බාලිකා ළමා නිවාසේ කාලගෝට්ටිය රෝමාන්තික රස්තියාදුකාරයා පහුගිය දවසක මමයි තව යාලුවෝ දෙන්නෙකුයි හැන්දෑයාමේ වෙරළට ගියේ ඒ සිසිල් මද නල විදිමින් පොඩි කතාවක් දාන්න.කොහොමත් සෙනසුරාදට, ඉරිදට හැමදාමත් වගේ හවස් වෙනකොට ඒ පැත්තට ඇදෙන්නෙ නොදැනුවත්වම වගේ.හරියට නිකන් මලට ඇදෙන කොල්ලො වගේ බඹරු වගේ.එතන උන්නු එකෙක් අපේ ගමට පොඩ්ඩක් දුරින් තියෙන බාලිකා ළමා නිවාසෙක උත්සවයකට ගිහින්.මොකද මිනිහා අපේ ගමේම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී කෙනෙක් නිසා දවසකට ඔය වගේ උත්සව දෙක ...
සහෘදයා සුභ උපන්දිනයක් රෝමාන්තික රස්තියාදුකාරයා අද උදේම විශ්මි ඇවිල්ලා මගෙන් ඇහුවා අද මදුසංක අයියගේ බර්ත් ඩේ එක නේද කියලා. උබ කොහොමත් දන්නවා මට ඕවා මතක නෑ කියලා. බුකියට ගිහිල්ලා බැලින්නම් වැඩේ ඇත්ත.මට මතක් උනා උබ අද ඔෆිස් එකේ හිටියනම් මොන වගේ ද කියලා. ඇත්තමයි බන් කියන්නේ උබ නැතිව ගොඩක් පාළුයි. ඒත් උබ රට ඉදන් කෝල් එකක් ගත්තම මන් නම් කියන්නේ උබ නෑයි කියලා ගානක්වත් නෑ ...
මුස්ලිම් ඇන්ටි කෙනෙක්ට ලව් කළෙමි - 3 කොටස රෝමාන්තික රස්තියාදුකාරයා කොහොමින් කොහොම හරි රස්තියාදුකාරයාට මේ අනපේක්ශිත පෙම් ඇරයුම ලැබුනත්. රස්තියාදුකාරයගෙ සිත දැන් තරමක් නොසන්සුන්.ඇයි ඉතින් මොකද්ද දැන් ඉදිරියට වෙන්නෙ කියලා ලොකු කුතුහලයක් තමයි රස්තියාදුකාරයට තිබුණේ. ඒත් මේ තාක් දේවල් අනාරාධිතව පැමිණියා වගෙ.ඒ සිදුවීමුත් අනාරාධිතවම වෙයි කියලා රස්තියාදුකාරයා හිතන්න ගන්නවා.ඔන ඔය දවස් වලට ආසන්න දවසක තමයි අලුත්ගම දර්ගා නගරයේ ස්වාමින් වහන්සේ නමක් වැඩම කළ මෝටර් රථයේ මඟ අවහිර කිරීම නිසා මුස්ලිම් ...
මුස්ලිම් ඇන්ටි කෙනෙක්ට ලව් කළෙමි - 2 කොටස රෝමාන්තික රස්තියාදුකාරයා සුමානයක් ගතවෙන්න ඉස්සෙල්ලා රස්තියාදුකාරයා මේ ගැටළුව ඉදිරිපත් කරේ මේ සම්බන්ධ විශේෂඥ දැනුමක් තිබුණු ගමන් සගයෙක්ට.ඔහු තමයි මා ජීවිතෙ දකින ලද ගැහැණිය සම්බන්ධ විශාලතම සමත්කම් රාශියක් සමත් කොට ඇති පුද්ගලයා.අතිශය කඩවසම් පුද්ගලයෙකු වන ඔහුගේ බැලීමට පවා කාන්තාවන් නිරුවත් වන බව තමයි අපි කථාවට කියන්නෙ. මනෝ විද්‍යාව සම්බන්ධ කොපමන විද්වතෙකුටවත් ඔහුට ගැහැණිය සම්බන්ධව ඇති කියවීමෙන් දශමයකදු ඇතැයි රස්තියාදුකාරයා සිතන්නෙ නෑ.කෙසේ හෝ ...
මුස්ලිම් ඇන්ටි කෙනෙක්ට ලව් කළෙමි - 1 කොටස රෝමාන්තික රස්තියාදුකාරයා අද නවකතාවක්, කෙටි කතාවක් තියා කවියක්, නිසදැසක් බැලුවත් තියෙන්නෙ පරම පිවිතුරු, අකලංක, පුජණීය ආදර කතා. ඒ මොකද මිනිස්සු කැමැතියි සුදු චරිත වෙන්න.නොමැතිනම් වැදගත් මහත්වරු වෙන්න,නෝනාවරු වෙන්න. ඒ මහත්වරුන්ගෙන් සහ නෝනවරුන්ගෙන් පිරුණු ලෝකයේ හරිම සින්තැටික් බවක් තමයි රස්තියාදුකාරයට දැනෙන්නෙ. බොරුවෙන් දුවන ඇත්ත වසන් කරන ලෝකය තුළ තියෙන්නෙ පුහු ආත්ම වින්දනයක් පමණයි. එදිරිවීර සරිස්චන්ද්රයන්ට වඩා මාර්ටින් වික්රමසිංහයන්ට, සයිමන් නවත්තේගමයන්ට රස්තියාදුකාරයා තාමත් ...
අට වසරෙදී පන්තියට අළුතින් ආපු මිස් රෝමාන්තික රස්තියාදුකාරයා රස්තියාදුකාරයා පහුගිය දවස් ටිකේ හිටියේ විභාගයක් එක්ක.ඇත්තම කිව්වොත් අපේ අධ්‍යාපනය කියන්නේ පට්ටම අවුලක්. මොකද කිව්වොත් අපේ ව්භාග ක්‍රමේදි බලන්නේ මිනිහෙක්ගේ යම් විෂයක් සම්බන්ධව තියෙන හැකියාව නෙවෙයි.ඌට එ සම්බන්දව තියෙන මතකය.කොටින්ම කිව්වොත් ඇත්තටම විභාග වලින් ගොඩ යන්නේ හොද මතකයක් තියෙන උන්. සැබෑ හැකියාව තියෙන උන් හැලෙනවා.හුගක් වෙලාවට සා.පෙළින්ම ඌ හැලෙනවා. අපේ සා.පෙළ පන්තියෙදි හෙන කාලෙක ඉදන් ගණන් වලට වැඩිම ලකුණු ගත්ත ...
රස්තියාදුකාරයා ගැන රෝමාන්තික රස්තියාදුකාරයා අදත් උදේම මන් දුම්රිය පොළට ගොඩ වුනා ඒ මොකටවත් නෙවෙයි රැකියාව සදහා පිටත් වෙන්න.රැකියාවක් කියලා කිව්වට මේ එහෙම ලොකු රැකියාවක් නෙවෙයි යහළුවෙකුට, නෑදෑයෙකුට තියා ගෑවිච්ච් එකෙකුට කටක් ඇරලා ගන්න පඩිය කීයද කියලා නම් කියන්න බැරි හැබැයි කට පිරෙන්න කොළඹ රස්සාවක් කරනවා කියලා නම් කියන්න පුළුවන් එකක්.ජීවිතේ පටන් ගන්න ඕන අන්තිම අඩියෙන්ලුනේ මාත් එහෙම තමයි හැබැයි පොඩි ප්‍රශ්ණයකට තියෙන්නේ අවුරුදු ගානක් ...