සාර්ථක ශ්‍රී ලාංකිකයෙක් දියුණු රටක් 07 VIEW OF ASH සාධාරණ, විනිවිද භාවයෙන් යුතු , තරඟකාරි ව්‍යාපාරික අවස්ථා හා වෙළඳපොලමෙයින් අදහස් වෙන්නේ නිදහස් වෙලදපොල සංකල්පයයි. එනම් ඔබට ඇති ව්‍යාපාරික ආස්ථාවම මටත් ඇත යන්නයි. එහිදි අදහස් වෙන්නේ ඔබ රෙදි වයාපාරයක් ආරම්භකලහොත් මා හටද රෙදි වයාපාරයක් ඇරඹිමට ඇති අවස්ථාව ඒ ආකාරයෙන්ම තිබිය යුතුයි යන්න වේ. එසේම සැම ආයතනයකට ටෙන්ඩර් සදහා තරග කිරීමට අවස්ථාව ලැබීම. ගුණාත්ම භාවයෙන් යුතු භාන්ඩ වෙලද පොලට ඉදිරිපත් ...
විශ්වාසය VIEW OF ASH ආගම විශ්වාස කිරීම නැවතු වහාම මිනිසා වෙන යමක් විශ්වාස කිරිම ආරම්භ කරණු ඇත. 1800 සියවස අවසානයේදි රුසියානුවන් ආගම විශ්වාසි කිරිම අතහැර කොමියුණිස්ට් වාදය විශ්වාස කිරීමට පටන් ගත්හ. නාසි ජර්මනිය ආගමින් පසු ජාතිකත්වය විශ්වාස කිරිමට පටන් ගත්හ. 1960 දශකයේ කැනඩාවේ කොබැක් ප්‍රාන්තයේද මෙය මෙය සිදුවිය. එමගින් කොබැක් බෙදුම් වාදි ගැටුම් කැනඩාව තුල ඇතිවිය. ලංකාව තුලද නිරාගමික රැල්ලක් ඇත. මෙම නිරාගමික ...
සාර්ථක ශ්‍රී ලාංකිකයෙක් දියුණු රටක් VIEW OF ASH ලංකාව දියුණු වෙමින් පවතින් රටක්, එක්දාස් නවසිය බර ගනන් වල ඉදන්, අපි උපන් දා ඉදන් අපි දන්නේ එහෙම තමයි. අපේ රට දියුණු කිරීමට ශ්‍රම සුරැකුම, තිරසාර සංවරධනය වගේ තද තද ටෝක් දුන්නට දියුණු රටක් බවට පත්වෙන්න රටේ දියුණු කරන්න ඕනි මොනාද කියලා වත් අපේ රටේ බහුතරයක් දන්නේ නැහැ. (රට දියුණු කරනවා යැයි කියන් පුද්ගලයන් වත් ඒක දන්නේ නැ යැයි හිතන්න ...
සාර්ථක ශ්‍රී ලාංකිකයෙක් දියුණු රටක් 4 VIEW OF ASH තුන්වන කරුණරැකියා යෙදිමේදි, නීති සම්පාදනයේදි, බදු කරණයේදි කකුලෙන් ඇදීම් නැතිවීම.මේ කාරණය සම්බන්ධයෙන් බොහෝදේවල් නැතත් සාමාන්‍ය ජීවිතයේදී අපේ පෞද්ගලික අත්දැකිම් බවට පත්වන්නේ මේවා යැයි කිවහැකි මට්ටමක ඇත. වැඩක් කරගන්න ගියාම ඒ වැඩේ එපාම වෙන තැනට කටයුතු කිරීම, රැකියාව කරන්න ගියාම රැකියාව එපාවෙන තැනටම කටයුතු කිරීමට, ආයතනයේ වැඩක් කරන්න ගියාම රෙගුලාසි, චක්‍ර ලේඛණ කන්දක් ඇද බෑම (අත්දැකීම් ඇති), ඒ සමගම පෙස්සම් ගැසීම, ...
Sortition : Random Selection VIEW OF ASH Sortition මෙම ක්‍රමය ප්රජාතන්ත්ර වාදයේ නව මුහුණුවරයි. මැතිවරණ හා වෘත්තිය දෙශපාලඥයින් ගෙන් තොරව, අහඹු ලෙස ජනතාව පාර්ලිමේන්තුවට යැවීම මෙහි මුලික අදහස වේ. මෙම ක්‍රමය දැනට පවතින මැතිවරණ ක්‍රමයට වඩා සාර්ථක ක්රමයකි. මෙය නව ක්‍රමයක් යැයි සිතුවද ඇත්තටම ග්‍රිකයන් විසින් මෙම ක්‍රමය භාවිතා කර ඇත. මොකද අතීතයෛ් ග්‍රිකයන් හොදින් දැන සිටි කාරනයක් වනුයේ ඡන්දය යනු කුලවතුන්ගේ උපකරණයක් බවත් වෘත්තීය දේශපාලකයන් අනිවාරයෙන්ම ...