අවසන් ලියුමයි ඔබට ලියන්නේ ගීතය ගායනා කරන්නේ ෂෙල්ටන් පෙරේරා මහතා විසින්.. ඔන්න මේකත් ඔරිජිනල් සින්දුවක්....... Awasan Liyumai (T Shelton Perera) by rmcdex
ඔන්න අදනම් අරගෙන ආවේ ටිකක් හොයා ගන්න අමාරු සින්දුවක් කියලා හිතනවා. මොකද මේ දෙන්නගේ සින්දු තිබුනට ඔරිජිනල් සින්දු හොයාගන්න හරිම අමාරුයි..මේ සින්දුව තම්යි "පුංචි කතාවක්" ගායනා කරන්නේ "රෝහන බැද්දගේ සහ බන්දුල විජේවීර" ඔන්න එහෙනම් අහල බලන්නකො Mama Kiyala Dennam by rmcdex මම කියලා දෙන්නම් පුංචි කතතාවක් අසාගනින් මිතුරේමමත් කතන්දරයක් කියන්නම් අසාගනින් මිතුරේකෝ ඉතින් මට කියන්න දෙනවයැ එයත් පටන් ගත්තනේඑහෙනම් ඉතින් ...
ඔන්න මම අද දවසට ගේන දෙවෙනි සින්දුව මොකද අනිද්දා අපිට උසස්පෙළ පටන්ගන්නවා ඒ කියන්නේ ඉතින් කාලෙකට එන්න වෙන්නේ නෑ කියන එකනේ.මේ සින්දුව අලුත් සින්දුවක් ඒත් හොඳයි කියල හිතුන නිසා මේකත් දෙන්න ඕනේ කියල හිතුනා.සින්දුව තමයි "සිහිනයක්" ගායනා කරන්නේ "නදීක ජයවර්ධණ" මහතා අහල බලලා හොඳයිනම් අරගන්න. Nadeeka Jayawardana Sihinayak by rmcdexරැය පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්නීල ණුවන් දකිනා ...
අදත් ගෙනාව සින්දුවක්. පොඩ්ඩක් හිතල බලන්න අපි ආදරේ කරන කෙනත් එක්ක අපිට තනි වෙන්න තියෙනවානම් අපිට වෙනත් සතුටක් තියෙනවාද ආදරේ කරන අය විදිහට....මේ සින්දුව තමයි "මන්දාරම් අඳුර මැදින්" ගායනා කරන්නේ "ක්‍රිශාන්ත එරන්දක" මහතා. ඔයත් අහන ගමන් හිතල බලන්න මේවගේ අවස්තාවක් ලැබුනොත්????? Mandaram Andura madin-Krishan Erandhake by rmcdex මන්දාරම් අඳුර මැදින්හිරිපොද වැහි වැටෙන වෙලේමා හා ඇවිදන් යන්නටඔබ සිටියානම් .....තනියටවත් යන්නට මදිකුඩේ ...
ඔන්න ආයිත් සින්දුවක් ගෙනාවා මේක ටිකක් අහන ගමන් හිතන්න දෙයක් තියෙන සින්දුවක්. සින්දුව ගායනා කරන්නේ "සෝමතිලක ජයමහ" මහතා මෙතුමා තමයි මගෙත් ප්‍රියතම ගායකයා. සින්දුව තම්යි "සුනිල්වන් ණුවන් යුග" අහල බලන්න.... සුනිල්වන් ණුවන් යුග වසා උතුර උතුරාගැලූ කඳුලු ගංඟාවේ ඇය දැන් කිඳීලාඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලාහැදූ මව්නි පියතුමනි කරුණාව පාලාමට මේක දඟ ගෙයකි දෙන වේදනාවන් සතුටයි දුකයි කඳුල එකසේ ...
