නව ක්‍රිකට් කළමනාකරු අසුන ජෙරම් ජයරත්නට The Papare ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වශයෙන් මෙන්ම ක්‍රිකට් උසස් දස්කම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ජෙරම් ජයරත්න මහතා එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු වශයෙන් කටයුතු කරනු ඇත. ඒ් ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසුව වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා පුද්ගලික හේතුවක් ...
එංගලන්තයෙන් ශ්‍රී ලංකාවට එක්දින සහ T20 තුනක් The Papare 2021 දී එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සත්කාරකත්වය දැරීමට සැලසුම් කර තිබෙන තරගාවලි ලැයිස්තුවට, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් සඳහා අවස්ථාව වෙන්කර තිබෙනවා. 2020–22 ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ තරගාවලියක් (ICC Cricket World Cup Super League) වන මෙම තරගාවලිය සඳහා ලකුණු 30ක් වෙන් වෙන අතර එක් තරග ජයග්‍රහණයක් සඳහා ලකුණු 10 බැගින් ...
සුදු මහත්වරුන් හමුවේ ශ්‍රී ලංකාවේ සුදු සේදෙයි The Papare දින තුනක් තිස්සේ කණ්ඩායමක් ලෙස සිදු කරන ලද කැපවීම පැය කිහිපයක් තුල බිඳ වැටී ගියේ ශ්‍රී ලංකා පිතිකරුවන් දෙවන ඉනිම තුල දියත් කළ දියාරු සහ වගකීම් විරහිත පිතිකරණය නිසයි. අවසානයේ දී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී අද (24) නිමා වූ දෙවන ටෙස්ට් තරගය ද කඩුලු 6කින් පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු විය. ඒ අනුව ශ්‍රී ...
ඕස්ට්‍රේලියාවේ වර්ගවාදයේ තවත් පැත්තක් ගැන හෙළිවෙයි The Papare නිමා වූ ඕස්ට්‍රේලියා ඉන්දීය ටෙස්ට් තරගාවලිය අතරතුර සිඩ්නි ක්‍රීඩාංගණයේ ආරක්ෂකයෙකු විසින් ඉන්දීය ප්‍රේක්ෂකයෙකු වාර්ගිකව සහ වර්ගවාදී ලෙස ඇමතූ බවට පසුගිය දා වාර්තා වුනා. එම ප්‍රවෘත්තියෙන් අනතුරුව ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක Ravichandran Ashwin ඒ පිළිබඳව Twitter සටහනක් තබා ඇති අතර එහි දී ඔහු පවසා ඇත්තේ තමන් මෙම සිදුවීමට මුහුණ දුන් Krishna Kumar නම් ඉන්දීය ප්‍රේක්ෂකයා හමුවීමට බලාපොරොත්තු වෙන බවයි. Krishna Kumar ...
Daraz කරන්නේ බොරුවක්ද? iRanga Daraz අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ගෙන්වා ගැනීම සඳහා බොහෝ දෙනෙකු භාවිත කරන ජනප්‍රිය සේවාවකි. කෙසේ වෙතත් පාරිභෝගිකයින් රවටමින් වංචා සහගතව මෙය ක්‍රියාත්මක වන බවට ඇතැම්හු චෝදනා නගති. ඒ පිළිබඳ අත්දැකීම් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අවස්ථා ද දක්නට ලැබේ. Daraz සැබැවින්ම පාරිභෝගිකයින් රවටනවාද? මාගේ හිතවතියක් මුහුණ පෑ අත්දැකීමක් ඇසුරින් ඒ සම්බන්ධයෙන් මෙම සටහන තැබීම සුදුසු බව සිතුවෙමි. Daraz සම්බන්ධයෙන් එම අත්දැකීමට ...
KPගෙන් එංගලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනාට තෑග්ගක්! The Papare ලසිත් ඇඹුල්දෙණියගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අසරණ වූ එංගලන්ත ආරම්භක පිතිකරුවන් යුගලය වෙත වටිනා උපදෙස් කිහිපයක් ලබා දීමට හිටපු එංගලන්ත සුපිරි පිතිකරු Kevin Peterson කටයුතු කොට තිබෙනවා. තවත් ක්‍රිකට් පුවත්: Rootගේ 200 යන පාර වැහෙද්දී ඇඹුල්දෙණිය හොඳම දස්කම් අතරට ඕස්ට්‍රේලියානු බළධාරීන්ට තරු පෙන්වූ Shasriගේ Zoom ඇමතුම වයසට ගිහින් වාර්තා පොත් අලුත් කරන Anderson දඟපන්දු යවන්නන් හට යෝග්‍ය සහ වඩා වාසි ...
Video – ලංකාවේ 4ක් T10 ගහන්න අබුඩාබියට The Papare සිව්වැනි වරට පැවැත්වෙන 2021 අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය ජනවාරි 28 සිට පෙබරවාරි 6 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි. මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 13 දෙනෙක් සහභාගී වීමට සිටි නමුත් මේ වන විට ඊට අවස්ථාව ලැබෙන්නේ 4 දෙනෙකුට පමණයි. The post Video – ලංකාවේ 4ක් T10 ගහන්න අබුඩාබියට appeared first on ThePapare.com. ...
