රාත්‍රී වැඩ මුරයේදී.. World Of Aru "සීතයි අද.."ඔබ කියනකොට ජංගමයෙන් හිත හිරිවැටේ...නොදැනීම මටත්,මේ මහ රෑ යම,මැවෙනවා, නුඹ මට කිටි කිටියේ තුරුල් වෙනවා,,නොනිඳා මේ පහන් කරන යම,නුඹේ රස බත් පිඬ කිස.ඇත්තමයි පාලුයි මට,, නුඹ තනිව වග දැනම බයයි මට... ...
පෙම්බර World Of Aru රාත්‍රිය කවිබරයි හැකිය පෙම දලු ලෑම.පුරහඳම පෙම්බරයි හැකිය හිත් බරවීම.සිත් සතන් ගොළුව යයි, පෙම්බරින් බරවීම.කවියෙකුට කල හැකියි අකුරු කර පෙම ලීම.
හිමිකම World Of Aru විසල් රුකක එතුනා ලිය මඬුලු වෙමී.සුළං ඇවිත් කරවන දඟකම් සැහැසි.විසල් තුරු අතින් අල්ලා ගෙන පැහැදි.කෙලෙස් නසනු කෙලෙසින් දුක් භව නැවති.ආ මඟ දිගේ වැටුනා මල් මතක වැහි.සුළඟෙ නුඹද තතු කිව යුතු බවත් දනී.හිත තෙත වැඩී ඒ හන්දද දුකම වැඩී.කවියෙන් දවන්නේ වෙන් වූ පෙමක ගිනි.නැව් බඳ වටා ඇත රැලි එකිනෙකම හැපී.හැපී බිඳෙන රැලි තරමට නොහේ රිදී.නැව නොනැවතී ගමනේ යා යුතුය රැඳී.ලතෙත් හිතට ...
ප්‍රේමයේ අමෘතය World Of Aru සෙනෙහසක අමයුරේපැටලී පැටලී හිඳරාගයක සේලයේ වැතිරී වැතිරී සිපසනසන නෙතින් පා සිඹනෙතඟක නෙතින් විඳ විඳ මෝහයද ප්‍රේමයද වෙන් කරහඳුනා නොගත් පැරදුමකොපමණත් හද පෑරුනනොසිතෙයි පෙමම සෘණ බවඅහසත් උසට නැග නැගහදවත් රෝග උත්සනවප්රේමයේ පැරදුමක් ලොවකොහේ වේවිද සබඳකැකුලකට වෙර පිපෙන්නටවිහඟක පැතුමත් ඉගිලෙන්නටවියැලි පතක හිත පියඹන්නටප්රේමයක අදිටන පිදෙන්නටතරහකුඳු, වෛරයකුඳු නොවී ශේෂව.ප්‍රේමයම පමණකුඳු පිපෙනඑලෙසයි ...
අනාගත දුක්ඛය.. World Of Aru කොත පැලඳි ඉඩෝරෙක හරිත වන වියැලී කතරව යදී, මියැදෙන තුරු ලතාවෝ දිවිය නොමැරි පවතින්න විල්පත්තු නම මියැද සිල්ගත්තු උන් නැගිට වෘක්ෂලතාවන් ඉදිර හෙලයි අවසන් හුස්මම ලකඹර හරිත පැහැයම දූලී පැහැයෙන් බොරව නෙත් සියල් අඳ කරව යදී හුස්මක් නුදුරව මුදල්ව පිරුණ මුත් පුස්තක වුවත් කෙතරම් පොහොසතක ඔක්සිජන් මුදලටත් අයැදුවද ඉතිරිවේවිද නිමල වාතය සිඳි වියැලී උල්පත් දියර පිපාසය සිඳින්නට ඉතිරි මුහුදු දිය ...
පාසල් කාලේ... World Of Aru පෝස්ට් එකක් නැතුව වේලි වේලි ඉන්න මොහොතක මගේ යාලුවෙක් මට කතාවක් ගැන මතක් කරලා දුන්නා.. ඇත්තටම එයා මතක් කලා නෙවෙයි. එයා මට කෝල් කරපු නිසා මට ඒ කතාව මතක් වුනා..ඒ කෙල්ල ඉස්කෝලේ කාලේ යාලුවෙක්. නම්බර් එකත් අලුත් වෙලා. මං බැලුවා කවුද කියලා. ඉතින් බලනකොට මෙන්න මගේ පරණ යාලුවෙක්... අපි ඉතින් ඉස්සරහ දවසක හම්බෙන්න දාගත්තා. තනියම හම්බෙන්න බැහැනේ. තව දෙතුන් දෙනෙක් ...
සතුටු කුමාරයාගේ මල් වත්ත World Of Aru "ඔයා දන්නවද මේ මල් කතා කරනවා.. රෑට කතා කරන්නේ.. සමනල්ලු නැතිවෙලාවට. වැඩිපුරම කරන්නේ සමනල්ලු ගැන කතා වෙන එක.. එක්කෝ එක සමනලයෙක්ට බනිවී.. නැත්තම් තව සමනලයෙක්ගේ ඇද කියාවී. හරියට ගෑනු උදවිය වගේ ඕපදූප තමා බාගෙට බාගයක් කතා කරන්නේ..නැත්තම් සමහර වෙලාවට එක එක්කෙනා ගැන එයාලා සංසන්දනය කරනවා... " සුරංගනාවී එහෙම කියන මල් වත්තේ වැඩ කරන කොලු ගැටයා දිහා බැලුවේ හරිම අවිනිශ්චිතතාවකින්... මල් ...
කොළඹ වාහන තදබදය අවම කිරීමට ඇරඹූ බෝට්ටු සේවාව World Of Aru කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීමට කාර්යාල ඇරඹෙන හා අවසන් වෙලාවන්ට උචිතව අගෝස්තු මස 22 වැනිදා ඇරඹුන බෝට්ටු සේවාවෙන් යූනියන් ප්ලේස් සිට ලේක් හවුස් දක්වා ප්‍රවාහන පහසුකම් ඇත. විනාඩි දහයකින් පමණ මෙයින් යූනියන් ප්ලේස් සිට කොටුවට යාමට හැකි වනු ඇත. මහා මාර්ග හා බස්නාහිර නගර සංවර්ධන අමාත්‍යංශය මඟින් ආරම්භ කළ සේවාව අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ අදහසකට අනුවයි ආරම්භ කර ඇත්තේ.. ...
සිතන්නට යමක්...05 World Of Aru අන්ධ ගැහැණු ළමයා. අන්ධ කෙල්ලෙක් සිටියාය. ඇය වෛර නොකළ එකම පුද්ගලයා ඇගේ ආදරණීය පෙම්වතාය විය. ඒ ඔහු සැමවිටම ඇය වෙනුවෙන් ඇය ළඟින්ම සිටිය නිසාය. ඇය ඔහුට පැවසුවා ලෝකය දැකිමට තමාට හැකි නම් පමණක්ම ඔහුව විවාහ කර ගන්නා බව. දිනක් යමෙක් ඇයට ඇස් යුගලයක් පරිත්‍යාග කර තිබිණි. එලෙසින් ඇයට ඇගේ පෙම්වතා ඇතුළු සියලුම දේ දැකීමට හැකි විය. “දැන් ඔබට ලෝකය දැක ...
ලැජ්ජා රහිත වීමේ කතා වස්තුව. World Of Aru එක් සමයක අඳුරක වූ නරයින් කණ්ඩායමක් විය... අඳුරේ වූ ඔවුහූ වර්ෂ ගණනක් මුළුල්ලේ වෙහෙසව නිර්භයව, ආලෝකය නැමති පහන් සිල ලැබීමේ සුදුස්සෝ ලෙසින් කූටාප්ප්රාප්තියට එලෑඹිණි.ආලෝකය ලැබීමේ සුදුස්සෝ වුවද, ආලෝකය හිමියැයි සඳහන් සහතිකය පිරි නමන්නන් ඔවුන් අඳුරේ ගිල්වා තැබීය. එනම් ඔවුනට හිමි ආලෝක සහතිකය නොලැබිණි. ඒ වූ කලී, අලෝකය ලැබීමේ සුදුස්සෝ වීමටත් පූර්වයේ ඔවුහු බන්ධනයක බන්ධනය වූවන් සහේතුක කොටගෙනය.. කෙතරම් ...
නිරුධක.(හිස්කම) World Of Aru සංවරව හිත මතම මදින රූ රටාවෙක අන්ධවම නොදුටු අඩ, හඳින් මුව තෙමාගෙන සංසලව හිත් මැදින් පිපුණ මල් නෙලාගෙන යන්න ගිය දුර වැඩියි මල් පහන් දල්වගෙන දුයිෂේන් වුව වුණත් උන්නේ එක කතාවෙක අල්තීනයි දුක් නුවුනේ කිසිත් නොම දැනහැඳින සුන්දරයි කතා වුව ප්‍රේමයෙන් තෙමීගෙන ප්‍රබන්ධය වුව වුණත් මැවුණෙ පෙම ...
සිතන්නට යමක් 4 World Of Aru පාෂාණය.පුරාණ කාලයේ රජතුමකු විසින් සිය සේවකයෙක් පාරක ගලක් පවතින ස්ථානයක සේවයට යෙදවූයේය.ඔහු පඳුරු වල සැඟවී සිටි අතර, කිසිවෙකු ගල් පර්වතය ඉවතට ගෙන යනු ඇත්දැයි නිරීක්ෂණය කලේය.රජුගේ ධනවත් වෙළෙන්දන් සහ රාජ සභිකයන් සමහරක් පසුකර ඒ වටා ඇවිද ගියහ. පාරවල් පැහැදිලිව තබා නොගැනීම ගැන බොහෝ අය රජුට දොස් පැවරූ නමුත් ඔවුන්ගෙන් කිසිවෙකු ගල ඉවත් කිරීම ගැන කිසිවක් කළේ නැත.දිනක් ගොවියකු එළවළු ගෝනියක් ...
රිදුම් World Of Aru ඔබ තුටින් බව අසා මගේ නෙත් පිය වුණා.. රැයේ සීතල නුඹේ ළඟ යැයි හදිස්සියේ හිත ගැස්සුනා.. කිටි කිටියේ තද කරන් නුඹ උන්න මගේ ලයේ නුඹ ඇවිත් තැනින් තැන කොනිතිලා රිද්දුවා.... ...
සින්ඩරෙල්ලත් දුප්පත් කිරිල්ලියක්. World Of Aru සිහින වලා නිල්වන් ගගනේ මැවුන. පිඹින නලා හදවත් සසලේ දැව්ව. නහින වයස පැතු නාඹර විය තුරුණ. වහින වැසිත් ආසිරි පැතුවා වැන්න. ලැයිමේ ඉපදි සුර සැප නොදුටුවත් කිසි. නෑවේ පාන්දර වත්තේ හොරෙන් වැනි. ගාමන්ට් එකේ රෙදි කන්දක් මැද්දේ මැරී. මසකට දහසෙ කොල දහයකි අතට හිමි. බඹරිඳු ඇවිත් සුවඳට මත් විය සකිය. නරනිඳු වුවත් මැව්වේ සිහිනෙකි මිතුර. බඩ වුණු කෙල්ල ගණිකාවක් වුණි ...
