කොරියාව දෙකඩ වීම - 2 (උතුරු කොරියාව සහ දකුණු කොරියාව බිහි වීම) පාදඩ අසපුව බෙදීම් උත්සන්න වීම1947 අග භාගය වෙද්දි කොරියාව දරුනු දේශපාලන අවුලක පැටලිලා ඉන්නෙ.උතුරේ සෝවියට් දේශය එක්සත් කොරියාවකට සහය පළ කරන අතරම, ජාතිකවාදීන් එක්ක සහයෝගයෙන් කටයුතු කරනවා. නමුත් ක්‍රමයෙන් මහජන කමිටු වල වැදගත් තනතුරු වලට කොමියුනිස්ට් වාදීන් ඇතුල් කිරීමෙන් ක්‍රමයෙන් කොමියුනිස්ට් වාදීන් ගේ බලය වැඩි කර ගන්නවා.දකුණේ තත්වය ඊට වඩා ප්‍රචන්ඩයි. කොමියුනිස්ට් වරු සහ ජාතිකවාදීන් දක්ෂිනාංශිකයන් සහ ඔවුන් ගේ ඇමරිකානු මිතුරන් එක්ක ...
දිවෙහි රාජ්ජේ ජනකතා - කුස්සියට ආ කක්කුට්ටා පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)කුස්සියට ආ කක්කුට්ටාමාලදිවයිනේ කක්කුට්ටො බොහොම සුලබයි. උං හරිම කුතුහලයක් තියෙන, ඒ නිසාම හැම අහු මුල්ලකම රිංගන සත්තු ජාතියක්. උං කකුළුවො වගේ මුහුදේ නෙවෙයි ජීවත් වෙන්නෙ. බිත්තරයෙන් බිහිවෙලා කුඩා කාලය මුහුදේ ගත කළත්, වැඩිහිටි කක්කුට්ටො ජීවත් වෙන්නෙ ගොඩබිම. උං ජීවත් වෙන්නෙ වැඩි කලබලයක් නැති හෙවන තියෙන අඳුරු ශීතල තැන් වල ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 51 (උපාසක බළලා) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)උපාසක බළලාදවසක් පූසෙක්ට රිහාකුරු (මාළු වලින් හදන කෑමක්) දාපු වීදුරු භාජනයක් හම්බ වුනා. ඒ භාජනයේ කට පොඩියි. ඒත් රිහාකුරු සුවඳ ඉවසගෙන ඉන්න බැරි වුන පූසා අමාරුවෙන් ඔළුව ඇතුලට දාලා ඇති වෙනකං රිහාකුරු කෑවා. පූසට තමන් කරපු මෝඩකම තේරුනේ ආපහු ඔළුව එළියට ගන්න බැරි වුනාම. ඌ බයවෙලා පිස්සුවෙන් වගේ ඒ ...
ඉස්ලාමයේ කුළුණු පහ - 3 (සකාත්) පාදඩ අසපුව ඉස්ලාම් ධර්මයේ මූලික හරය අඩංගු වන කරුණු පහ හැඳින්වෙන්නේ "ඉස්ලාමයේ කුළුණු පහ" (Five Pillars of Islam) කියලා. මේක අරාබි බසින් "අර්කාන් අල්-ඉස්ලාම්" කියලා හැඳින්වෙනවා.මේ කරුණු පහ සියළුම මුස්ලිම් වරු විසින් පිළිපැදිය යුතු වන අතර, මුස්ලිම් ජීවන ක්‍රමය ඒ මතින් හැඩ ගස්වාගත යුතුයි කියලා බලාපොරොත්තු වෙනවා. මේක බෞද්ධයන් ගේ තිසරණ පන්සිල් වලට සමාන කරන්න පුළුවන්.(මෙතැන දක්වලා තියෙන්නෙ සුන්නි මුස්ලිම් වරුන් ගේ ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 48 (මාළිගාවේ ඇඳ මකුණා) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්) මාළිගාවේ ඇඳ මකුණාබොහෝම ඉස්සර කාලේ දිවෙහි රාජ්ජේ රදුන් ගෙ මාළිගාවේ රදුන් ගේ ඇඳේ ඇඳ මකුණෙක් වාසය කලා. මේ ඇඳ මකුණා බොහොම උගත්, නැණවත්, ආචාරශීලී සතෙක්.එක දවසක් උදේ මැක්කෙක් මාළිගාවට ඇතුල් වුනා. මැක්කා පැනගෙන පැනගෙන යද්දි රදුන් ගේ ඇඳට පැන්නා. මැක්කා දැක්කා ඇඳ මකුණව."කොහොමද සහෝදරයා. මම ආවේ එළියේ වීදියේ ...
