රෝනින් වරු 47 දෙනා පාදඩ අසපුව සමුරායි සහ රෝනින්සමුරායි වරු කියන්නේ අතීත ජපානයේ හිටපු සමාජ - ආර්ථික පන්තියක්. ඔවුන් තමයි ජපන් සමාජයේ ඉහළම ස්ථරය වුනේ. ජපානයේ ඉඩම් හිමි පන්තිය වුනේ සමුරායි වරු. ජපානයේ ප්‍රාන්ත පාලනය වුනේ බලවත් සමුරායි වරයෙක් යටතේ. මේ ප්‍රාදේශීය පාලකයෝ හැඳින්වුනේ "දයිමියෝ" නමින්. දයිමියෝ වරු අතරින් වඩාත්ම බලවත් දයිමියෝ වරයා මුළු ජපානයේම පාලනය ගෙනගියා. ඔහු හැඳින්වුනේ "ෂෝගුන්" නමින්. නිල වශයෙන් ෂෝගුන් අධිරාජ්‍යයා වෙනුවෙන් ...
ඉස්ලාමයේ ඉතිහාසය - 9 (යුධ අගලේ සටන හෙවත් කන්දක් සටන) පාදඩ අසපුව පසුබිමඋහුද් හි සටනින් මුස්ලිම් වරුන්ට පරාජය අත්කර දුන් පසු අබු සුෆියාන් අවට වාසය කළ බෙදුවියන් ගෝත්‍රයන් සමඟ මිතුරු සන්ධාන වලට එලැඹීම ආරම්භ කළා. ඒ අතර මුහම්මද් තුමාත් බෙදුවියන් වරු හැකි තරම් තමාගේ පක්ෂයට ගැනීමට උත්සහ කළා. ඒත් මක්කාව ශක්තිමත්ව සිටි මොහොතක් නිසා මුහම්ම්ද් තුමාගේ උත්සහයන් සාර්ථක වුනේ නෑ.බැනු අසාද් ගෝත්‍රයේ බෙදුවියන් වරු මදීනාවට පහර දීමට සූදානම් වන බව ආරංචි වුනු ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 15 පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)බේරි (මුහුදු යකා)මිලදුම්මදුලු අතොළුව මාලදිවයිනේ උතුරට වෙන්න තියෙන අතොළුවක්. ඒකෙ දකුණට වෙන්න "කන්ඩුදූ" කියලා ජනශුන්‍ය දූපතක් තියෙනවා. ඒත් කාලෙකට ඉහත මේ දූපත බොහොම ජනාකීර්න දූපතක්.බොහොම ඉස්සර දවසක රෑක කන්ඩුදූ දූපත අවට මුහුදේ කුණාටුවක් ඇති වුනා. මුහුදු රළ ගෙඩි බොහෝම ප්රචන්ඩ විදිහට වෙරළට පහර දුන්නා. රළ පහරත් එක්ක කළු පාට ...
සෙන් කතා - 1 පාදඩ අසපුව තේ කෝප්පයබොහොම ඉස්සර කාලෙ ඉතාම බුද්ධිමත් සෙන් ගුරුතුමෙක් හිටියා. සෙන් බුදු දහම ගැන ඉගෙනගන්න බොහෝ දෙනා ඔහු හොයාගෙන ආව.එක දවසක් ඉතාම ප්‍රසිද්ධ උගතෙක් සෙන් ගුරුතුමා හොයාගෙන ආවා."මම ආවෙ ඔබෙන් සෙන් දහම ගැන ඉගෙනගන්න. මගේ මනස සෙන් මගට විවෘත කරන්න."ඔහු ගුරුතුමාගෙන් ඉල්ලා හිටියා.ගුරුතුමා ඔහුට තේ කෝප්පයක් බොන්න ආරාධනා කරා. වතුර උණුවෙන තුරු උගතා සෙන් දහම ගැන තමා දන්න දේවල් ගුරුතුමාට කියන්න ...
ඉස්ලාමයේ ඉතිහාසය - 8 (උහුද් හි සටන) පාදඩ අසපුව පසුබිමක්රි.ව. 623 දී සිදු වුනු බදර් හි සටනින් මක්කා හමුදාව පරදවා කුඩා මුස්ලිම් හමුදාව ජය ගැනීම නිසා ප්‍රදේශයේ බල තුලනයේ සැලකිය යුතු වෙනසක් ඇති වුනා. මෙතෙක් මක්කා වරුන්ට අවනතව සිටි අවට වාසය කළ බෙදුවියන් ගෝත්‍ර මුස්ලිම් වරු සමඟ මිතුරු වීමට නැඹුරුතාවයක් දක්වන්න පටන් ගත්තා. මෙයින් මක්කා නගරයේ කීර්තියට අත්වුනේ බලවත් කැළලක්.මක්කා ප්‍රධානීන් රැසක් සටනින් මිය ගිය නිසා මක්කාවේ එකම ප්‍රධාන ...
