ජාතික චින්තනයේ ඝණදුර - ජයදේව උයන්ගොඩගේ පෙරවදන Jon Elemon ගුණදාස අමරසේකර මහතා මේ වන විට සිංහල සමාජයේ සිටින වඩාත්ම ආභාශකාරී බුද්ධිමතාය ඔහු ජනතා විමුක්ති පෙරමුනේ බුද්ධිමය උපදේශකයකුද වේතමා ගොඩනැගු ජාතික චින්තන මතවාදය රාජ්‍යයේ නිල මතවාදය බවට පත්කිරීම ඔහුගේ බුද්ධිමය ව්‍යාපෘතියේ එක් අරමුණකි ජාතික චින්තනය යනු අප සිංහල සමාජයෙන් මතුවු ප්රතිගාමී දේශපාලන මතවාදයකි එය රාජ්‍යයේ නිල චින්තනය බවට පත්වුවහොත් එය ලංකාවේ පුරවැසියන් ලබන අයිතිහාසික දේශපාලන පරාජයක් වනු ඇතයි කීම අතිශයෝක්තියක් ...
දැනුම - බලය හා පොත් නොකියවා බුද්ධිමතෙක් වීම Jon Elemon මම හිගුරක්ගොඩ ප්‍රදේශයේ සේවය කරන කාලයේ අපට නැවතී සිටීමට කාර්යමන්ඩල නිවස්නයක් හිමිව තිබුනි. මම බොහෝ විට කලේ සතියේ දින 05 සේවය කර සති අන්තයේ ගෙදරයාමයි. සතියේ දිනවල අපේ රාජකාරි සවස 5 න් පසුව අවසන්වේ. නමුත් අපි අපේ නිල නිවසට යන්නේ රාත්‍රී 6.30 ට පමණය .මම පොත් කියැවීමට සාමාන්‍යන් හුරුවුන අයෙක් .නමුත් ගොඩක් නොවේ.මට පෞද්ගලිකව තිබු වැඩ රාජකාරි හා බලනවිට ඇත්තටම ...
AI තාක්ශණය සහ මානසික ප්‍රතිකාර Jon Elemon AI තාක්ෂණය දශක ගණනාවක් තිස්සේ සෙමින් වර්ධනය වෙමින් පැවතුනා , නමුත් පසුගිය වසර 2022 දී එය ශක්තිමත් පිම්මක් ගනු ලැබුවා. ඒ Chat-GPT හරහා Ai තාක්ෂණය දියුණු වීම නිසා.දැන් ලෝකයේ සියලුම මිනිසුන්ට Ai තාක්ෂණයේ උපකාර විවිධ ආකාරවලින් ලබා ගත හැකිය. මෙම තාක්ෂණය තවමත් එහි ආරම්භක අවධියේ පවතී. ඒකෙන් අපිට අනාගතයේ ලැබෙන ප්රතිලාභ ගැන මටනම් දැනට හිතාගන්නවත් බැහැ.අප දන්නා තරමින් මේ තාක්ෂණයෙන් ...
අතරෑ පැලැස්ස - කෙටි දැනුම් දීමක් Jon Elemon 90 දශකයේ මුල උපන් දරුවොන්ට හොදටම මතක නම් ලැයිස්තුවක් තියෙනවා. එලුසන්, බගලවතී ඉස්කෝලේ හාමිනේ ,පඩිතුමා වගේ චරිත අමතක වෙන්න විදියක් නෑ .මට අහම්බෙන් වගේ ඊයේ යුටියුබ් එකේ සජෙස් කරල තිබුනා අතරෑ පැලැස්ස කියන මපට් නාටකය. මේක ටයිටස් තොටවත්ත මහත්මයගේ නිර්මාණයක්. දැන් බලනකොට තමයි තේරෙන්නෙ එලුවා දෙන පට්ට ආතල් තොගය. මේක බලන්න පුලුවන් Rupawahini Dubbing යුටියුබ් නාලිකාවට ගියාම. මේක විතරක් නෙවේ ...
