මුතූගේ පන්හිඳ (muthuge panhida) (https://muthugepanhida.blogspot.com/) Latest Posts Most Popular Posts
පිටසක්වල තරුණිය "නීන්" 03 කොටස… මුතූගේ පන්හිඳ (muthuge panhida) පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°මීලඟට අලියාගේ ඉලක්කය වූයේ නීන් හා මහාචාර්යවරුන් #
පිටසක්වල තරුණිය "නීන්" 03 කොටස… මුතූගේ පන්හිඳ (muthuge panhida) පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°මීලඟට අලියාගේ ඉලක්කය වූයේ නීන් හා මහාචාර්යවරුන් #
පිටසක්වල තරුණිය "නීන්" 02 කොටස.. මුතූගේ පන්හිඳ (muthuge panhida) පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°මේක අපි සැක කරන විදිහටම පිටසක්වල ජීවියකුගෙ රුධිර
පිටසක්වල තරුණිය "නීන්" 02 කොටස.. මුතූගේ පන්හිඳ (muthuge panhida) පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°මේක අපි සැක කරන විදිහටම පිටසක්වල ජීවියකුගෙ රුධිර
පිටසක්වල තරුණිය "නීන්" 01 කොටස… මුතූගේ පන්හිඳ (muthuge panhida) බැස යන හිරු ගිනි රත් පැහැයෙන් දිදුලමින් තිබෙනු, ජනෙල් කවුළුව තුලින් නීන් දැක්කා.."සෙටෝ..
පිටසක්වල තරුණිය "නීන්" 01 කොටස… මුතූගේ පන්හිඳ (muthuge panhida) බැස යන හිරු ගිනි රත් පැහැයෙන් දිදුලමින් තිබෙනු, ජනෙල් කවුළුව තුලින් නීන් දැක්කා.."සෙටෝ..
°සඳ එළිය.. °ජීවිතය.. °යථාර්ථය.. මුතූගේ පන්හිඳ (muthuge panhida) ජනේලය අතරින් හඳ එළිය ඇදේ කෙලවරකට වැටිලා.. මම එතැනට අත තියාගෙන හිටියා.. එලිය අතේ තැවරෙන්න.. හඳ සහ හඳ එළිය හිත අමුතු සනීපදායක හැගීමකින් පුරවනවා.. කුමරිය ප්‍රභා.. මගේ කුළුදුල් කතාවෙ මම කොටසක කියනවා ප්‍රභා කුමරිය හද දෙස බලා සිටීමට පුරුදුව සිටියා කියලා.. එහෙම කරන්නෙ මමයි.. හැම පෝයකම නොකලත් ඉද හිටක බලන් ඉන්නවා මම හද දිහා.. සංසාරය පුරාවටම අපි දන්න දෙයක් නේද ...
ඇටසැකිල්ල මුතූගේ පන්හිඳ (muthuge panhida) ඔබ තනිව සිටින විට ඔබට ඇටසැකිල්ලක් දකින්නට සිදු වුවොත්.. ඔබ බියට පත් වනු ඇත.. එය රාත්‍රී කාලයක් නම්? ඔබේ හැසිරීම් කෙසේදැයි ඔබම සිතා බලන්න.. කුඩා දරුවකු පමනක් නොවේ වැඩිහිටියකු වන ඔබත් මේ ඇටසැකිල්ලක් දැකීමට මහත් බියක් දක්වන්නෙක් විය හැක.. ඔබ ආහාර ගන්නේ.. නිදාගන්නේ.. මේ සියලු කටයුතු කරන්නේ ඇටසැකිල්ලක් සමගයැයි මා ඔබට පැවසුවොත්... ඔව්. ඒ ඔබේම ඇට සැකිල්ලයි.. ඔබේ ආදරනීයන්.. ...
නව වසරක්! නව ඇරඹුමක්!! මුතූගේ පන්හිඳ (muthuge panhida) අදින් ඇරඹෙන පිටු 365 ක්.. ඒ හැම පිටුවකම සාර්ථකත්වයේ යමක් අකුරු කරන්නට ඔබට හැකිවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.. 31 රෑ.. ගෙවී ගිය වසර ගැන කෙටි සටහනක් ලියන්න ඔබ පුරුදු වී සිටිනවා නම් ඔබට දැක ගන්නට පුළුවන් ගෙවී ගිය වසර ඔබ කෙතරම් සාර්ථක වූවාද.. කෙතරම් කාර්යන් ඔබට මඟ හැරුනද කියලා.. ඒ ඔස්සේ අඩුපාඩු හඳුනාගෙන එළඹෙන වසර තුලින් එම අඩුපාඩු මඟ ...
සමාව මුතූගේ පන්හිඳ (muthuge panhida) සලාාාං.. සෙල්ලම් කරමින් ගේ පුරා දුවමින් සිටි කුඩා දරුවාගේ වැදීමෙන් සත් හැවිරිදි දැරිය ඉමල්කා අතින් ඈ මාමාට ගෙන යමින් සිටි තේ කෝප්පය බිම වැටිනි..යක්ශාවේශයෙන් එතැනට පැමිනි ඇගේ නැන්දා කෙස් වැටියෙන් දැරිය අල්ලා ගත්තාය.. "අදත් එකක් බින්දා මේකි.. ගෙයි තියෙන ඒවා විනාස කරන්න ආපු හැතිරි හිටපං උබට අද මං.. ""අනේ නැන්දෙ ගහන්න එපා.. " එක පිට එක කමුලට වැදුනු පහරවල් අතරින් ...