මිත්සුබිෂී - 1 පාදඩ අසපුව මිත්සුබිෂී ආයතනයේ කතාව වැදගත් වෙන්නෙ, ඒක ජපානයේ කාර්මීකරනය පිළිබඳ කතාවට ඉතා සමගාමීව යන නිසා. මිත්සුබිෂී කතාව කියන්නෙ ජපානයේ කතාවමයි කියල කියන්න පුළුවන්.ඇරඹුම1835 ජනවාරි 9 වෙනිදා ජපානයේ බටහිර කෙලවරට වෙන්න තියෙන "තෝසා" ප්‍රාන්තයේ අකි නගරයේ ඉපදුනා යතාරෝ ඉවසාකි කියල කෙනෙක්.ඉවසාකි ගෙ මහ ගෙදරඔහුගේ පවුල සමුරායි පවුලක් වුනත්, ඔහු ඉපදෙන විට ආර්ථික දුෂ්කරතා නිසා ඔවුන් ගේ සමුරායි තත්වය නැති වෙලා තිබුනෙ.වයස 19 ...
උමා ඔය පාදඩ අසපුව (මෙච්චර බුකියෙ පොර ටෝක් දුන්නට මාව තාම මීඩියා එකකින් ඉන්ටර්විව් කරල නෑ නෙ බොලව්. ඉතිං මාත් ආසයි එහෙම එකකට. ඉතිම් මේ පොඩි පැන්ටසි ආතල් එකක්.)"ඔව් හිතවත් ප්රේක්ෂකයනී/අසනන්නනී/පාඨකයනී අපි අද කතා කරන්නේ වර්තමාන ලංකාවේ දැවෙන ප්‍රශ්නයක් වන උමා ඔය අර්බුධය පිළිබඳව. ඒ පිළිබඳ කතා කිරීමට අපි දැන් සම්බන්ධ කර ගන්නවා ප්‍රවීන හාන්සි පුටු විචාරක සසර සැරිසරන පාදඩයා මහතාව.""ආයුබෝවන්""ආයුබෝවන්""මුලින්ම අපිට කියන්න මේ ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 34 (ඔඩිතාන් කලේගේ සහ ඔහුගේ බිරිඳ) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)ඔඩිතාන් කලේගේ සහ ඔහුගේ බිරිඳඑකෝමත් එක කාලෙක මාලදිවයිනේ දකුණු දිග අතොළුවක් වුන හද්දුන්මති අතොළුවේ දූපතක ඉතාම බලවත් ෆන්ඩිත කෙනෙක් (යැකැදුරෙක්) වාසය කලා. ඔහුගේ නම "ඔඩිතාන් කලේගේ". ඔහු ජීවත් වුනේ ඔහුගේ බිරිඳ, "දෝගි අයීහා කාංලේගේ" එක්ක. අයීහා තරුණයි. ලස්සනයි. ඒ වගේම ඇයත් ඉතාම බලවත් ෆන්ඩිත කෙනෙක්.ඔඩිතාන් කලේගේ කරුණාවන්ත මනුස්සයෙක්. ඔහු ...
පොළොන්නරු සමයේ කාලිංග බලපෑම පාදඩ අසපුව පොළොන්නරු යුගයේ තමයි අපේ ඉතිහාසයේ මුල්ම (සහ එකම) වරට කාලිංග බලපෑම ඇති වෙන්නෙ. මේ බලපෑම නිසා තමයි රජරට ශිෂ්ඨාචාරයේ විනාශයත් ඇති වෙන්නෙ. මේක අපේ ඉතිහාසයේ වැදගත්ම කාල පරිච්ඡේසයක්. අපේ ඉතිහාසයේ ගමන එහෙම්පිටින්ම උඩු-යටිකුරු කරපු හැරවුම් ලක්ෂයක්.පසුබිම1017 දි අනුරාධපුරයේ රජකරන්නෙ පස්වන මිහිඳු රජතුමා. මේ කාලයේදී ලංකාවට චෝල (සොළී) ආක්රමනයක් එල්ල වෙනවා. මේ ආක්රමනයෙන් ඔවුන් රජරට ප්‍රදේශය අල්ලගෙන චෝල අධිරාජ්‍යයේ ප්‍රාන්තයක් විදිහට ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 53 (දූපත කෙළවරේ ගහ) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්) දූපත කෙළවරේ ගහඑකෝමත් එක කාලෙක දිවෙහි රාජ්ජේ උතුරු කොණේ දූපතක "කලේෆානු" කියල මනුස්සයෙක් වාසය කළා. කලේෆානු තමයි ඒ දූපතේ ප්‍රධානියා වගේම මුළු අතොළුවේම පෝසත්ම කෙනා. ඔහුට බෝට්ටු තුනක් සහ පොල් ගස් රාශියක් අයිති වුනා.කලේෆානු ගේ ප්‍රියතම පුතාගෙ නම "තුත්තු කලේෆානු". තුත්තු කලේෆානු බොහොම කඩවසම් ඉලන්දාරියෙක්. ඔහුගේ තත්වයේ ...