ලංකාවට එල්ල වූ චීන ආක්රමනය - 1 (පසුබිම) පාදඩ අසපුව යාපනයේ දේශපාලන ඉතිහාසය1215 දි කාලිංග ජාතික මාඝ කුමාරයා ලංකාව ආක්රමනය කරල පොළොන්නරුව සහ අනුරාධපුරය විනාශ කලාට පස්සෙ, සිංහල රජවරු දඹදෙණියට පසු බැහැල එතන අගනුවර පිහිටුවා ගන්නවා. ඒ 1220 දි තුන්වෙනි විජයබාහු රජතුමා යටතේ.කාලිංග මාඝ තමාගේ අගනුවර ලෙස තෝර ගන්නෙ යාපනය. ඔහු යාපනයේ ඉඳන් ලංකාවෙ උතුරු ප්‍රදේශය පාලනය කරනවා.1255 දි වර්තමාන මැලේසියාවේ තිබුණ රාජධාණියක් වන "තාම්රලිංග" රටේ රජතුමා වන "චන් ද්‍රභානු" ...
ජපානයේ ඉතිහාසය - 1 (පූර්ව ශිලා සහ ජෝමොං සමය) පාදඩ අසපුව පූර්ව ශිලා සමය (ක්යූසෙක්කි ජිදයි) ජපානයේ මිනිස් වාසයන් පිළිබඳ පැරණිම ස්ථිර සාක්ෂි හමුවෙන්නෙ වසර 35,000 - 30,000 තරම් ඈතකදී. මේ කාලයේ අයිස් යුගයක් නිසා මුහුදු මට්ටම පැවතුනේ වර්තමානයට වඩා පහතින්. මේ නිසා ජපන් දූපත් උතුරින් ආසියානු මහද්වීපය සමඟ සම්බන්ධ වෙලා තිබුනා. මේ බිම් කඩ ඔස්සේ සයිබීරියාවේ ඉඳල මිනිස්සු ජපන් දූපත් වලට සංක්‍රමනය වුනා. ජපානයේ පැරණිම ජනාවාස බිහි කරන්නේ ඔවුන්.මේ සංක්රමන එක ...
ගන්නෝරුව හටන පාදඩ අසපුව පසුබිම 1630 අසාර්ථක වෙන කොන්ස්තන්තීනු ඩි සා ගේ උඩරට ආක්රමනයෙන් පස්සෙ ලංකාවේ පෘතුගීසි බලය දුර්වල වෙනවා. ඒත් උඩරට රජු වුනු සෙනරත් රජතුමා දුර්වල පාලකයෙක් නිසා මේ තතවයෙන් ප්‍රයෝජන ගන්න සිංහලයන්ට බැරි වෙනවා. ඒ නිසා පෘතුගීසින් නැවතත් ප්‍රතිසංවිධානය වෙලා උඩරටට එරෙහිව හිරිහැර කිරීම් පටන් ගන්නවා. මේ හිරිහැර කිරීම් වලින් පීඩාවට පත් වෙන සෙනරත් රජු පෘතුගීසින් එක්ක සාම ගිවිසුමක් අත්සන් කරනවා. ...
ජපානයේ ඉතිහාසය පාදඩ අසපුව ජපානයේ ඉතිහාසය යුග හතරකට බෙදන්න පුළුවන්. මේ යුග නැවතත් කාල පරිච්ඡේද වලට බෙදන්න පුළුවන්. මේ බෙදීම් වලට පාදක වෙන්නෙ දේශපාලන, සමාජයීය සහ ආර්ථික කරුණු.ජපන් ඉතිහාසයේ යුගයන් බෙදෙන්නෙ මේ විදිහට1. ප්රාග් ඓතිහාසික යුගය (ක්‍රි.පූ. 30,000 - ක්‍රි.ව. 538)2. පුරාතන යුගය (538 - 1185)3. මධ්‍යතන යුගය (1185 - 1868)4. නූතන යුගය (1868 - වර්තමානය)ප්රාග් ඓතිහාසික යුගය ප්රාග් ඓතිහාසික යුගය විදිහට ගැනෙන්නේ ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 22 (උකුණුමනා සහ ලීමනා) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්) උකුණුමනා සහ ලීමනාඑකෝමත් එක කාලෙක එකෝමත් එක දූපතක කෙල්ලො දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ගෙ ඔළුවෙ උකුණො පිරිලා. මිනිස්සු එයාට කිව්වෙ "උකුණුමනා" කියල. අනිත් එක්කෙනා ගෙ ඔළුවෙ ලේඬි පිරිලා. මිනිස්සු එයාට "ලීමනා" කිව්වා.මේ කෙල්ලො දෙන්න හරිම කම්මැලියි. නාල තෙල් ගාල කොණ්ඩෙ පිරිසිදුවට තියාගන්න කිසිම උනන්දුවක් නෑ. කොණ්ඩෙ පීරන්නෙ නෑ. ඉතින් ...
පොම්ප ජල විදුලි බලාගාර පාදඩ අසපුව මොකද්ද මේ පොම්ප ජල විදුලි බලාගාරයක් කියන්නෙ?අපි දන්නව ජල විදුලි බලාගාරයක් කියන්නෙ ඉහළ උසක හදල තියෙන ජලාශයක තියෙන වතුර පහළින් තියෙන විදුලි බලාගාරයක ටර්බයින් යන්ත්‍රයක් කරකවන්න පාවිච්චි කරල, එමගින් විදුලිය උත්පාදනය කරන තැනක් කියල.ජල විදුලි බලාගාරයක වතුර ටර්බයින් එක කරකවල ඉවර වෙලා පිට කරන්නෙ ආපහු ගඟකට. ඊට පස්සෙ ඒ වතුරෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නෑ.නමුත් පොම්ප ජල විදුලි බලාගාරයක ටර්බයින් එක ...
ඉස්ලාමයේ කුළුණු පහ - 2 (සලාහ්) පාදඩ අසපුව ඉස්ලාම් ධර්මයේ මූලික හරය අඩංගු වන කරුණු පහ හැඳින්වෙන්නේ "ඉස්ලාමයේ කුළුණු පහ" (Five Pillars of Islam) කියලා. මේක අරාබි බසින් "අර්කාන් අල්-ඉස්ලාම්" කියලා හැඳින්වෙනවා.මේ කරුණු පහ සියළුම මුස්ලිම් වරු විසින් පිළිපැදිය යුතු වන අතර, මුස්ලිම් ජීවන ක්‍රමය ඒ මතින් හැඩ ගස්වාගත යුතුයි කියලා බලාපොරොත්තු වෙනවා. මේක බෞද්ධයන් ගේ තිසරණ පන්සිල් වලට සමාන කරන්න පුළුවන්.(මෙතැන දක්වලා තියෙන්නෙ සුන්නි මුස්ලිම් වරුන් ගේ ...
දිව්‍යමය සුළං පාදඩ අසපුව ජපන් භාෂාවෙන් "කමිකසෙ" කියන්නෙ "දිව්‍යමය සුළං" කියන එක. 1274 සහ 1281 දි මොංගෝලියානු අධිරාජ්‍යය දෙපාරක් ජපානය ආක්රමනය කරනවා. නමුත් මේ අක්‍රමන දෙකම අසාර්ථක වෙනවා. ඒකට ප්‍රධාන හේතුව හදිසියේ ඇති වන කුණාටුවකින් මොංගෝලියානු නැව් විනාශ වීම. දෙපාරක් ම මේ සිද්ධිය සිදු වුන නිසා ජපන්නු මේක දේවාත්ම වල (කමි) මැදිහත් වීමෙන් වුන දෙයක් කියල විශ්වාස කලා. මේ කුණාටු දෙක "දිව්‍යමය සුළං" හෙවත් ...
මැග්යාර් මායාකාරයෝ - 3 පාදඩ අසපුව යුරෝපයේ දේශපාලන තත්වයමේ වෙද්දිත් යුරෝපය දෙවැනි ලෝක යුද්ධයේ විනාශයෙන් සම්පූර්නයෙන්ම මිදිල තිබුනේ නෑ. ඒ වගේම සීතල යුද්ධයේ බලපෑම ඉතාම තදින් මුළු යුරෝපයම වසාගෙන හිටියා.මුළු නැගෙනහිර යුරෝපයම සෝවියට් දේශයේ හිතවාදී කඳවුරේ සාමාජිකයන් වෙලා හිටියා. මුළු බටහිර යුරෝපයම ඇමරිකානු හිතවාදී කඳවුරේ සාමාජිකයන් වෙලා හිටියා. යුගොස්ලාවියාව ස්වාධීන කොමියුනිස්ට් රටක් වශයෙන් කටයුතු කළා.ජර්මනිය යුද්ධයෙන් සම්පුර්නයෙන්ම විනාශ වෙලා තිබුනේ. යුද්ධයෙන් පස්සෙ සෝවියට්, බ්‍රිතාන්‍යය, ඇමරිකානු සහ ...
පාදඩයා කූඹියෝ බලපු හැටි පාදඩ අසපුව නෑ මේ අර ටෙලි නාට්‍යය බලපු හැටි නෙවෙයි. කාලෙකට ඉහතදී "AntZ" කියල කාටූන් එකක් ආව. මේ තියෙන්නෙ පාදඩයා ඒක බලපු හැටි.පාදඩය ඒ කාලෙ හිටියෙ කැම්පස් එකේ. ඒ දවස් වල පාදඩය හොඳ ළමයෙක් නිසා නිති පතා මල් පහන් පූජා කරල තමයි ඉන්නෙ. මේත් ඒ වගේ දවසක්. හවස හයට විතර තවත් යාළුවෙක් එක්ක මලක් පූජා කරල, සුවඳ දුම් පූජාව පවත්වලා හොස්ටල් එකට ...
මුල්ලේරියාව හටන පාදඩ අසපුව පසුබිම 1521 සිද්ධ වෙන විජයබා කොල්ලයෙන් පස්සෙ කෝට්ටේ රාජධාණිය තුනට කැඩෙනවා. ලංකාවේම අගරජු කෝට්ටේ ඉන්දැද්දි කෝට්ටේ රාජධාණියෙන් කොටස් දෙකක් සීතාවක සහ රයිගම නමින් වෙනම ස්වාධීන රාජ්‍යයක් දෙකක් බවට පත් වෙනවා. කෝට්ටේ අගරජු තනතුර භුවනකබාහු රජුට හිමි වෙද්දි රයිගම රයිගම බණ්ඩාරටත්, සීතාවක මායාදුන්නේටත් හිමි වෙනවා.1538 දී රයිගම් බණ්ඩාර රජු මිය යාමෙන් පසු මායාදුන්නේ රයිගමත් සීතාවකට ඈඳා ගන්නවා. රණශූර මායාදුන්නේ රජු ...
