ඕනෑම විභාගයක් ලේසියෙන් ගොඩ දාගන්න මේ දේවල් කරන්න එඩියුටෝක් [EduTalk] හම්මේ…. විභාග ලියන අපිනෙ දන්නෙ ඒකෙ රඟේ. අපිට කොච්චර නම් පීඩනයක් ඇති කරනවාද? අහස උසට බලාපොරොත්තු තියාගෙන උසස්ම ලකුණු ගන්න […]
ගංජාකාරයොත් නොදන්න “රස්තා” හෙවත් රස්තාෆාරියානුවාදය එඩියුටෝක් [EduTalk] අපි දන්න විදිහට ‘රස්තා’ කියලා හඳුන්වන්නෙ ගංජා දුම උරන රස්තියාදුකාරයො වගේ පිරිසක්. ඉතින් සමහර පිරිමි ළමයි තමන් රස්තා බව හැඳින්වීමට විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. සමහරවිට ඔවුන්ගේ ඇඳුම් වල තොප්පි වල ලේන්සු වල ගංජා කොළයේ ලකුණක් තිබෙනවා. එහෙමත් නැත්නම් කොළ, කහ, කළු වර්ණ වලින් යුක්ත වෙනවා. රස්තා කියන්නෙ එච්චරමද? ඇත්තටම නැහැ. රස්තා හෙවත් රස්තෆාරියානුවාදය කියන්නෙ […] The post ගංජාකාරයොත් නොදන්න ...
Phineas Gage – ස්නායු විද්‍යා වංශ කතාවේ නොමැකෙන රෝගියා; ෆීනියාස් ගේජ් එඩියුටෝක් [EduTalk] 1848 වර්ෂයේදී 25 හැවිරිදි ගේජ් ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ඉන්ග්ලන්ඩ් හි, රූට්ලන්ඩ් හා බර්ලින්ටන් අතර වූ දුම්රිය මාර්ගයේ වැඩ සුපරීක්ෂයෙකු […]
රාම දෙවියන් විත්ති කූඩුවට කැඳවමුද? එඩියුටෝක් [EduTalk] රාම සීතා පෙම් පුවත සැබෑම ආදරවන්තයන්ගේ අනන්‍යතාවයයි. ලෝකය පුරා හින්දු බැතිමතුන් රාම දෙවියන් මහත් භක්තියෙන් අදහන අතර රාමායනය නම් සාහිත්‍ය කෘතිය මගින් මෙම චරිතය විශිෂ්ට චරිතයක් ලෙසින් ඉස්මතු කොට ඇත. එහෙත්… ඉන්දියානුවන් රාවණ රජතුමාව සලකනු ලබන්නේ ගැහැණුන් සොරකමේ ගිය රජකෙනෙක් ලෙසින් ය. රාම රජතුමා විසින් රාවණ රජ්ජුරුවන්ගේ නැගණියගේ කණ සහ නාසය කපා දැමීමට උරණව සීතාව […] The post රාම දෙවියන් ...
පැරණි ලැප්ටොප් එකක් සහිත ඉපැරණි ග්‍රීක කැටයමක් හමුවෙයි. එඩියුටෝක් [EduTalk] හරිම පුදුම දෙයක් තමයි අපිට දැකගන්න ලැබිලා තියෙන්නෙ. ඒ තමයි ඉපැරණි ග්‍රීක කැටයමක ලැප්ටොප් පරිගණකයක් අතින් ගත් කාන්තාවකගේ රුවක් දක්නට ලැබීම. මේ ලැප්ටොප් එකේ USB ports පවා පැහැදිලිව දර්ශනය වෙනවා. ඔව්. ලැප්ටොප් එකක් තමයි. සමහර විට මේක කාලය හරහා ගමන් කිරීම ගැන සාක්ෂියක් වෙන්නත් පුළුවනි. මාබල් වලින් නිර්මිත මේ කැටයම තියෙන්නෙ කොහෙද කියලා හොයලා බලමුකෝ […] The post පැරණි ලැප්ටොප් ...
බිම්බෝම්බ ඉවකර සොයාගන්නා අප්‍රිකාවේ වීර මීයෝ එඩියුටෝක් [EduTalk] මීයෝ කියන්නෙ අපිට පේන්න බැරි සත්තු ජාතියක් නේද? කිසිම දෙයක් තියාගන්න නැහැ කාලා දානවා. අනික ඔය සත්තුන්ගෙන් මොන මොන ලෙඩ හැදෙනවද? නමුත් අපි ඒ දන්න කියන මීයො වගේ නෙවෙයි. මේ ලිපියෙන් කියන්නෙ ‘වීර මීයෝ‘ කට්ටියක් ගැනයි. බෝම්බ ඉව කරන මෙම වීර මීයන් විසින් ලොව පුරා මිනිසුන් දහස් ගණනකගේ ජීවිත බේරාගෙන තිබෙනවා. APOPO, කියන්නෙ බෙල්ජියමේ තියෙන රාජ්‍ය […] The post බිම්බෝම්බ ඉවකර ...
