බ්ලොක් කරපු සයිට් වලට යන්න (Linux අයටත්) ඔබේ වෙබ් ලිපිනය මම මේක ලියන්නෙ වැඩියෙන්ම ලිනක්ස් භාවිතා කරන අයට වැදගත් වෙන නිසා.වින්ඩෝස් වලදි නම් අමතර softwares use කරල බ්ලොක් කරපු වෙබ් සයිට් වලට යන්න ක්‍රම ගොඩක් තියෙනව.මම දැන් කියන එක windows වලදි වුනත් භාවිතා කරන්න පුලුවන්.මේ program එකේ නම vidaliya මේක අයිති වෙන්නෙ tor කියන project එකට. මුලින්ම මෙතනට ගිහින් Browser Bundle එක os එකට අදාලව download කරගන්න. මම දැන් ...
ලිනක්ස් වලදි මම කැමතිම software එකතුව ඔබේ වෙබ් ලිපිනය අද මම කියන්න යන්නෙ ලිනක්ස් ඉන්ස්ටෝල් කරහම මම ඉන්ස්ටෝල් කරන මගේ කැමතිම softwares ටික ගැන මම හිතනව තවත් ගොඩක් අයට මේක වැදගත් වේවි කියල විශේෂයෙනමවින්ඩෝස් වලම හිරවෙලා ඉන්න අයට. 1.මුලින්ම ඉන්ස්ටෝල් කරන්නෙ නම් Restricted extras කියන package එක. දන්නවනෙ Linux based Os එකක් ඉන්ස්ටෝල් කරගමන් Mp3 එකක් වත් ran වෙන්නෙ නෑ කියන එක මේ package ඒකෙන් තමයි ඒ පහසුකම ...
ලිනක්ස් Shell Programming පාඩම-කොටස 10 ඔබේ වෙබ් ලිපිනය 19.කැළෑ කාඩ් හි..ඔයාල බලයිමේ මොන මගුලක්ද කියල කැළෑ කාඩ්(Wild Card) කියන්නෙ.අපිබලමු ඒ ගැන දැන්.ඔයාලටකම්පියුටර් එකේ තියෙන එකමජාතියෙ files ඔක්කොමබලාගන්න ඔන උනහම කරන දේ දන්නවනෙsearch bar එකේ *.අදාලfile වර්ගයෙextension එකගහල search කරනවනෙ.අපි හිතමුඔයාලට ඕන කියල තියෙන ඔක්කොමMp3 files ටිකබලා ගන්න කියල එතකොට කරන්නඔන *.mp3 කියලsearch කරනඑක.ඔයාලහිතුවද ඇයි මේ *දාන්නෙ කියලඑහෙම දාන්නෙ අපි හරියටම එතනටදාන්න ඕන එක දන්නෙ නැති නිසා.තවත් එකක්ගත්තොත් අපේ ...
Logic Gates පාඩම ඔබේ වෙබ් ලිපිනය අපි අද බලමු මොනවද මේ logic gate කියන්නෙ කියල. Digital electronics වල තියෙන සරලම කොටස තමයි මේ logic gates කියල හදුන්වන්නෙ. මේවත් හරියට අපි දන්න ගේට්ටු වගේ තමයි.ගේට්ටුව ඇරියොත් විතරයි අපට ඒ හරහා යන්න පුලුවන්කම ලැබෙන්නෙ. ඉතින් මේ ගේට්ටු ඇරගන්න තියන යතුර තමයි විදුලි බලය.මේ ගැන තව ඉස්සරහදි හොදට දැනගන්න ලැබෙයි. Logic gates යොදාගන්නව digital circuits නිර්මාණය කරන්න. ඔයාල ...
flow charts පාඩම ඔබේ වෙබ් ලිපිනය මම කියල දෙන්න හදන්නෙ flow chart ගැන... ම්ම්ම්ම්ම් මුලින්ම බලමු මොනවද මේ flow chart කියන්නෙ කියල. සරලම අර්ත දැක්වීම විදියට කියනව නම් flow chart එකක් කියල කියන්නෙ diagram(රෑප සටහනකට) එකකට හරියට චිත්‍රයක් වගේ එකක්. අපට මේ චිත්‍ර(flow charts) වලින් අදහස් තේරුම් ගන්න පුලුවන් ඒ වගේම අදහස් ඉදිරිපත් කරන්න පුලුවන්. අපි බලමු මොනවගේ අදහස් ද මේවයින් ඉදිරිපත් කරන්න පුලුවන් කියල.1. ...