ජපානයේ තේ බොන හැටි - 1 පාදඩ අසපුව ජපානයේ සංස්කෘතියත් එක්ක තේ පානය තදින්ම බැඳිලා තියෙනවා. මේ කියන්න යන්නෙ ජපානයේ තේ බොන හැටි සහ ඒ එක්ක බැඳුන වෙනත් සංස්කෘතිකාංග ගැන.ඉතිහාසයජපානයට මුලින්ම තේ එන්නෙ චීනයේ ඉඳල. ඒ 9 වෙනි සියවසේදී. මුලින්ම තේ පානය ජනප්‍රිය වෙන්නෙ බෞද්ධ භික්ෂූන් අතරේ. ඊට පස්සෙ ඒක ක්‍රමයෙන් රජ වාසලට සහ එතැනින් සමුරායි වරු අතරට පැතිරුනා. ඒ එක්කම ජපානයේ තේ වගාවත් ක්‍රමයෙන් දියුණු වුනා. තේ ...
පාදඩයා ෆ්‍රයිඩ් රයිස් කාපු හැටි පාදඩ අසපුව එක පාරක් මම අපේ ෆැකල්ටිය ළඟ තියෙන හෝටලේට ගියා ෆ්‍රයිඩ් රයිස් එකක් කන්න. ඒ කාලෙ හෝටල් වලින් ෆ්‍රයිඩ් රයිස් කනව කියන්නෙ හෙනම ලක්ෂරි සීන් එකක්. මම හිතන්නෙ මහපොළ වත් හම්බෙල තියෙන්න ඇති.ඔන්න කඩේට ගියාම කඩේ ඇතුළෙ දහයක දොළහක සෙට් එකක් ඉන්නව. ට්‍රිප් එකක් ආපු සෙට් එකක්. උනුත් කන්නෙ ෆ්‍රයිඩ් රයිස්. චිකන් හොදි එක්ක.මාත් ඉතිං ෆ්‍රයිඩ් රයිස් එකයි චිකන් හොදියි ...
දිවෙහි රාජ්ජේ ජනකතා 39 - නාලාෆුෂි දූපතේ දුප්පතා සහ ඔහුගේ එළදෙන පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)නාලාෆුෂි දූපතේ දුප්පතා සහ ඔහුගේ එළදෙනඑක දවසක් මුලාකු අතොළුවේ නාලාෆුෂි දූපතේ ඉඳල දුප්පත් මනුස්සයෙක් මාලේ දූපතට ආවා. ඔහු මාලේ නගරයේ ඇවිදිමින් ඉද්දි පොහොසත් ගෙදරක ගැටගහල හිටපු එළදෙනුන් කීප දෙනෙක් දැක්කා. ඔහු කවදාවත් එළදෙනක් දැකල තිබ්බේ නෑ. ඒ කාලේ මාලදිවයිනේ හරක් වැඩිය හිටියෙ නෑ. මාලේ නගරයේ ධනවතුන් කීප දෙනෙක් ළඟ ...
පාදඩයා රට ගිය හැටි පාදඩ අසපුව ඔන්න බොලව් මීට අවුරුදු 10 කට විතර කලින් වැලේ වැල් නැතුව ෆුල් නන්නත්තාර වෙලා හිටපු මට පිටරටක ජොබ් එකක් කොරන්න චෑන්ස් එක වැදුන.ඒකත් සෙට් වුනේ කනාවට. මගෙ යාළුවෙක් ගෙ අයිය කෙනෙක් එක්තරා සමාගමක මැනේජර් ලෙවල් එකේ හිටියෙ. උංගෙ සමාගමෙන් පිට රටක ජොබ් එකක් කරන්න යවන්න එකෙක් හොයනව. මම දන්න එකෙක් ඉන්නව නං කියපං කියල ඌ මට කිව්ව. ෆුල් ම ...
බොන්සයි - 1 (ඉතිහාසය සහ මූලධර්ම) පාදඩ අසපුව "බොන්සයි" කියන්නේ ජපානයේ ජනප්‍රිය කලාවක්. බොන්සයි කලාවේදී කරන්නේ කුඩා ප්‍රමානයේ ගහකට විශාල ගහක තියෙන ලක්ෂන ලබාදීම මගින් විශාල ගහක් කුඩා කරල තියෙනවා යන හැඟීම ඇති කරන එක."බොන්සයි" කියන ජපන් වචනයේ තේරුම "නොගැඹුරු බඳුනක සිටුවන ලද" කියන එක. ඒ චචනයෙන් කියැවෙන විදිහටම බොන්සයි ගස් වවන්නේ නොගැඹුරු බඳුන් වල.බොන්සයි කලාවේ ඉතිහාසයජපන් සංස්කෘතියේ බොහෝ දේවල් වගේ බොන්සයි කලාවේත් උපත චීනය.ක්‍රි.ව. 8 වන සියවසේදී ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 29 (ඔඩි කා බොදුමස්) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)ඔඩි කා බොදුමස් (නැව් ගිලින තල්මහා)මුහුදු කැකිරි (sea cucumber) කියන්නෙ කොරල් පර වල නොගැඹුරු දියේ වැලි සහිත මුහුදු පතුලවල ඉන්න අපෘෂ්ඨවංශික සතෙක්. මුහුදු කැකිරි දිවෙහි රාජ්ජේ ඉතාම සුලබයි. උන් තමාගේ මුළු ජීවිතයම ගත කරන්නේ මුහුදු පතුලේ වැලි වල ගිලිලා ඉතා හෙමින් එහෙ මෙහෙ ගමන් කරමින්.මුහුදු කැකිරි වලට ඇලිලා උන් ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 52 (බොර වතුර) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)බොර වතුරඑකෝමත් එක කාලෙක අඩ්ඩු අතොළුවේ දූපතකට වෙළඳ බෝට්ටුවක් ආවා. ඒ බෝට්ටුවේ හිටියා ඉතාම කඩවසම් මැදි වියෙ මනුස්සයෙක්. ඔහු වෙළඳාමට දූපතේ සති කීපයක් නැවතිලා හිටියා. ඒ කාලයේදී ඔහු නැවතිලා හිටියේ දූපත් වාසියෙක් ගෙ ගෙදරක. ඒ සති කීපයට ගෙදර මිනිස්සු එක්ක ඔහු බොහොම සුහද වුනා.ඒ ගෙදර හිටියා ලස්සන ගෑණු ...
යකඩ සහෝදරයා - ස්ටාලින් 2 පාදඩ අසපුව සෝවියට් දේශයට එල්ල වූ විදෙස් ආක්රමනය1917 දී බොල්.ෂෙවික් වරු රුසියාවේ බලයට පැමිණ නොබෝ කලකින් පැරණි සාර් පාලනයේ හිතවාදීන් සහ වෙනත් බොල්.ෂෙවික් විරෝධීන් විසින් ඇති කළ දැවැන්ත කැරැල්ලකට මුහුණ දීමට ඔවුන්ට සිදුවිය.මෙම කැරැල්ල සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වූ අතර, බොල්.ෂෙවික් වාදී රතු හමුදාව සහ බොල්.ෂෙවික් විරෝධී සුදු හමුදා අතර දරුණු යුද්ධයක් ඇති විය.රතු හමුදාව සහ සුදු හමුදාව සටන් වදින අයුරු නිරූපනය ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 57 (මාකුඹේ) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)මාකුඹේඑකෝමත් එක කාලෙක මාලේ දූපතේ "මාකුඹේ" කියල මනුස්සයෙක් වාසය කළා. ඔහු බොහොම මහතයි. ඒ වගේම කෑමට හරිම කෑදරයි. හැමවෙලේම ඔහු කල්පනා කළේ කෑම ගැන.මාකුඹේට දූවරු තුන් දෙනෙකුයි පුත්තු හතර දෙනෙකුයි හිටියා. හත්වෙනි ළමයා ඉපදුනාට පස්සෙ ඔහුගේ බිරිඳ මිය ගියා. ළමයි හත් දෙනාගෙ වැඩපළ තනියම කරන්න වුනේ මාකුඹේට. ඒ නිසා ...
දිවෙහි රාජ්ජේ රජකතා - 50 (හක්ගෙඩියේ ගෞරවය) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)හක්ගෙඩියේ ගෞරවයදිවෙහි රාජ්ජේ උතුරු දිග අතොළුවක තිබුන දූපතක ළමයෙක් ජීවත් වුනා. ඔහුගේ දෙමාපියන් ඉතාම දුප්පත්. ඒ නිසා ඔහුට හරිහමන් අධ්‍යාපනයක් ලැබුනේ නෑ.එක දවසක් උදේ අතොළු ප්‍රධානියා තවත් වැදගත් පෙනුම තියෙන මිනිස්සු කීප දෙනෙක් එක්ක දූපතට ආවා. ඔවුන් ආපු සුදු පාට ලොකු බෝට්ටුව ජැටියේ නැංගුරම් දාලා තියෙන හැටි ළමයා දැක්කා. ...