අමිමා සහ යාපනය - Mother And Jaffna Jon Elemon දෙවෙනි ඊළම් යුද්ධය ඇවිළ යන සමයේ චන්ද්‍රකුමාර වික්‍රමරත්නගේ බොහෝ සති අන්තයන් ගෙවී ගියේ මහනුවර සහ මාතලේ ය. සතිමැද කොළඹ ගෙවුණු ජීවන අරගලයේ විඩාව සති අන්තයේ දී ඔහු දියකර හැරිෙය් කොළඹින් බැහැර මිතුරන් ඇසුරේ ය. මහනුවර කලා-සංස්කෘතික ක්‍රියාකාරීන්ගේ මැදිහත් වීමෙන් ගොඩනැංවුණු මාධ්‍ය අධ්‍යයන පර්ෂදයේ කටයුතු හා චන්ද්‍රකුමාරගේ සබඳතා ගොඩනැගුණේ ඒ සමයේ ය. දකුණේ මිනිස් දඩබිම් වලින් උතුරට මාරු වූ සංහාරක සේනා ...
තොප්පි ජාති - Types of caps Jon Elemon මම බොහෝ කලක් තිස්සේ තොප්පි නැතින්ම හිස් වැසුම් භාවිතයෙන් වැලකී සිටියෙමි විශේෂ හේතුවක් නැතත් හිස් වැස්මක් භාවිත කිරීමේ විශේෂ අවශ්‍යතාවයක් මට තිබුනෙ නැහැ සාමාන්‍ය පෙල පන්තියට ඒත්ම මගේ කොන්ඩය යන්නට පටන්ගත් නිසා හිස් වැසුම් තියා හෙල්මටයක් උවත් දැම්මේ ඉතාම පරිස්සමෙන් සාමාන්‍යන් පිරිමි හිස් වැසුමි භාවිතයේ ප්‍රයෝජන කිහිපයක් ඇතත් බොහෝම දෙනෙක් එය භාවිතා කරන්නෙ විලාසිතාවක් විදිහටයි මට මතක ඇති විදිහට 2004-2006 ...
ITN යුත් ගොට් ටැලන්ට් වැඩසටහනින් පෙන්වන තවත් දෙයක් - Another side of ITN talent program Jon Elemon මම සාමාන්‍යයෙන් විවේචනයන්ට කැමති නොවේ. එමෙන්ම යම් දෙයක් විවේචනය කරන්නට ඒ ශේත්‍රය ගැන දැනුමක් තිබිය යුතුමය යන්න මම පිලිගනිමි ඒත් හිතට දැනුන දෙයක් කීමෙහි කිසිදු වැරද්දක් නොමැති බව මම සිතමි. ITN ආයතනය සහ ජාතික තරුන සේවා සභාව මගින් එක්ව සංවිධානය කර පෙන්වන youth got talents වැඩසටහන මම ආරම්භයේ සිටම දැන් මේ පෙන්වන Season දක්වාම මම අඛන්ඩව නොවුවද වාර ගනනාවක් නරඹා ...
බ්ලොගර් මත පලමු සටහන - First post of new Blog Jon Elemon අපේ සිතුම් පැතුම් අදහස් හා නිර්මාණ නිදහසේ ප්‍රකාශ කල හැකි බ්ලොග් නම්න් වු විවෘත මාධ්‍යක් අන්තර්ජාලයේ තිබෙන බව මම මුලින්ම දැනගත්තේ 2008 දී පමන විජය පරිගනක සගරාව තුල පලවු ලිපියක් මගිනි. ලංකාව තුල සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයක් ඇති බවත් මා දැනගත්තේ ඒ සගරාවෙන්මය .එකල වුවද ග්‍රාමිය මට්ටමෙන් අන්තර්ජාල භාවිතය තිබුනේ නොගිනිය හැකි තරම් අඩු මට්ටමෙනි. ඇත්තම කිවහොත් මා 2010 වසරේ ...
අන්තර්ජාලයෙන් ගෙන්වු පොත් - Books bought on Grantha.lk Jon Elemon ජංගම දුරකතනයත් අන්තර්ජාල සමිබන්ධතාවත් නිසා කලකට පෙර අත්හැරීගිය පොත් කියැවීමේ පුරුද්ද නැවතත් අලුත් කර ගැනීමට මට හිතුනේ, පසුගිය දිනවල නැරඹිමට පටන් ගත් ටෙලිනාට්‍ය දෙකකින් ලද අභිප්‍රේරනයන් නිසා බව මට පැහැදිලියි.ඒ නාට්‍ය දෙක නම් බොහීමියානුවා සහ සහෝදරයා, තිර රචනාවන් දෙකම නාමල් ජයසිංහ මිත්රයාගෙයි. මුහුනුපොත් සක්‍රීය ''පොත් කියවන අය'' කන්ඩායමෙි නිතර කතාබහ වනු නමුත් මම ජිවත්වන ප්‍රදේශයේ හොයාගන්න අපහසුවුන, කියවන්න ආසාවෙන් හිටපු ...