‘සඳදුන්න‘ – තරු පිරි අහසක දේදුන්නක් බලමු. එඩියුටෝක් [EduTalk] ඔබ අනිවාර්යයෙන්ම දේදුන්න කියන සොබාදහමේ තිබෙන ලස්සනම නිර්මාණය දැකල ඇති කියලා මම විශ්වාස කරනවා. නමුත් ඔබ ‘සඳදුන්නක්‘ දැක තිබෙනවාද? ඇත්තටම මා නම් තවම දැක නැහැ. ඒ වගේම ඔබ ‘සඳදුන්න‘ යන වචනය මීට පෙර අසා නැතුවත් ඇති. සඳදුන්න යන්න ඉංග්‍රීසි භාෂාවෙන් moonbow යන්නට හොඳින්ම ගැලපෙන සිංහල වදන බව මම අදහස් කරනවා. හැබැයි මම එහෙම වචනයක් සිංහල භාෂාවේ තිබෙන […] The post ‘සඳදුන්න‘ – ...
මනස කළඹන ග්‍රස්ථිය නියුරෝෂියාව (O.C.D) එඩියුටෝක් [EduTalk] “අර ළමයට අර මොකක් වෙලාද අච්චර අරහෙම අත හෝදන්නේ?” ඇතැම් විට ඔබත් මෙසේ පවසා ඇති, නැතිනම් යමෙක් පවසනවා හෝ අසා […]
ගව ශුක්‍රාණු අඩංගු ශක්තිජනක පානයක්? එඩියුටෝක් [EduTalk] කෙලින්ම කියනව නම් මේ කතාකරන්න හදන්නෙ අපි හැමෝම දන්න, ගොනෙක්ගෙ ලකුණ සහිත ශක්තිජනක පානයක් ගැනයි. ඔයාලා ඒවයෙ අන්තර්ගත ද්‍රව්‍ය පිළිබඳව […]
පෘථිවියේ ඔක්සිජන් ළඟදී ම අතුරුදහන් වේවිද? එඩියුටෝක් [EduTalk] ඔක්සිජන් නොමැති ව ජීවත් වීම පිළිබඳ අවබෝධ කර ගැනීම කොතරම් භයානක වුවත්, කවදා හෝ මනුෂ්‍යත්වය සහ පෘථිවියේ බොහෝ සතුන් සම්පූර්ණයෙන්ම මිය යනු ඇත. පරිසරයට මුදා හරින කසළ සහ හරිතාගාර වායු ප්‍රමාණය පාලනය කර ගත හැකි නම්, ස්වභාවික ලෙස ගෝලීය ව්‍යසනයක් සිදුවන්නේ මෙයින් වසර බිලියන දෙකකට පසුවය. එය තරමක් සතුටුදායක කරුණකි. නමුත්, විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මෙම කාලයෙන් […] The post පෘථිවියේ ඔක්සිජන් ...
ඔබ පුදුම කරවන මිනිස්සුන්ට තියෙන අමුතු භීතිකා 10ක්. එඩියුටෝක් [EduTalk] මේ වගේ බයවල් මිනිස්සුන්ට තියෙනවා කියල ඇහුවම ඔබ නිසැකව ම ගොඩක් පුදුමයට පත්වේවි. මේවායින් සමහරක් ඔබ අලුතෙන්ම අහන දේවල් වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම සමහරුන්ට මේ වගේ භීතිකා තියෙන එක නම් ඇත්තම දෙයක්. 1. Ablutophobia – නාන්න තියෙන භීතිකාව මේ භීතිකාව නම් ගොඩක් අයට තියෙනවා කියලා අපි දන්නවනේ. Ablutophobia කියන්නෙ ඇඟ සෝදන්න හෝ නාන්න තියෙන බයටයි. මේක […] The post ඔබ පුදුම ...
රැවුල ගිණි ගන්නෙ නැතිව රැවුලේ වටිනාකම දැන ගන්න එඩියුටෝක් [EduTalk] 1860 වසරේ මැයි මාසයේදී ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිධූර අපේක්ෂකයා වෙත මේ අන්දමින් ලිපියක් ලැබී තිබුණි. ලින්කන් මැතිතුමණි, ඔබ ඇමරිකාවේ ජනාධිපති වීම […] The post රැවුල ගිණි ගන්නෙ නැතිව රැවුලේ වටිනාකම දැන ගන්න appeared first on එඩියුටෝක් EduTalk. ...