කෘතිම බුද්ධියෙන් පසු පශ්චාත් මානවීය අවධියක් දෙසට ? Jon Elemon මට මේ ඡයාරුපය ලැබුනේ Reddit සමාජමාද්යයේ සැරිසරන අතරතුරයි මැය Frensill නමින් හදුන්වන නිරූපිකාවක්. මට මේ පින්තුරය දැක්ක ගමන් හිතුනේ මානවීය බවින් ඔබ්බට ගිහින් යාන්ත්‍රීකරනය උනු මිනිස්සු ගැන. තව සියවස් කිහිපක් එපිට ලෝකය Dune,Blade Runner වැනි සිනමා වලින් පෙන්වනව වගේම වෙන්න පුලුවන් කියල මට හිතෙනවා .මම හිතන් ලෝකය දැන් ක්‍රමක්‍රමයෙන් Minimalism වලට විලාසිතාවක් වගේ පරිවර්ථනය වෙනවා .ඒ විතරක් නෙවේ අපි ගමන් ...
Jonny Depp නම් අසමසම රංගධරයා පිලිබදව සටහනක් Jon Elemon ජොනී ඩෙප් කියන්නේ මගේ ප්‍රියතම නළුවෙක්. ඔහු රගපාන කිසිම චිත්‍රපටියක් බලලා මට කම්මැලිකමක් දැනිලා නැහැ. ඔහුගේ රංගන දිවියේ කැපී පෙනෙන සුවිශේෂී දෙයක් මා දැක තිබේ. ඩෙප් බොහෝ විට "පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්" හි ජැක් ස්පැරෝ, එඩ්වඩ් සිසර්හෑන්ඩ්ස්, "ද ලෝන් රේන්ජර්" හි ටොන්ටෝ සහ "චාලි ඇන්ඩ් ද චොකලට් ෆැක්ටරි" හි විලී වොන්කා වැනි අමුතු හැසිරීම් ඇති මිනිසුන්ගේ චරිත නිරූපණය කරයි.විශ්මයජනක දෙය ...
ඩයනා - ජීවමාන සුරංගනා කතාවක් ( Story About Princess Diana) Jon Elemon Guns And Roses නම් ඇමරිකානු රොක් සංගීතක කන්ඩායමේ සුප්‍රකට Don't cry නම් ගීතය අසමින් සිටිනවිට මට මේ සටහන ලිවිය යුතුයැයි සිතුනි. ඩයනා කුමරිය මියගොස් එලඹෙන අගොස්තු 31 වෙනිදාට විසිහත් වසරක් සම්පුර්ණවේ. ඩයනාගේ අවසන් කටයුතු සිදුවන දිනයේ එය ලොවපුරා මාධ්‍ය නාලිකාවල ප්රචාරයවිය. එකල අපි කුඩා දරුවන්වීමු. ඇගේ දේහය රැගත් රිය පෙරහරවල් ගමන්කරන අකාරය අපි ඉතා උනන්දුවෙන් බලා සිටියෙමු. ඇය මුහුනදුන් මාරක ...
පලමුව ඛේදවාචයකි - දෙවනුව විහිලුවකි ( first as a tragedy, second as a farce) Jon Elemon ඉතිහාසය නැවත නැවතත් සිදුවන බව යන කියමන කාල් මාක්ස්ගේ ඉතා සුප්‍රකට වැකියකි .බොහෝ දෙනා එහි නොදන්නා කොටස වන්නේ පලමුවර එය කේඛවාචයක් වනවිට එයම නැවත සිදුවනවිට දෙවන වර එය විහිලුවක් බවට පත්වන බවයි. පලමුවර අපට ආපසු හැරවිය නොහැකි තරම් ඛේදවාදචයක් කරා ගමන් කිරීමට සිදුවිය .එහිම දිගුවක් ලෙස අපට විශාල විගඩමක්ද අවසානයේ දැකිය හැකිවුනි. ඔහු ඉන් පැහැදිලි කිරීමට උත්සහ කල දේ පහත ...
පැබ්ලෝ නෙරුඩාගේ පරිකල්පනය සමග AI සමපාත කලෙමි Jon Elemon පැබ්ලෝ නෙරුඩා යනු චිලි ජාතික ලෝක පුජිත කවියෙක් බව බොහෝ දෙනෙක් දන්නවා ඇති. මා නම් පෞද්ගලිකව ඔහුගේ නිර්මාන වලට අතිශයින්ම ඇබ්බැහිවුන අයෙක්. ඔහු විසින් රෝමාන්තික ප්‍රේමය පදනම් කරගෙන ලියපු කවි වලින් ජනනය කරවන ලද හැගීම මට තවමත් වෙනත් කවියෙකුගේ නිර්මාන වලින් අත්දකින්න ලැබිල නැ. ලංකාව තුල කවිය කියන්නේ හරිම පටු සීමාවක් ඇතුලෙ හිරවුන දෙයක්. ( එලිසමයක් තාලයක් නැත්තනම් ඒවා කවි ...
මගේ සංගීත සවාරිය - Taste Of 80's Hits Jon Elemon කොලඹින් දුර බැහැර මාධ්‍යම පාන්තික පවුල්වල අපට කුඩා කල සිට ඉංග්‍රිසි කතා කිරිමේ හෝ බටහිර ගීත ඇසීමේ සංස්කෘතියක් තිබුනේ නැත. 90 දශකයේ අපට අසන්ට ලැබුනේ වඩාත් දේශියකරනයට ලක්වු දිවුල්ගනේ ,කපුගේ, නාමල් උඩුගම සහ ප්‍රින්ස් උදය ප්‍රියන්ත වැනි අයගේ ගීතයි. නමුත් මම අසා ඇති ආකාරයට 80 දශකයේදී ලංකාවේ දුර බැහැර පලාත්වල පවා BoneyM ,ABBA , මයිකල් ජැක්සන් ගේ සහ තවත් බටහිර ...
පොත් නොකියවීම පසුපස ඇති රහස Jon Elemon මගේ කුඩා පොත් රාක්කය තුල කියවීමට නියමිතව ඇති පොත් සංඛ්‍යාව දිනෙන් දින ඉහල යමින් පවතී .මෙයට හේතුව ලෙස විමසීමේදී මට පෙනී ගිය කරුනු කිහිපයක් ඇත. එවාට සාධාරණ හේතු කිහිපයක් ඇතත් සාධාරණ නොවන හේතුද ඇත. පාසල් යන අවධියේ අපි සාමාන්‍ය ප්‍රමාණයේ කෙටිකතා පොතක් එක දිනක් ඇතුලතදී කියවා නිම කර තිබේ. නමුත් දැන් පොතක් කියවා අවසන් කිරීමට ඇතැමි විට මාසයක පමන කාලයක් ...
මේ කවුද ? මොනවද කරන්නේ ? Jon Elemon මේ ජායාරුපයේ සිටින පුද්ගලයා චේතිය මනතුංග නොහොත් අන්වර් මනතුංගයි .මැත කාලින සිංහල සහ මුස්ලිම් ගැටලුව යලි නැගීආවේ 2010 වසරේදී පමණය. උපතින් බෞද්ධයකු වන අන්වර් මනතුංග ලමා කාලය ගෙවන්නේ සිය පියාගේ දැඩි තාඩන පිඩන සහ මුදල් දුශ්කරතාවයන් රැසක් සමගයි .ඔහුම පවසන පරිදි සිය පියා බේබද්දෙකි .පසුකාලිනව කුමක් හෝ හේතුවක් මත සිය පවුලම ක්‍රිස්තියානි ආගමට බැදි තිබේ .පසුව චේතිය ක්‍රිස්තියානිය අතහැර ...
ශිබා නොහොත් ජොනී නම් බලුපැටියා Jon Elemon මේ සිටින්නේ දශක දෙකකට ආසන්න කාලයක් අපේ නිවසේ හැදී වැඩුනු කුඩා බලුපැටියාය. ඌට ශිබා යන නම තැබුයේ අපේ තාත්තාය. ශිබා යනු බලු වර්ගයක් බව අපි දැන ගත්තේ පසුවයි. 2004 වර්ශයේ සුනාමියට ඔන්න මෙන්න කියා තිබයදී අපේ ගෙදරට ගෙන ආ මේ පොමරේනියන් වර්ගයේ බලුපැටියාට තබන්නට මා කැමැත්තෙන් සිටි නම ජොනීය. නමුත් වැඩි ප්‍රසාදය මත ජොනියා ශිබා බවට පත්විය. මු ගෙන එන ...
සමාන වචන Jon Elemon සැලුන් /ටැටූ/ස්පා/කොන්ත්‍රාත් /හෙයාර් ටින්ට්/හයිලක්ස්/කුඩු/බඩු/ත්‍රීවීල්/පංසල්/දේශාභිමානය/ජාතිකත්වය/මව්බිම/ආගම/හෙල රැවුල/පාතාලය/මාධ්‍ය/ගංජා/දහම්කතා/පොලී/තුවක්කු/යුටියුබ්/මේ ඔක්කොම සමාන වචන මල්ලි ...
ජපන් කෑලි සහ ලොලීටාවන් - Japanese Girls And Lolitas Jon Elemon ප්‍රසිද්ධ කතාවක් තිබේ '' කොල්ලො පොඩි කාලේ වීරයන්ට කැමති වන අතර ලොකු වන විට බෝනික්කන්ට කැමති වේ කියල'' මේ කතාවේ අනිත් පැත්තත් ඒ ලෙසම ගැහැනු ලමයින්ට අදාල කාරනයක්.ජපන් කෙල්ලන්ට අපේ කොල්ලන් හිතින් ලවු බව සැගවිය නොහැකි කාරනයක්.ඔය කොයිතරම් හැඩ වැඩ මේකප් දාගෙන හිටියත් අන් ජාතින්ගේ කෙල්ලන් සතුව නැති ජපන් කෙල්ලන් සතුව පමනක් ඇති අමුතු හුරතලයක් තිබෙන බව ඇත්ත කතාවකි. මට ...
වාමාංශිකයකුට මව්බිමක් තිබිය හැකිද ? Jon Elemon චේ ගුවේරා වාමංශිකයෙක්ද ජාතිකවාදියෙක්ද කියන ප්‍රශ්නෙ මගේන් කවුරුහරි ඇහුවෙත් මම කියන්නේ මොහු ඇවිල්ල නොම්බර් එකේ ජාතිකවාදියෙක් කියල. කවුරු කොහොම කිව්වත් වාමංශික දේශපාලනය සහ ජාතිකවාදය කියන්නේ කැවුම් සහ පොල්සම්බෝල වගේ කිසිදවසක එකට තියල පාස්සන්න බැරි දෙයක් .මොකද ජාතිකත්වය කියන්නේ රට,ජාතිය,වර්ගය,කුලය හෝ දේශසිමාව වගේ සංකල්ප මත හැම විටම තමන්ගේ කොටස කියල සීමාකරගන්න හදන දෙයක් .නමුත් වාමංශික දේශපාලනයතුල හැමවිටම පංති, දේශසිමා ,වර්ණ,කුල ගෝත්‍ර ...