ඔන්න අපි පොඩි කාලෙ හරිම ආසාවෙන් අහපු සින්දුවක් තම්යි මම ගෙනාවේ "පහන තියා බුදුසාදුට" මේ සින්දුව දන්නේ නැතිකෙනෙක් ඉන්නවානම් එයා ගැන කියන්න තියෙන්නේ එයාට ළමා කාලයක් තිබුනේ නෑ කියන එක විතරයි... Pahana Thiya by rmcdexපාන තියා බුදු සාදුට හිමිදිරියේසැමදා දෙන්නා ගෙදරින් එනවාඇස් නොපෙනෙන අම්මා ගෙයි තනිකරලාකෝච්චියේ විරිඳු කියන්නට එනවාඅපි කෝච්චියේ විරිඳු කියන්නට එනවාඉගෙන ගන්න ආස වුනත් ඉස්කෝලේ පහු කරලාඑන්නේ අපි ...
ඔන්න මම ආවා සින්දුවකුත් අරගෙන මේ සින්ද්වේ කියනවා වගේ අපේ ක්ට්ටිය කීදෙනෙක්නම් හිතන්න ඇත්ද? "ඔබ මා හමු වේ නම්" කියන "ජගත් වික්‍රමසිංහ" මහතා ගායනා කර සින්දුව තමයි මම ගෙනාවේ අහන්න ලස්සනයි ඒ වගේම පරණ දේවල් මතක් වෙනව. Oba Ma Hamu We Nam by rmcdexඔබ මා හමුවේනම් එකම කතාවක් එකම වතාවක් යලිත් කියන්නටඔබ මා හමුවේනම්//අතීතයට පිය මනිණු බැරීඒ පෙම් දැහැනේ නටඹුන්ද ...
ඔන්න කාලෙකින් මම ආව සින්දුවක් අරගෙන හැබැයි මම අදනම් ගෙනාවේ සිංහල සින්දුවක්නම් නෙමෙයිමේක පට්ට ඉංග්‍රීසි සින්දුවක් තවත් තේරෙන්න කියනවානම් රොක් සින්දුවක්. සින්දුවේ නම තමයි "Saving me"සින්දුව කියන්නෙනම් "Nickelback" සෙට් එක ලංකාවෙත් නියමෙටම ජනප්‍රිය කට්ටියක්නෙ අහන්න ඔන්න එහෙනම් සින්දුව. http://soundcloud.com/jdanilo77/dane-nickelback-savin-me by jdanilo77 Prison gates won't open up for meOn these hands and knees I'm crawlin'Oh, I reach for youWell I'm terrified ...
ඔන්න මම සින්දුවක් අරගෙන ආව මට අදනම් lyrics දෙන්න විදිහක් නම් නෑ ඒක නිසා සමා වෙන්න සින්දුව විතරක් අදට දෙන්නම්. මේ සින්දුව ගායනා කරන්නෙ "ශෙර්ලි වෛජයන්ත" මහතා මේ සින්දුවේ නමනම් "මම බොළඳ වියේ බැඳි ආදරේ" ඔයාටත් අත්දැකීම් ඇතිනේද? ඔන්න සින්දුව අරගන්න Sherley Waijantha - Man Bolanda Wiye by rmcdex ...
ඔන්න මම කාලෙකින් අවා මට හරිම ඇබැද්දියක්නෙ වුනේ මගේ කොම්පියුටරේට වයිරස් එකක් ගියා ඉතින් ගාඩ් එකක් නැති නිසා සේරම format කරන්න වුනා ඉතින් මගේ සින්දු ටිකත් නැති වුනා මම ආයිත් දැන් සින්දු හොයනවා ඔයාට දෙන්න. මම පිලිවෙලට දාන්න කියල පෝස්ට් ටිකක් (25 විතර) ලියල තිබුනා SAVE කරල ඒටිකත් දැන් නෑ ඉතින් මම ආයිත් මුල ඉදන්ම පටන්ගන්න වෙනවා...... ඔයට ටික දවසක් ...
අපි හිතනෙවත් නැති වෙලාවක ලස්සන ගෑණු ලමයෙක් දැක්කහම අපිත් කුකුලවදැක්ක නරියා වගේ ඉතින් බලාගෙන ඉන්නවා නේද? (ඒත් ඉතින් ඒක ගෑණු ලමය දැක්කොත්නම් අපි ඉඳලත් ඉවරයි) ඒ දකින ටිකට අපිටත් මොනතරම්දේවල් හිතෙනවද නේද?ඒත් ඉතින් එයා යන්න ගියහම අපිට දැනන දුක නේද හැබැයි වැරදිලාවත් අපිත් එක්ක එයාහිනාවුනොත් එහෙම නිදාගෙනත් ඉවරයි එදාට....සමහර විට එයාව හීනෙන් කසාදබඳීන්නත් ඉඩ තියෙනවා....."කිත්සිරි ජයසේකර" මහතා විසින් ගායනා කරන ...
ඇත්තටම දෙවියන් ඉන්නෙ කොහෙද? ගහේ,කුටියෙ,අහසේ? අපි දන්නෙ නෑ නේද හරියටම ඉන්න තැන. ඒත් කොහොමද දේවාලවල ඉන්න සෙනඟ කන්දරාව.... රුවන්වැලි මහා සෑය වගේ පූජා වට්ටිත් අරගෙන පෝලිමේ කට්ටිය ඉන්නේ... "ලයනල් රන්වල" මහත්මයාව ලංකාවෙ ගොඩක් ටිවි චැනල් වලටයි රේඩියෝ චැනල් වලටයි මතක් වෙන්නේ අවුරුදු කාලෙට විතරනේ. හැබැයි මම නම් අරගෙන ආවෙ එතුමගේ අවුරුදු පිළිබඳ සින්දුවක් නෙමෙයි. "අහසෙ ඉන්නවලු" කියන සින්දුවෙන් කියවෙන්නේ අපේ ...
මම අද ගෙනාපු සින්දුව කියන පුද්ගලයාව මම නම් හදුන්වන් සිංහල ගීතයේපියා විදිහටයි. "සුනිල් ශාන්ත" කියන නම ගැන මම ඉතින් ඔයාට මතක් කරනව්නම් ලංකාවෙහින්දි තනුවලට සින්දු හදන කාලෙක නියම සිංහල විදිහට සිංහල තනු යොදාගෙන තමයි මෙතුමාගීත ගායනා කලේ. (මට කිවුවේ මගේ මාමා කෙනෙක්). "කෝ කිලයන්ගේ කෝකිල නාදේ"පෙම්වතෙක් තමන්ගේ පෙම්වතියට හෝ බිරිඳපිළිබදව ආඩම්බරෙන් කාතාකරන අවස්තාවක් කියල තම්යි මට මේ සින්දුව ගැන අහනකොටහිතැන්නේකවුද ...
අද සින්දුව තමයි "මර්වින් පෙරේරා" මහත්මයා ගායනා කරන "සැන්දෑවේ ගංඉමේ" කියන සින්දුව මේක දෙන්න විශේෂ හේතුවක් තියෙනවා මට මේ සින්දුව මුලින්ම අහපු දවසේ මට දුකක් හිතුන ඒ කියන්නේ මේ සින්දුව මගේ බොක්කටම වැදුන කියන එකනේ. ඔයත් අහල බලන්නකෝ කොහොමද සින්දුව කියල. පොඩිකාලේ ඉඳලම ලගින් හිටපු කෙනෙක් අපෙන් ටිකක් හරි ඈතට ගිහිල්ලත් තික දවසක් යනකොට තමයි අපිට ඇත්තටම එයාලගෙ අගේ තේරෙන්නේ. ...
ඔන්න මම අදත් ආවා අදනම් ආවේ හින්දි සින්දුවක් අරගෙන මේක තමයි මම ඔයාට දෙන පලවෙනි හින්දි සින්දුව. සින්දුව ගැන කියනවනම් කියන්න තියෙන්නේ අහන්න පුලුවන් හොඳ සින්දුවක් කියල තමයි මම මේ සින්දුවෙ තේරුම දන්නෙනම් නෑ ඒත් දන්නකෙනෙක් ඉන්නවනම් මටත් කියන්න."මොහොමඩ් රාෆි" විසින් ගායනා කරන ලද මේ "ක්‍යාහුවා තෙරා වාදා" ගීතය ඇතුලත් චිත්‍රපටිය වන්නේ "හම්කිසේ කම්නහීන්" මම වැරදියට කිවුවනම් සමා වෙන්න ඕනිසින්දුව ...
