හැට පැන්නත් බිමින් යන්නැති මැලේසියන් අගමැති නැවතත් සටනට... මුරගල පාමුල අගමැති තනතුරට වයස බාධාවක් නොවෙයි...දීර්ඝ කාලයක් මැලේසියාවේ අගමැති ධුරය දැරූ දැනට වයස අවුරුදු 92ක් වන මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් නැවතත් එරට මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සූදානමින් සිටී. ලබන අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත මැලේසියානු පාර්ලිමේන්තු මැතිවරණය සදහා මහතීර් මොහොමඩ් මෙලෙස අගමැති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට නියමිත ය. මහතීර් මොහොමඩ් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සදහා විපක්ෂ සන්ධානයක් ...
ඉරානයේ පාසල් තුළ ඉංග්‍රීසි ඉගැන්වීම තහනම් කරයි... මුරගල පාමුල ඉංග්‍රීසි තහනමේ පසුබිමඉරාන රජය එරට ප්‍රාථමික පාසල්වල ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම තහනම් කර තිබේ. ඉරානයේ ඇති වූ නොසන්සුන්කාරී හා ගැටුම්කාරී තත්ත්වයෙන් සතියකට පසු ඉරාන රජය මේ තීරණය ගෙන තිබේ. පසුගිය සතියේදී ඉරානය තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූයේ එරට ආර්ථික පීඩනය පදනම් කරගනිමිනි. එකී විරෝධතාවේදී විරෝධතාකරුවෝ ඉරානයේ පවතින මූලධර්මවාදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ක්රියාකලාපයන්ට විරෝධය දැක්වූහ. එය සම්බන්ධයෙන් ඉරානයේ අාධ්‍යාත්මික නායක අයතොල්ලාහ් ...

පොඩි ළමයි රෑට නිදාගන්න වෙලාවත් රටින් රටට වෙනස් වෙලා... මුරගල පාමුල ළදරුවන් රාත්‍රියට නිදාගන්නා වේලාවේ වෙනස්කම්ලෝකයේ වයස අවුරුදු 3ක් දක්වා වන සියලු ළදරුවන් රාත්‍රියට නිදාගන්නා වේලාවන් රටෙන් රටට සහ මහද්වීපයෙන් මහද්වීපයට වෙනස් වන බව පර්යේෂණයකින් හෙළි වී තිබේ. උපතේ සිට වයස අවුරුදු 3ක් දක්වා වන දරුවන් රාත්‍රියට නිදාගන්නා වේලාව ළදරුවන් ජීවත්වන රට, ප්‍රදේශය හෝ කලාපය අනුව වෙනස් වන බව මෙය පිළිබද පර්යේෂණයේ යෙදුනු සායනික කායික විද්‍යාඥවරියක වන ජෝඩි මින්ඩෙල් සදහන් කරනවා. ...

ශ්‍රී ලංකාවේ රැකියා ඇබෑර්තු ප්‍රමාණය ලක්ෂ 05ක් දක්වා ඉහළ යයි... මුරගල පාමුල ශ්‍රී ලංකාවේ රැකියා ඇබෑර්තු ප්රමාණයශ්රී ලංකාවේ විවිධ අංශයන්හි පවතින රැකියා ඇබෑර්තු ප්‍රමාණය ලක්ෂ පහකට ආසන්න බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2017 වර්ෂයේදී පැවැත්වූ ශ්‍රම ඉල්ලුම පිළිබද සමීක්ෂණ වාර්තාවෙන් මෙය හෙළි වී තිබෙනවා. මේ අනුව මෙරට සෑම අංශයක ම පවතින රැකියා පුරප්පාඩු (රැකියා ඉල්ලුම) ගණන 497,302ක් වෙනවා. 2018 වසරේදී වැඩි ම ඉල්ලුමක් ඇති රැකියාවන් මොනවා ...

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රෙදි ගලවන පොතක් නිකුත් වෙයි... මුරගල පාමුල ට්‍රම්ප් ගැන ලියවුණු පොතේ ආන්දෝලනයඇමෙරිකානු ජනාධිපතිවරයා ගැන ලියැවුණු පොතක් මේ සතියේ වෙළෙදපොළට පැමිණීම ගැන මීට දවස් දෙක තුනකට පෙර වාර්තා නිකුත් වුණේ මේ පොතේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන ආන්දෝලනාත්මක කරුණු තිබුණු නිසායි. එය එතරම් කතාබහට ලක්වෙයි යැයි බොහෝ දෙනෙකු සිතුවේ නැහැ. ඒත් දැන් මේ පොතෙන් හෙළි කරලා තියෙන කරුණු ගැන ලෝකය ම අවධානයෙන් ඉන්නවා. කොටින් ම කිව්වොත් මේ පොත ගැන දැන් ...

අයිස්ලන්තයත් ගැහැනුන්ට සම තැන දෙයි... මුරගල පාමුල අයිස්ලන්තයේ වැටුප් සමානාත්මතා නීතිය ජනවාරි 01වැනිදා සිට ම...අයිස්ලන්තයේ සේවා ස්ථාන (සමාගම් සහ රජයේ නියෝජිත ආයතන) මේ සතියේ සිට ඒවායේ සේවය කරන පිරිමි සහ ගැහැනු යන දෙපාර්ශවයට ම සමාන වැටුප් ගෙවීම ආරම්භ කරනවා. අයිස්ලන්තය සම්මත කරගත් නීතියකට අනුව මෙය ක්‍රියාත්මක කිරීම සිදු වෙනවා. අයිස්ලන්තයේ මෙකී නීතියත් සමග ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සමානාත්මතාව සම්බන්ධයෙන් අයිස්ලන්තයේ ප්‍රමුඛභාවය ඉස්මතු වී පෙනෙන බව ජාත්‍යන්තර ප්‍රජාව ...

ලෝකයේ හොද ම වෛරස් ගාර්ඩ් (Anti-Virus Guard) වර්ග 05... මුරගල පාමුල ලෝකයේ හොද ම වෛරස් ගාර්ඩ් (Anti-Virus Guard) වර්ග 05 ගැන තොරතුරු සී.එන්.එන්. (CNN) මාධ්‍ය ජාලය උපුටා දක්වා තිබෙනවා. සී.එන්.එන්. (CNN) මාධ්‍ය ජාලය සදහා මේ තොරතුරු සපයා ඇත්තේ බොබ් ජෝන්ස් නමැත්තෙක්. ඉකුත් වසරේදී (2017) කළ සමීක්ෂණයක තොරතුරු මේ ආකාරයට සී.එන්.එන්. (CNN) මාධ්‍ය ජාලය උපුටා දක්වා තිබෙනවා. වෛරස් ගාර්ඩ් ගැන උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙනුයි මේ ලිපිය ලියන්නේ. මෙහි ඇත්ත නැත්ත ගැන මට ...

සවුදි අරාබියේ නිදහස වැඩිවෙයි...තහංචි අඩුවෙයි... මුරගල පාමුල තහංචි ඉවත් වීමට හේතුතෙල් ආදායම්වලින් නැගී සිටි සවුදි අරාබිය නව ආර්ථික ප්‍රතිසංස්කරණවලින් මෙතෙක් නොවූ ඉහළ ආර්ථික ප්‍රගතියක් 2018 වසර අවසාන වීමේදී පෙන්නුම් කිරීමට බලාපොරොත්තු වන බව එරට රජය ප්‍රකාශ කරනවා. සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමරු එක් වරක් ප්‍රකාශ කර සිටියේ සවුදි අරාබිය "තෙල් ආදායම්වලට ඇබ්බැහි වී සිටින රටක්" බවයි. ඒත් සවුදි අරාබිය නව ආර්ථික ප්‍රතිසංස්කරණවලින් ඉදිරි කාලයේදී වේගවත් ආර්ථික ප්‍රගතියක් ...

ඔස්ට්‍රේලියාව ලෝකයේ ලොකු ම ගංජා මුදලාලි වෙන්න හදයි... මුරගල පාමුල ඔස්ට්‍රේලියාව ලෝකයේ විශාල ම ගංජා (කංසා) අපයනයනකරු වීමට බලාපොරොත්තු වන බව එරට රජය නිවේදනය කරයි. විවිධ රෝගවලට අවශ්‍ය බෙහෙත් නිපදවීම සදහා ගංජා සැපයීමට මේ අනුව බලාපොරොත්තු වන බව ද ඔස්ට්‍රේලියානු රජය තවදුරටත් සදහන් කරයි.ගංජා වවන්න නීති වෙනස් කරයි...ඔස්ට්‍රේලියාව එරට ගෘහස්ථ වෙළෙදපොළට පමණක් නොව ජාත්‍යන්තර වෙළෙදපොළට ද ගංජා අලෙවි කිරීමට මේ අනුව බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් කැනඩාව සහ නෙදර්ලන්තය සදහා ගංජා නිෂ්පාදන ...

ඉරානය කැලඹෙයි...ආධ්‍යාත්මික නායකයාගේ රෙදි ගැලවෙයි... මුරගල පාමුල ඉරානයේ කැලඹීමඉරානයේ දැනට පවතින ආර්ථික පීඩාව සහ දේශපාලන මර්දනය හේතුවෙන් එරට ජනතාව දින ගණනක සිට ඉරානයේ වීදිවලට බැස දැඩි විරෝධතාවක යෙදී සිටිනවා. විරෝධතාවේ පස්වැනි දිනය යෙදී තිබුණු 2018 ජනවාරි පළමුවැනිදා විරෝධතාවේ යෙදී සිටි පුද්ගලයන් 10දෙනෙකු මරා දැමුණු අතර දැනට විරෝධතාව හේතුවෙන් පුද්ගලයන් 21දෙනෙකු මිය ගොස් තිබෙනවා. එරට ආධ්‍යාත්මික නායක අයතොල්ලා අලි කොමෙයිනි එරට විරෝධතාකරුවන් රාජ්‍යද්‍රෝහීන් යැයි නම් කර තිබුණත් ජනවාරි ...

ඇමෙරිකාව ගංජා නීතිගත කර ජනවාරි 01වැනිදා වැඩ අල්ලයි... මුරගල පාමුල ගංජා භාවිතය නීතිගත කළ ඇමෙරිකාවේ විශාල ම ප්රාන්තයඇමෙරිකාවේ කැලිපෝනියා ප්‍රාන්තය 2018 ජනවාරි 01වැනිදා සිට ගංජා (කංසා) භාවිතය නීතිගත කර තිබෙනවා. ගංජා භාවිතය නීතිගත කළ ඇමෙරිකාවේ විශාල ම ප්‍රාන්තය වන්නේ ද කැලිපෝනියාවයි. කැලිපෝනියාව වෛද්‍ය නිර්දේශ මත බෙහෙතක් ලෙස ගංජා භාවිතා කිරීම 1996 සිට නීතිගත කර තිබුණත් වැඩිහිටියන්ට එය මත්ද්‍රව්‍යයක් ලෙස භාවිත කිරීම නීතිවිරෝධී තත්ත්වයකයි පැවතුනේ. මරිජුවානා පැළ 6ක් වවන්නත් අවසර දෙයිඒත් ...