙරුවාව--- පළවෙනි උපන්දිනේ පාස් කරලා නිකං අද ඊයේ වගේ, මෙන්න බොලේ 21ක්ලු..ඇඩෙනවා....21 කියන එකේ විසේසත්වය මොකක්ද කියලා බලමු...දුම දාන එවුන්ට අවුලක් නැතුව දුං බට ගන්න පුළුවං කඩ වලිං, හැංගෙන්න අවස්ය නෑ..එතකොට කන පාත් වෙන්න බොන උංට ඒකට අවුලකුත් නෑ..තව පැනලා යන්න ලෑස්ති වෙච්ච කෙල්ලෙක් ඉන්න එකෙක්නං පැනලා ගියත් අවුලක් නෑ..රස්සාවකට යන්න උනත් කිසි බාධාවක් නෑ බිකෝස් දැං වයස කිසි ප්‍රස්නයක් නෑ.. ...
මේ විපතකදී පිහිට වෙන ඔබට කෙරෙන ඇරයුමයි ---තරියාගේ කෙරුවාව--- පසුගිය දවස් කිහිපය ඇතුලත ලංකාවට ඇතිවුන අයහපත් කාලගුණ තත්වය නිසා අපේ රටේ මිනිස්සු ගොඩක් කරදර වලට මුහුන දුන්නා..මේ වගේ දේවල් වලදි රටේ ලොකු ලොක්කො ක්‍රියාත්මක වෙන්න ඕන උනත් අර රටේ එහෙම දෙයක් වෙන්නෑ..ඒ වගේම රටේ ප්‍රසිද්ධ මාධ්‍ය කියන එවුවත් වගකීම් විරහිත ක්රියාකලාපයක් තමා අනුගමනය කරන්නේ..නමුත් මාධ්‍ය කියන්නේ ජනතාවගේ පෙරගමන් කරුවා කියලයි මං ඉගෙන ගත්තේ.ඒ නිසාම මං තරියා වැඩ කරන මාධ්‍ය ...
වෑර්ලස් කතන්දරේ දෙවෙනි කොටස ---තරියාගේ කෙරුවාව--- පළවෙනි කොටහ මෙතැනිං කියවන්නආරම්භ කර ගත්තු ගුවන් විදුලි සේවයේ ප්‍රධාන විකාශනාගාරය පිහිටලා තිබුනේ වැලිකඩ. මහා බ්‍රිතාන්‍යයේ 1922දි ගුවන් විදුලි සේවාව ආරම්භ වෙලා වසර තුනක් වැනි කෙටි කාලයක් තුලදිම ශ්‍රී ලංකාවෙත් ගුවන් විදුලි සේවාවක් ආරම්භ වීම වාර්ථාවක් බවට සලකනවා. ආසියාවේ ජ්‍යෙශ්ඨතම ගුවන් විදුලිය ශ්‍රී ලංකාවේ ගුවන් විදුලිය බවට හදුන්වන්න පුළුවන්. ඒ දවස් වල තිබුන හිරු නොබසින අධිරාජ්‍ය නැත්තං බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අනෙකුත් ...
වෑර්ලස් කතන්දරේ පළවෙනි කොටස ---තරියාගේ කෙරුවාව--- මං තරියා දැං කරන්නේ ජන සන්නිවේදනයනේ ඉතිං අපිට ඔය අනං මනං ඉගෙන ගන්න වෙනවා, එහෙම ඉගෙන ගත්තු පාඩමකිං කට්ටියට වැදගත් වෙයි කියලා හිතපු එකක් බ්ලොගේ දාන්න තීරනේ කලේ පාඩම කියලා දෙන අතරතුරමයි. එදා පාඩම උනේ ගුවන් විදුලියේ විකාශය. ඒකෙං ලංකාවේ ගුවන් විදුලිය ඇති උනේ කොහොමද කියලා සේපර් එකේ කියලා දාන්නං. එංගලන්තෙ තමයි ඔය වයර්ලස් (වෑර්ලස්) සේවය එහෙමත් නැත්තං රේඩියෝ සේවය ...
මාර සීන් එක... ---තරියාගේ කෙරුවාව--- ෂර්ලොක් හෝම්ස් ලංකාවේ පර්යේසන කරපු සීන් එකේ දෙවනි කොටහ මං ඊයේ ( 08 සෙනසුරාදා ) බ්ලොගේ දැම්මා කස්ටියට ප්රමාදයකිං තොරව කතාව දෙන්න ඕන නිසාවෙං.. ඒත් බ්ලොගර් කාරයා කන පාත් වෙන්නම බීලා නිසාද මංදා ඒක පබ්ලිස් වෙලා නෑ... ඉතිං මගේ ඥාති වරිගයාව මතක් කරන්නැතුව පහත දැක්වෙන ලිංකුවෙං ගිහිං දෙවනි කොටහ කියවන්න කියලා මං ඉල්ලා හිටිනවා...ජය ඈ....ෂර්ලොක් හෝම්ස් වායු රයිෆලයේ අභිරහස (Sherlock ...
ෂර්ලොක් හෝම්ස් වායු රයිෆලයේ අභිරහස (Sherlock Holmes Mystery of the Air rifle) දෙවනි කොටස ---තරියාගේ කෙරුවාව--- පලමු කොටසට මෙතැනින්මළසිරුර එතැනින් ඉවතට ගෙන යෑමට පැමිණි පිරිස සිරුර ඔසවද්දී...”හෝව් ...හෝව්.... පොඩ්ඩක් ඉන්න....” කෑ ගසමින් සිරුර ළඟට ගිය හෝම්ස් එතැන මඳවේලාවක් හිට ගෙන සිට අවට පිරික්සා ඇමති තුමාගේ නිවස දෙස බලාසිට ජානක මහත්මයා ඇමතුවේය...“ජානක මට කියනවද ඇමති තුමා මෙහාට ආවෙ ඇයි කියල....?““ඇත්තටම හෝම්ස් මේ අමතිතුමාගෙ දෙවැනි විවාහයෙ නිවස... මෙහෙ එන්නෙ සති කිහිපයකට සැරයයි කියල අපිට ඇමතිතුමාගෙ රියදුරාගෙන් දැනගන්න ...
