සුවඳ බොන රසාංකුර ගල්මල්-Coral සුවඳ බොන රසාංකුරදින ගාණක් වැසි අහසේඅඳුරු වලා අතරින් එබිහිරු හිනැහෙනවාරැස් විහිදාරොන් රොඳ කෙඳි වලාහනි හනිකට ඈත ඇදෙනවානෑගම් යනවාදෝපමා වෙලාගං කොමලිය ඉවුරු පෙළාවියරුව මහ මුහුදට ඇදෙනවාකේඩෑරි තණපත්දිය මත මුහුණ බලනවාසුළං රොදේ වෙලී අවුදින්කබලේ බැදෙන කෝපි සුවඳක්රිංගා'විත් නාස්පුඩුසුවඳේ බැරුවාරස මිහිරි කෝපි පුසුඹපිරිලා දසත රසාංකුර සුවඳඋරා බොනවා... ...
මිටි හිස් ගල්මල්-Coral කෙත්වතු පුරන්වෙලා,කම්මල වල් වැදි ඇත.හුරුවෙයල්ලාඅලුත් කලාව;තලන්නැතිවදෙසන්න...සටහන:මෙය ඡායාරූපයට ලියපු පදපෙලකි, පාවිච්චි කරලා ඉවතලෑ මිටි හිස් කිහිපයකින් කර ලස්සන නිර්මාණයක පිංතූරය නෙත ගැටුන වෙලාවේ ඇති වෙච්ච සංකල්පය.මිටි හිස ඉංග්‍රීසියෙන් hammerhead, එදිනෙදා බාවිතා කරන මිටියේ යකඩ හිස කොටස. ඒ වගේම ඉංග්‍රිසි කටවහරේ දී කෙනෙකුගේ බුද්ධිමත් බව අඩුබව දැක්වීමට යෙදෙන පදයකි. ...
අම්මේ නුඹ Architect ගල්මල්-Coral අම්මේ නුඹවපාගපු හැම එකාම දුන්නේවෙනම ගැම්මක්කෙලවරක් නැතුව රිදවපු හැමවාරෙම රටාවක්ජීවිතය ජයගන්නවාරුවක්...Mother's Day 2024
වැසි දිය බිඳිති - Rain Droplets ගල්මල්-Coral හතර වටින් කළු කරගෙනවැහි වලාවක් ඇදුණාකුරුලු රෑන විග විගහටකූඩු කරා තටු සැලුවා...දළුකොළ පොහොට්ටු නොරිදවාහීන් පොදක් හෙමිහිට වැටුණාවියළි පොළොව සතොසින් තෙමුණාපළාතම සුවඳින් පිරුණාඋඩින් උඩින් එල්ලීගෙන දුවනාකණුවෙන් කණුව හිරවි ඇදෙනාවිදුලි රැහන් පොද වැස්සේඔහේ තෙමුණාපුංචි පුංචි දිය බිඳු සැදීකළු රැහැන් දිගේ මුතුපෙළක්!එල්ලීගෙන සීරුවෙන් යටිකුරුව කණු දෙපසින් පල්ලම් බහිනාදෙපසින් එන අතරමං කුහුඹුවන් විලසහැපි උරෙන් උර තුටිනාලංවි කියන්නේ රහසක් දෝරැහැනින් සමුගෙන මිදෙනාවැස්ස සෙමින් මෝරනවාමුතුකැට ...
අලුගෝසුවා රජවුනේ, අපි තවම යුද බිමේ ගල්මල්-Coral පැන පැන උඩින්දැවෙන කඳන් හංදියේයට කර මතකලොකු පුතු තරුණ සංදියේ...ලෙලි තලනකොහු, ලණු සුවඳ යටකරතෙල් හඳුන්කූරු දැල්වලාඅපි පන්සලේ, පල්ලියේසෙත් පතා පූජා කෙළේදරුවන්ට යුද බිමේ...මුනුබුරු මිණිබිරියන් මගේතවම නොනිමි අරගලේඉල්ලමින් උන්ට ජීවිතේඋදාවෙන හෙට දිනේ...පොලු මුගුරු යකඩ පානුඹේ කොහොම ද එසවුණේයව්වනේ මල්කැකුළු පොඩි වුණේහැමදාම අලුගෝසුවා රජවුනේතොණ්ඩුවෙ මකුළු දැල්ගිලටිනය සෙවණේසෙබළුනේ නුඹ අපිතවම යුද බිමේ... ...
දුම්රියට කාන්තාවන්ගේ නම් යොදන හේතු ගල්මල්-Coral ඇයි දුම්රියට පිරිමින්ගේ නම් නොදමන්නේ? ඇයි කාන්තාවන්ගේ නම් පමණක් යොදන්නේ? මේ ගැටලූව අනන්තවත් ඔබේ හිතට නැගෙන්න ඇති නේද?දුම්රියට කාන්තාවන්ගේ නම් පමණක් යොදන්නේ දුම්රිය වගේම කාන්තාවත් නඩත්තු කරන්න අපහසු නිසා කියලා කසුකුසුවක් තියෙනවා තමයි. නමුත් මට හිතෙනවා පෙනෙනවට වඩා හිතෙනවට වඩා සැඟවුන කතාවක් මේ නම් තැබීමට හේතු වෙන්න ඇති කියලා.ඇහෙන කතා, කියන කතා, ඉතිහාස කතා අතරින් අපි සොයා බැලූවා මේ අපූරු ...