භයානක සියදිවි නසා ගැනීමකට තෝරාගත හැකි ලස්සන තැන් ටිකක් එඩියුටෝක් [EduTalk] තමන්ගෙ ජීවිතය අවසන් කර ගැනීමට තීරණයක් ගැනීම තමයි මේ ලෝකෙ තියන අමාරුම වැඩේ. සමහර අවාසනාවන්ත මිනිස්සු කොහොමද මෙහෙම එයාලගේ ජීවිත […]
අපව සොයා එන කුරුලු යාලුවෝ එඩියුටෝක් [EduTalk] නිරිත දිග මෝසම් සුළං වාරය අවසාන වෙත්ම දහස් ගණන් ආගන්තුක කුරුල්ලෝ ලොව නා නා ප්‍රදේශවල සිට ලංකාවට ඇදෙන්නට පටන් ගැනිණි. අගෝස්තු මස සිය ගමන ආරම්භ කරන මේ කුරුලු යාලුවෝ ්හය මසක පමණ කාලයක් ලංකාවේ ගතකොට යළිත් අප්‍රේල් මාසයේ පමණ සිය ගම්බිම් බලා යන්නට පටන් ගනිති. ශ්‍රී ලංකාවේ පක්ෂින් පිළිබඳව අධ්‍යයනයක යෙදුන පිලිප්ස් මහතා සඳහන් කරන්නේ කුරුලු […] The post අපව සොයා ...
බිම්මල්, වචන 50 ක ශබ්ධකෝෂයක් භාවිතා කරමින් සන්නිවේදනය කරනවාලු එඩියුටෝක් [EduTalk] විද්‍යාඥයින් සොයා ගත්තේ, ආහාර ප්‍රභවයක් හෝ විභව අන්තරයක් සමඟ සම්බන්ධ වූ විට බිම්මල් ඉහළ යන විද්‍යුත් ආවේග භාවිතා කරමින් “කතා” […]
පරිසරය වනසන ප්ලාස්ටික් ආහාරයට ගන්නා “සුපිරි පණුවා” එඩියුටෝක් [EduTalk] පෑන් කොපුවක පමණ දිග තරබාරු කීටයෙකුට සෘජුෆෝම් මත නොනැසී පැවතිය හැකි නම් කෙතරම් වටිනේද? සාමාන්‍යයෙන් “සුපිරි පණුවා” ලෙස හඳුන්වන මෙම ජීවියා […]
මකුළුවන් දැල් සඳහා සේද සාදා ගන්නේ කෙසේද? එඩියුටෝක් [EduTalk] අප බොහෝ විට බියට පත් වුවද, බොහෝ මකුළුවන් හානිකර නොවන අතර ඇත්ත වශයෙන්ම ඔවුන් විසින් නිර්මාණය කර ඇති දැල්වල ශක්තිය සහ කල්පැවැත්ම සැලකිල්ලට ගත් විට ඉතා ආකර්ෂණීය වේ. මකුළුවන් නිපදවන සේද බර අනුව ඉහළ ශ්‍රේණියේ වානේවලට වඩා පස් හය ගුණයකින් ශක්තිමත් වන අතර පෘථිවියේ දන්නා ඕනෑම ස්වාභාවික හෝ කෘත්‍රිම තන්තු වර්ගයකට වඩා ශක්තිමත් වේ. මකුළු සේද, වෙඩි නොවදින […] The post මකුළුවන් දැල් ...
ඔබේ ස්වයං නිර්මාණශීලී හැකියාවන් වැඩි දියුණු කර ගන්න. එඩියුටෝක් [EduTalk] නිර්මාණශීලී වෙනව කියන එකත් හිතල බලද්දි හරිම අමාරු දෙයක් වගේ පේන්නේ. අරයට වගේ මට ලස්සනට කවි ලියන්න බැහැනේ. අහවලාට වගේ ලස්සනට චිත්‍ර අඳින්න බැහැනේ ආදී වශයෙන් නිර්මාණකරණයේ යෙදෙන්නන් සමඟ තමාගේ හැකියාවන් සංසන්දනය කිරීමට යාමෙන් තමයි තමන්ගෙ නිර්මාණයක් කවදාවත් බිහි නොවෙන්නේ. සමහරවිට ඔබට චිත්‍ර අඳින්නට හෝ කවි ලියන්නට නොහැකි වේවි. නමුත් ඔබ ඔබේ දක්ෂතා නිසි පරිදි […] The post ඔබේ ස්වයං ...
විසූවියස් ගිණි කන්ද සහ අළු යට සැඟවුණු පොම්පෙයි නගරය එඩියුටෝක් [EduTalk] ඉතාලියේ නේපල්ස් බොක්ක ආසන්නයේ පිහිටි විසුවියස් ගිනි කන්ද 50 වතාවකට වඩා පුපුරා ගොස් තිබේ. එහි වඩාත් ප්‍රසිද්ධ පිපිරීම සිදු වූයේ ක්‍රිස්තු […]
Hello world! එඩියුටෝක් [EduTalk] Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing!