#1 – ASC Timetables මෘදුකාංගය ස්ථාපනය කිරීම – පාසලේ කාලසටහන හදමු. එඩියුටෝක් [EduTalk] ASC Timetables මෘදුකාංගය ඇසුරින් කාලසටහන් නිර්මාණය කිරීම පිළිබඳ දැන ගනිමු. දරුවන්ගේ අධ්‍යාපනික සහ සාමාන්‍ය දැනුම වර්ධනය උදෙසා මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබුණද, අධ්‍යාපන කෙෂ්ත්රයේ දී ඇතිවන විවිධ තාක්ෂණික ගැටලු සඳහා සහාය දැක්වීමත් සිදු කිරීම අපේක්ෂා කරනවා. ඒ අනුව මෙම නවතම පාඩම් මාලාව ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ පරිගණක මෘදුකාංගයක් භාවිතයෙන් ඉතා පහසුවෙන් සහ […] The post #1 – ...
චෙස් රොබෝවරයා තරගය අතරතුර 7 හැවිරිදි පිරිමි ළමයෙකුගේ ඇඟිල්ල අල්ලා කඩා දමයි එඩියුටෝක් [EduTalk] අනාගතයේ යම් දවසක රොබෝවරුන්ගේ නැගීමේ ඉතිහාසය ලියන විට, සමහර විට මෙම සිද්ධිය ආරම්භක පරිච්ඡේදයේ ඇතුළත් විය හැකිය: මොස්කව්හි චෙස් තරඟයක් […]
ගෙවල් වලට දොරවල් නැති, හොරු නැති ලෝකයේ එකම ගම එඩියුටෝක් [EduTalk] ඉන්දියාව කිව්වම අපි අහල තියෙන විදිහට එතරම් යහපත් රූපයක් මැවෙන්නෙ නැහැ. සාමාන්‍යයෙන් ඉන්දියාවේ නගර වල ඇති නිවෙස් හා ගොඩනැඟිලි වල […] The post ගෙවල් වලට දොරවල් නැති, හොරු නැති ලෝකයේ එකම ගම appeared first on එඩියුටෝක් EduTalk. ...
Hello world! එඩියුටෝක් [EduTalk] Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing!
#02 – කාලසටහන සඳහා මූලික දත්ත ඇතුළත් කිරීම: පාසලේ කාලසටහන හදමු. එඩියුටෝක් [EduTalk] මේ වන විට පාසලේ කාලසටහන නිර්මාණය කිරීම සඳහා ඔබේ පරිගණකයේ හෝ ලැප්ටොප් යන්ත්‍රයෙහි ASC Timetables මෘදුකාංගය ස්ථාපනය කරගෙන ඇතැයි සිතනවා. තවමත් ඔබට එම මෘදුකාංගය ස්ථාපනය කරගැනීමට නොහැකි වූවා නම්, මෙම පාඩම් මාලාවේ පළමු ලිපිය වන #1 – ASC Timetables මෘදුකාංගය ස්ථාපනය කිරීම : පාසලේ කාලසටහන හදමු. කියවන ලෙස ආරාධනා කරනවා. ඔබ දැන් මෘදුකාංගය ක්‍රියාත්මක කිරීමට […] The post #02 – ...
බඩගින්න වැඩි ද? කෑම ඔතන කොළෙත් කමු එඩියුටෝක් [EduTalk] ජීවිතේ කවද හරි ඔබට බනිස් ගෙඩියක් එය ඔතා ඇති කොලයත් එක්කම කාල දාන්න තරම් බඩගින්නක් දැනිල නැද්ද? මට නම් හැමවිටම එහෙමයි. මට ඒ ගැන ලොකු ප්‍රශ්නයක් නැතත් අනෙක් අයට නම් අහම්බෙන් හෝ කඩදාසි කැබැල්ලක් කැවීම හරිම අප්‍රසන්න හැඟීමක්. බොබ්ස් නම් වූ බ්‍රසීලියානු කෙටි කෑම සපයන්නන්ට පින් සිද්ද වෙන්න කඩදාසි කෑම ගැන දැන් ඉතින් මිනිසුන්ට හිත […] The post බඩගින්න වැඩි ...
#03 – විෂයය, ශ්‍රේණි, පන්තිකාමර සහ ගුරුවරු ඇතුළත් කිරීම: පාසලේ කාලසටහන හදමු. එඩියුටෝක් [EduTalk] මෙම ලිපි මාලාව ඔස්සේ ඔබේ පාසලේ කාලසටහන මෘදුකාංගයක් ඇසුරින් ඉතා පහසුවෙන් සකස් කරගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කරනවා. මීට පෙර ලිපි වලදී #01 – ASC Timetables මෘදුකාංගය ස්ථාපනය කිරීම සහ #02 – කාලසටහන සඳහා මූලික දත්ත ඇතුළත් කිරීම. යනුවෙන් ලිපි දෙකක් පළ කර ඇති අතර ඒවා පරිශීලනය කර මෙහි සඳහන් පියවර අනුගමනය කිරීම ඔබට පහසුවක් වේවි. […] The post #03 – ...
“පහන්සිලෙන්” ආලෝකවත් වූ ගුරුදෙණිය විදුහලේ පුස්තකාලය එඩියුටෝක් [EduTalk] අද පාසල් දරුවන් ගැන කථා කලොත් හැම දෙනාගේම චෝදනාව වන්නේ දරුවන් පොත පත කියවන්නේ නැහැ. එහෙම නැත්නම් පාසල් පුස්තකාලය පාවිච්චි කරන්නේ නැහැ. මේ නිසාම පාසලක පුස්තකාලය වෙනුවෙන් තිබෙන්නේ ඉතාම අඩු තක්සේරුවක්. එහෙත් දරුවන් පුස්තකාලය පරිහරණය නොකරන්නේ ඇයි? එහෙම නැත්නම් පාසල් පුස්තකාලයේ වැඩි කාලයක් ගත නොකරන්නේ ඇයි? මේ පසුබිම ගැන කිසිවෙකුගේ අවධානය යොමු වන්නේ නැහැ. ජාතික […] The post “පහන්සිලෙන්” ආලෝකවත් ...
අපි වගේම අය ජීවත් වෙන සමාන්තර ලෝක /විශ්ව – Part 02 එඩියුටෝක් [EduTalk] සමාන්තර විශ්වයක් යනු සමාන්තර මානයක්, විකල්ප විශ්වයක් හෝ විකල්ප යථාර්ථයක් ලෙසද හැඳින්වෙන අතර එය තමන්ගේම සමකාලීන පැවැත්මේ උපකල්පිත ස්වයං අන්තර්ගත පැවැත්මකි. යථාර්ථය වන සියලු විභව සමාන්තර විශ්වයන්ගේ එකතුව බොහෝ විට හැඳින්වෙන්නේ “Multiple” යනුවෙනි. මෙම පද තුන සාමාන්‍යයෙන් සමාන වන අතර බොහෝ අවස්ථා වලදී ඒවා එකිනෙකට වෙනස් ලෙස භාවිතා කළ හැකි නමුත් සමහර විට “Alternative Universe […] The post අපි වගේම ...
ADA LOVELACE: ඉලක්කම් ඉන්ද්‍රජාලිකාව හෙවත් ලොව පළමු පරිගණක ක්‍රමලේඛිකාව එඩියුටෝක් [EduTalk] පරිගණකය හා තොරතුරු තාක්ෂණය ගැන කතා කරද්දි අපට අමතක කරන්නම බැරි චරිතයක් තමයි Ada Lovelace නමැති කාන්තාව. ඇය තමයි ලෝකයේ පළමු පරිගණක වැඩසටහන් ක්‍රමලේඛිකාව යන විරුදාවලිය ලබන්නේ. ඇය විසින් තමයි පළමුවෙන්ම පැරණි ගණක යන්ත්‍රයක් සඳහා ක්‍රමලේඛයක් සකස් කළේ. ඇත්තටම, කවුරු හරි පළවෙනියා වෙන්න ඕනෙ තමයි. ඒත් ඇඩා කියන්නෙ කාන්තාවක්. ඒ වගේම ඇය ජීවත් වුණේ 1840 ගණන්වලයි. […] The post ADA LOVELACE: ...
සරුංගලය නිල් අහසේ වරල් සැලුවේ මෙහෙමයි. එඩියුටෝක් [EduTalk] ක්‍රිස්තු පූර්ව යුගයේ පටන් චීනයේ දක්නට ලැබුන සරුංගලය පිලිබඳ වූ ඉතිහාසය ඉතා ඈත අතීතයක් දක්වා විහිදී ඇත. ක්‍රි. පු 770-221 අතර පැවැති රාජ්‍ය සමය සරුංගලයේ කලල බීජයේ පෝෂණය වෙනුවෙන් අවශ්‍ය පසුබිම සකසා ඇත. චීනයේ විසු මියු සයි (Mu Zi) හට සරුංගලයක් පිලිබඳ සංකල්පය ගොඩ නගන්න වසර තුනක කාලයක් ගතවිය. මුල් කාලයේදී චීනයේ වුනත් අද වගේ […] The post සරුංගලය නිල් ...
“සතුටින් ඉන්න” කළ යුතු සරල දේවල් මොනවාද? රහස් 09ක් දැනගන්න. එඩියුටෝක් [EduTalk] ඔයා දැකලා තියෙනවද සමහර මිනිස්සු ඉන්නවා හැම වෙලාවෙම හිනාවෙලා සතුටින් ඉන්නවා? ඔව් මම දන්නවා අනිවාර්යෙන්ම ඔයාට එහෙම එක්කෙනෙක් හරි හමුවෙලා ඇති. ඇත්තටම ඒ අය තමන්ගෙ ජීවිතයට ආදරේ කරන අය. ඒ වගේම ශක්තිවන්ත සහ ඔවුන් කරන සෑම ක්‍රියාවකින්ම සතුටු වෙන්න එයාලට පුළුවනි. අනේ මන්දා ඉතින් මෙච්චර ප්‍රශ්න කරදර තියෙන ලෝකෙ කොහොම කියලා සතුටින් ඉන්නද? ඉතින් ඒ […] The post “සතුටින් ඉන්න” ...
