ජපානයේ ආගම් පාදඩ අසපුව ජපානයේ ආගම් කියන්නෙ ටිකක් සංකීර්න මාතෘකාවක්. සමහර වෙලාවට ජපන්නු අපි තරම් ආගමික නෑ. ඒත් සමහර වෙලාවට අපිට වඩා ඉතාමත් ආගමිකයි. තමන් නිරාගමිකයි කියල ජපනෙක් පහුවෙනිද පන්සලක ඉන්නව දකින්න පුළුවන්. කොටින්ම ආගම කියන සංකල්පය ජපන් සමාජයේ භාවිතා වෙන්නෙ වෙනස්ම විදිහකට. මුලින්ම බලමු ජපානයේ තියෙන ආගම් මොනවද කියල. ජපානයේ ප්‍රධාන ආගම් තුනක් තියෙනවා. 1. ෂින්ටෝ 2. බෞද්ධ 3. ක්‍රිස්තියානි ෂින්ටෝ "ෂින්ටෝ" ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 32 (කලිදු සහ සිත්ති) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්) කලිදු සහ සිත්ති(සත්‍ය කතාවකි) එකෝමත් එක කාලෙක මාලේ දූපතේ කලිදු කියල දුප්පත් තරුණයෙක් වාසය කරා. මාලේ දූපතේම හිටියා සිත්ති කියල වංශවත් තරුණියක්. මේ දෙන්නා ආදරෙන් බැඳුනා.සිත්ති තමාගෙ පෙම්වතා ගැන දෙමාපියන්ට කිව්වම ඔවුන් තමාගේ තත්වයට නොගැලපෙන තරුණයෙක් එක්ක හාද වීම ගැන සිත්තිට තදින්ම දොස් කිව්වා. තමාගේ විවාහයට කවදාවත් දෙමාපියන් ...
කෝටු දෙකෙන් කන හැටි පාදඩ අසපුව අපි කවුරුත් දන්නව වගේ ජපන්නු කෑම ගන්නෙ කෝටු දෙකෙන්. මේක ජපානයට විතරක් ආවේනික සිරිතක් නෙවෙයි. ජපානය, චීනය, කොරියාව, වියට්නාමය, ලාඕසය, කාම්බෝජය, තායිලන්තය වගේ නැගෙනහිර ආසියානු රටවල් බොහොමයක කෑම ගන්න පාවිච්චි කරන්නෙ කෝටු දෙක.වෙනත් ඕනෑම ආහාර සංස්කෘතියක වගේම කෝටු දෙකෙන් කෑම ගද්දිත් පිළිපැදිය යුතු තාක්ෂනයක් සහ සිරිත් විරිත් තියෙනවා.කෝටු දෙකෙන් කෑමේ සිරිත ආරම්භ වන්නෙ චීනයේදී. ඒ ක්‍රි.පූ. 1200 දී පමණ. ...
මැග්යාර් මායාකාරයෝ - 4 පාදඩ අසපුව ලෝක කුසලාන පරාජයෙන් පසුලෝක කුසලාන අවසාන තරගයෙන් පරාජය වුනු පසු හන්ගේරියානු පිල නැවත සියරට බලා ආවා. ඒත් හන්ගේරියානු ක්‍රීඩා ලෝලීන් ගෙන් සහ හන්ගේරියානු රජයෙන් ඔවුන්ට ලැබුනේ උණුසුම් පිළිගැනීමක් නෙවෙයි.ලෝක කුසලාන අවසන් තරගය දවසේ හන්ගේරියාවේ අගනුවර විශාල මහජන කැරලි ඇති වුනා. පරාජයේ වේදනාවෙන් ක්‍රීඩා ලෝලීන් වීදි බැහලා රජයේ ආයතන වලට පහර දුන්නා. විශාල පිරිසක් ගුවන් විදුලිය පිහිටි ගොඩනැගිල්ල වටකරලා විස්තර විචාරකයන් ...
