Loading...
19 November 2016

අද දෙරණ පුවත් සිංහලෙන්ම ඔබේ ස්මාට් දුරකථනයට

හුග කාලෙකින්. මේක ලියන්නේ ෆෝන් එකෙන්. ඒක නිසා පොඩි පොඩි වැරදි වෙන්න පුළුවන් දන්නවනේ ඉතින්. 😉

මේකටි වැඩේ. මේක widget එකක්. Google play එකෙන් install කරගන්න ඕන. ඊට පස්සේ අද දෙරන rss address එක හොයාගෙන මේකට දාන්න ඕන. news refresh වෙන කාලය ඔයාටම තීරනය කරන්න පුලුවන්.

අද දෙරන සිංහල rss ලිපිනය තමයි

http://sinhala.adaderana.lk/rsshotnews.php

පහල වීඩියෝ එකේ සේරම තියනවා. කල්ලම බලන්නකෝ.

https://youtu.be/oa54Nb6DI5s

2 comments. :

  1. අද ද රෙන මරාට කහින නාලිකාව :-d

    ReplyDelete
    Replies
    1. කාට කැස්සත් අපිට මොකෝ. අපේ අතින් පයින් යනවයි

      Delete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP