මම අද මේ කියන වැඩේ නෙට්වර්ක් වල වැඩ කරන අයට ගොඩක් වැදගත් වෙයි.විශේෂයෙන්ම ලිනක්ස් හා වින්ඩෝස් computer දෙවර්ගයම තියන නෙට්වර්ක් වල වැඩ කරන අයට ගොඩක්ම වැදගත් වෙයි.අපට පහල තියෙන කමාන්ඩ් එකෙන් පුලුවන් windows computer එකක තියන share එකක් අපේ ලිනක්ස් computer එකට mount කරගන්න. sudo mount -t cifs //192.168.0.3/Tutorials -o username=pc,password=mypw /mnt/wshares cifs - නෙට්වර්ක් file system එක මේ වෙනුවට ...

ලිනක්ස් Shell Programming පාඩම-කොටස 11 ඇයි මේ Command Line arguments අවශ්‍ය වෙන්නෙ.ප්‍රධාන කාරණා දෙකක් තියෙනව.කමාන්ඩ් එකට අවශ්‍ය option එකක් ලබා දීමට.echo -e “mad”මේකෙ මේ -e කියල තියෙන්නෙ පළමු argument එක ඒක echo කියන command එකේ option එක.කමාන්ඩ් එකට මොන files ද reading and writing කරන්න ඕන කියල ලබා දෙන එක.rm කියන කමාන්ඩ් එකෙන් පුලුවන් file එකක් remove කරන්න ඒ කිව්වෙ delete කරන්න ඉතින් එහෙම කරන්න ...

ලංකාවේ විශාලතම OpenSource Community එලිදැක්වීමට නියමිතයි http://linuxlanka.com/පොදුවේ ලිනක්ස් භාවිතා කරන්නන් හට ඇතිවන ගැටලු වලට විසදුම් ලබා ගැනීමට හා ඒ ගැන උනන්දුව ඇති පිරිසට තම දැනුම් අන් අය හා බෙදා ගැනීමට අත්වැලක් සැපයීම මෙහි අරමුණයි. තවද ප්‍රජාව තුල open source software හා සේවාවන් පිළිබද ප්‍රචලිත කිරිම හා දැනට රට තුල ක්‍රියාත්මක open source projects හා සේවාවන් වලට වැඩි වටිනා කමක් ලබා දීමටය. ...

ලිනක්ස් වලට Photoshop (Photoshop Cs5 for Linux) කලින් පොස්ට් එකෙන් Dreamviewer ඉන්ස්ටෝල් කර ගන්න ඇති කියල හිතනව.අද දෙන්න යන්නෙ Adobe photoshop. වයින් මත තමයි ඉන්ස්ටෝල් කරන්න තියෙන්නෙ Dreamviewer install කරපු විදියටම තමයි කරන්න තියෙන්නෙ.මෙතනින් බාගන්න. Download nowඅපි ගියා එහෙනම් comment එකක් එහෙම දාල යන්න අමතක කරන්න එපා. ...

ලිනක්ස් වලට Dreamviewer (Dreamviewer for Linux) ගොඩ කාලෙකින් තමා මේ පැත්තට ආවෙ ආපහු බ්ලොග් එක ලියනව කියල හිතුව. මේක ගොඩක් වැදගත් වෙයි කියල හිතනව වේබ් development කරන අයට. මම අද දෙන්නෙ හදන්නෙ Dreamviewer CS5 software එක මේකෙ තියන විශේෂත්වය තමයි මේක LINUX වලත් වැඩ කරන එක (wine මත). ලේසි වැඩ්ක් තියෙන්නෙ. පහල තියෙන ලින්ක් එකෙන් මේක download කරගෙන wine emulator එකෙන් open කරල සාමන්‍ය විදියට(windows ...

