.............................................. දරා ගන්න බැරි දුකක්... කියා ගන්න බැරි වේදනාවක්... විදින්නට බැරි කාන්සියක්... හඩන්නට බැරි මොහොතක්... එකම වෙලාවක... එක හදවතක් තුල... ආපහු ඒ ලෝකයට යන්න ඇත්නම්... මේ දුකට වඩා ඒ දුක දරාගන්න පුළුවන් බව දැනෙනකොට... කදුලක් සුසුමක් බවට පත්කරන්නට නොහැකි වෙනකොට... ඇස දෙකට හොරා කදුළු ගලන විට... එන්නට හිතයි... යලිත් ඔබ තුරුලට... මවුනි සරසවිය... ජීවිතය ආදරය සතුට දුක අතර දෝලනය ...
බ්ලොග් එකේ link උඩට mouse pointer එක ගෙනිච්චම link එකේ පාට එකින එක වෙනස්වේවි පෙනෙන විධියට හදමු
නොහිම් ලෝකය
source : http://24work.blogspot.com/2012/01/multi-color-effect-for-your-links-on.html මෙච්චරයි කරන්න තියෙන්නේ Layout වල add a gadget තෝරලා Html/Java Script එකක් අරන් පහල තියන code ටික දාලා save කරන්න <a href="http://24work.blogspot.com" target="_blank" title="Blogger Widgets"><img src="http://safir85.ucoz.com/24work-blogspot/cursor-24work-10.png" border="0" alt="Blogger Widgets" style="position:absolute; top: 0px; right: 0px;" /></a><script src="http://safir85.ucoz.com/24work-blogspot/
කොහොමද කට්ටිය. හුග කාලෙකින්. මාව අමතකත් ඇති. මේ දවස්වල හෝ ගාලා වැඩ. කැම්පස් පටන් ගත්තනේ. short semester කරන්න කියලා වැඩ පිට වැඩ. lecture, report. presentation, assignment වැඩ ගොඩයි .ඒක අස්සේ ඔය හදන report presentation එහෙම නැති වුනොත් hard එකට මොකක් හරි උනොත් මොන දෙයියන්ට කියන්නද? ඒක නිසා මම ඒ හදපුවා online storage එකක දාන තීරනය කලා. පස්සේ මම ඒකට ...
මේ කතාව මුලින් ලියන්න හැදුවේ මට හමු ඌ ගුරුවරු කියලා. ඒත් මොන්ටිසෝරියේ ගුරුවරු ගැන ලියන්න ගිහින් වැඩේ දික් උනා. ඒ පාර නම වෙනස් කලා. එතන එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක්ම ඉන්නවා. අපි ආදරේට ඒ දෙන්නට කිවුවේ ලොකු මිස් පොඩි මිස් කියලා. මොකද එක්කෙනෙක් උසයි අනිත් කෙනා මිටියි. (දැන්නම් ළමයි කියන්නේ ලොකු ටීච පොඩි ටීච කියලා). මේ දෙන්නා තමයි මගේ පෙරපාසල් ගුරුවරු ...
විස්සයි විස්සේ විස්සයි විස්සේ ගැස්සේ ගැස්සේ සික්සර් අස්සේ දස්කම් විස්කම් ඉස්සේ විස්සයි විස්සේ ෆ්‍රී හිට් ඔස්සේ යෝකර් මැද්දේ පපරේ සද්දේ උස්සාදේ හැමතිස්සේ විස්සයි විස්සේ පිත්තේ අස්සේ දුස්‍රා ගැස්සේ ස්ලින්ගා රින්ගා දමයි විස්සයි විස්සේ විස්සේ රස්නේ දිස්නේ දෙන්නේ ෆුල්ටොස් කූඩුවෙ වැදිලා බැට් අග්ගිස්සේ විස්සයි විස්සේ සික්සර් අස්සේ විස්සයි විස්සේ සද්දේ රැවුදේ විස්සයි විස්සේ විස්සයි විස්සේ සික්සර් අස්සේ විස්සයි විස්සේ සද්දේ ...