ඔබේ පුදුම ඇස්! මිනිස් ඇස ගැන වැදගත් කරුණු 05ක්.. එඩියුටෝක් [EduTalk] දීප්තිමත් හිරු එළියේ හෝ රාත්රියේදී ක්‍රියා කළ හැකි ඇදහිය නොහැකි කැමරා යුගලයක් ඔබේ හිසෙහි රැගෙන යයි. විෂ්කම්භය සෙන්ටිමීටර 2.5 ක් පමණක් […] The post ඔබේ පුදුම ඇස්! මිනිස් ඇස ගැන වැදගත් කරුණු 05ක්.. appeared first on එඩියුටෝක් EduTalk. ...
Hello world! එඩියුටෝක් [EduTalk] Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing!
#04 – කාලසටහනට විශේෂ තොරතුරු කිහිපයක්: පාසලේ කාලසටහන හදමු එඩියුටෝක් [EduTalk] ASC Timetables මෘදුකාංගය ඇසුරින් ඔබේ පාසලේ කාලසටහන පහසුවෙන් නිර්මාණය කරගන්නා ආකාරය සම්බන්ධව ලියැවෙන ලිපි මාලාවේ මේ වන විට පාඩම් කොටස් තුනකට අදාළව ක්‍රියාකාරකම් ඔබ විසින් අවසන් කර ඇතැයි සිතනවා. මෙම සිව්වන ලිපියෙන් ඔබේ කාලසටහනේ විශේෂ ඇතුලත් කිරීම් කිහිපයක් සිදු කරන ආකාරය විමසා බලමු. පළමුවෙන් ම හදාගත්ත කාලසටහන විවෘත කරගනිමු. ඔබ අපගේ කලින් පාඩම් 03 කියවා […] The post #04 – ...
ඩුබායි වෙරල හැඩ කරන කෘත්‍රිම දූපත් එඩියුටෝක් [EduTalk] භුමි විෂමතාවයන් බොහෝ විට ගොඩ නැගෙන්නේ ස්වභාවික සංසිද්ධීන් මුල් කර ගෙනයි. ගොඩබිමෙන් කොටසක් වෙන්ව ගිය විට වගේම මහමුහුද අසල ඇති […] The post ඩුබායි වෙරල හැඩ කරන කෘත්‍රිම දූපත් appeared first on එඩියුටෝක් EduTalk. ...
බිරිඳගෙ වියෝවෙන් පස්සෙ මේ සීයා ආපහු ඉස්කෝලෙ යනවා. එඩියුටෝක් [EduTalk] දුර්ගා කාමී (Durga Kami) සීයා ජීවත් වෙන්නේ නේපාලයේ පෙඩිකෝලා (Phedikhola) කියන ගමේ. ඔහු උදේම අවදි වෙලා සුදෝ සුදු රැවුල පීරලා පාසල් නිල ඇඳුම ඇඳගෙන ඊටපස්සෙ තමන්ගෙ සැරයටියත් අරගෙන පැයක විතර කාලයක් පයින් ගමන් කරලා ඉස්කෝලෙට එනවා. සීයා කෙනෙක්? ඔවු මට වැරදුනේ නැහැ පාසල් ගියාට ඔහු වසය අවුරුදු 68 ක සීයා කෙනෙක් තමයි. දුර්ගා සීයට පුංචි කාලෙදි […] The post බිරිඳගෙ වියෝවෙන් ...
Diaspora – ඩයස්පෝරාව කියන්නෙ අපේ රටින් පැනල ගියපු දෙමළ කොටි ද? එඩියුටෝක් [EduTalk] “ඩයස්පෝරා” මේ වචනය ඇහුණ ගමන් ටිකක් හිත කලබල වෙනවා නේද? තිස් අවුරුදු යුද්ධයකින් බැට කාපු අපි තවමත් ඩයස්පෝරා කියන වචනයට […]
විප්ලවයෙන් උපන් දරුවෙක් – නැපෝලියන් බොනපාට් එඩියුටෝක් [EduTalk] නැපෝලියන් බොනපාට් පිලිබඳව ලෝකයා කථා කරන්නේ යුරෝපා සිතියම සහ ප්‍රජා පාලනයේ හැඩතල වෙනස් කරන ලද විප්ලවයෙන් උපන් දරුවෙක් ලෙසයි. ඔහු ඉතාලි සම්භවය සහිත පවුලක තවත් එක් පුරුකක් විය. අට දෙනෙකුගෙන් යුක්ත පවුලේ දෙවැනි දරුවා වූයේ නැපෝලියන්ය. දීප්තිමත් වූ ආකර්ශණීය දෙනෙත් යුගල නිසාම නැපෝලියන් මහත් කැපී පෙනන රූ සපුවකින් හෙබියේය. ඔහු හැදී වැඩුනේ අජැසියෝ නගරයේ සුවිසල් […] The post විප්ලවයෙන් උපන් ...
Hello world! එඩියුටෝක් [EduTalk] Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing!