මුතූගේ පන්හිඳ (muthuge panhida) (https://muthugepanhida.blogspot.com/) Latest Posts Most Popular Posts
අඟහරු බලා.... මුතූගේ පන්හිඳ (muthuge panhida) Date :- 2201.10.17 @ SpaceX Center ,kottez, srilanka. මා මෙතෙක් ගත කල ජීවිතයේ සුවිශේෂම දිනය අද.. අපගේ SpaceX ආයතනය මගින් අඟහරු වෙත යැවීමට නියමිත ප්‍රථම යානය වන miss.col-4 යානයේ සාමාජිකයන් සිව් දෙනාගෙන් අයෙකු වීම මා ලද භාග්‍යක්!මම එරා.මා කේව්ප් සමාජ ජාලා වෙබ් අඩවියට මගේ හඩ පනිවිඩය ඇතුල් කලෙමි. එය වොයිස් ආකාරයෙන් සටහන් විය. අකුරු ලෙස පරිවර්තනය වී සටහන් වන්නට ...
සපත්තුව මුතූගේ පන්හිඳ (muthuge panhida) නොසිතූ මොහොතකම මහ වැස්සක් කඩා වැටෙන්නට විය.."ෂික්. මගෙ වෙලාව.. තව චුට්ටක් කලින් ඔෆිස් එකෙන් පැන ගන්න හම්බුනා නං මෙලහකට බස් එකේනෙ.."මා මටම මුමුනා ගතිමි. මගේ මේ නොරිස්සුමට එකට එක කිරීමට මෙන් වැස්ස තව තවත් තම බල පරාක්‍රමය පෙන්වන්නට පටන් ගත්තේය.. මා සාරිපට බදවටා කරකවා අනෙක් කෙලවර ඉනට යට කොට ගත්තෙමි.. කුඩය ඉහලා ගත්තද එයටත් වැස්සේ තද බව දරා ගත නොහැක. ...
තවමත් මුණ නොගැසුනු, නොදුටු ඔහු වෙත, මුතූගේ පන්හිඳ (muthuge panhida) මහ හයියෙන් අපූරු වැස්සක් කඩන් වැටෙනකොට ලොකු ජනේලයකින් ඈත බලන් ඉද්දි දැනෙන හැඟීම ඔයත් විඳලා තියෙනවද.. දන්නවද.. මට නම් පොඩි සීතලක් වත් දරා ගන්නත් බැහැ.. ස්වීටරයක් ඇදලා ඊටත් උඩින් බ්ලැන්කට් එකක් පොරවගෙන තමයි මම ඉන්නෙ.. හීහී.. ඉතින් මම ඈත බලන් ඉන්නවා.. ටොක් ටොක් හඩින් ගස් කොල උඩට වැටෙන වතුර කොලේට දරා ගන්න බෑ.. මගේ පාලුවත් ඒ වගේ කියලා හිතෙනවා.. දරා ...
ඈ අසල මොහොතක්..! මුතූගේ පන්හිඳ (muthuge panhida) මා ඇය දෙස බලා හිදිමි.. ඇය ඇසිපිය ගසන අයුරු.. අපහසුවෙන් කතා කරන අයුරු.. ඇයව නිරීක්ෂණය කරමින් මා ඇය ගැන අකුරු කරන්නට යමක් සෙව්වෙමි.. හැත්තෑවන වියටත් ආයුබෝවන් කියා සිටින, ඇතැම් අවස්ථාවන් වල දි මද සිහි ඇති ඈ ගැන විටෙක මට අනුකම්පාවට එහා ගිය වචනයෙන් විස්තර කල නොහැකි හැඟීමක් ඇතිවේ.. මා ඇගේ මහළු වර්ථමානයට පෙර කාලය පිළිබඳ අසා ඇත්තෙමි.. ඈ ඇතැමුන්ට ...
මවක් නොහඳුනන්නී.. 01 කොටස මුතූගේ පන්හිඳ (muthuge panhida) මවක් නොහඳුනන්නී.. - 01 කොටසහැදින්වීම :- දරු සෙනෙහසක් පිළිබඳ කථා කිරීමක් මේ කථාංගය මගින් සිද&
මවක් නොහඳුනන්නී.. 02 කොටස. මුතූගේ පන්හිඳ (muthuge panhida) මවක් නොහඳුනන්නී... - 02 කොටස."හෙට රෑ ටූ තර්ටි ෆ්ලයිට් එකේ මම පිටත් වෙනවා.. දරුවා ඔයාලගෙ ලඟ කියල
රංකුනී කැකුලි.. මුතූගේ පන්හිඳ (muthuge panhida) රංකුනී කැකුලි ~ (කෙටිකථාව)හැදින්වීම ~ එකම අච්චුවේ කෙටිකතා වැලක් ගොතන්නට නොසිතමි.. ඒ නිසා
මියැදුනෙමි ඉන්පසු.. මුතූගේ පන්හිඳ (muthuge panhida) මියැදුනෙමි ඉන්පසු.... ~ කෙටිකථාවහැදින්වීම :- මොහොතකට මියැදුනෙමි.. ලියන විට කථාංගය මොහොතක්
සුදු අයියා.. මුතූගේ පන්හිඳ (muthuge panhida) සුදු අයියා.. ~ (කෙටි කථාව.)හැදින්වීම ~ මෙය මගේ ප්‍රථම කෙටි කතාවයි.. කාලයක් තිස්සේම මගේ සිතෙහි
කාලය හරහා සීගිරි අතීතයට... හැඳින්වීම... මුතූගේ පන්හිඳ (muthuge panhida) ,,'''කාලය හරහා සීගිරි අතීතයට....''',,සීගිරි අතීතය අදටද අභිරහසකි. පුරා විද්‍යා කැනීම් වලින් , මූලා&
කාලය හරහා සීගිරි අතීතයට... 01 කොටස මුතූගේ පන්හිඳ (muthuge panhida) 1 කොටසහාත්පසින්ම ගලන්නා වූ සුලඟ සිත සනීපවත් කිරීමට සමත් ය. පෙනෙන තෙක් මානයම ගහකොල වලින
කාලය හරහා සීගිරි අතීතයට... 02 කොටස මුතූගේ පන්හිඳ (muthuge panhida) 2 කොටස"ඔව්! බිතු සිතුවම් ගැන තියෙන මතවාද වලින් එකක් තමයි සීයා කියපු එකත්.. ඒත්..ඒත් සීයා කොහ
කාලය හරහා සීගිරි අතීතයට... 03 කොටස මුතූගේ පන්හිඳ (muthuge panhida) 3 කොටසමුතූ පසු කර යන සියල්ලෝම හිසේ සිට පාදාන්තය දක්වාම ඇයව නිරීක්ෂනය කිරීමට නැවතී යයි...
කාලය හරහා සීගිරි අතීතයට... 04 කොටස මුතූගේ පන්හිඳ (muthuge panhida) 4 කොටසඅවට පරිසරයෙන් වශී වී සිටි මුතූට ඉදිරියට කුමකට මුහුන දීමට සිදුවේදැයි කල්පනා වූයේ
කාලය හරහා සීගිරි අතීතයට... 05 කොටස මුතූගේ පන්හිඳ (muthuge panhida) 5 කොටසමුතූ ගේ කරාබු සහ කර පැළදි චේන් පට දෙස බැලූ එක් කාන්තාවක් මෙසේ විමසීය.."ඔබ පැවසූ අනාග
කාලය හරහා සීගිරි අතීතයට... 06 කොටස මුතූගේ පන්හිඳ (muthuge panhida) 6 කොටසපෙර අවස්ථාවේ මුතූව පරීක්ෂාවට ලක් වුනු කුටියේ මෙන් මෙහිද පැන් කලයක් විය.. ජලය පානය "
කාලය හරහා සීගිරි අතීතයට... 07 කොටස මුතූගේ පන්හිඳ (muthuge panhida) 7 කොටසමේ යන්නේ කොහාටදැයි තමා සමග ගමන් ගන්නා සේවිකාවන්ගෙන් විමසීම නිෂ්ඵල බව මුතූ දැන සි
කාලය හරහා සීගිරි අතීතයට... 08 කොටස මුතූගේ පන්හිඳ (muthuge panhida) 8 කොටසයන ගමනේදී පිදුරංගල ගැන තොරතුරු රජුගෙන් ම අසා දැන ගැනීමට සිතා මුතූ රජු සමග කථාව ආරş
කාලය හරහා සීගිරි අතීතයට... 09 කොටස මුතූගේ පන්හිඳ (muthuge panhida) 9 කොටසඇයට තහවුරු කර ගැනීමට අවශ්‍ය තවත් කරුණක් ඉබේම මතුව ඇති බැවින් මුතූ සෙමින් සෙමින් ඒ
කාලය හරහා සීගිරි අතීතයට... 10 කොටස මුතූගේ පන්හිඳ (muthuge panhida) 10 කොටස..රාජධානිය පවතින්නේ තව වසර හතරක් පමනක් බව කුමරියන්ට වචනයකින් හෝ නොහඟවන්නට මුතූ වŜ