දිවෙහි රාජ්ජේ ජනකතා 46 - (කළුබොන්දාගෙ දියෙ) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)දිවෙහි රාජ්ජේ ඉස්ලාම් ආගම වැළඳ ගත්තට පස්සෙ ඒ රටේ තිබුන කුල ක්‍රමය සම්පූර්නයෙන්ම වගේ නැති වුනා. නමුත් ඉස්ලාමයට පෙර යුගයේ කුල ක්‍රමයක් තිබුනු බවට සාධක අදත් දකින්න පුළුවන්.කුල ක්‍රමය නැති වුනත්, ඒ ඒ රැකියාවන් අනුව සමාජ තත්වයන් හිමි වීම දිවෙහි රාජ්ජේ සමාජයෙන් නැති වුනේ නෑ. ඒ වගේම ඕනම සමාජයක ...
දිවෙහි රාජ්ජේ රජකතා 44 - ෆින්දනා සහ පූසා පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)ෆින්දනා සහ පූසාඑකෝමත් එක දවසක පූසෙක් මද්දහන් වෙලාවෙ දූපතේ ඈත කොණට ඇවිදින්න ගියා.ඒ හරියෙ හෙවණට කිසි ගහක් තිබුනෙ නෑ. මද්දහන් වෙලාව නිසා හිරු රැස් තදින්ම වැටුනා. පූසට හොඳටම රස්නෙයි. ඌ හුළං ටිකක් වදින්න කියල මුහුදු වෙරළ පැත්තට ගියා.වෙරෙළට ආවම පූස දැක්ක ෆින්දනා කුරුල්ලෙක් මුහුදු වෙරළේ වැලි හාරමින් ඉන්නවා. ෆින්දනා ...
බ්‍රසීලයේ පාපන්දු නිල ඇඳුම පාදඩ අසපුව ලෝකයේ වඩාත්ම හුරුපුරුදු පාපන්දු නිල ඇඳුම හිමි රට මොකද්ද කියල ඇහුවොත් උත්තරය බ්‍රසීලය. කහ පාට කමිසය, නිල් පාට කලිසම සහ සුදු පාට මේස් දුටු පමණින්ම ඕනම කෙනෙක් දන්නවා ඒ බ්‍රසීල කණ්ඩායම කියලා.ඒත් බ්‍රසීලය හැමදාම ඇන්දෙ මේ පාට නෙවෙයි.1919 ඉඳල 1950 වෙනතුරු බ්‍රසීල පිලේ ඇඳුම වුනේ තනි සුදු පාට ඇඳුමක්. කමිසයේ කොලරය සහ අත් කෙලවර පමණක් නිල් පාට සිහින් ඉරක් තිබුනා.1950 ...
Untitled Post පාදඩ අසපුව කොරියාව දෙකඩ වීම - 3 (කොරියානු යුද්ධය)කොරියාවේ බල තුලනයකොරියානු අර්ධද්වීපයේ බල තුලනය හදිසියේම වෙනස් වෙන සිද්ධියක් 1949 ඔක්තෝබර් මාසෙදි. ඒ මාඕ සේදොං ගෙ චීන කොමියුනිස්ට් පක්ෂය චීනයේ බලය අල්ලා ගැනීමෙන්. චීන කොමියුනිස්ට් පක්ෂය චීනයේ බලය වෙනුවෙන් කළ යුද්ධයේදී කොරියානු කොමියුනිස්ට් වරුන් ගෙන් විශාල සහයක් ලැබෙනවා. ඒ දුම්.රිය, ආයුධ සහ සෙබළු සැපයීමෙන්. මේ නිසා කොමියුනිස්ට් චීනය උතුරු කොරියාවේ කිට්ටු මිතුරෙක් වෙනවා.ජෙජු ...