ලිනක්ස් වල wireless නැති අයට (wireless drivers for linux) ඔබේ වෙබ් ලිපිනය ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි ලිනක්ස් පදනම් උන os එකක් laptop එකකට දාගත්තහම lap එකේ wireless (wifi) හා Bluetooth Drivers එහෙම භාවිතයට ගන්න නොහැකිවීම.මම කියන්නම් දැන් කොහොමද ඒ ප්‍රශ්නෙ විසදගන්නෙ කියල.මේක ටිකක් විතර සරල වැඩක් අපි දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියල මුලින්ම terminal එක open කරල මෙහම type කරන්න.lshw දැන් password එක ඉල්ලුවොත් ඒක දෙන්න.මෙතනින් ඔයාලට බලාගන්න පුලුවන් ...
ලිනක්ස් Shell Programming පාඩම-කොටස 09 ඔබේ වෙබ් ලිපිනය Shell ගණිත කර්ම අපිදැන් බලමු කොහොමද මේ shellProgramming වලදි ගණිත කර්මවැඩ කරගන්නෙ කියල . +,-,*,/,% වගේවැඩ වලට එකම වගේ ක්‍රමයක් තමයිතියෙන්නෙ දැන් බලන්නෙකො ඒක. expr value1math-operator value2 උදා- expr 5 + 6 operator එකදෙපැත්තෙ මේවගේ space දෙකක්තියෙන්න ඕන නැත්තම් වැරදියි. 5 + 6 අනිත්හැම එකක්ම වගේ ඔහොම තමයි.බලන්නකොඋදාහරණ ටික. 1එකතුකිරීම expr 12 + 3 අඩු කිරීමexpr 6 – 1 ...
Boot වෙන්නෙ නැද්ද? (GRUB Repair) ඔබේ වෙබ් ලිපිනය ගොඩකාලෙකින් තමයි පොස්ට් එකක්දාන්නෙ. ශෙල් පාඩමආයෙමත් පටන් ගන්නව ඉක්මනින්ම.අද මමකියන්න යන්නෙ ලිනක්ක් os එකuse කරන අයට පට්ටවිදියට වැදගත් වන දෙයක් ගැනඑකම කම්පියුටර් එකේ ලිනක්ස්හා වින්ඩොස් os දෙකමuse කරන අයට මේකපට්ටම පට්ට විදියට වැදගත්වෙනව.ඔයාලටත්මේ වගේ වැඩ වෙලා තියෙනවද ? වින්ඩොස්ලිනක්ස් දෙකම තියෙන එකක මේකඋනාම දෙකෙන් එකකට වත් යන්නලැබෙන්නෙ නෑ මේක සිද්ධ වෙන්නෙGRUB (GRand Unified Bootloader )කියනBoot loader එක මැකුනහමහරි වෙන මොකක් ...
