දෙවියන බුදුන් පලාගිය යක්ශයාගේ දේශයේ සිට..... Jon Elemon අප දැන් ජීවත්වන්නේ ලංකා ඉතිහාසයේ එදාමෙදාතුර පසු කරන අදුරුතම යුගය තුලයි. කාලය ගැනද ,තොරතුරු ගැනද, යුක්තිය ජීවිතය සහ පසු පරම්පරාවේ පැවැත්ම ගැනද භිතියෙන් වෙලී සිටින යුගයකයි. අප ජීවත්වන මේ කාලය මතයක් වෙනුවෙන් හෝ ජනතාව වෙනුවෙන් හෝ පාලකයන් සටන්වදින යුගයක් නොව එකම දේශපාලන බල ඔටුන්න සියලු පාලක පන්තිය විසින් හිසලාගෙන මිනිසුන් තලාපෙලන රූකඩ මෙන් නටවන භීම සමයකි. එකිනෙකා මරා දමන බව ...
සිංහල බෞද්ධ සින්ඩ්‍රෝමය හා එහි විකාශය Jon Elemon ෆේස්බුක් සමාජ ජාලය ලංකාවේ ජනප්‍රිය වීමත් සමග එක් එක් ආකාරයේ පුද්ගල චරිත ඔවුන්ගේ මතවාද සහ සංස්කෘතීන් පිලිබද වෙනම ආකාරයේ විශ්ලේශනය කිරීමට හැකියාවන් ලැබින. ඇතමුන් වර්ගවාදීන්ය ඇතමුන් දේශප්රේමින්යැයි කියා ගන්නා උන්ය. ඇතමුන් ටොම්බ පචයන්ය .ඇතමුන් Fetish ආකාරයේ චරිතය. ඇතමුන් පට්ට මෝඩයන්ය .මේ ආදී විශයෙන් විවිධ පුද්ගලයන් හැසිරෙන ආකාරය පිලිබද යමි විශ්ලේශනයක් මගින් මුලික අදහසක් ලබාගත හැකිය.මේ කතාව එලෙස බුකී ජීවිතයක් සහ ...
හිස් වැසුම් පිලිබද මගේ විශ්ලේශණය -An analyse of caps Jon Elemon මම බොහෝ කලක් තිස්සේ තොප්පි නැත්නම් හිස් වැසුම් භාවිතයෙන් වැලකී හිටියා විශේෂ හේතුවක් නැතත් හිස් වැස්මක් භාවිත කිරීමේ විශේෂ අවශ්‍යතාවයක් මට තිබුනෙ නැහැ සාමාන්‍යපෙල පන්තියට එනවත් එක්කම මගේ කොන්ඩය යන්නට පටන්ගත් නිසා හිස් වැසුම් තියා හෙල්මට් එකක් උනත් දැම්මේ ඉතාම පරිස්සමෙන් සාමාන්‍යන් පිරිමි හිස් වැසුමි භාවිතයේ ප්‍රයෝජන කිහිපයක් තිබුනත් ගොඩක් දෙනෙක් එක භාවිතා කරන්නෙ විලාසිතාවක් විදිහට .මට මතක ඇති විදිහට ...
බ්ලොගර් මත පලමු සටහන - First post of new Blog Jon Elemon අපේ සිතුම් පැතුම් අදහස් හා නිර්මාණ නිදහසේ ප්‍රකාශ කල හැකි බ්ලොග් නම්න් වු විවෘත මාධ්‍යක් අන්තර්ජාලයේ තිබෙන බව මම මුලින්ම දැනගත්තේ 2008 දී පමන විජය පරිගනක සගරාව තුල පලවු ලිපියක් මගිනි. ලංකාව තුල සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයක් ඇති බවත් මා දැනගත්තේ ඒ සගරාවෙන්මය .එකල වුවද ග්‍රාමිය මට්ටමෙන් අන්තර්ජාල භාවිතය තිබුනේ නොගිනිය හැකි තරම් අඩු මට්ටමෙනි. ඇත්තම කිවහොත් මා 2010 වසරේ ...
