පට්ටපල් බොරු (ද ).... අඳුරෙන් ආලෝකයට.... ආත්ම තෘප්තියට කියමින් ලියන අය තමන් ලියන දෑ අන්තර්ජාලය වැනි නිදහස් අවකාශයකට මුදා හැරිය යුතු ද.. එසේ මුදා හැරීමෙන් පසු කිසිවෙක් තමන් ආත්ම තෘප්තිය සඳහා පමණක් ලියූ දෑ තමන්ට කියා හෝ නොකියා හෝ උපුටා වෙනත් තැනක තමන් ලිව්වාක් මෙන් පළ කිරීම ගැන කලබල විය යුතු ද...එසේ කලබල වේ නම් තමන් ලියා ඇත්තේ ආත්ම තෘප්තිය සඳහා පමණක් යැයි කිව්වාට තමන්ගේ හිතට ...
ඇයි ඔබ දරුවන් බිහි කලේ... අඳුරෙන් ආලෝකයට.... ඔබේ දරුවන්ට දිනක කියන්න ඇයි ඔබ ඒ අයව මේ ලොකේට බිහි කලේ කියන එක.. ඔබ එක් එක් අයට එක එක විදිහේ හේතු ඇති... මම හිතන්නේ දරුවා දැන ගන්න ඕන දෙමාපියන් විදිහට අපි එයාලගෙන් කිසිම අවසරයක් නැතුව මේ සංකීර්ණ ලොකේට බිහි කරන්නේ මොන වගේ හේතු නිසා ද කියන එක.. මොකද්ද මේ මිනිස් ජීවිතේ අර්ථය කියන එක..සමහර දෙමාපියන් කසාඳ බැන්ඳ නිසා පුරුද්දට ...
මා මිය ගිය පසු.... අඳුරෙන් ආලෝකයට.... මා මිය ගිය පසු නම් සේකරයන් ලිව්වාක් මෙන්දුක් ගී ලියන්න කියා නම්මා කිසිවෙකුට කිසිඳා නොකියමි...ඒ නන්නාඳුන නුඹේ ගී රාවයන්රැව් නඟන ඒ හීන් හඬ යාන්තමින් නොවපැහැදිලිව මට ඇසෙන බැවිනි..මා දන්නා බැවිනි...නොසඟවා පෙම් කල බවනුඹජීවත්වන කෙටි කාලයේ ආදරය දැනෙන්නජීවත් විය හැකි නම් අඬ සඳ බැස යනඅඳුරු රැයක කුමටද දුක් ගී...සේකරයක් ලියු සෝමදාස ඇල්විටිගලයන් සංගීතවත් කල අමරදේවයන් ගැයූ"මා මළ පසු" ගීය ඇසු දිනක ...

කුඩා පැළ නැවත සිටුවීම... අඳුරෙන් ආලෝකයට.... පොළවට හොඳින් මුල් අල්ලා තිබෙන තවමත් වැඩෙන කුඩා පැළයක් වෙනත් පරිසරයකට ගෙන ගොස් පැළ කිරීමේදි අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග ගැන සිතන විට මුලින්ම සිහියට නැඟෙන්නේ, දැනට මුල් අල්ලා තිබෙන පොළවේ පසෙන් බොහොම පරිස්සමින් මුල් නොකැඩෙන පරිදි සෙමින් ගලවා නැවත ගැලපෙන පරිසරයක සිටු වන තෙක් ආරක්ෂාකාරි ලෙස තබා ගැනීමත්, නැවත සිට වු පසු කාලයක් යනතුරු නව පරිසරයේ උවදුරු වලින් ගලවා ගැනීමට ...

අදීපට දීපයක්.... අඳුරෙන් ආලෝකයට.... අදීපට දීපයක් දෙන්න ඉදිරිපත් වූ මිනිසත්කම හඳුනන මිනිසුන් නිසාම නුඳුරු දිනක පහන් ගොඩාක් දැල්වේවී අදීපගේ දිවියේ.. ඒ එළියෙන් අදීප ලොව දකිනු ඇතැයි මා සිතමි..අදීපව දුටු දාම ඒ කටහඬ ඇහුනු පළමුදාම මා දුටු ඒ හීනය හීනයක්ම නොවී සැබෑවක් කරන මිනිසුනි, තවම මේ ලෝකේ මිනිසත්කම රැකීම නම් පුදුමයක් බව නොකියාම බැහැ වගේම අදීපගේ නම වෙනස් විය යුතුද නැතිනම් ඒ නම එහෙම්ම ඔහු ...
අදීපට දීපයක්.... අඳුරෙන් ආලෝකයට.... අදීපට දීපයක් දෙන්න ඉදිරිපත් වූ මිනිසත්කම හඳුනන මිනිසුන් නිසාම නුඳුරු දිනක පහන් ගොඩාක් දැල්වේවී අදීපගේ දිවියේ.. ඒ එළියෙන් අදීප ලොව දකිනු ඇතැයි මා සිතමි..අදීපව දුටු දාම ඒ කටහඬ ඇහුනු පළමුදාම මා දුටු ඒ හීනය හීනයක්ම නොවී සැබෑවක් කරන මිනිසුනි තවම මේ ලෝකේ මිනිසත්කම රැකීම නම් පුදුමයක් බව නොකියාම බැහැ වගේම අදීපගේ නම වෙනස් විය යුතුද නැතිනම් ඒ නම එහෙම්ම ඔහු ...
"සංකීර්ණ" බව තුලින් "සරල" බව දකින්න නම්..... අඳුරෙන් ආලෝකයට.... පියෙකුට තමන්ගේ දරුවන්ට දිය හැකි එක් මහඟු ත්‍යාගයක් නම් තම දරුවන්ගේ මවට දැනෙන ලෙස එළිපිට ආදරය කිරීම කිව්වොත් ඔබ මා සමඟ එකඟ වෙනවද.. මවක් වූ ගැහැනියකට ආදරය කිරීම එතරම් පහසු නැත.. (ඔබ කියාවි මට කොහොමත් ගැහැනියකට ආදරය කිරීම එතරම් පහසු නැත කියා, පසුව කතා කරමු ඒ ගැන) ඒ ඇය තුල එතෙක් සිටියාටත් වඩා චරිත ජීවත් වීමට පටන් ගන්නා බැවිනි.. ඒ ...
සංකීර්ණ බව තුලින් සරල බව දකින්න නම්..... අඳුරෙන් ආලෝකයට.... පියෙකුට තමන්ගේ දරුවන්ට දිය හැකි එක් මහඟු ත්‍යාගයක් නම් තම දරුවන්ගේ මවට දැනෙන ලෙස එළිපිට ආදරය කිරීම කිව්වොත් ඔබ මා සමඟ එකඟ වෙනවද.. මවක් වූ ගැහැනියකට ආදරය කිරීම එතරම් පහසු නැත.. (ඔබ කියාවි මට කොහොමත් ගැහැනියකට ආදරය කිරීම එතරම් පහසු නැත කියා, පසුව කතා කරමු ඒ ගැන) ඒ ඇය තුල එතෙක් සිටියාටත් වඩා චරිත ජීවත් වීමට පටන් ගන්නා බැවිනි.. ඒ ...
ගැටලු විසඳන්න ඕනේම නම්... අඳුරෙන් ආලෝකයට.... ඉවසීමෙන් සැනසීම ලැබේ එහෙමත් නැත්නම් කාලය සෑම ගැටලුවකටම හොඳම පිළිතුරයි කියලා කිව්වට ඉවසීමෙන් කාලයට ඉඩ දිලා බලන් හිටියටම ගැටලුවකට නිවැරදි පිළියම් ලැබිල විසඳෙනවද.. මට නම් හිතෙන්න ඉවසීම සහ කාලය අතරට තව දේවල් එකතු වෙන්න ඕන කියලයි... ගැටලුව සහ විසඳුම කියන අන්ත දෙක අතර තියන හිඩස පියවර 3කින් තමයි මම මගේ ජිවිතේ සාමාන්‍යයෙන් පුරවන්නේ..පළවෙනි පියවරේදි තමයි ගැටලුවක් ඇති බව හඳුන ගන්නේ...සමහර ...

මල් වැනි දරුවන් ඔබේ ද මගේ ද අපේ ද.... අඳුරෙන් ආලෝකයට.... පුංචි දරුවන්ව පුලුවන් හැකි වෙලේම අගය කරන්න.. අඩු පාඩු දැක්ක ගමන් ඒවට කෑ ගහන්නේ නැතුව හෙමින් එයාලගේ මනසට එක පාර ලොකු පීඩනයක් නොඑන විදිහට පැහැදිලි කරන්න.. ගහන්නේ බනින්නේ නැතුව හරිම නිර්මාණශීලි විදිහට පුලුවන් දරුවෙක්ගේ මනසට කතා කරන්න යහමඟට ගන්න.. ගහලා බැනලා විතරයි දරුවෝ හදන්න පුලුවන් කියලා හිතන අය මෙතනින් එහාට මේ ලිපිය කියවන්න ඕන නැහැ..මෙහෙම කරන්න ඕන ඔබේ දරුවට එහෙමත් ...

නෑදෑයෝ අපි නෑදෑයෝ.... අඳුරෙන් ආලෝකයට.... මිනිසා විසින් කුමන කාලයකදි හදා ගත් සංකල්පයක් ද කියා අපි හරියටම දන්නේ නැති උනත් අද වෙනකොට පවුල කියන්නේ සමාජයේ තියන කුඩාම ඒකකය.. මේ කුඩාම කුඩා පවුල් ඒකක තුලින් ලොකුම ලොකු වෙනස්කම් සමාජයකට දයාද වෙන්නේ අද ඊයේ ඉඳලා නම් නෙමේ...සරලම පවුල් ඒකකයක් ගත් විට මව, පියා සහ දරුවන් ඉන්න මේ පවුල් ඒකක හරහා දරුවන්ට ඉබේම දයාද වෙන තවත් කොටසක් තමයි නෑදෑයින් ...

රෝල්ස් කමු... අඳුරෙන් ආලෝකයට.... ජීවිතෙත් ගොඩක් දේවල් රෝල්ස් වගේ තමයි.. පිටින් බලද්දි තියන දේ නෙමේ ඇතුලත තියෙන්නේ... ඒ නිසා රෝල්ස් කාලම බලමු..
රෝල්ස් කමු... අඳුරෙන් ආලෝකයට.... ජීවිතෙත් ගොඩක් දේවල් රෝල්ස් වගේ තමයි.. පිටින් බලද්දි තියන දේ නෙමේ ඇතුලත තියෙන්නේ... ඒ නිසා රෝල්ස් කාලම බලමු..
සොරකම් කල පරම්පරාව.... අඳුරෙන් ආලෝකයට.... කියවීම කවදා කොහේදී මොන විදිහෙන් මගේ ජීවිතේ කොටසක් උනාද කියන්න දන්නේ නැති නමුත් කියවීම කියන්නේ එක්තරා රටා කියවීමක් මිනිස් මනස ඉතා ඈත අතීතයේ ඉඳලාම එක් එක් පියවර පසු කර පැමිණෙන... අකුරු නිර්මාණය වී නොතිබුන අපි නොදන්නා කාලයක මිනිසුන් කියවීමට යොදා ගත්තේ නොයෙකුත් හැඩතල හරහා මැවුනු විවිධ පාට වලින් යුත් රූප... රූප කිව්වම ගියවර නිවාඩුවට කැන්බරා ගිය ගමනෙදි දැක්කා (නෙමේ හරියටම ...
සොරකම් කල පරම්පරාව.... අඳුරෙන් ආලෝකයට.... කියවීම කවදා කොහේදී මොන විදිහෙන් මගේ ජීවිතේ කොටසක් උනාද කියන්න දන්නේ නැති උනත් කියවීම කියන්නේ එක්තරා රටා කියවීමක් මිනිස් මනස ඉතා ඈත අතීතයේ ඉඳලාම එක් එක් පියවර පසු කර පැමිණෙන... අකුරු නිර්මාණය වී නොතිබුන අපි නොදන්නා කාලයක මිනිසුන් කියවීමට යොදා ගත්තේ නොයෙකුත් හැඩතල හරහා මැවුනු විවිධ පාට වලින් යුත් රූප... රූප කිව්වම ගියවර නිවාඩුව කැන්බරා වලදි දැක්කා (නෙමේ හරියටම කිව්වොත් ...