අපේ අලුත් කාඩ් ක්‍රිඩාව (Monopoly Deal) ගැන මගේ අත්දැකීම Jon Elemon පසුගිය කාල සීමාව පුරාම මාත් මගේ නෝනත් නිතරම වගේ මොනොපොලි කාඩ් ක්‍රිඩාවෙ නිරත වෙලා තමයි හිටියේ. ඇත්තම කිවුවොත් මේ ක්‍රීඩාව ඇබ්බැහිවෙන සුලු එකක්. කාඩ් පත් 110 කින් යුතු මොනොපොලි ඩීල් කාඩ් කුට්ටමේ ක්‍රිඩාව සැබැවින්ම විනෝදජනකයි .මේකේ කාඩ් වර්ග තුනක් තියෙනව ඒව තමයි මුදල් කාඩ් පත්, දේපල කාඩ් සහ ක්රිියාකාරකම් කාඩ්පත් .උපක්‍රමශිලිව අනෙක් ක්‍රිඩකයාගෙන් දේපල කාඩ්පත් අත්පත් කරගන්න එක තමයි ක්‍රිඩාවේ ...
බුදුන්ගේ බොරුකීම Jon Elemon මට ප්‍රශ්නයක් තියෙන තැනක් තියෙනවා .මෙික කිවුවට පස්සේ කුනුහරප කියාගෙන කැති පොලු උස්සගේන එන්න එපා .මේක බුද්ධාගමේ සඳහන් වෙන කිසාගෝතමියගේ කතා පුවත සම්බන්ධ සිදුවීම.මේ කාරණය අපි ඉතා පැහැදිලිව තේරුම් බේරුම් කරගන්න ඕනේ . ගොඩක් ආගම් වල සදහන් වෙලා තියෙනවා බොරුකීම කියන කාරණය වැරදි දෙයක් විදියට. බුද්දාගමේදි...ගිහියාගේ නිත්‍ය ශීලය ලෙස හඳුන්වන පංචශීල ප්‍රතිපදාවේ දී මේ කාරනයට විශේෂ තැනක් ලැබෙනවා .ධර්මය තුළ ...
රොහාන් පෙරේරාගේ මරණයෙන් පසු හෙලිවුන දෙයක් Jon Elemon රොහාන් පෙරේරාගේ මරණය සිදුවු දිනවල හා ඉන් පසුව දකින්න ලැබුනු ප්‍රධාන කරුනු දෙකක් තිබුනා. නලීන් ද සිල්වා නලීන් සුබසිංහ සහ මාතලන් වැනි ජාතිකවාදීන් තිබුනු ප්‍රධානම ප්‍රශ්ණය තමයි ෆස්ලි නිසාර් කියන මුස්ලිම්වරයා රොහාන් පෙරේරා නමින් සිංහල කරණය වුනේ කොහොමද කියන එක .අනිත් පසින් ලංකාවේ වාමාංශිකයන්ට ආපු ගැටලුව තමයි කොහොමද රොහාන් පෙරේරාට දැනුම ආවේ කියන . එකට නිශ්චිත පිලිතුරක් නැතත් මතුවෙලා ආපු ...
මගේ මුල්ම ඉලෙට්‍රොනික පරිපථය Jon Elemon මගේ නිතර පිවිසෙන Pinterest ගිනුමෙහි ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිලිබද ලිපි නිතරම යාවත්කාලීන වන්නේ මා තාමත් විශේෂයෙන්ම ඒවැනි ලිපි බැලීමට කැමති අයෙක් නිසාවෙනි .පසුගිය දිනෙක මේ ලිපි කිහිපයක් කියවමින් සිටින අතරතුර මගේ මතකය මීට වසර 17 ක පමණ අතීතයකට දිවගියේ මා විසින් එකල තනිව ඉගෙන තනිව නිමවු පලමු ඉලෙක්ට්‍රොනික පරිපථය පිලිබද සටහන් සහිත ලිපියක් එතුලින් හමුවීම නිසාය.ඒ මා 6 ශ්‍රේණියේ සිටියදී නිමකල ...