බ්ලොක් කරපු සයිට් වලට යන්න (Linux අයටත්) මම මේක ලියන්නෙ වැඩියෙන්ම ලිනක්ස් භාවිතා කරන අයට වැදගත් වෙන නිසා.වින්ඩෝස් වලදි නම් අමතර softwares use කරල බ්ලොක් කරපු වෙබ් සයිට් වලට යන්න ක්‍රම ගොඩක් තියෙනව.මම දැන් කියන එක windows වලදි වුනත් භාවිතා කරන්න පුලුවන්.මේ program එකේ නම vidaliya මේක අයිති වෙන්නෙ tor කියන project එකට. මුලින්ම මෙතනට ගිහින් Browser Bundle එක os එකට අදාලව download කරගන්න. මම දැන් ...

ලිනක්ස් වලදි මම කැමතිම software එකතුව අද මම කියන්න යන්නෙ ලිනක්ස් ඉන්ස්ටෝල් කරහම මම ඉන්ස්ටෝල් කරන මගේ කැමතිම softwares ටික ගැන මම හිතනව තවත් ගොඩක් අයට මේක වැදගත් වේවි කියල විශේෂයෙනමවින්ඩෝස් වලම හිරවෙලා ඉන්න අයට. 1.මුලින්ම ඉන්ස්ටෝල් කරන්නෙ නම් Restricted extras කියන package එක. දන්නවනෙ Linux based Os එකක් ඉන්ස්ටෝල් කරගමන් Mp3 එකක් වත් ran වෙන්නෙ නෑ කියන එක මේ package ඒකෙන් තමයි ඒ පහසුකම ...

19.කැළෑ කාඩ් හි..ඔයාල බලයිමේ මොන මගුලක්ද කියල කැළෑ කාඩ්(Wild Card) කියන්නෙ.අපිබලමු ඒ ගැන දැන්.ඔයාලටකම්පියුටර් එකේ තියෙන එකමජාතියෙ files ඔක්කොමබලාගන්න ඔන උනහම කරන දේ දන්නවනෙsearch bar එකේ *.අදාලfile වර්ගයෙextension එකගහල search කරනවනෙ.අපි හිතමුඔයාලට ඕන කියල තියෙන ඔක්කොමMp3 files ටිකබලා ගන්න කියල එතකොට කරන්නඔන *.mp3 කියලsearch කරනඑක.ඔයාලහිතුවද ඇයි මේ *දාන්නෙ කියලඑහෙම දාන්නෙ අපි හරියටම එතනටදාන්න ඕන එක දන්නෙ නැති නිසා.තවත් එකක්ගත්තොත් අපේ ...

Logic Gates පාඩම අපි අද බලමු මොනවද මේ logic gate කියන්නෙ කියල. Digital electronics වල තියෙන සරලම කොටස තමයි මේ logic gates කියල හදුන්වන්නෙ. මේවත් හරියට අපි දන්න ගේට්ටු වගේ තමයි.ගේට්ටුව ඇරියොත් විතරයි අපට ඒ හරහා යන්න පුලුවන්කම ලැබෙන්නෙ. ඉතින් මේ ගේට්ටු ඇරගන්න තියන යතුර තමයි විදුලි බලය.මේ ගැන තව ඉස්සරහදි හොදට දැනගන්න ලැබෙයි. Logic gates යොදාගන්නව digital circuits නිර්මාණය කරන්න. ඔයාල ...

flow charts පාඩම මම කියල දෙන්න හදන්නෙ flow chart ගැන... ම්ම්ම්ම්ම් මුලින්ම බලමු මොනවද මේ flow chart කියන්නෙ කියල. සරලම අර්ත දැක්වීම විදියට කියනව නම් flow chart එකක් කියල කියන්නෙ diagram(රෑප සටහනකට) එකකට හරියට චිත්‍රයක් වගේ එකක්. අපට මේ චිත්‍ර(flow charts) වලින් අදහස් තේරුම් ගන්න පුලුවන් ඒ වගේම අදහස් ඉදිරිපත් කරන්න පුලුවන්. අපි බලමු මොනවගේ අදහස් ද මේවයින් ඉදිරිපත් කරන්න පුලුවන් කියල.1. ...