Fuck (ෆක්) ගැන කතාව Jon Elemon බොහොම දුර ඈත අතීතයේ ඉදලම මිනිස්සු සන්නිවේදය සදහා විවිද ක්‍රම භාවිත කලා. මුල්ම කාලේ හස්ත සංඥා ,වාචික භාශා, ලේඛන, සංකේත ඉදල මහා පුලුල් පරාසයක් දක්වා ක්රමෝපායන් භාවිත කලා. වාචික භාශා ,නැත්නම් භාශාවක් කතාකිරීමෙන් කරන සන්නිවේදනය තමා අද වෙනකොටත් පහසු මෙන්ම ප්‍රභලතම සන්නිවේදන මාධ්‍ය බවට පත්වෙලා තියෙන්නේ. එහෙවු භාශාව විධිමත් සහ අවිධීමත් එහෙමත් නැත්තම් පිලිගත් නොපිලිගත් ශිෂ්ට අශිෂ්ඨ විිදිහට කොහොම බෙදුවත් ...
ITN යුත් ගොට් ටැලන්ට් වැඩසටහනින් පෙන්වන තවත් දෙයක් - Another side of ITN talent program Jon Elemon මම සාමාන්‍යයෙන් විවේචනයන්ට කැමති නොවේ. එමෙන්ම යම් දෙයක් විවේචනය කරන්නට ඒ ශේත්‍රය ගැන දැනුමක් තිබිය යුතුමය යන්න මම පිලිගනිමි ඒත් හිතට දැනුන දෙයක් කීමෙහි කිසිදු වැරද්දක් නොමැති බව මම සිතමි. ITN ආයතනය සහ ජාතික තරුන සේවා සභාව මගින් එක්ව සංවිධානය කර පෙන්වන youth got talents වැඩසටහන මම ආරම්භයේ සිටම දැන් මේ පෙන්වන Season දක්වාම මම අඛන්ඩව නොවුවද වාර ගනනාවක් නරඹා ...
පුකෙන් යන ගමන් සමරන අවුරුදු.... (Walking on Ass New Year) Jon Elemon දුක් කම්කටොලු, රන්ඩු ,වංචාවන්, තක්කඩිකම් මැද මේ රටේ එක් අවුරුද්දක් ගතවී තවත් අවුරුද්දක් මතු වෙන්නේ පුදුම වේගයකිනි.ටීවි වලට ඔලුගෙඩිය ඔබා සිටින්නන් අවුරද්දක් තිස්සේ ඔලුව ජහ ජරාව වලින් පුරාවගෙන සිට පොඩ් අමුතු ආකාරයේ බ්රේක් එකක් ගන්නේ මේ අවුරුදු කාලයේදී.කොහා දැන් කෑ ගහන්නේ නැත. උටත් එපා වී ඇත. කලට වැස්ස නැත ගොවිතැනට හෙනගසා තිබේ. සරලව කිවුවොත් මේ රටේ මිනිස්සු දැන් ඇවිදින්නේ පුකෙන්ය.පෙබරවාරි ...
Fuck (ෆක්) ගැන කතාව Jon Elemon බොහොම දුර ඈත අතීතයේ ඉදලම මිනිස්සු සන්නිවේදය සදහා විවිද ක්‍රම භාවිත කලා. මුල්ම කාලේ හස්ත සංඥා ,වාචික භාශා, ලේඛන, සංකේත ඉදල මහා පුලුල් පරාසයක් දක්වා ක්රමෝපායන් භාවිත කලා. වාචික භාශා ,නැත්නම් භාශාවක් කතාකිරීමෙන් කරන සන්නිවේදනය තමා අද වෙනකොටත් පහසු මෙන්ම ප්‍රභලතම සන්නිවේදන මාධ්‍ය බවට පත්වෙලා තියෙන්නේ. එහෙවු භාශාව විධිමත් සහ අවිධීමත් එහෙමත් නැත්තම් පිලිගත් නොපිලිගත් ශිෂ්ට අශිෂ්ඨ විිදිහට කොහොම බෙදුවත් ...
