Loading...
19 November 2016

ෆෝන් එකේ screen එක 180' කින් කරකවන්න ඕනද. මෙන්න ඇප් එක


අපේ තියන ගොඩාක් ෆෝන් වල screen එක කරකවන්න පුලුවන් තුන් පැත්තකට විතරයිඛතරවෙනි පැත්තට ඒ කියන්නේ උඩු යටිකුරු කල්ලා හරවන්න බැහැනේ. මෙන්න ඒකට ඇප් එක. මේකෙන් හතරවෙනි පැත්තට හරවන්න පුලුවන් විතරක් නෙවෙයි home screen එකත් ඕන් ඕන පැත්තට හරවන්න පුලුවන්.

මේ තියන screen shot එකේ නම තියනවනේ  ඇප් එකේ. Play store ගිහින් download කල්ලා ඉන්ස්ටෝල් කරන්න.

Open කලාම එන screen එකේ Automatic full දුන්නම වැඩ ඕන් පැත්තකට. බලලා comment එකකුත් දාලාම යන්න

1 comments. :

  1. hema post k, wage kiyeuwa...Niyamai
    niyama site eka........
    thawatha post liyanta jayapathanawa..
    jayamawewa.........******************** :) :)
    **************************************
    (o) (o) (o) (o) (o) (o) :>) :>) :>)

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP