මුතූගේ පන්හිඳ (muthuge panhida) (https://muthugepanhida.blogspot.com/) Latest Posts Most Popular Posts
රංවලව්වේ දිනපොත. මුතූගේ පන්හිඳ (muthuge panhida) දඩාං!!ජනෙල් පියන් හඩ නඟමින් වැසෙන්නේ තද වර්ෂාව සමගින් ඇති වූ සුළං පහරවල් නිසා ය.. පැරණි තාලයේ විශාල නිවසක ඉදිරි දොරින් මා ඇතුල් වී සිටින්නෙමි. වැසිකඩ පිරි සීතල සුළඟ, ගතෙහි හිරිගඩු නැංවීමට සමත් ය. ඉදිරි දොරෙන් ඇතුල් වූ විටම පෙනෙන්නේ පිටුපස දොරයි. දොර ජනෙල් සියල්ල ඇර දමා තිබුනත් පෙනෙන්නට කිසිවෙකුත් නැත. මගේ දෙපා ඉබේටම ඇදී ගියේ පසෙක තිබූ දැවමය මේසය ...
පිටසක්වල තරුණිය "නීන්" 13 කොටස.. මුතූගේ පන්හිඳ (muthuge panhida) පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°ඔවුන් දෙදෙනා මෙහි ළඟා වන විට පැවති ඝන අදුර පහව යමින&
දෛවය මුතූගේ පන්හිඳ (muthuge panhida) '''-දෛවය-'''"සදනි.. කෝ මේකි.. ගිහිං අර වලං ටික හෝදලා දාපං.. හැමදාම හවස් වෙද්දි මං උබට ඇගිල්ලෙන් ඇනලා කියන්න ඕනෙද.."මා ගමන් ගනිමින් සිටියේ නිශාන්ත මාමලාගේ නිවසටයි. තම කුඩම්මාගේ කෑ ගැසීමෙන් පසු දොලොස් හැවිරිදි සදනි වලං මැස්ස වෙත ගමන් ගත්තේත් මා කඩුල්ලෙන් එම නිවස වෙත පියමැන්නේත් එකවිටයි."අක්කෙ නිශාන්ත මාමා ඉන්නවද.."මා විමසුවෙමි.නෑකමින් නිශාන්ත මට මාමා වූවත් අප අතර පැවතුනේ අවුරුදු දහයක පමන පරතරයකි.. නෑකම ...
මාර්කටිං මුතූගේ පන්හිඳ (muthuge panhida) අම්මේ තාත්තේ නංගියේ මල්ලියේ මම ඇවිත් ඉන්නෙ ආධාරයක් එකතු කරන්න නෙමේ... සෙනඟ මහ ගොඩක් නැති උනත් සීට් ගානට සෙනඟ හිටපු බස් එකට ගොඩ උන තරුනයා එහෙම කියද්දි මගේ ඇසුත් ඒ මොකද්ද බලන්න ඒ පැත්තට හැරවුනා.. පිළිවෙලකට ඇද පැළදලා හිනාවෙන් කටම පුරවගෙන ඉන්න විදිහට මම හිතුවෙ කැම්පස් එකක ලමයෙක්ද දන්නෙ නෑ මොකක් හරි දැනුවත් කිරීමක් වෙන්න ඇති කියලා.. මම ත් ...
මියැදුනෙමි ඉන්පසු.. මුතූගේ පන්හිඳ (muthuge panhida) මියැදුනෙමි ඉන්පසු.... ~ කෙටිකථාවහැදින්වීම :- මොහොතකට මියැදුනෙමි.. ලියන විට කථාංගය මොහොතක්
ගොක්කොල මුතූගේ පන්හිඳ (muthuge panhida) සවස දේශනය අවසන් වී විශ්ව විද්‍යාලයේ සිට මා බෝඩිමට පැමිනෙමින් සිටියෙමි.. ඒ අතර තුර මගේ ජř
සාත්තරය මුතූගේ පන්හිඳ (muthuge panhida) ""--සාත්තරය--""මගේ ජීවිතයේ මා බොහෝ ප්‍රිය කරන ක්‍රියාවන් දෙකක් ඇත.. එකක්, උස ස්ථානයක සිට අවට බ#
පිටසක්වල තරුණිය "නීන්" 15 කොටස.. <අවසන් කොටස.> මුතූගේ පන්හිඳ (muthuge panhida) <අවසාන කොටස.>පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°ඔහුව දුටු මොහොතේම ජනපදයේ වැසියන් ප්
සුදු අයියා.. මුතූගේ පන්හිඳ (muthuge panhida) සුදු අයියා.. ~ (කෙටි කථාව.)හැදින්වීම ~ මෙය මගේ ප්‍රථම කෙටි කතාවයි.. කාලයක් තිස්සේම මගේ සිතෙහි
අඟහරු බලා.... මුතූගේ පන්හිඳ (muthuge panhida) Date :- 2201.10.17 @ SpaceX Center ,kottez, srilanka. මා මෙතෙක් ගත කල ජීවිතයේ සුවිශේෂම දිනය අද.. අපගේ SpaceX ආයතනය මගින් අඟහරු වෙත යැවීමට නියමිත ප්‍රථම යානය වන miss.col-4 යානයේ සාමාජිකයන් සිව් දෙනාගෙන් අයෙකු වීම මා ලද භාග්‍යක්!මම එරා.මා කේව්ප් සමාජ ජාලා වෙබ් අඩවියට මගේ හඩ පනිවිඩය ඇතුල් කලෙමි. එය වොයිස් ආකාරයෙන් සටහන් විය. අකුරු ලෙස පරිවර්තනය වී සටහන් වන්නට ...
රංකුනී කැකුලි.. මුතූගේ පන්හිඳ (muthuge panhida) රංකුනී කැකුලි ~ (කෙටිකථාව)හැදින්වීම ~ එකම අච්චුවේ කෙටිකතා වැලක් ගොතන්නට නොසිතමි.. ඒ නිසා
ලොකු අයියා.. මුතූගේ පන්හිඳ (muthuge panhida) කළු යැයි කිව හැකි එකදු කෙස් ගසක් වත් හිසෙහි ඉතිරි වී නැත.. පුළුන් ගුලි මෙන් මුහුන වසා ගත් රැවුල් ගස් අතර මද සිනාවෙන් පිරුනු ඔහුගේ මුව දෙස මා බලා උන්නෙමි.. උකුලෙහි දඟ කරමින් හිදින කුඩා මුනුපුරාට ඔහු රසවත් කථාවක් කියමින් සිටී.. අවුරුදු ගනනකට පසුත් ඒ දෙනෙත් වල දීප්තිය මදකුදු අඩුවී නැත.. එක්වරම ඒ දීප්තිමත් දෙනෙත් මා දෙසට හැරවින.. "සුදු නෝනෙ ...
පිටසක්වල තරුණිය "නීන්" 13 කොටස.. මුතූගේ පන්හිඳ (muthuge panhida) පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°ඔවුන් දෙදෙනා මෙහි ළඟා වන විට පැවති ඝන අදුර පහව යමින&
පුතුන් එන තුරු.. මුතූගේ පන්හිඳ (muthuge panhida) පුතුන් එන තුරු.-----------------------------"අත්තම්මෙ.. මේ...මං ඔයාව ඇන්දා.. "චූටි පුතා මං ලගට ආවෙ එයාගෙ චිත්‍ර පොත මට
Facebook එකෙන් මුදල් උපයමු. මුතූගේ පන්හිඳ (muthuge panhida) සමහර යාලුවො නම් දන්නවා ඇති facebook likes දාලා මුදල් උපයන මේ ක්‍රමය ගැන. මේ නොදන්න යාලුවන්ටයි..මෙන්Ş
පිටසක්වල තරුණිය "නීන්" 08 කොටස… මුතූගේ පන්හිඳ (muthuge panhida) පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°මුදුවේ ශබ්දයේ සිහියෙන් ඉවුර දිගේ ඉදිරියට යමින් ස#
ඊබේ (ebay) මුතූගේ පන්හිඳ (muthuge panhida) ධනික අයියට පින් සිද්ධ වෙන්න හා හා පුරා කියලා මම ebay වලින් ගෙන්නපු බඩු තමයි මේ.. පළවෙනි අත්දැ
පිටසක්වල තරුණිය "නීන්" 02 කොටස.. මුතූගේ පන්හිඳ (muthuge panhida) පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°මේක අපි සැක කරන විදිහටම පිටසක්වල ජීවියකුගෙ රුධිර
ආලෝකෝ උදපාදි.. මුතූගේ පන්හිඳ (muthuge panhida) කථාංගය පුරාවටම මගේ දෙනෙත් වලට තෙවරක්ම කදුළු එක් කිරීමට සමත් වූ චිත්‍රපටයක්. ඒ සංවේදීක&
පිටසක්වල තරුණිය "නීන්" 14 කොටස.. මුතූගේ පන්හිඳ (muthuge panhida) පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°"එදා මම ආවා. නීන්.., මේ අපේ ලෝකෙට පේන පෙම්ලො කුට්ටිය.. අර