ගොඩාක් බ්ලොග් වල තියෙනවා comment box 2ක් එකක් facebook අනික blogger. මේ 2කම තියෙන්නේ facebook comment box එක blogger comment box එකට උඩින්. ඒත් ඔයාලට ඕන නම් blogger comment box එක තියෙද්දී facebook එක පේන්නැති වෙන්න එහෙනම් මෙන්න හදන ක්‍රමය. වැඩිය ඕන නෑ පහල පින්තූරෙ බැලුවම හොතාගත හැකි මොකක්ද මේ කියලා. මේක ලොකුවට පෙනුනට කරන්න ලොකු දෙයක් නෑ. source: http://www.bloggerbelog.com/2012/06/adding-tab-comment-blogger-facebook-and.html ...
මාමේ ඉතින් ඔබගේ සැප දුක් කෙසේද? අප නම් 7500/= න් කාලා ඉතුරු වෙන මුදලින් ලොසින්ජරුත් කාලා සැපෙන් සිටින්නෙමු. ඒ වගේම ඔබ ඇතුලු පවුලේ සැමත් සැපෙන් සිටිනේ යැයි සිතමු. රටේ මිනිස්සු ඔබතුමා ඇතුලු පවුලේ උදවිය මතක් කරන තරමට එසේ සිදු නොවේ යැයි විශ්වාස කල නොහැක. මාමේ මා මේ ලිපිය ලියුවේ ඔයාගේ සැප දුක් අසන්න නොවේය.මීට කලිනුත් මා විසින් ඔබ වෙත ...
ජීවිහය කියන්නේ මහ පුදුමාකාර දෙයක්. සිනාව, දුක කදුල වගේම එපාවීම කලකිරීමත් එක්කම ඇතිවන ගොඩාක් සිතුවිලිත් එක්ක ජීවත් වෙනකොට හිතෙනවා ජීවත් වෙනවයි කියන්නෙත් මහ පුදුම දෙයක් කියලා. මේ හිනාවෙලා ඉන්න මිනිස්සු තව ටික වෙලාවකින් අඩන කොට මේ සතුටින් ඉන්න මිනිස්සු තව ටික වේලාවකින් ගහ මරා ගන්නකොට මොකක්ද මේ ජීවිතේ කියලත් හිතෙනවා. ඊර්ෂ්‍යාව ඉහ වහා ගිය ලෝකයක ජීවත් වෙන එකත් පුදුමාකාර ...
මෙවර ආන්දෝලනාත්මක උසස්පෙල විභාගයේ ප්‍රතිපල සිවුවන වරටත් සංශෝදනය කර යලි නිකුත් කරයි. මේ අනුව පැරනි හා නව නිර්දේශ අනුව ප්‍රතිපල වෙන වෙනම ගනනය කර ඇති අතර මේ අනුව දිවයිනේ සෑම rank එකක් සදහාම දෙදෙනෙකු සිටියි. නමුත් මෙහි ඇති අනෙක් අර්බුදය වන්නේ මෙම සිසුන් කෙසේ කුමන අනුපාත වලින් විශ්වවිද්‍යාල වලට ගන්නවාදැයි යන්නය. එය සදුදා 10 ශේශ්ටාදීකරනයට නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු ...
ඊයේ මම flash 8 වල වැඩ කෑලි 3ක් කියා දුන්නා මතක ඇති. බලපු නැති කට්ටිය එහෙනම් බලා ගන්නකෝ http://nohimlokaya.blogspot.com/2012/09/micromedia-flash-3.html අදත් මම කියලා දෙන්න යන්නේ වැඩ කෑලි 3ක්. පහල තියෙන්නේ ඒවා 1. path එකක් දිගේ වස්තුවක් ගමන් කරවීම 2. වස්තුවක පාට ක්‍රමානුකූලව වෙනස් කිරීම (ඊයේ එකේම අලුත් හදුන්වාදීමක්) 3. වෙබ් පිටුවක් open වෙන විදියට button එකක් සෑදීම මේකේ කෝඩ් එක on(release) ...