Taibu හා Pietersenට Rahul Dravidගෙන් උපදෙස් The Papare ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ටතම දඟපන්දු යවන්නෙක් වන Anil Kumbleට එරෙහිව ක්‍රීඩා කරන ආකාරය Rahul Dravid තමාට කියා දුන් බව හිටපු සිම්බාබ්වේ නායක Tatenda Taibu පවසා සිටියා. ඉන්දු – සිම්බාබ්වේ තරගයකට පසුව Dravid මෙම උපදෙස් ලබා දුන් බව Taibu සඳහන් කරන අතර සිය පා ආවරණයට ඉදිරියෙන් පිත්ත තබාගෙන ක්‍රීඩා කරන ලෙස Dravid පවසා සිටි බව ඔහු මතක් කර සිටිනවා. “මම ඉන්දියාවේ ...
ගෘහස්ථ ලෝක වාර්තාවක් බිඳ වැටේ The Papare ඇමරිකාවේ පැවති ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියක දී යගුලිය විසි කිරීමේ ඉසව්වට සහභාගි වූ ඔලිම්පික් ශූර Ryan Crouser එම ඉසව්වේ ගෘහස්ථ ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් විය. තරගාවලියේ යගුලිය විසි කිරීම ඉසව්වෙහි මුල්ම අවස්ථාවේ දී ම මීටර් 22.82ක දස්කමක් දැක්වීමට ඔහු සමත් වූ අතර එම දුර ප්‍රමාණය වසර 32කට ඉහත දී Randy Barnes විසින් පිහිටුවා තිබූ එම ඉසව්වේ ගෘහස්ථ ලෝක වාර්තාව ...
විකෘතිය නවසීලන්තයට මවිත යුරෝපයේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර සිටි 56 හැවිරිදි කාන්තාවක්, ‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස හඳුනා ගත් බවත්, මෙම කාන්තාවට ආසාදනය වී ඇත්තේ දකුණු අප්‍රිකාවෙන් පළමු වරට හඳුනාගත් ‘කොවිඩ් 19’ වයිරසයේ නව විකෘති ප්‍රභේදය බවත් නවසීලන්ත සෞඛ්‍ය බලධාරීමු පවසති.යුරෝපයේ සිට පැමිණි මෙම කාන්තාව ගුවන්තොටුපොළෙන් කෙළින්ම ඕක්ලන්ඩ් නුවර නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක හෝටලයකට යැවීම සිදුවී තිබේ. ඒ, නවසීලන්තයේ ක්‍රියාත්මක ආරක්ෂිත වැඩපිළිවෙළට ...
පෘතුගාල ජනපතිට යළිත් ජනවරමක් මවිත ‘කොවිඩ් 19’ වයිරස වසංගතය මැද, සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව පෘතුගාලයේ ජනාධිපතිවරණය පැවැත්වුණු අතර, ජනාධිපති මාර්සෙලෝ රොබෙල්ලෝ දෙ සෝසා ට යළිත් ජනවරමක් හිමිවිය. 72 හැවිරිදි සෝසා නායකත්වය දෙන්නේ සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයටය. සෝසා පළමුවෙන් ජනාධිපති ධුරයට පත් වූයේ 2016 ජනාධිපතිවරණයෙන් සියයට 52 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිමිනි. මෙවර ඔහුට සියයට 61 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවුණු බව පැවැසෙයි. පෘතුගාලයේ ඡන්ද පොළක්සෝසා සිය සමාජ ප්රජාතන්ත්රවාදී ...
නැගෙනහිර පර්යන්තය හෙවත් බූරුවන්ගේ කොන්ද කඩන පිදුරුගහ W3Lanka January 25, 2021 admin Economyඅජිත් පැරකුම් ජයසිංහකොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලනයේ අනාගතය තීරණය කරන සන්ධිස්ථානයක් බවට පත් වී තිබේ.මේ වන විට ඔහු බලයට ගෙන ඒම සඳහා වැඩ කළ සිංහල ජාතිවාදී සංවිධානවල හා වියත් මග වැනි ඊනියා වෘත්තිකවාදී සංවිධානවල කොන්ද කඩන පිදුරු ගහ බවට පත් වී තිබෙන්නේ නැගෙනහිර ජැටියයි.මෙම බලවේගවල අරමුණු අපැහැදිලිය. කෙසේ වෙතත්, ඒවා කිසිවක් ආනයනය නොකර ...
මුහුදු පුහුණුවෙන් පසු යළි විසිර යාම තෙක්… Nokiee Katha නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක්. එඩිතර නෞකාවේ මාසයක පමණ මුහුදු පුහුණුවෙන් පසු නාවික හා සමුද්‍රයීය විද්‍යා පීඨයේ දෙවෙනි හා අවසන් අදියර පුහුණුව සඳහා නැව් වල හා විවිධ ආයතන වල සිටි අප සියලු දෙනාවම නැවත ත්‍රිකුණාමලයට කැඳවනු ලැබුවා.සැපයුම් අංශයේ පුහුණු වන නිලධාරීන් යාපනයේ “එළාර” කඳවුර හා ත්‍රිකුණාමලයේ නාවික කඳවුර වෙත අනුයුක්ත කොට තිබූ අතර විධායක හා ඉංජිනේරු ...
ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලි ජය එංගලන්තයට Daily Sports ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0 ලෙස ජයගැනීමට සංචාරක එංගලන්තය අද සමත්වුණා. ඒ දෙවන තරගයෙන් කඩුලු 06 ක ජයක් ලැබීමත් සමගයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගයේ ශ්‍රී ලංකා පළමු ඉණිම ළකුණු 381 යි. එංගලන්තය සිය පළමු ඉණිමට ළකුණු 344 ක් රැස් කළා. ශ්‍රී ලංකාව සිය දෙවන ඉණිමට ලබාගත්තේ ළකුණු 126 ක් පමණයි. ඒ අනුව තරගය ජය ගැනීමට එංගලන්තය ...
ගාමිණී වේරගම අලුතෙන් ලියන දේශීය සිනමා වංශය මල්කැකුළු මුල් ම සිංහල කතානාද චිත්‍රපටයේ මංගල දර්ශනය පෙන්වා මේ වන විට වසර 74ක් සපිරෙනවා. එය සැලකෙන්නේ ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටය පළමු වරට ප්‍රදර්ශනය වූ 1947 ජනවාරි 21 වැනිදා නිසයි. ඒ උත්සවය පැවැත් වුණේ කොළඹ කිංස්ලි සිනමාහලේදී ශ්‍රීමත් ජෝන් කොතලාවල අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි. ඒ නිමිති කොට ගෙන සිංහල සිනමා සාහිත්‍යයට එක්වූ අතිශය වැදගත් පොත් දෙකක් ගැන යමක් කියන්න මේ අවස්ථාව කර ගනිමි. ඒ ...
මෙක්සිකෝ ජනපති කොවිඩ් මවිත මෙක්සිකෝ ජනාධිපති ඇන්ද්‍රේස් මැනුවෙල් ලොපේස් ඔබ්රාඩෝට ද ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදනය වී ඇතැයි වාර්තා වේ. තමන් වයිරස ආසාදිතයකු යැයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ සිය ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමිනි. ‘කනගාටුවෙන් වුවත්, මට දැනුම් දෙන්න සිදුවෙනවා. මා කොරෝනා ආසාදිතයකු බව. රෝග ලක්ෂණ පෙන්නුම් නොකළත්, වෛද්‍යවරුන් මට ප්‍රතිකාර ලබා දීම ආරම්භ කර තිබෙනවා.’ යැයි ජනාධිපති ලෝපේස් සිය ට්විටර් ගිණුම ...
සංහිදියාවේ කවිය The Hill We Climb මවිත ඇමෙරිකානුවන්ට සංහිදියාව ඉගැන්වූ කළු කෙල්ල ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපති ලෙස ජෝ බයිඩන් දිවුරුම් දුන්නේ පසුගිය 20 වැනිදා වොෂින්ටන් අගනුවර කැපිටල් හිල් ගොඩනැගිල්ල ඉදිරිපිටය.‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් අනුව, දිවුරුම්දීමේ උලෙළ පැවැත්විණි. ජාතික ගීය ගායනා කළේ ජනප්‍රිය මෙන්ම සුපිරි ගායිකාවක ද වන ලේඩි ගාගා ය. තවත් ජනප්‍රිය ප්‍රකට ගායික ගායිකාවෝ දිවුරුම්දීමේ උලෙළ ට සහභාගී වූහ. ඒ අතර, වේදිකාවට ඇරැයුම ලැබුණු ...
බොලිවුඩ් නළු Varun Dhawan විවාහ වෙයි. cinema.lk ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන Varun Dhawan විවාහ වීමේ ප්‍රවෘතිය ජනවාරි 25 වැනිදා බොලිවුඩ් පුරයේ ප්‍රමුඛම පුවත වුනා. Varun විවාහ වීම […] Visit Cinema.lk for more details..!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව කළමනාකරුවෙක් පත් කරයි Daily Sports ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු වශයෙන් ජෙරම් ජයරත්න මහතාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ජයරත්න මහතා එළැඹෙන පෙබරවාරි මසදී පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේදී ශ්‍රී ලංකා පිලේ කලමනාකරු ලෙසින් කටයුතු කරනු ඇති. කළමනාකරු ලෙසින් කටයුතු කළ අසන්ත ද මෙල් මහතා පෞද්ගලික හේතූන් මත එංගලන්තය සමඟ පැවැති තරගාවලියෙන් පසු එම ධුරයෙන් ...
New Music : Nayomi ft Fill -T – Souriya (සොයුරිය) DECIBEL.lk Released yesterday is this all new single by fresher Nayomi ft senior rapper Fill – T. Packed with lyrical realness and released thru Respect Records (by Fill T), this is a must check out for all fans of the Sinhala rap genre. Source