පණ්ඩුකාභය World Of Aru ගුරුකුල සදිසි කම්මල මැද සිත පැහැදි. ගිනි ගෙන අවුත් මඟහැර ආ මරු නුදුටි. වැව්මැද දඟකමින් ආයෙත් මරු සැඟවී. බෑණා නොවේ උන් දුටු පස මිතු සදිසි. නුග පත් සැලෙන සේ සසැලෙන මුදු හදින. වගවත් සුලෙල වූ ස්වණ්ණය දද ලෙලෙන. සැදැහැත් සිරින් පා අඩි ඔසවා යනෙන. කගපත් සැලුනේ දස්කම් බවකින් සහජ. සඳ එන පමාවෙන් දුවනා අස් දුටිමි. ස්වර්ණ පාලියම සසැලී ඇත සැඟවී. ...
විප්පයෝගය World Of Aru කාල තරණයට අවැසි සවිය මේ මොහොත වන විට ජනිත වන්නේ අපේක්ෂාවෙන්ම බව පවසමි... නොඑසේ නම් මා විසින් අරුත් සුන් බලාපොරොත්තුවක වෙලී ගැලී හිඳිනූ වේ නම්, ඉක්මනින් ඔබ ඔබේ ගමනාන්තය සොයා ගන්න.. අනතුරුව එය මගේ දෘෂ්ටියට හසුවන මානයේ රඳවන්න.. සියල් අවසානයේ මා විසින්ම දුර්ධර යථාර්ථය එනම්, මගේ ඔබේ ප්‍රේමය තිත වැටී හමාර බව, අව්යාජයක් බවම ප්‍රේමය නම් හතරැස් කොටුවෙන් පිටමංව අරුත් ...
වසන්ත පෙම World Of Aru සටන් කලද හද අරගලයකම වැදී පටන් දිනයෙ සිට කවිකම නුඹට හිමී ගයන් කෙලෙස රස කවියකම වැදී වසන් කලෙද නුඹ ලියකම් කරපු කවී වසන්තය පුරා පිපි මල් නුඹට හිමී දසන්තය පවා ලෙල දුන් මලම සිඹී අනන්තය දවා හළු ...
රැවුල නැත්තම් මං ඔයාට අකමැතියි World Of Aru හීනියට හිනාවෙන තොල් සඟල. කතාවක් කියා නොකියන නෙත් අඳුන. ඔය කෝකෙන් මං වර්ණනා කලත්, මං කැමති රැවුලට...
පුලුවන්ද..... World Of Aru ඔයා මුදු හිනාව රඳව ගන්න... එතකොට, මට පුළුවනි හිත හදා ගන්න... මේ දේවල් අවසාන ඉල්ලීම් යැයි සිහි තබා ගන්න.... පැය විසි හතරක්වත් මං මැරුණම තියා නොගන්න.. මං බයයි තාම මිදෙන තරම් සීතලට.. තුරුල් වුණ හැටි මතකද සීතල දැනුනම නුඹේ පපුවට... ඒ නිසා ඉක්මනින් වල දාන්න.., පුලුවන් නම් මල් ගහක් යට හොයාගන්න.. රොබෝසීයා, මැයි මල් ලස්සන බව මතක තියාගන්න... එකම එක ...
සින්ඩරෙල්ලා World Of Aru එදා තමයි දවස... ඉර පායලා තිබ්බේ නැගෙනහිරෙන් වුණාට දූපතේ බටහිර පැත්තේ හිටපු මං ඉර ඈතින් අහසට නගිනවා දැක්කා.. ඒත් ඉර බටහිරට එනකම් මට වෙලාව තිබ්බ නිසා මං කලේ මේකප් දාලා පුරුදු වුණ එක... මේකප් එක දැම්මත් නොදැම්මා වගේ තියෙන්න ඕනා. මට ඕන වුනේ ස්වභාවික විදියට මේකප් එක දාන්න.. ඒත් මගේ මුහුනේ තියන කුරුලෑ වල වල්, කැඩිච්ච කුරුලෑ කැලැල් පෙන්නන්න වුවමනාවක් ...