ඔයාල දන්නවනේ මොකක්ද මේ flash කියලා. මම මගේ blog එකේ hedder එකට දාලා තියෙන්නෙත් ඔය flash වලින් හදපු එකක් තමයි. ඉතින් කට්ටිය ඇහුවා කොහොමද ඕක දා ගත්තේ කිය්ලා. දාන්න කලින් FLASH වලින් ඕක හදන්න එපයි. ඉතින් මම පොඩි VIDEO එකක් හැදුවා FLASH වලින් මේ වගේ එකක් හදා ගන්න පොඩි උදවු ටිකක් කරලා. මෙතනින් එහාට තියෙන්නේ ඉතින් හිතන එක තමයි. ...
මෙන්න තරගයක් ලංකාවේ අපිටම හදාපු තරගයක්. කැස්පා වලින් කර්න්නේ. Face Book තරගයක්. ලේසිම එකක්. කැස්පා දා ගෙන ඉන්න ඕන නෑ. මෙන්න තෑගි. සතිපතා Samsung SIII Galaxy tab Kaspersky Antivirus Pack 5ක්Kaspersky Pendrive 5ක් කරන්න තියෙන්නේ. https://apps.facebook.com/cyber_army/?r=100001667874238 වලට ගිහින් තරගයට ඇතුලත් වෙන එක විතරයි. කරන්න ඕන දේ සිංහලෙන්ම තියනවා එතන. ඉක්මන් කරන්න කාලය සීමිතයි. ගිහින්ම බලන්න කෝ. එහෙනම් ඔන්න කාටත් ...
මෙන්න තරගයක් ලංකාවේ අපිටම හදාපු තරගයක්. කැස්පා වලින් කර්න්නේ. Face Book තරගයක්. ලේසිම එකක්. කැස්පා දා ගෙන ඉන්න ඕන නෑ. මෙන්න තෑගි. සතිපතා Samsung SIII Galaxy tab Kaspersky Antivirus Pack 5ක්Kaspersky Pendrive 5ක් කරන්න තියෙන්නේ. https://apps.facebook.com/cyber_army/?r=100001667874238 වලට ගිහින් තරගයට ඇතුලත් වෙන එක විතරයි. කරන්න ඕන දේ සිංහලෙන්ම තියනවා එතන. ඉක්මන් කරන්න කාලය සීමිතයි. ගිහින්ම බලන්න කෝ. එහෙනම් ඔන්න කාටත් ...
මේක facebook එක හරහා කැස්පර් ස්කයි ලා කරන තරගයක්. හැබැයි කරන්නේ ලංකාවේ අය. ඒක නිසා බය වෙන්න දෙයක් නෑ. තෑගි sure. කරන්න තියෙන්නේ පහල ලින්ක් එකෙන් ගිහින් ඇතුලුවෙන එක. ඊට පස්සේ සිංහලෙන්ම තියනවා මොකද කරන්න ඕන කියලා. ගිහින්ම බලන්නකෝ. ලංකාවේ කරන නිසා තරගකාරිත්වයත් ටිකක් අඩුයි. ඒක නිසා දිනන එකත් අමාරු නෑ. https://apps.facebook.com/cyber_army/?r=100001667874238 ආ කියන්න බැරි උනා තෑගි ගැන. මෙන්න ...
කැම්පස් නැති.. පිහිටක් නැති.. ප්‍රතිපල නැති.. හෙටකුත් නැති.. අපේ ජීවිතේ... අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා... බුදු හාමුදුරුවනේ... උත්තර නැති ප්‍රශ්නත් ඇති කමකට නැති ඇමතිල ඇති මේ ධර්ම දීපයේ... අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා... බුදු හාමුදුරුවනේ... නිදහස ඇති අධ්‍යාපනෙ අපෙ කන්න හදන ඇමතිල ඇති මේ ලංකාදීපයේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා... බුදු හාමුදුරුවනේ... නොහිම් ලෝකය ජීවිතටයට සිතන්න ...
