මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් හම්බු වුණු කොළඹ නගරයේ පරණ සිතියම් ටිකක්... මුරගල පාමුල ශ්‍රී ලංකාවේ පැරණි සිතියම් හොයා ගන්න ඕනි වුණොත් අපි හැමෝට ම මතක් වෙන්නේ රාජ්‍ය ලේඛනාගාරයයි. ඇත්තට ම ලංකාවේ පැරණි සිතියම් සියල්ලක් ම වගේ රාජ්‍ය ලේඛනාගාරයේ තැන්පත් වෙලා තියෙනවා. රාජ්‍ය ලේඛනාගාරයට පිවිසෙන තැනත් ඒ වගේ සිතියම් සැලකිය යුතු ප්‍රමාණයක් තොරතුරු සොයා එන අයගේ ප්‍රයෝජන සදහා ප්‍රදර්ශනය කරලා තියෙනවා. මේ කතාව රාජ්‍ය ලේඛනාගාරයේ තියෙන සිතියම් ගැන නෙවෙයි, ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ තියෙන ...
ගංජා බොන්න කැනඩාවටත් අවසර ලැබෙයි... මුරගල පාමුල "ගංජා භාවිතය පිළිබද පනත් කෙටුම්පත" සම්මතයි...මත්ද්‍රව්‍යයක් ලෙස ගංජා භාවිත කිරීමට අවසර දෙන "ගංජා භාවිතය පිළිබද පනත් කෙටුම්පත"ට කැනඩාවේ සෙනට් මන්ත්‍රී මණ්ඩලයේ ද (දෙවන මන්ත්‍රී මණ්ඩලය) අනුමැතිය ලැබී තිබෙන බව බී.බී.සී. වෙබ් අඩවිය සදහන් කරනවා. කැනඩාව ෆෙඩරල් රාජ්‍යයක් වන නිසා එහි නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය ලෙස මන්ත්‍රී මණ්ඩල දෙකක් තිබෙනවා. කැනඩා පාර්ලිමේන්තුවේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය තුළ "ගංජා භාවිතය ...
කිම් ජොං හොද කොල්ලෙක් කියලා හිතුනොත් ඇමෙරිකාවටත් එන්න කියනවා ; ට්‍රම්ප් කියයි... මුරගල පාමුල ට්‍රම්ප්ගේ හිත වෙඩරු මෙන් උණු වෙයි...සිංගප්පූරුවේදී ලබන 12වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකා-උතුරු කොරියා රාජ්‍ය නායක සාකච්ඡා සාර්ථකත්වයට පත්වුවහොත් උතුරු කොරියානු නායක කිම් ජොං අන්ට තම නිල කාර්යාලය වන ධවල මන්දිරයට ආරාධනා කිරීම පිළිබදව සලකා බැලීමට තමාගේ සිත ඉඩ දෙනු ඇතැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේදී ඊයේ (07) දිනයේ ජපන් අගමැති ෂින්සෝ අබේ හමු වූ අවස්ථාවේ ...
එක්සත් රාජධානියේ සහ මහා බ්‍රිතාන්‍යයේ වෙනස - 01 මුරගල පාමුල මහා බ්‍රිතාන්‍යය සහ එක්සත් රාජධානිය යන කොටස් දෙක නිරන්තරයෙන් ම පැටලෙන පාලන ඒකකයන් වේ. එහිදී මහා බ්‍රිතාන්‍යය යනු එංගලන්තය හදුන්වන තවත් නමක් ද, නැතිනම් මහා බ්‍රිතාන්‍යය යනු එක්සත් රාජධානිය හදුන්වන තවත් නමක් ද යනාදී ගැටලු ඇති වේ. මෙකී පාලන ඒකකයන්හි වෙනස මෙසේ පැහැදිලි කළ හැකි ය. "බ්‍රිතාන්‍ය දූපත්" ඇසුරින් නිර්මාණය කරගෙන ඇති පාලන ඒකකවල වෙනසමහා බ්‍රිතාන්‍යය යනු යුරෝපා ප්‍රධාන භූමියෙන් ...
උතුරු අයර්ලන්තය තුළ ගබ්සාව තවදුරටත් තහනම්... මුරගල පාමුල ගබ්සාව ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්...උතුරු අයර්ලන්තය තුළ ගබ්සාව නීතිගත කරන ලෙස අභියාචනා කරමින් උතුරු අයර්ලන්ත මානව හිමිකම් කොමිෂන් සභාව එස්සත් රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය අද (07) ප්‍රතික්ෂේප විය.නීතිය යල් පැන ඇති බව විනිසුරුවරු පවසති...කෙසේ වුව ද ලිංගික අපරාධ හෝ ගර්භිණීභාවය හේතුවෙන් මවගේ අසාමාන්‍ය මානසික හැසිරීම් ඇතිවන අවස්ථාවලදී එරට කාන්තාවකට ගබ්සාවක් කිරීමට නොහැකි වීම එරට පවතින නීතියේ දැඩි දුර්වලතාවක් වන බව ...