පාදඩයා අරක්කු පැන්නුව හැටි පාදඩ අසපුව මම කාලයක් මුස්ලිම් රටක රස්සාව කරා. ඒ රටේ මත්පැන් පාවිච්චි කරන්න තහනම්. තහනම් කියන්නෙ ලෙසටම තහනම්. හිස් අරක්කු බෝතලයක් තිබිල අහුවුනත් උසාවි දානවා. මාස හත අටකට හිරේ ඉන්න පුළුවන් වැරැද්දක්. අරක්කු එක්ක බෝතලයක් අහුවුනොත් හිතා ගන්න පුළුවන් නෙ.එහෙමයි කියල අපි අරක්කු නොබී ඉන්නවද? නෑ නේ. නෑ නේ. අපි විවිධ ක්‍රම වලට අරක්කු බොනවා. එයාපෝට් එකේ බාර් එකෙන් බොනවා. ටුවරිස්ට් ...
ඉස්ලාමයේ ඉතිහාසය - 2 (මුහම්මද් තුමා ගේ උපත සහ තරුණ කාලය) පාදඩ අසපුව බැනු කුරෙයිෂ් ගෝත්රයමුහම්මද් තුමා උපත ලබන්නේ මක්කා නගරයේ ජීවත් වුනු බැනු කුරෙයිෂ් ගෝත්‍රයට අයත් පවුලක.බැනු කුරෙයිෂ් ගෝත්‍රය පැවත එන්නේ "කුසේයි ඉබ්න් කිලාබ්" නම් අයෙකුගෙන්. ක්‍රි.ව. 400 දී පමණ කුසේයි උපත ලබන විට ඔහුගේ ඥාතීන් මක්කා නගරය අවට සංචාරක දිවි පෙවෙතක් ගත කළ එඬේරුන් වශයෙන් ජීවත් වුනා. එවකට මක්කා නගරයේ බලය අත්වී තිබුනේ බැනු කුසා ගෝත්‍රයට. එම ගෝත්‍රයේ ප්‍රධානියෙක් වුනු හුලායිල් ...
සරරීමන් පාදඩ අසපුව "සරරීමන්" කියල ජපන් බසින් හඳුන්වන්නේ ජපානයේ සමාජ - ආර්ථික පන්තියක්. ජපානය ලෝක ආර්ථික බලවතෙක් කරන්න ප්‍රධාන දායකත්වයක් දීලා තියෙන්නෙ මේ අය. මේ අය නූතන සමුරායි ල කියල කිව්වොත් නිවැරදියි."සරරීමන්" කියන වචනය ජපන් බසට ඇවිල්ල තියෙන්නෙ "Salary Man" කියන ඉංග්‍රීසි වචන දෙකෙන්. මේ වචනයෙන් අදහස් කරන්නෙ ජපානයේ සමාගමක සුදු කරපටි රැකියාවක සේවය කරන පිරිමියෙක්. ඔහු මධ්‍යම පන්තියට අයත්, කාර්යාලයක සේවය කරන ...
ජපන් සංස්කෘතිය විදහාපාන වචන - 6 (වබි සහ සබි) පාදඩ අසපුව ජපානයේ පැරණි අගනුවර වන ක් යෝතෝ නගරයේ තියෙනවා ඉතා පැරණි සහ ඉතා පූජනීය පන්සල් දෙකක්. මින් එකක නම කින්කකු-ජි (රන් විහාරය). අනෙක ගින්කකු-ජි (රිදී විහාරය).රන් විහාරය කියන්නෙ පිටත බිත්ති වලට රන් පත්‍ර අල්ලපු ඉතාමත් ශෝභන සහ උත්කෘෂ්ට නිර්මානයක්. නමුත් රිදී විහාරය ලී වලින් නිම කරපු බොහොම චාම් පෙනුම තියෙන නිර්මානයක්. ඒකට හේතුව රිදී විහාරය නිම කරන්න කලින් ජපානයේ ඇතිවුන යුද්ධයක් ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 37 (මීයො දෙන්නෙක් පන්නපු පූසා ) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)මීයො දෙන්නෙක් පන්නපු පූසා එකෝමත් එක දවසක හොඳටම බඩගිනි හැදිච්ච පූසෙක් පොල් රුප්පාවක් අස්සෙන් ඇවිදිමින් හිටියා. එකපාරටම ඌ දැක්කා මීයෙක් පොල් ගහකින් බිමට බහින හැටි. පූසා ඉවසිල්ලෙන් බලාගෙන හිටියා මීයා බිමටම බැහැල පොල් ගහෙන් ටිකක් ඈත් වෙනතුරු. ඊට පස්සේ මීයා පස්සෙ පන්නන්න පටන් ගත්තා.පූසා දැක්කෙ නෑ එතැන පඳුරක් අස්සේ ...
හයිකු කවි - 1 (හැඳින්වීම) පාදඩ අසපුව හයිකු යනු ජපන් පද්‍යය සම්ප්රදායකි. එය ඊටම සුවිශේෂී වූ නීති රීති කීපයකින් හයිකු කවි නිර්වචනය වී තිබේ.හයිකුවක ප්‍රධාන ලක්ෂනය වන්නේ එහි කෙටි බවයි. හයිකුවක් වචන කීපයකට සීමා වේ.හයිකු කවියේ ඉතිහාසය.කවි ගණනාවකින් සමන්විත ජපන් කවි පන්තියක් හැඳින්වෙන්නේ "රෙංගා" හෝ "රෙංකු" යන නමිනි. රෙංකු කවි පන්තියක පළමු කවිය හැඳින්වුනේ "හොක්කු" යන නමිනි. "හොක්කු" යන ජපන් වචනයේ තේරුම "පළමු කවිය" යනුයි. හයිකුවේ අද ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 17 (මුහුදු ලිහිණින් ගේ වැලිපරය) පාදඩ අසපුව මුහුදු ලිහිණින් ගේ වැලිපරයඑකෝමත් එක කාලෙක, එකෝමත් එක අතොළුවක විශාල වැලි පරයක් තිබ්බා. ඒක පිහිටලා තිබ්බෙ මිනිස්සු පදිංචි වෙලා හිටපු දූපත් වලින් බොහොම ඈත. වැලි පරයේ කෑමට දේවල් ඕන තරම් තිබ්බා. අවට කලපුව මාළුන් ගෙන් පිරිලා. බාදිය වෙලාවට කකුළුවෝ, මුහුදු පණුවෝ සහ තවත් පොඩි සත්තු වැලි පරය උඩ කොටු වෙනවා. මේ නිසා වැලි පරය මුහුදු ලිහිණි රංචුවකට වාස භූමිය වෙලා ...
කොන්ස්තන්තීනු හටන පාදඩ අසපුව පසුබිමපරංගි මහ හටනෙන් පස්සෙ 1603 දි අසවේදෝ බලනෙ ඉඳල කොළඹට පසු බසිනවා. නමුත් මේ ජයග්‍රහනයේ වාසිය ගන්න උඩරැටියන්ට අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. 1604 දි විමලධර්මසූරිය රජතුමා මිය යනවා. ඊට පස්සෙ රජ වෙන්නෙ ඔහුගේ සොහොයුරු සෙනරත්. සෙනරත් රජතුමා යුද්ධයේ දක්ෂයෙක් නෙවෙයි. ඒ නිසා උඩරට රාජ්‍යයේ ඉරණම ඉතාමත් අවදානම් මට්ටමකට පත් වෙනවා. ඇත්තෙන්ම මේ වෙලාවෙ පෘතුගීසි ආක්රමනයකින් උඩරට ගැලෙවෙන්න එකම හේතුව වුනේ පෙරදිග ...
බොන්සයි - 2 (බොන්සයි රටාවන්) පාදඩ අසපුව බොන්සයි රටාවන් කියල හැඳින්වෙන්නෙ බොන්සයි ගස් වල හැඩය සහ වෙනත් ලක්ෂන අනුව කෙරෙන වර්ගීකරනයන්.බොන්සයි රටාවන් තීරණය වෙන්නෙ ලක්ෂන කීපයක් මත1. කඳේ හැඩය2. කඳේ සහ පොත්තේ මතුපිට සොබාවය3. මුල් වල පිහිටීම4. කඳන් සංඛ්‍යාව5. ගස් සංඛ්‍යාව6. අතු වල හැඩයඒ ඒ රටාවට අයත් ගසක තියෙන්න ඕනෙ ලක්ෂන බොන්සයි කලාව ඇතුලෙ මනාව අර්ථ දක්වලා තියෙනවා.ඒත් ඒ හැම නීතියක්ම අකුරටම පිළිපදින්න අවශ්‍යය නෑ. දක්ෂ කලාකරුවා ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 65 (විශිෂ්ඨ නියමුවා) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)විශිෂ්ඨ නියමුවාඑක දවසක් හුවදූ අතොළුවේ දූපතක වාසය කළ "හසනු" කියල මනුස්සයෙක්ව ඒ දූපතේ මිනිස්සු දම්වැල් වලින් බැඳල අතොළු ප්‍රධානියා හිටපු හවාරු තිනදු දූපතට අරගෙන ආවා. ඔහුට විරුද්ධව තිබුන චෝදනාව හොරකම. අතොළු ප්‍රධානියා ඔහුගේ කාර්යාලයේ කාමරයකට දාල දොර වහල තිබ්බෙ ඔහුට විරුද්ධව නඩුව අහන්න සූදානම් වෙනතුරු. හසනු ගෙ ඉරණම ...
ඉස්ලාමයේ ඉතිහාසය - 1 (ඉස්ලාමයේ උපතට පෙර) පාදඩ අසපුව ක්‍රි.ව. 6 වන සියවසේ මැද පෙරදිග පැවතුනේ තරමක සංකීර්න දේශපාලන - ආගමික - සංස්කෘතික තත්වයක්.දේශපාලන සහ ආර්ථික තත්වය කලාපයේ බලවතුන් දෙදෙනා වුනේ බයිසන්ටයින් අධිරාජ්‍යය සහ පර්සියානු අධිරාජ්‍යය.වර්තමාන තුර්කිය, සිරියාව, ලෙබනනය, ඊශ්‍රායලය, පලස්තීනය සහ ජෝර්දානය අයත් ප්‍රදේශ අයත් වුනේ බයිසන්ටයින් අධිරාජ්‍යයට. මැද පෙරදිග ප්‍රධාන වෙළඳ නගර වුනු දමස්කස්, පැල්මයිරා, පෙත්රා වැනි නගර මේ ප්‍රදේශයට අයත් වුනා.වර්තමාන ඉරාකය සහ ඉරානයට අයත් ප්‍රදේශ ...
ජපානයේ මැතිවරණ ක්‍රමය පාදඩ අසපුව ජපානයේ මැතිවරණ ක්‍රමය ඉතාම සාධාරන වගේම ඉතාම තාර්කික ක්‍රමයක්. අපේ මැතිවරණ ක්‍රමය හැඩ ගස්වා ගැනීමේදී අධ්‍යයනය කරන්න වටින ක්‍රමයක් එහෙ තියෙන්නෙ.පාර්ලිමේන්තුවනිල සංකේතය ජපානයේ පාර්ලිමේතුව හැඳින්වෙන්නෙ "කොක්කයි" (National Diet) කියල. ඒක කොටස් දෙකකින් සමන්විතයි.1. කවුන්සිලය (House of Councillors)2. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (House of Representatives)ජපන් පාර්ලිමේන්තුව එරට ඉහළම රාජ්‍යය බලය සතු ආයතනය වන අතර, රටේ නීති සම්පාදනය සඳහා බලය ඇති එකම ආයතනය ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 31 (මෝරා ගේ බඩේ හිටිය ගෑණු ළමයා) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)මෝරා ගේ බඩේ හිටිය ගෑණු ළමයා(සත්‍ය කතාවක් ඇසුරෙනි) එකෝමත් එක කාලෙක හුවදූ අතොළුවේ ෆියෝරි දූපතේ ගෑණු ළමයෙක් වාසය කරා. ඇය පවුලේ එකම දරුවා. ඇය ඉතාම ලස්සන වගේම ඉතාම ආචාරශීලී ගෑණු ළමයෙක්. ඇගේ දෙමාපියන් ඇයව ඇහැක් වගේ බලා ගත්තා. ඒ ඇය ඔවුන් ගේ එකම දියණිය වුන නිසා. සමහර වෙලාවට ඇයට ...
ජාතිකවාදී අපේක්ෂකයෙක්ට ජය ගත හැකිද පාදඩ අසපුව ලංකාවේ ඡන්ද දායකයන් සංඛ්‍යාව ජන වර්ග අනුව බෙදපු දත්ත කොහෙවත් නෑ. ඒ නිසා උපකල්පනයක් කරනවා ඒ අනුපාතයන් ලංකාවේ සමස්ත ජනවාර්ගික අනුපාත වලට සමානයි කියල.ලංකාවෙ ජනවාර්ගික අනුපාතයන් තියෙන්නෙ මේ වගේඅපි හිතමු දෙමළ සහ මුස්ලිම් ඡන්ද එකක් වත් ජාතිකවාදී අපේක්ෂකයට වැටෙන්නෙ නෑ කියල.සිංහල ක්‍රිස්තියානි ඡන්ද බහුතරයක් සාම්ප්‍රදායිකව වැටෙන්නෙ යූඑන්පියට. නමුත් මෑත කාලීනව මේ තත්වයේ යම්කිසි වෙනසක් තියෙනවා. අපි හිතමු සිංහල ක්‍රිස්තියානි ඡන්ද ...
පාදඩ කතා - 5 (සඳ ටෝක්) පාදඩ අසපුව (පාදඩ කතා කතා මාලාව යටතේ ඔබ වෙත ගෙන එන්නේ පාදඩයාට, උගේ යාළුවන්ට හෝ යාළුවන් ගේ යාළුවන්ට සිදු වූ සත්‍ය සිදුවීම්)එක මේක අපි ඉස්කෝලෙ යන කාලෙ වෙච්ච සීන් එකක්. මොකද්දෝ වැඩකට ඉස්කෝලෙ ඇරිල මාළිගාවෙ ඇත්තු බඳින තැන හිටිය අපි. ඒ කාලෙ මාළිගාව ඉස්සරහ පාර වහල නෑ. ට්‍රිප් එකක් යන බස් එකක් වැව රවුම පැත්තෙ ඉඳල ඇවිල්ල තරුණ බෞද්ධ සමිතිය ඉස්සරහ නැවැත්තුව. ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 67 (කොයිමාල කලෝ) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)කොයිමාල කලෝ පසුබිම: මාලදිවයිනේ මුල් පදිංචිකාරයෝ වර්තමාන කේරලයෙන් ආව මිනිස්සු. ඔවුන් ලක්ෂ්යද්වීප දූපත් හරහා උතුරේ ඉඳලා මාලදිවයිනට සංක්‍රමය වුනා. ක්‍රි.පූ. 4 වෙනි සියවසේ විතර ලංකාවේ ඉඳල මිනිස්සු මාලදිවයිනට සංක්‍රමනය වෙන්න පටන් ගත්තා. ඒ මාලදිවයිනේ දකුණෙන්. දකුණු දිග දූපත් වල ඉඳලා ක්‍රමයෙන් උතුරු දිග දූපත් වලට පැතිරුන වුන මේ අළුත් ...