ෂර්ලොක් හෝම්ස් වායු රයිෆලයේ අභිරහස (Sherlock Holmes Mystery of the Air rifle) ---තරියාගේ කෙරුවාව--- මහාචාර්ය රත්නායක හා ඔහුගේ සහයක මයුර විසින් කල කාල තරණ පර්යේෂණයේ ප්‍රතිඵලයක් ලෙස 2005හේ පෙබරවාරි මස අතීතයේ ජීවත් වී මියගිය චරිතයන්හි මතකයන් සහ විඥානයන් වර්තමානයට ගෙන්වා එය ක්ලෝන තාක්ෂණය මගින් නිපදවූ ශරීරයකට ඇතුල් කර අතීත චරිතයන්ට පන දිය හැකි ක්‍රමවේදයක් නිපදවීය. නමුත් මහාචාර්ය රත්නායකගේ හදිසි අතුරුදහන් වීමත් සමගම එම ව්‍යාපෘතිය නැවතුනි. කිසිවෙකුට මහාචාර්යවරයා නැවැත්වූ තැනින් පටන් ගැන්මට නොහැකිවුනි. මහාචාර්යවරයා ...
තරියට මොකද උනේ.... ---තරියාගේ කෙරුවාව--- මං දන්නවා එකෙක්ටවත් එහෙම හිතෙන්නැතුව ඇති..කමක් නෑ මං ඒම හිතුවා කීලා උපකල්පනේ කරලා දාන්නං මොකද උනේ කීලා.. ජොබ්ලස්, මයින්ඩ්ලස්, කෙයාලස් විදිහට හිටපු මෙමාට හෙන වගකීමක් තීන ජොබක් සෙට් උනා. ඒ නිවුස් එඩිටර් කෙනෙක් විදිහට වැඩ කරන්න. මං ඒකට නිවුස් එඩිටර් කිවුවට ඒකට හරියටම කියන නමනං දන්නෑ...රයිට්. වැඩ කරන්නේ ශ්‍රී ලංකා නිවුස් කියන වෙබ් එකේ. ඉතිං වැඩ නිසා බ්ලොග් පෝස්ට් ...
අක්කලාට ලවු කිරීම ජය ගත් හැටි..... ---තරියාගේ කෙරුවාව--- ඒ ලෙවල් දවස් වලදි ජොන්ටා කලබලෙං කලබලෙං ෆයිල් එකක් උස්සං ආවා. බලනකොට ඒකෙ තිබ්බේ ෆොටෝකොපි ගහපු කොල වගයක්..නවකතා පොතක් එහෙම්පිටිංම ෆොටෝකොපි ගහලා..අපිත් කියවන්න ගත්තා.. ටිකක් කියවගෙන යනකොට අපිටත් කතාව අල්ලලා ගියා..පිටු එක එකා ගාව. එක පිටුවක් කියෝලා අනිත් පිටුව කියවන්න පංතිය වටේ යන්න ඕනා ඒක හොයාගන්න..තමංට වඩා වැඩිමල් කෙල්ලෙක්ට ලවු කරන කොල්ලංට අපි කියන්නේ ලැම්බට් කියලා. අපේ පංතියෙත් හිටියා ...
අද ඇවිදින් නුඹ යන විට.. තුටු කදුලක් තබා යන්න.... ---තරියාගේ කෙරුවාව--- ඉස්කෝලෙ යන කාලේ කොල්ලෝ කෙල්ලංට ලියුං ලියනවා.. අද කාලෙනං ටිකක් අඩුයි.. මොකද හෑන්ඩ් ෆෝන් තියෙනව S.M.S කොටන්න.. ඒත් ලියුමක් කියවනකොට ලියනකොට දැනෙන කික් එක ඒ ඉලෙක්ට්‍රික් ලෙටර් වලිං ලැබෙන්නේ නෑ..සමහරු එක එක මාධ්‍ය භාවිතා කරනවා ඔය ලියුං ලියන්න. කවි ලියනවා, සිංදු ලියනවා, එතකොට තීන්ත වෙනුවට ලේ භාවිතා කරනවා.. විකාර ගොඩයි..ඉතිං ඔහොම පන දාගෙන ඉස්කෝලෙ වෙලාවේ යාළුවෝ වට කරගෙන ලස්සන ...
අමතක නොවෙන කතාවක්. ---තරියාගේ කෙරුවාව--- අනුර ශ්‍රීනාත්ගේ චිත්‍ර කතා කීපයක් මං පල කලානේ බ්ලොග් එක හරහා...ඔන්න මං ගාව තියෙන අන්තිම චිත්‍ර කතාව අද දාන්නයි යන්නේ..“අමතක නොවන කතාවක්“ තමයි චිත්‍ර කතාවේ නම..බලලම කියන්නකෝප.ලි - චිත්‍ර කතා මට ලබාදුන් මිතුරියට මාගේ ප්‍රණාමය!!!!! (නම කියන්න එපා කිවුවනේ ඉතිං)කලින් පලවූ චිත්‍ර කතා සහ චිත්රඅවජාතක කොල්ලාසරණපාලමනුස්සකමඅනුරාලෝකය චිත්‍ර ප්‍රදර්ශණය ...