තාත්තාගේ තෑග්ග ගල්මල්-Coral "මිස්ට සේරසිංහ, අපේ පුතාට හොඳ ස්පෝර්ට්ස් ෂූ පෙයාර් එකක් ගන්න ඕනේ..."ස්ටූලයකට බර දී ගෙන අලස මහවීදිය දිහා ඔහේ බලමින් උන් අපේ පාළුව බිඳිමින් තාත්තයි, මුහුණ පුරා සිනා පිරි පුතයි ෂෝ රූම් එකට ඇතුල් වුණේ...වහ වහා අපි තීදෙනාම ස්පෝර්ට්ස් ෂූ සෙක්ෂන් එකට පිය මැන්නෙමු."කීයක විතර පෙයාර් එකක් ද පුතේ..." මං ඇහුවා, පුතා තාත්තා දිහා බැලුවා..."පුතා කැමති හොඳ ලේටස් ඩිසයින් පෙයාර් ...
කයිවාරුව: රෝස පෙති ගල්මල්-Coral මිනිස් සිරුරේ ඇතිවෙන නොයෙකුත් වේදනාවන් නැසීමට එහෙමත් නැතිනම් අවම කිරීමට වේදනානාශක (painkillers) බෙහෙත් වර්ග බාවිතා කෙරෙනවා. ඒවා රිදුමට ලක් වූ සිරුරේ මතුපිට ආලේප හැටියට වගේම ගිලින පෙති, දියර හෝ එන්නත් හැටියට ශරීරගත කෙරේ.බටහිර වෛද්‍ය ක්‍රමය අනුව බෙහෙත් වර්ග ජෙනටික් (genetic) හෙවත් පොදු නමකින් හඳුන්වන ක්‍රමවේදයක් බාවිතයේ තිබුණ ද විවිධ නිශ්පාදන සමාගම් නොයෙකුත් බෙහෙත් වර්ග තම අණසකට අරගෙන ඇති බව නොරහසකි. ...
අවනත සොබාව | Nature's Treat ගල්මල්-Coral සැඩ හිරුඅණසක පතුරමින් ඔරවනසවස්වරුවක,සැනෙකින්...හතර වටින් කලුකරපාවී ආවා වලාකුළු රොත්තක්අරගෙන දවන ගත නිවාලනසිසිල් සුළඟක්...කොහෙන් දෝ අවුදින්අඳුරු අහසේඔසවාගෙන පැසක්බමනලංව, ඈත්ව රඟනාසුදෝ සුදු වරා මල් පෙලක්නිදැල්ලේ, ලස්සනට...පවන සැර වියඅහස කඳුළු සැලුවාවගසින්නිදහස් කර තුටින් ද?පුපුර විසිරුන බිතුදැක දුකින් ද?කොහේ සැඟව ගියා දෝවරාමලියන් තෙතබරිතව... ...
පොඩි මිනිහගේ මලගම | At The Burial Of The Common Man ගල්මල්-Coral පෙරහැරේ වාහන දෙකක් පමණිකවුරුවත් දකින්නැතුව ඇතිසලිත, කම්පිත, වේගයෙන් හද ගැස්සෙනමා බිය වූයෙමි.පිරිමියෙකු නේද?හිතට හයිය ගත්තෙමි.බෝහෝ වැදගත් යමක් සිදුවියමේ දැන්, මෙලොවමිමිනුවෙමි ජාතික ගීය.තව දරාගත නොහැක මහදට.පෙරහැර දෙස බැලුවෙමි.මැඩගෙන, දිව ගොස් එක් වුයෙමිමිනීවල වටේ උන් කීප දෙනා අතරට.දිරිය ගතිමි, මිදුනෙමි නොරිස්සුමෙන්.මලගිය ඇත්තෝ,ඒ නාඳුනන මිනිසා කවුරු වුනත්,මට අරගලයට පණ දුන් ජීවියෙකි.එනමුත් දැන් ඔහු තනිවුන,මුනිවත ඔහුගේ එකම ජය.වැලපෙන්නෙමිතම එකම එක සෙන්පතියාගේ සොහොන අසලසෙබලෙකු විලස.At ...
රෝස පෙති ගල්මල්-Coral වියළුන තොල්පෙතිසිඹියිරෝස පෙති,සමහන් කෙරුමට වේදනාවරතු රුහිරු වෙත්දසුදුමැලි ආතුර ගතේ...