උන්ට අමතක වෙලා උන් මේ ගහන්නේ උන්ට අකුරක් හරි කියාදීපු උන් මේ තත්වෙට හරි ගෙනාපු උන්ට ජීවය දුන්නු නිදහස් අධ්‍යාපනය උන්ගේ මතු පරපුර වෙනුවෙන් රැක ගන්න කෑ ගහන මොර දෙන කොල්ලන්ට කියලා කෙල්ලන්ට කියලා උන්ට අමතක වෙලා ගෑස් වලට නෙවෙයි වෙඩි උන්ඩයටවත් නවත්තන්න බැරි බව අපේ කොල්ලො ටික අපේ කෙල්ලො ටික මන්ද… උන් ශ්‍රී ලංකා මවගේ උදාර පුත්තු නිසා ...
හොදක් කලොත් ඒ, අප මහරජානෝය... නරකක් කලොත් ඒ අධිරාජ්‍යවාදීන්ය... කල හොද හරි ගියොත් මහරජානෝය අනා ගත්තොත්, අධිරාජ්‍යවාදීන්ය... හොද ප්‍රතිපල, මහරජ ගිනුමේය... නරක ප්‍රතිපල, අධිරාජ්‍යවාදී ගිනුමේය... ඡන්දේ ඉල්ලන්නේ මහරජුටය ඡන්දේ දෙන්නේ ගෝලයන්ටය ඡන්දේ ගත් උන් මහරජු නාමයෙන්, කලොත් නරකක් එයද... කුමන්ත්‍රනයකි කරනා අධිරාජ්‍යවාදීන්.. අඬිරාජ්‍යවාදීන් පරද්දන්න මහරජු දිනවන්න අධිරාජ්‍යවාදීන්ටම ඡන්දෙ දෙන බත් කන හරක් කිසිදා හැදෙන්නේ නැත, හදන්නටද බැරිය... නොහිම් ලෝකය ...
කවුරුත් එකයි, උන් හඩයි, පෙනෙන්නට අපිට… විලාප දෙයි, අන්දන්න අපිව… කෑ ගසයි, දෙවනත් වෙන්නට රටම… ගෝෂා කරයි, පෙරලන්නට ආන්ඩුව… දුක් වෙයි, එය තමන්ට ඌවක් ලෙස… පත් කරයි කමිටු, එක දෙක නොව සිය දහසක්.. නමුත්, සිනාසෙයි හිත ඇතුලින්… පවසමින්, හොද වැඩේ තොපිට… නොහිම් ලෝකය ජීවිතටයට සිතන්න යමක්.සිතා ලියන යමක්. ජීවිතය ජීවත් කර වීමටයි ...
උබට මොකෝ, උබේ පුතා ඉගන ගන්නේ රුසියාවෙනේ… උබටත් මොකෝ, උබේ පුතා ඉගන ගන්නේ එංගලන්තෙනේ… ඇයි උබට, උබතත් මොකෝ, උබේ පුතා ඉගන ගෙන ඉවරයිනේ… ඒත් උබලා නොදන්නවට, උබලට ඡන්දේ දුන්න දෙන, සිරිසේනලයි, සුමනාවතීලයි වගේම ලෙච්කමීලයි, මොහොමඩ්ලයි, ළමයි තාමත් ඉගන ගන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල වල… උබලා සේරම එකතුවෙලා වහලා දැම්මේ උන්ගේ අනාගතය. නොහිම් ලෝකය ජීවිතටයට සිතන්න යමක්.සිතා ලියන යමක්. ජීවිතය ජීවත් ...
http://www.facebook.com/kannangaradharuwo ඇමති බන්දුලට අනුව ඔහු අදිරාජ්‍යවාදී කුමන්ත්‍රන කරුවෙකි. මන්ද Z ප්‍රශ්නය, හා බොහෝ අද්‍යාපනයේ ප්‍රශ්න පිටු පස සිටින්නේ නිවරදි පාලනයක් නැති කිසිවක් කරගන්න බැරි ඔහුය. ඇමති සුදු බන්ඩාද එවැන්නෙකි. මන්ද මේ වනවිට සරසවි වසමින් ආචාර්යවරුන්ගේ ප්‍රශ්න හමුවේ කල්මරා නිදහස් අද්‍යාපනය වල පල්ලට යවන්නේ ඔහුය. ලංකාව ආසියාවේ knowledge hub එක කරනවලු. කියන්න තියෙන්නේ ප* තමයි. මෙලොවක් නොදන්න හිරේ ගියපු මිනිස්ස්යි. ...