ස්මාර්ට් ෆෝන් ඔබමින් යන්නට චීනයෙන් වෙන ම මංතීරුවක්... මුරගල පාමුල උතුරුදිග චීනයේ නගරයක් වන "ෂියෑන්" හි සුහුරු දුරකථන (ස්මාර්ට් ෆෝන්) භාවිත කරමින් මාර්ගයේ ගමන් ගන්නා පදිකයන්ට මාර්ගයේ ගමන් කිරීමට වෙන ම පදික තීරුවක් හදුන්වා දීමට යන බව චීනයේ "ෂාන්ක්ෂි" ඔන්ලයින් පුවත් සේවය වාර්තා කරනවා. උතුරු දිග චීනයේ ෂියෑන් නගරයේ "යන්ටා" නමින් හදුන්වන මාර්ගයට මෙවැනි තීරුවක් හදුන්වා දීමට නියමිතයි. විශේෂයෙන් සුහුරු දුරකථන භාවිත කරමින් එයට ම සමවැදී තමා අවට සිදුවන කිසිදෙයක් ...
ට්‍රම්ප් සහ කිම් ජොං දූපතක මුණ ගැහෙන්න තීන්දු කරයි... මුරගල පාමුල බොහෝ දෙනා බලාපොරොත්තු දල්වාගෙන සිටින ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් අතර පැවැත්වෙන හමුව පවත්වන ස්ථානය ඇමෙරිකාවේ ධවල මන්දිරය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ධවල මන්දිරය සදහන් කරන ආකාරයට දෙරටේ නායකයන් දෙදෙනා ජූනි 12වැනිදා සිංගප්පූරුවේ සෙන්තෝසා දිවයිනේදී ද්විපාර්ශවික සාකච්ඡා සදහා නිල වශයෙන් හමුවෙති. ධවල මන්දිර මාධ්‍ය ලේකම් සාරා සැන්ඩර්ස් සදහන් කරන ආකාරයට නායකයන් දෙදෙනා සිංගප්පූරුවේ ...
ජෝර්දානයේ අගමැතිත් ගෙදර යයි... මුරගල පාමුල ජෝර්දානයේ අගමැති හනී අල් මුල්කිගේ ඉල්ලා අස්වීම පිළිගැනීමට එරට රජු වන දෙවැනි අබ්දුල්ලා රජු කටයුතු කළ බව එරට රාජකීය මන්දිරය සදහන් කරයි. ජෝර්දානයේ රජු සමග අද (04) දිනයේ පැවති හමුවීමකදී එරට අගමැතිවරයා තම ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.ඉල්ලා අස්වීමට ජනතා උද්ඝෝෂණත් හේතුවක් වෙයි...ජෝර්දානයේ ආදායම් බදු ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත් එරට ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කර තිබෙන සහ එරට පවතින ...
ඔස්ට්‍රේලියාවේ බැංකුවක් එරට වැඩි ම දඩය ගෙවීමට සූදානම් වෙයි... මුරගල පාමුල ඔස්ට්‍රේලියාවේ පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුව මුදල් විශුද්ධිකරණය හා ත්රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධ එරට නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි 53ක දඩයක් (ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් කෝටි 7950කට වැඩි මුදලක්) ගෙවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම බැංකුව සදහන් කරයි.කිසිදු සිද්ධියක් ගණන් නොගැනීමේ ප්රතිඵලමෙකී සිද්ධියට සම්බන්ධ පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුවේ ගනුදෙනු අතර සැකසහිත ගනුදෙනු 53,000ක් පමණ තිබුණ ද එකී බැංකුව එය ...
ෆේස්බුක් (Facebook) නිසා ළමයින්ට පිස්සු හැදෙන බව පර්යේෂණයකින් හෙළිවෙයි... මුරගල පාමුල පසුගිය සති කිහිපය තුළ මම ඉතාමත් කාර්යබහුල වූ නිසා "මුරගල පාමුල" බ්ලොග් අඩවියට කිසි ම ලිපියක් ලියන්න තරම් මට වෙලාවක් ලැබුණේ නැහැ. ඒ වගේ ම අද ලිපියෙන් පසුවත් සති කිහිපයක් යන තුරු "මුරගල පාමුල" බ්ලොග් අඩවියට ලිපි ලිවීමට කාලයක් නැති වෙන බවත් ඔබට කණගාටුවෙන් සදහන් කරනවා. ඒ වගේ "මුරගල පාමුල" බ්ලොග් අඩවියේ පාඨකයන් සංඛ්‍යාව මේ වන විට දසදහස (10,000) ඉක්මවා ...

අැමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා යැයි කියන කවුද මේ ඔප්රා වින්ෆ්රි...? 1 කොටස මුරගල පාමුල ඔප්රා වින්ෆ්‍රිගේ ජනාධිපතිවරණ අපේක්ෂාවඔප්රා වින්ෆ්රි පිළිබදව මේ දිනවල දැඩි කතාබහට ලක්වෙන්නේ ඇය ඇමෙරිකාවේ පසුගියදා පැවැති 75වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී හොලිවුඩ් රංගන ශිල්පීන්ට සිදුවන ලිංගික අඩන්තේට්ටම් සම්බන්ධයෙන් ප්‍රබල හෙළිදරව් කිරීමක් කළ නිසායි. ඇය කළ මේ කතාවෙන් පසු ඇයගේ මිතුරන් දෙදෙනෙකු ජනමාධ්‍යයට පවසා සිටියේ ඇය 2020දී පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අදහසකින් සිටින බවයි. ඔප්රා වින්ෆ්රි මීළග ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන්ට ...

ඊළග ජනාධිපතිවරණයට ගෑනියෙක් ආවොත් කරන්න ඕනි දේ මම දන්නවා - ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි... මුරගල පාමුල ඔප්රා වින්ෆ්‍රිගේ ජනප්රියත්වයඇමෙරිකාවේදී පසුගියදා පැවති 75වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල ලෝකයේ ම අවධානය යොමු වුණේ හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදන ක්ෂේත්රයේ දැනට පවතින දැඩි ලිංගික අපයෝජනයන් පිළිබදව සහ ඒවාට එරෙහි වීම පිළිබදව සාකච්ඡා වීම නිසායි. හොලිවුඩ් සිනමාව තුළ පවතින ලිංගික අපයෝජනයන් සම්බන්ධයෙන් ඉතා හොදින් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී අදහස් දැක්වූයේ ඇමෙරිකාවේ ප්‍රකට නිවේදිකාවක සහ නිළියක වන ඔප්රා වින්ෆ්රි විසිනුයි. හොලිවුඩයේ රංගන ශිල්පීන්ට ...

සහරා කාන්තාරයටත් හිම වැටෙයි... මුරගල පාමුල ශ්‍රී ලංකාවේ පවතින දැඩි ශීත කාලගුණයශ්රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට මේ දිනවල පවතින්නේ දැඩි සීතල කාලගුණයක්. නිතර නියගයෙන් පීඩා විදින වියළි කලාපය තුළ මේ දිනවල උදෑසන සහ රාත්‍රි කාලයට දැඩි සීතල කාලගුණයක් පවතිනවා. අනුරාධපුර සහ පොලොන්නරුව වැනි ප්‍රදේශවල මේ දිනවල රාත්‍රි උෂ්ණත්වය වාර්තා වන්නේ සෙල්සියස් අංශක 16ක් වැනි මට්ටමකයි. වෙනත් කාලයන්හිදී මේ ප්‍රදේශවල රාත්‍රි උෂ්ණත්වය සෙල්සියස් අංශය 36ත් ඉක්මවා යන තරම් ...

හොලිවුඩ් නිළියන්ගේ රෙදි ගලවන හොලිවුඩ් අධ්‍යක්ෂවරුන්ට වැඩ වරදී... මුරගල පාමුල නිළියන්ගේ හිතට වදයක් වූ ලිංගික අතවරඇමෙරිකානු චිත්‍රපට කර්මාන්තය (හොලිවුඩ් සිනමාව) තුළ නිළියන්ට සිදුවන ලිංගික අඩන්තේට්ටම් සහ අතවර නිමා කිරීමට දැවැන්ත සටනක් ආරම්භ කළ යුතු යැයි හොලිවුඩය තීරණය කර තිබේ. ඇමෙරිකාවේ ප්‍රධාන සිනමා උළෙලක් වන ගෝල්ඩ් ග්ලෝබ්හිදී මෙවැනි එකගතාවකට පැමිණ ඇත්තේ මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ යාවජීව සම්මානයෙන් පිදුම් ලද ප්‍රකට නිළියක සහ නිවේදිකාවක වන ඔප්රා වින්ෆ්රි කළ සම්මාන උළෙලේදී කළ ...

හැට පැන්නත් බිමින් යන්නැති මැලේසියන් අගමැති නැවතත් සටනට... මුරගල පාමුල අගමැති තනතුරට වයස බාධාවක් නොවෙයි...දීර්ඝ කාලයක් මැලේසියාවේ අගමැති ධුරය දැරූ දැනට වයස අවුරුදු 92ක් වන මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් නැවතත් එරට මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සූදානමින් සිටී. ලබන අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත මැලේසියානු පාර්ලිමේන්තු මැතිවරණය සදහා මහතීර් මොහොමඩ් මෙලෙස අගමැති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට නියමිත ය. මහතීර් මොහොමඩ් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සදහා විපක්ෂ සන්ධානයක් ...