හිස් වැසුම් පිලිබද මගේ විශ්ලේශණය -An analyse of caps Jon Elemon මම බොහෝ කලක් තිස්සේ තොප්පි නැත්නම් හිස් වැසුම් භාවිතයෙන් වැලකී හිටියා විශේෂ හේතුවක් නැතත් හිස් වැස්මක් භාවිත කිරීමේ විශේෂ අවශ්‍යතාවයක් මට තිබුනෙ නැහැ සාමාන්‍යපෙල පන්තියට එනවත් එක්කම මගේ කොන්ඩය යන්නට පටන්ගත් නිසා හිස් වැසුම් තියා හෙල්මට් එකක් උනත් දැම්මේ ඉතාම පරිස්සමෙන් සාමාන්‍යන් පිරිමි හිස් වැසුමි භාවිතයේ ප්‍රයෝජන කිහිපයක් තිබුනත් ගොඩක් දෙනෙක් එක භාවිතා කරන්නෙ විලාසිතාවක් විදිහට .මට මතක ඇති විදිහට ...
මිනිසාගේ අභිරහස් ලිංගික ආශාව වෙලදපල තුල විකිනීම Jon Elemon භාන්ඩ සහ සහ සේවා නිශ්පාදනය කරමින් මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කර මිනිසාව මෙහෙෙවීමේ ක්රමයද අභිවබායමින් අද වන විට අභ්‍යන්තරික සංකීර්ණ මිනිස් ආශාවන් සියුමිව අධ්‍යයනය කිරීමෙන් එයට ගැලපෙන ලෙස එය සංතෘප්ත කරනු පිනිස භාන්ඩ නිශ්පාදනය කිරීමේ ක්‍රමවේදයකට වර්ථමාන ධනවාදී සමාජ ක්‍රමය පෙල ගැසීතිබේ. මේ කාරණයේදි මේ නිර්මානකරුවන් ඉතා දක්ශලෙස පුලුල් පරාසයක් පුරා පැතුරුන සංකීර්නම මිනිස් ආශාව පදනම් කරගත් නිශ්පාදන රැල්ලකට අත ...
Stalker - සිනමා හරය දේශපාලනයට බද්ධකිරීම Jon Elemon x දේශපාලනයට ආසන්නව සිටි කාලයේ අප නිතරම වගේ සිනමාව පිලිබද සාකච්චා කලෙමු. සිනමාව සහ X දේශපාලනය කිසිසේත් එකිනෙකට වෙන්කල නොහැකි කාරනා දෙකකි. ඇතැම් න්‍යායාත්මක දේශපාලනය කරුනු පිලිබද වඩා නිවැරදි අවබෝධයක් ගැනීම උදෙසා අපට උපකාරවුයේ සිනමාවයි. මේ අතර සාකච්චාවට ගැනුනු ප්‍රධානම සිනමා පටයක් වුයේ අන්ද්රේයි තාකොව්ස්කිගේ Stalker නම් සිනමා පටයයි. පැය තුනකට ආසන්න කාලයක් පුරා දිගහැරෙන ඉතා කෙට් සංවාද ඇති මෙම ...
ධුමකේතුවෙන් දෙව්ලොව යන්න ගිය මිනිස්සු Jon Elemon මෙම පින්තූරය මට 1997 දී අපුරු මතකයක් මතක් කර දුන්නේය.මෙය හෙල් බොප් වල්ගාතරුවේ ජායාරූපයකි. 20 වන ශතවර්ෂයේ අවසානයේ මිනිසුන් විශාල වශයෙන් කතා කළ අභ්‍යවකාශ වස්තුව සමහරවිට මෙය විය හැකිය. මිහිමත ඇතමුන්ගේ දෛවය තීරණයකල මෙම වල්ගා තරුව පුරා මාස 18 ක් පියවි ඇසින් නිරික්ශනය කිරීමට තරම් පෘතුවියට ආසන්න වු අතර මෙම ධුමකේතුව 1997 දෙසැම්බර් මාසයේ දිනෙක අතුරුදන්විය. එය අපට නැවත දැකගත ...