ලිනක්ස් වල wireless නැති අයට (wireless drivers for linux) ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි ලිනක්ස් පදනම් උන os එකක් laptop එකකට දාගත්තහම lap එකේ wireless (wifi) හා Bluetooth Drivers එහෙම භාවිතයට ගන්න නොහැකිවීම.මම කියන්නම් දැන් කොහොමද ඒ ප්‍රශ්නෙ විසදගන්නෙ කියල.මේක ටිකක් විතර සරල වැඩක් අපි දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියල මුලින්ම terminal එක open කරල මෙහම type කරන්න.lshw දැන් password එක ඉල්ලුවොත් ඒක දෙන්න.මෙතනින් ඔයාලට බලාගන්න පුලුවන් ...

ලිනක්ස් Shell Programming පාඩම-කොටස 09 Shell ගණිත කර්ම අපිදැන් බලමු කොහොමද මේ shellProgramming වලදි ගණිත කර්මවැඩ කරගන්නෙ කියල . +,-,*,/,% වගේවැඩ වලට එකම වගේ ක්‍රමයක් තමයිතියෙන්නෙ දැන් බලන්නෙකො ඒක. expr value1math-operator value2 උදා- expr 5 + 6 operator එකදෙපැත්තෙ මේවගේ space දෙකක්තියෙන්න ඕන නැත්තම් වැරදියි. 5 + 6 අනිත්හැම එකක්ම වගේ ඔහොම තමයි.බලන්නකොඋදාහරණ ටික. 1එකතුකිරීම expr 12 + 3 අඩු කිරීමexpr 6 – 1 ...

Boot වෙන්නෙ නැද්ද? (GRUB Repair) ගොඩකාලෙකින් තමයි පොස්ට් එකක්දාන්නෙ. ශෙල් පාඩමආයෙමත් පටන් ගන්නව ඉක්මනින්ම.අද මමකියන්න යන්නෙ ලිනක්ක් os එකuse කරන අයට පට්ටවිදියට වැදගත් වන දෙයක් ගැනඑකම කම්පියුටර් එකේ ලිනක්ස්හා වින්ඩොස් os දෙකමuse කරන අයට මේකපට්ටම පට්ට විදියට වැදගත්වෙනව.ඔයාලටත්මේ වගේ වැඩ වෙලා තියෙනවද ? වින්ඩොස්ලිනක්ස් දෙකම තියෙන එකක මේකඋනාම දෙකෙන් එකකට වත් යන්නලැබෙන්නෙ නෑ මේක සිද්ධ වෙන්නෙGRUB (GRand Unified Bootloader )කියනBoot loader එක මැකුනහමහරි වෙන මොකක් ...

ඔයාලගෙ Nokia දුරකතනයට ඇන්ඩ්‍රොයිඩ් දාගන්න කැමතිද? (Android for Nokia Phones) ඇත්තමකිව්වොත් නොකිය phone එකකටඇන්ඩ්‍රොයිඩ් දාන්න බැහැ.හැබැයි ඇන්ඩ්‍රොයිඩ්දැම්ම වගේ පොඩි ප්‍රෝඩාවක්කරන්න පුලුවන්. ප්‍රෝඩාවක්උනාට මේක සුපිරි ගණයේ එකක්.ඇන්ඩ්‍රොයිඩ් තියනphone එකක් use කරනඅත්දැකීමම විදගන්න පුලුවන්මේකෙන්. (මේක themඑකක් නෙවෙයි) පොඩිsoftware එකක්. දැන්මම කියන්නම් කොහොමද ඒක දාගන්නෙකියල.තව ටිකෙන්අමතක වෙනව කියන්න ඇන්ඩ්‍රොයිඩ්විතරක් නෙවෙයි ඔන නම් Applemobile OS , windows mobile OS , Black Berry mobile OS , Ubuntu වගේඑවත් දාගන්න පුලුවන්. හරිමසරලයි.Symbian S60 5th Edition Software ...

ලිනක්ස් Shell Programming පාඩම-කොටස 08 15.echo කමාන්ඩ්එක ගැන........මේකමාන්ඩ් එක අපි කලින් useකරානෙ. ඒකෙන්අපි කරේ අපට අවශ්‍ය දේවල්ප්‍රින්ට් කරගනිපු එක.මේකෙතව වැඩ කෑලි වගයක් තියෙනව අපිබලමු ඒවත්.මේකහරියටම use කරන්නෙමෙහෙමයි.echo [options] [string, variables...]මේoptions කියන තැනට දානඒව ගැන අපි බලමු දැන්.echo -n -n -මේකෙන්කියන්නෙ output එකතවත් අලුත් ලයින් එකකට යවන්න එපා කියල.echo -e -e - මේකෙන්කියන්නෙ පහල තියෙන backslash හාspecials characters වලින්ඉදිරිපත් වෙන අර්ත දැක්වීම්සක්‍රිය වෙන්න කියල.දැන්කලින් කියපු දෙක ...

13.වේරියබල්නාමකරණයේ නීති රීති. 01.shellවේරියබල්වලට Alphanumeric (අකුරුඉලක්කම් දෙකම අන්තර්ගත )නම්දෙන්න පුලුවන් ඒ වගේම underscore(_) එකත් භාවිතා කරන්නපුලුවන් පහල තියන උදාහරණ බලන්න. ex-: HOME BASH van _number system_version 02.වේරියබල්වලට අගයන් assign කරනකොටමෙන්න මේවගේ සමාන ලකුණ දෙපැත්තෙඉඩ තියෙන්න බෑ හරිද ? no = 10 name = saman  ඒවගේම මේවත් වැරදියි   no =10 no= 10කොහොමහරි ඉඩ තියන්න බෑ = ලකුණදෙපැත්තෙ. 03.වේරියබල්නම් case-sensitive ඒකියන්නෙ ...

11. විචල්‍ය(වේරියබල්) අපිකම්පියුටරෙන් මොකක් හරි වැඩක්කරනකොට අපි භාවිතා කරන සමහරදත්ත RAM මෙමරි එකේතැම්පත් කරල තියාගන්නව කියලඔයාල දන්නවනෙ. Ram එකකුඩා කොටස් ගණනාවකට බෙදලතියෙන්නෙ ඒ හැම කොටසකටම එකිනෙකටවෙනස් ඇඩ්ඩ්‍රස් තියෙනව හරියටඅපෙ ගෙවල් වලට තියෙනව වගේ අපිඒ කුඩා කොටසක් හදුන්වනව memorylocation එකක් කියල.ඒව ඇතුලෙ තමයි අපේදත්ත ගබඩා වෙලා තියෙන්නෙ.ප්‍රෝග්‍රැමර්ස්ලට පුලුවන් ඒ අඩ්ඩ්‍රස් වෙනස්කරගන්න කැමති විදියකට. අන්නඑහෙම වෙනත් නමකින් memorylocation එකක් වෙන් කරගත්තම අපි ...

මේක පොඩි ගණිත ගැටලුවක්. සමහර අය නම් දන්නවා ඇති ඒ අය අනිත් අයට පොඩ්ඩක් හිතන්න ඉඩ දෙන්න. පිළිතුර එකපාරටම කියන්න යන්න එපා.ගැටලුව -: ළමයි තුන්දෙනෙක් හිටිය මේ තුන්දෙනා දවසක් කඩේකට ගියා තේ බොන්න.අන්තිමට ඒ අයගෙ බිල රුපියල් 25 දැන් එක් එක් කෙනා රුපියල් දහය බැගින් දෙනව කඩේට ඒ කියන්නෙ රුපියල් 30. දැන් මේ අයගෙ බැලන්ස් එක රුපියල් 5 නෙ,මුදලාලි ...

Previous Page