ඔයාලගෙ Nokia දුරකතනයට ඇන්ඩ්‍රොයිඩ් දාගන්න කැමතිද? (Android for Nokia Phones) ඔබේ වෙබ් ලිපිනය ඇත්තමකිව්වොත් නොකිය phone එකකටඇන්ඩ්රොයිඩ් දාන්න බැහැ.හැබැයි ඇන්ඩ්රොයිඩ්දැම්ම වගේ පොඩි ප්රෝඩාවක්කරන්න පුලුවන්. ප්රෝඩාවක්උනාට මේක සුපිරි ගණයේ එකක්.ඇන්ඩ්‍රොයිඩ් තියනphone එකක් use කරනඅත්දැකීමම විදගන්න පුලුවන්මේකෙන්. (මේක themඑකක් නෙවෙයි) පොඩිsoftware එකක්. දැන්මම කියන්නම් කොහොමද ඒක දාගන්නෙකියල.තව ටිකෙන්අමතක වෙනව කියන්න ඇන්ඩ්රොයිඩ්විතරක් නෙවෙයි ඔන නම් Applemobile OS , windows mobile OS , Black Berry mobile OS , Ubuntu වගේඑවත් දාගන්න පුලුවන්. හරිමසරලයි.Symbian S60 5th Edition Software ...
ලිනක්ස් Shell Programming පාඩම-කොටස 08 ඔබේ වෙබ් ලිපිනය 15.echo කමාන්ඩ්එක ගැන........මේකමාන්ඩ් එක අපි කලින් useකරානෙ. ඒකෙන්අපි කරේ අපට අවශ්‍ය දේවල්ප්රින්ට් කරගනිපු එක.මේකෙතව වැඩ කෑලි වගයක් තියෙනව අපිබලමු ඒවත්.මේකහරියටම use කරන්නෙමෙහෙමයි.echo [options] [string, variables...]මේoptions කියන තැනට දානඒව ගැන අපි බලමු දැන්.echo -n -n -මේකෙන්කියන්නෙ output එකතවත් අලුත් ලයින් එකකට යවන්න එපා කියල.echo -e -e - මේකෙන්කියන්නෙ පහල තියෙන backslash හාspecials characters වලින්ඉදිරිපත් වෙන අර්ත දැක්වීම්සක්රිය වෙන්න කියල.දැන්කලින් කියපු දෙක ...
ලිනක්ස් Shell Programming පාඩම-කොටස 07 ඔබේ වෙබ් ලිපිනය 13.වේරියබල්නාමකරණයේ නීති රීති. 01.shellවේරියබල්වලට Alphanumeric (අකුරුඉලක්කම් දෙකම අන්තර්ගත )නම්දෙන්න පුලුවන් ඒ වගේම underscore(_) එකත් භාවිතා කරන්නපුලුවන් පහල තියන උදාහරණ බලන්න. ex-: HOME BASH van _number system_version 02.වේරියබල්වලට අගයන් assign කරනකොටමෙන්න මේවගේ සමාන ලකුණ දෙපැත්තෙඉඩ තියෙන්න බෑ හරිද ? no = 10 name = saman ඒවගේම මේවත් වැරදියි no =10 no= 10කොහොමහරි ඉඩ තියන්න බෑ = ලකුණදෙපැත්තෙ. 03.වේරියබල්නම් case-sensitive ඒකියන්නෙ ...
ලිනක්ස් Shell Programming පාඩම-කොටස 06 ඔබේ වෙබ් ලිපිනය 11. විචල්‍ය(වේරියබල්) අපිකම්පියුටරෙන් මොකක් හරි වැඩක්කරනකොට අපි භාවිතා කරන සමහරදත්ත RAM මෙමරි එකේතැම්පත් කරල තියාගන්නව කියලඔයාල දන්නවනෙ. Ram එකකුඩා කොටස් ගණනාවකට බෙදලතියෙන්නෙ ඒ හැම කොටසකටම එකිනෙකටවෙනස් ඇඩ්ඩ්‍රස් තියෙනව හරියටඅපෙ ගෙවල් වලට තියෙනව වගේ අපිඒ කුඩා කොටසක් හදුන්වනව memorylocation එකක් කියල.ඒව ඇතුලෙ තමයි අපේදත්ත ගබඩා වෙලා තියෙන්නෙ.ප්රෝග්රැමර්ස්ලට පුලුවන් ඒ අඩ්ඩ්‍රස් වෙනස්කරගන්න කැමති විදියකට. අන්නඑහෙම වෙනත් නමකින් memorylocation එකක් වෙන් කරගත්තම අපි ...
වැඩකාරයෙක් නම් මේක විසඳන්න.. ඔබේ වෙබ් ලිපිනය මේක පොඩි ගණිත ගැටලුවක්. සමහර අය නම් දන්නවා ඇති ඒ අය අනිත් අයට පොඩ්ඩක් හිතන්න ඉඩ දෙන්න. පිළිතුර එකපාරටම කියන්න යන්න එපා.ගැටලුව -: ළමයි තුන්දෙනෙක් හිටිය මේ තුන්දෙනා දවසක් කඩේකට ගියා තේ බොන්න.අන්තිමට ඒ අයගෙ බිල රුපියල් 25 දැන් එක් එක් කෙනා රුපියල් දහය බැගින් දෙනව කඩේට ඒ කියන්නෙ රුපියල් 30. දැන් මේ අයගෙ බැලන්ස් එක රුපියල් 5 නෙ,මුදලාලි ...
ලිනක්ස් Shell Programming පාඩම-කොටස 05 ඔබේ වෙබ් ලිපිනය 10.Exit Status කියන්නෙමොකද්ද?කලින්පාඩමේ අන්තිමට කරපු උදාහරණෙඅන්තිමට තිබුන මතකද exit 0 කියලඑකක්. ඒ මොකද්දකියල තමයි මම කියන්න යන්නෙදැන්.$gedit my ##This is My 2nd shell Script #Print multipal Lines using echo clearecho"mad Terminal $USER" echo"mad Terminals date \c" ;date echo"User info : \c" ; who | wc -l echo"Calendar" calexit0 මේකයිකතාව Linux වලදි මොකක්හරි Command එකක් හරිshell Command එකක් හරිරන් කරහම ඒ ...
ලිනක්ස් Shell Programming පාඩම-කොටස 04 ඔබේ වෙබ් ලිපිනය කලින් පාඩමේදි file Permissions ගැන කතා කරා මතකයි නෙ. දැන්බලමු අපි කොහොමද අපි හදාගනිපුfile එකක Permissionsවෙනස් කරන්නෙ කියල.මේකටuse කරනව chmod කියලCommand එකක් ඒක useකරන්නෙ පහල තියෙනවිදියට (වරහන්දෙක දාන්නෙ නෑ හරිද? )chmod {Permissonmode } {file-name}මේක තවසරල කර ගත්තොත් මෙහෙමයි තියනවmy.txt කියල TEXT FILEඑකක් මට ඔන ඒකෙ Permissions එක 761 (කලින්උදාහරණ් 2 තියෙනPermission එක) විදියටහදන්න. මම එතකොටකරන්නෙ මෙහෙමයි.(මුලින්ම file එක තියෙන තැනට ...
ලිනක්ස් Shell Programming පාඩම-කොටස 03 ඔබේ වෙබ් ලිපිනය 5.Shell Script කියන්නෙමොනවද? කලින්අපි ඉගෙන ගත්තනෙ shell කියන්නෙමොනවද කියල දැන් බලමු shellScript කියන්නෙ මොනවදකියල. සරලවමකිව්වොත් shell Script කියලකියන්නෙ shell Command එකකට වැඩි ප්‍රමාණයක් අනුපිළිවෙලටලියල තියෙන file එකකට(seriesof command කියලහිතමකො ) මේscript එක රන් කරහමඒක ඇතුලෙ ලියල තියෙන කමාන්ඩ්ස්රන් වීම සිද්ධ වෙනව. මේකවින්ඩෝස් වල තියෙන MS-Dos batchfile එකකට සමාන කරන්නපුලුවන් හැබැයි ඊට වඩා ගොඩක්බලවත්.6.ඇයිඅපි මේ shell Script ලියන්නෙ?01. user ගෙinputs මෙ ...
ලිනක්ස් Shell Programming පාඩම-කොටස 02 ඔබේ වෙබ් ලිපිනය 4.මොනවදමේ Linux Shell කියන්නෙ. ඔයාල දන්නවනෙකම්පුටෙර්ට තේරෙන්නෙ දෙකේපාදයේ සංඛ්‍යා විතරයි කියල.ඒ නිසා කම්පියුටරේ එක්කගනුදෙනු කරන්න binary language එක දැන ගන්න ඕනනෙ. ඒකාලෙ අය නම් ඔය language එකමගින් වැඩ අරගෙන තිබුන. ඒඋනත් ඒක පට්ට අමාරුයි.ඒකෙන්ලියන්නයි කියවන්නයි ගියහමපිස්සු හැදෙනව.ඉතින්මේ නිසා කම්පියුටර් OS එකඇතුලෙ ඉන්න shell කියලඑකෙක් (Program එකක්කියල මතක තියගන්න )භාවිතාකර ගත්ත වැඩ කරව ගන්න. ඉතින්අපි මේ shell කියනකෙනාට ඉංග්‍රිසියෙන් දෙනCommand එයා ...
ලිනක්ස් Shell Programming පාඩම-කොටස 01 ඔබේ වෙබ් ලිපිනය මම දැන් කියල දෙන්න හදන්නෙ ලිනක්ස් පාඩම් මාලාවක්.ලිනක්ස් කිව්වට Linux shell Programming පාඩම් මාලාවක් ගැන තමයි කියන්න යන්නෙ. ගොඩක් සරලව හැමෝටම තේරෙන විදියට කියල දෙන්න තමයි මගේ උත්සාහය. මොනව හරි තේරෙන්නෙ නැත්තම් හරි අපැහැදිලිනම් හරි comment එකක් දාල ඒ ගැන අහන්න.ඔන්න එහෙනම් වැඩෙ පටන් ගත්ත. වරදක් අඩු පාඩුවක් එහෙම තියෙනවනම් ඒ ගැන පෙන්නා දෙන්න කියලත් ඉල්ලා කාරුණිකව ඉල්ලා සිටිනව.01.මුලින්ම ...
ලිනක්ස් වලට මාරු වෙමු. ඔබේ වෙබ් ලිපිනය අපි බලමුකොහොමද හොද ලිනක්ස් ඩිස්ට්රොඑකක් (ඒ කිව්වෙලිනක්ස් කර්නල් එක පාදක කරගත්os එකක්) ඉන්ස්ටෝල්කරගන්නෙ කියල. ඔයාලටපුලුවන් කැමති ඩිස්ට්රෝඑකක් තෝරගන්න එහෙම තෝර ගන්නඩිස්ට්ට්රෝ 750 විතරදැනට තියෙනව.ඒඅතරින් මේ කාලෙ ගොඩක් ජනප්‍රිය උන ඩිස්ට්‍රො 10 ක්ගැන පහල තියෙනව ඒ අදාල websites වලට ගිහින්,තව විස්තර හොයල බලලdownload කර ගන්න.මම නම් ගොඩක් කල්ඉදල use කරන්නෙubuntu කියන os එකමම නම් හිතන්නෙ අනෙක්ඒවට වඩා උබුන්ටු පහසුයි කියල.අනික උබුන්ටු ...
හොදම Graphics තියෙන පරිඝණක ක්‍රීඩා 10 ඔබේ වෙබ් ලිපිනය මේ තියෙන්නෙ මේ පරම්පරාවෙ හොදම Graphics තියෙන පරිඝණක ක්‍රීඩා 10.බලන්න කොහොමද කියල මේව play කරන්න නම් ඉතින් හොද Graphic Card එකක් ඕන වෙනව. 10 වන ස්ථානය. witcher-2 9 වන ස්ථානය. uncharted-2 8 වන ස්ථානය. mirrors-edge7 වන ස්ථානය. metro-2032 6 වන ස්ථානය. killzone 5 වන ස්ථානය. halo-reach 4 වන ස්ථානය. halo-3 3 වන ස්ථානය. half-life-2-with-mods 2 වන ස්ථානය. gears-of-war-3 1වන ස්ථානය. ...