යකඩ යක් කුමරියනී, දේවියනී, රැජිණියනී ගල්මල්-Coral යකඩ යක් කුමරියනී, දේවියනී, රැජිණියනීදුවන්න හනි හනිකට කොළොම්පුරේටඉඟසුඟ නලවා පරිස්සමෙන්රැගෙන එන්න දූ පුතුන් ගමරටටදුම්රියට කාන්තාවන්ගේ නම් යොදන හේතු
ඇටයක වෙත් ද ගල්මල්-Coral සවිමත් කඳ, අතු ඉති රිකිලිමුදු ලාදළු, බෝ රළු පත්සුමුදු, සුවඳැති මධු බිඳු පිරි මල්නෙක කටු, පරිස්සමට වකුටුවකෝම ඇසුරුවා ද චූටි ඇටයක?සම අසමව,පුදුමයකි!සන්තකේ මොනා දැයි බලනු රිසි නම්ඉතිං, පැල කලයුතු.වැඩෙන්නට, දුවා සවි ඇති මුල්වැළඳගෙන මහපොළොව,සිව් සම ගෙවාසිප අහස් කුස විහිදා අතු ඉති,කාලයක් අවැසි වුවදබෙදන්නට රස ඵල...විහිදා පුංචි හරිත පත් බෙදනවා ඇතිලොබ නැතිව හුස්ම පොද, පොදසෙනෙහසින් දෑත් විහිඳු දා සිටජීව වායුව අමිල.English ...
මොත්තයෝ - The Moths ගල්මල්-Coral අත්තෙන් අත්තට පියාඹනපාට පාට සලබයෝනොවුනත් සමනළයින්දෙගොල්ලෝමගස කොළ වැනසූදළඹුවන්*සලබයා = Moth
නිහඬ පෙම - I Choose to Love You in Silence ගල්මල්-Coral නුඹ හා පෙමින් වෙලෙන්නට නිහඬතාවය තෝරාගත්තෙමි,මුනිවතට ප්‍රතික්ෂේපයක් නොමැතනුඹ හා පෙමින් වෙලෙන්නට හුදෙකලාව තෝරාගත්තෙමි,හුදෙකලාවේ කිසිවෙකුට නුඹ අයිති නැත මට මිසනුඹ හා ආලයෙන් වෙලුනෙමි දුරින් සිට,දුර වේදනාවෙන් මා ආරක්ෂා කරන නිවාරකය වෙනවා ඇතනුඹ සිප ගත්තෙමි සුළඟේ දැවටී,සුළඟ මදෙතොලට වඩා මුදු ඇතිනුඹ තුරුල් කරගත්තෙමි සිහිනෙන්,සිහිනයේ මගේ නුඹ නිම් නැත.මහාකවි රූමි කවියාගේ I Choose to Love You in Silence කවියේ පරිවර්තනයකි.පරිවර්තනය: එම්. ඩීන්, ...
තෙරපිය - The Therapy ගල්මල්-Coral අදත් බැරිලු කරන්නඅන්තිම තෙරපිය.කීවතාවක් නම් කල්ගියා ද?ඉන්නෙපයි වරුවක් එනකම්ගමේ යන බස්සෙකඔන්න ඔහේ ඉන්නවා මෙතැනම.මහා දානපති ගමේ මුදලාලිසැරසිලා සුදෝ සුදු ඇඳුමින්පිටව ගියා හීන් සීරුවෙන්වහලා ඉමර්ජන්සි දොරටුව,බලන්නෙපයි කටපුරා හිනාව.රිදුම් දෙන ඇඟපත,ඇවිදින ඇටකටු කූඩු,ගිලුන දෑස් බලා හිඳීඅපේක්ෂාවෙන් එනතුරු වාරය.පිච්චිලාලු පිලිකා වාට්ටුවේ මැසිම,හරි පදමට පිච්චුනා දමුදලාලියේ මැණික් කැටය? ...
සමුගන්න අවසරයි ගල්මල්-Coral නුඹේ ලැම විසලයිඅතු ඉති පිරි සෙවන සිසිලයිඉතිරෙන සෙනෙහෙ කරුණාව උතුරයිදළු, කොළ, මල් පල බර නැතුවයිපුංචි ළදල්ලකට ඉඩ දුන්නාසෙනෙහසින් හොවා කිරිකර පෙව්වාසවිමත් හරිත පතකව වැඩුවාසුළඟේ ලෙලෙනා මාරුත පරදා දිරි දුන්නායුතුකම් ඉටුකලෙමි නම්අතු ඉති රිකිලි මල් පලකොළ වඩා ගස මුල රකින්නට,ලෝ සතාට හුස්ම බෙදන්නටදුකක් නැත ඉතිං, සැරසෙමි සමුගෙන යන්නඑපා රන්කඳ කඳුලු සලන්න...සටහන:පෘෂ්ඨිමත් හරිත පත්‍රයක ඇතිවෙන අවපැහැ පුල්ලියක් විග විගස කොළ පත ...
උඩු යටිකුරු කර ගල්මල්-Coral ප්‍රිස්මයේ සිස්ටම්බෙදුවේපාට පාටින්හිරු එළියසුදු,කවදා දඋඩු යටිකුරු කරප්රිස්මයක්යළි ගොඩනඟන්නේබලැති එළියසුදෝ සුදු...