අත කසනවාට ලියන කතා - 01 Jon Elemon මෙම ලිපියෙන් මම කන්ඩායමි දෙකකට චෝදනා කරමි. කාගෙවත් සිත් රීදීමි වලක්වනු වස් සමාජ සත්‍යක් යටපත් කල නොහැකිය. ලංකාවෙ තුල අති බහුතරයකට වැඩිහිටි නිවාස සහ ලමා නිවාස කිවු සැනින් හුස්ම හිරවෙන්නට ඒන්නේ මන්ද ?.තවමත් ලංකාවේ අති බහුතර පිරිස් සිතාගෙන සිටින්නේ ලමා නිවාස සහ වැඩිහිටිනිවාස අලුතින් ආරම්භ කිරීම සමාජය පිරීහීමේ ලක්ශනයක් බැවින් ඒවා ඉවත් කල යුතු බවයි. මෙසේ කියනවුන් අතර ප්‍රධාන වන්නේ ...
මැටි බල්ලාගේ මතකය Jon Elemon මේ මැටි බල්ලා මම මිලට ගත්තේ 2019 අප්‍රේල් මස 20 වැනිදා රාත්‍රියේ නුවරඑලියේ පැවති කානිවල් එකකිනි. ඒ මාත් මගේ මිතුරන් 4 දෙනෙකුත් සමග ගිය තෙදින සවාරියක අවසන් දවසේදීය. මේ අකාරයේ විවිධ වර්ගයේ මැටි බල්ලන් කිහිප දෙනෙකු සහ තවත් කුඩා ස්මාරකයක් වැනි කුඩා ඵලයක් මම එදින මිලට ගත්තේ එකක් රුපියල් 80 ක් හෝ 100 ක් වැනි කුඩා මුදලකටයි.(මම මේ වගේ ...
සුබගමන් වික්‍රමබාහු - Salute To Comrade Jon Elemon වික්‍රමබාහු කරුනාරත්න සහෝදරයා මිය ආරංචිය අද දැන ගන්නට ලැබුනි. මම බාහු ගැන දන්නේ පුංචි දේවල් කිහිපයක් පමනි. බාහු සහෝදරයා සුවිසල් මිනිසෙකු බව දැන ගන්නට පෞද්ගලිකව මට විශාල කාලයක් ගතවිය.ඔහු ලංකාවේ ජාතිකවාදයෙන් ඔද්දල්වුන කුහක වාමාංශිකයකු නොවන බව දැන ගැනීමට මට විශාල කාලයක් ගතවිය. ඔහු සැබැ නුතනවාදී වාමාංශිකයකු විය. 2005 සිංහල බෞද්ධ යුද්ධය ආරම්භවු සමයේ බොහෝ දෙනා ඔහුව හැදින්වුයේ කොටි බාහු යන ...
ඔබත් බුද්ධිමතෙකි - බොරුනම් ග්‍රාම්ශිගෙන් අහන්න Jon Elemon අන්තෝනියෝ ග්රාම්ස්චි නමි ඉතාලියානු මාක්ස්වාදී න්‍යායධරයා විසින් සිය හෙජමොනිය නම් දේශපාලනික ප්‍රවාදය ඉදිරිපත් කලේය. මෙය ඔහු සිය සිරගෙයි සිට ලියූ සටහන් හරහා ඉදිරිපත් කල අදහස් වලින් සාම්ප්‍රදායික මාක්ස්වාදී ප්රවේශයන් වෙනතකට යොමුකල හැකි විය. ඒය ඒක් අකාරයක සංධිස්ථානයකිමේ අදහස් ඉන් පසුව බිහිවු පශ්චාත්මාක්ස්වාදී ව්‍යාපාරයේ වර්ධනය කෙරේ ඉතා වැදගත් විය. ඇතැම් ග්රාම්ස්චියානු න්‍යායන් අද වන විට කල් ඉකුත් වුවත් ඔහුගේ මුලික අදහස් ...
