ඇමෙරිකාව ගංජා නීතිගත කර ජනවාරි 01වැනිදා වැඩ අල්ලයි... මුරගල පාමුල ගංජා භාවිතය නීතිගත කළ ඇමෙරිකාවේ විශාල ම ප්රාන්තයඇමෙරිකාවේ කැලිපෝනියා ප්‍රාන්තය 2018 ජනවාරි 01වැනිදා සිට ගංජා (කංසා) භාවිතය නීතිගත කර තිබෙනවා. ගංජා භාවිතය නීතිගත කළ ඇමෙරිකාවේ විශාල ම ප්‍රාන්තය වන්නේ ද කැලිපෝනියාවයි. කැලිපෝනියාව වෛද්‍ය නිර්දේශ මත බෙහෙතක් ලෙස ගංජා භාවිතා කිරීම 1996 සිට නීතිගත කර තිබුණත් වැඩිහිටියන්ට එය මත්ද්‍රව්‍යයක් ලෙස භාවිත කිරීම නීතිවිරෝධී තත්ත්වයකයි පැවතුනේ. මරිජුවානා පැළ 6ක් වවන්නත් අවසර දෙයිඒත් ...
අරාබියත් වැට් (VAT) බදු කෙළිය පටන් ගනී... මුරගල පාමුල බදු ගැහුවත් ජීවන තත්ත්වය ඉහළටසවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මුල් වරට රට තුළ වැට් (VAT - වටිනාකම එකතු කිරීමේ බද්ද) බද්දක් අය කිරීමට තීරණය කර තිබෙනවා. මේ අනුව එරට භාණ්ඩ හා සේවා බහුතරයක් සදහා සියයට 5ක වැට් බද්දක් අය කිරීමට නියමිත ය. අරාබි කලාපයේ බොහෝ රටවල බදු නොමැති ජීවන තත්ත්වයක් තිබීම හේතුවෙන් බොහෝ ශ්‍රමිකයන්ට ඉතා ඉහළ ජීවන තත්ත්වයක් ...

කොන්දොස්තරකමෙන් නළුවෙකු වූ රජිනි ලොක්කා දේශපාලනයට එයි... මුරගල පාමුල තමිල්නාඩුවේ රගපාන දෙවියාදකුණු ඉන්දීය ජනතාව දේවත්වයෙන් අදහන දකුණු ඉන්දීය සිනමා තරුව රජිනි කාන්ත් දේශපාලනයට එන බව දෙසැම්බර් 31වැනිදා නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. රජිනි සිනමාවෙන් උපයාගත් ජනප්‍රියත්වය දේශපාලනයට යොදා ගැනීමට උත්සාහ කරන බවයි මෙයින් පෙනී යන්නේ. විශේෂයෙන් ම ඔහු දැනටමත් හදුන්වන්නේ රගපෑම සදහා ආසියාවේ වැඩි ම අය කිරීමක් කරන නළුවෙකු ලෙසයි. වයස අවුරුදු 67ක් වන රජිනි ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ...

චීනය 2018දී බල්ලාට යයි...? මුරගල පාමුල බටහිර ක්‍රමයට අනුව අපි ක්‍රිස්තු වර්ෂ 2018ට පැමිණියා. අපි බටහිර ක්‍රමයට නව වසර පිළිගත්තත් බටහිර වර්ෂ ක්‍රම සහ දින වකවානු මත පදනම් නොවී ගොඩ නැගුණු විවිධ දින දර්ශන විශාල ප්‍රමාණයක් ලෝකයේ තිබෙනවා. ඒ අතරින් ආකර්ෂණීය වර්ෂ ක්‍රමයක් ගොඩනගා ගෙන යන්නේ චීනයයි. එයට ප්‍රධාන හේතුව වෙන්නේ චීනය තමන්ගේ සෑම වර්ෂයක් ම ඔවුන් පිළිගත් සත්වයන් 12දෙනෙකු අදාළ කරගනිමින් පවත්වාගෙන යාම නිසායි. ඒ ...

2018දී ලෝකයේ සිද්ධ වෙන දේවල් ටිකක්... මුරගල පාමුල අපිට 2018 වර්ෂ ආරම්භය ටිකක් විතර වැදගත් වෙන්න හේතුවක් වෙලා තියෙන්නේ අවුරුද්දේ මුල් ම දවස පෝය දවසක් වීමයි. මට ඇහුණු විදියට අවුරුද්දේ මුල් ම දවසට පෝයක් වැටිලා තියෙන්නේ අවුරුදු ගාණකට පස්සෙලු. අනිත් එක මේ අවුරුද්දේ වෙසක් පෝය යෙදිලා තියෙන්නේ අප්‍රේල් මාසයේයි. සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේ තියෙන්නේ බක් පෝය වුණත් මෙවර බක් පෝය තියෙන්නේ මාර්තු මාසයේයි. ඒ වගේ ම 2018 අවුරුද්දේ තියෙන ...

2018 සිට "මුරගල පාමුල" රැදෙමු... මුරගල පාමුල දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් සිදුවන වැදගත් දේශපාලන, සමාජීය, ආර්ථික සහ සංස්කෘතික සිද්ධි සම්බන්ධයෙන් සහ ඒ අතර විමසා බැලීමට රුචියක් ඇති කරන සිදුවීම්, පුවත් මැවීම් සහ විනෝදය සපයන සුලු කරුණු පිළිබද තොරතුරු පාඨකයාට හදුන්වාදීම "මුරගල පාමුල" බ්ලොග් අඩවියේ අරමුණයි. කෙටි කාලයක් තුළ ඇති වූ අදහසක් මෙලෙස බ්ලොග් අඩවියකට නැගීම හේතුවෙන් බ්ලොග් අඩවියට සුදුසු සිංහල නමක් තීරණය කිරීමට තවමත් කල් වැඩි ය. ...