හප්පේ ගොඩක් කාලෙකට පස්සෙ තමයි මම ආයිත් සින්දුවක් අරගෙන ආවෙ. හැමෝටම ඉතින් ප්‍රශ්ණ එනවනේ.අද ගෙනාපු සින්දුවෙ මුල්මපද පේලි ටිකනම් ඔයාට ගොඩක්ම පුරුදු ඇතිකියල මම හිතනව මොකද මම පොඩිකාලේ දන්න එකම සින්දුව මේ සින්දුවෙ මුල්ම පද ටික තමයි"රෝස මලේ නටුවෙ කටූ" මෙන්න මම අද දෙන සින්දුව මේ සින්දුව ගායනා කරන්නෙ "ඇනෙස්ලි මාලේවන" මහත්මයා විසින්. මේ සින්දුවෙ තේරුමනම් අහල තේරුම් ගන්න පුලුවන් ...
අපි පොඩි කාලෙදි බලපු ලසනම ලස්සන කතාවක් නේද රොබින්සන් අන්දරය. මතක් වෙනකොටත් ආසයි. මොනව කියන්නද කියලත් හිතාගන්න බෑ. දැන්නම් අපිට මේවගේ ලස්සන සිංහලෙන් හඬකවපු කතාවක්නම් බලන්න ලැබෙන එකක් නෑ කියල මට හිහෙනව. Sayure(Robinson Andaraya) by rmcdexසින්දුව අරගන්න මෙතනින් ...
ඔන්න අදනම් ආවෙ කට්ටිය ආස සින්දුවක් අරගෙන. මේ සින්දුවනම් කට්ටිය හොඳට දන්න සින්දුවක් කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙද? කේක් සින්දුව කිවුවහම අපේ අම්මලත් දන්නව මේ සින්දුව නම්.කට්ටියට ඉතින් දැන් අහල බලලම සින්දුව බාගන්න පුලුවන්නේ ඒක නිසා අහල බලලා ගන්න. මේ සින්දුවෙනම් මම Lyrics දෙන්නෙ නම් නෑ ඔයා දන්න සින්දුවලට මොකටද Lyrics. Cake Song(Soora Pappa) by rmcdex මෙන්න මෙතනින් සින්දුව අරගන්න ...
ඔයාට මතකද කාටහරි මුලින්ම ආදරෙයි ය්යපු දවස? කොහොමද එදා ඔයාට දැනුනු හැඟීම? ඔයා එයාට දුන්නෙ ලියුමක් නම්(දැන් sms එකක් නෙ යවන්නෙ) ඔයටත් මේ සින්දුවෙ කියනව වගේ ගොඩක් දේවල් හිතෙන්න ඇති."ශෙර්ලි වෛජයන්ත" මහතා විසින් ගායනා කරන "මාසිත මියුරු කල්පා" ගීතයේ සරළ අදහස වෙන්නෙ පෙම් හසුනකින් තම ආදරය ප්‍රකාශකල තරුණයෙකු එයට පිළිතුරක් ලැබෙනතෙක් නොයිවසිල්ලෙන් බලාසිටින ආකාරය පිළිබඳවයි කියන එකයි මගේ අදහසනම්. අහලම ...
මුහුදු යන ජීවිතේ කොහොමද කියල ඔයා දන්නවාද? මම හිතනව මේ සින්දුවෙන් එයාලගෙ හැඟීම් කොහොම ඇතිද කියල ටිකක් හරි දැනගන්න පුලුවන් වෙයි කියලා. අප අතරින් සමුගත් "ෂෙල්ටන් පෙරේරා" විසින් මෙම "මහ මුහුදු විමානේ" ගීතය ගායනා කරේ. මසුන් මැරීම තම රැකියාව කරගත් පුද්ගලයෙක් මුහුදු ගිහින් ආපසු පැමිනෙන ඔහුට තම සහායකයාට කියන අදහස් මෙම සින්දුවෙන් කියවෙනවා.සින්දුව මෙතනින් අරගන්න.මහ මුහුදු විමානේ රණ තිසර උදානේසවනට ...