ගොබ්බයන්ගේ වැඩ නිසා දැන් සැමටම කෙලවී තිබේ - ( Facebook වාරණයේ අතුරු කතාවක්) Jon Elemon ෆේස්බුක් Block කර අනිද්දාට දින හතක් පසුවේ. බුකියේ රවුම් ගමින් සිටි උන්ට, පොරටොක් සංගම්වලට, කේලම්කාරයන්ට, ගොසිප්කාරයන්ට ,පොශ් නංකිලාට, කීබෝඩ් විප්ලවකාරයන්ට, ජාතිවාදින්ට, ජඩයන්ට අන්තවාදින්ට, සිගිිති පාතාලයන්ට ,ආගමික උන්මත්තකයින්ට ,පරයන්ට මේ වනවිට තදින් උන ගැනී තිබේ.2010 ජනාධිපතිවරන සමය මට මතකයට නැගේ. බුකිගත විමේ පහසුකම තිබුනේ අතලොස්සකට පමනි. ඒ කාලය වන විටත් අනිත් සියලු දෙනා අමතර තොරතුරක් දැනගත්තේ පුවත් පත් හෝ සගරාවලිනි. යුද ...
අලුත් ලෝකයකදී අපි අයෙත් හමුවෙමු - Welcome My Son Jon Elemon මගේ බිරිදට දරුවෙක් ලැබෙන්න සිටින බව අපි දැන ගත්තේ ගිය සතියේ දිනෙකයි. සාමාන්‍යයෙන් ඇය පෞද්ගලිකව භාවිත කරමින් සිටි කුඩා Pregnancy Test Kit එක පොසිටිවු වීම නිසා අපි HCG පරික්ශනයක් හරහා එය එදිනම තහවුරු කරගත්තා. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිතුමියගේ ගනනය කිරීම් වලට අනුව කලලය සති 05 ක් පමන වන්නට ඇති බව අපි හදුනාගත්තා .මේක අපිට සතුටුදායක ප්‍රවෘත්තියක් උනා. මගේ බිරිද තයිරොක්සීන් ...
මල්ගුඩි දවස් සමග භාරතීය කෙටිකතා Jon Elemon ඉන්දියාවට සංචාරයක් යන්න මට කාලෙක ඉදන් ලොකු ආශාවක් තියෙනවා. නමුත් තාම බැරිඋනා ඒක ඉශ්ඨ කරගන්න මේ ඉන්දියානු සවාරි උන්මාදය අස්සේ තව පොඩි වෙන කතාවකුත් තියෙනවා. R K නාරායනන්ගේ මල්ගුඩි දවස් අපි ඉතා කැමැත්තෙන් නරඹපු ටෙලි නාට්‍යමාලාවක් .මේක නරඹපු අය දන්නව මේකෙ කතා කොයිතරම් ලස්සනයිද කියල. එවට මේකේ විකාශය උනු කතා අතරින් වඩාත්ම මගේ සිත ගත්තේ" රසකැවිලි වෙලෙන්දා" නම් කතාවයි. රස ...
මම නිතර කියවන වෙබ් අඩවි පිලිබද ඔත්තුවක් - Websites I Read Frequently Jon Elemon මීට දශකයකට පමන එපිටින් ඉන්ටනෙට් එක තුල සිංහල බසින් ලියැවුනු අන්තර්ගතයන් තිබුනේ ඉතාම අල්ප ප්‍රමානයක්. ඒ වෙනකොට බ්ලොග් සමාජය ගොඩක් වේගයෙන් දියුණුවෙමින් ආවත් බ්ලොග් කියවන්න පෙලඹිලා හිටියේ සමස්ථයක් වශයෙන් සුලු පිරිසක්. කොහොම උනත් දැන් විවිධ අකාරයේ ලිපි අදහස් හා වෙනත් ලේඛන ගනනාවක් ෆේස්බුක් වගේ සමාජමාධ්‍ය වල පේන්න තියෙනව. මම නම් පෞද්ගලිකව ෆේස්බුක් ලිපි කියවන්න යන්නෙ නැ. මොකද ඒවා බහුතරයක තියෙන්නේ ...