සමාව මුතූගේ පන්හිඳ (muthuge panhida) සලාාාං.. සෙල්ලම් කරමින් ගේ පුරා දුවමින් සිටි කුඩා දරුවාගේ වැදීමෙන් සත් හැවිරිදි දැරිය
දෝණි..... මුතූගේ පන්හිඳ (muthuge panhida) දුරකථන රැහැන් ඔස්සේ ගලා ආ චන්දිමාගේ හඩ නැවත නැවත දෝංකාර දී අනූපාට ඇසෙන්නට විය.."අනූපා, ඔ#
දෝණි..... මුතූගේ පන්හිඳ (muthuge panhida) දුරකථන රැහැන් ඔස්සේ ගලා ආ චන්දිමාගේ හඩ නැවත නැවත දෝංකාර දී අනූපාට ඇසෙන්නට විය.."අනූපා, ඔයාට මම කියනවා විශ්වාස නැහැනෙ.. ඔන්න අසෙලියා රෙස්ටුරන්ට් එකට ඇවිත් අද ඇස් දෙකෙන්ම බලා ගන්න.. "අනූපා වෙව්ලන ගතින් යුතුව අසෙලියා රෙස්ටුරන්ට් බලා පිටත් වූවාය. චන්දිමාගේ වදන් සත්‍ය බව තම දෑසින් දකිත්ම ඉහ වහා ගිය කෝපයකින් අනූපාගේ හදවත් අභ්‍යන්තරය පිලිස්සෙන්නට විය..රංග, ඔහු සමග සිටි යුවතියගේ උර වටා ...
පුතුන් එන තුරු.. මුතූගේ පන්හිඳ (muthuge panhida) පුතුන් එන තුරු.-----------------------------"අත්තම්මෙ.. මේ...මං ඔයාව ඇන්දා.. "චූටි පුතා මං ලගට ආවෙ එයාගෙ චිත්‍ර පොත මට පෙන්නන්න.. "හරි ලස්සනයි මයෙ පුතේ.. "මං දරුවගෙ ඔලුව අතගාන ගමන් කිව්වා..පොඩි එකා මාව ඇදලා තිබුනා හරි අපූරුවට.. තාත්තා වගේම චිත්‍ර කලාවට හපනෙක්.මට මතක් වුනේ ඉෂංක ව.. මගෙ ලොකු පුතා.. මේ ලොකු පුතාගෙ පොඩි දරුවා.. තාම දෙකේ පන්තියෙ ඉන්නෙ.. පුතයි, පුතා බැදපු දුව නිමාලි යි ගෙදර ...
පුතුන් එන තුරු.. මුතූගේ පන්හිඳ (muthuge panhida) පුතුන් එන තුරු.-----------------------------"අත්තම්මෙ.. මේ...මං ඔයාව ඇන්දා.. "චූටි පුතා මං ලගට ආවෙ එයාගෙ චිත්‍ර පොත මට
සාත්තරය මුතූගේ පන්හිඳ (muthuge panhida) ""--සාත්තරය--""මගේ ජීවිතයේ මා බොහෝ ප්‍රිය කරන ක්‍රියාවන් දෙකක් ඇත.. එකක්, උස ස්ථානයක සිට අවට බ#
සාත්තරය මුතූගේ පන්හිඳ (muthuge panhida) ""--සාත්තරය--""මගේ ජීවිතයේ මා බොහෝ ප්‍රිය කරන ක්‍රියාවන් දෙකක් ඇත.. එකක්, උස ස්ථානයක සිට අවට බලා හිඳීමයි.. අනෙක සයුර දෙස බලා හිඳීමයි. මේ ක්‍රියාවන් දෙක කොතෙක් කලත් මට ඇති වන්නේ නැත. මා ඒ මොහොතෙහි කරමින් සිටියේ ඉහතින් පැවසූ දෙවන ක්‍රියාවයි..වෙලාව සවස පහ ට පමන විය. වේලාව ගත වූවා දැනූනේත් නැත. මා එහි ගොස් පැයකටත් ආසන්න කාලයක් ගත වී තිබින..මා ඉඳගෙන සිටි ...
දෛවය මුතූගේ පන්හිඳ (muthuge panhida) '''-දෛවය-'''"සදනි.. කෝ මේකි.. ගිහිං අර වලං ටික හෝදලා දාපං.. හැමදාම හවස් වෙද්දි මං උබට ඇගිල්ලෙන් ඇනලා කියන්න ඕනෙද.."මා ගමන් ගනිමින් සිටියේ නිශාන්ත මාමලාගේ නිවසටයි. තම කුඩම්මාගේ කෑ ගැසීමෙන් පසු දොලොස් හැවිරිදි සදනි වලං මැස්ස වෙත ගමන් ගත්තේත් මා කඩුල්ලෙන් එම නිවස වෙත පියමැන්නේත් එකවිටයි."අක්කෙ නිශාන්ත මාමා ඉන්නවද.."මා විමසුවෙමි.නෑකමින් නිශාන්ත මට මාමා වූවත් අප අතර පැවතුනේ අවුරුදු දහයක පමන පරතරයකි.. නෑකම ...
රංවලව්වේ දිනපොත. මුතූගේ පන්හිඳ (muthuge panhida) දඩාං!!ජනෙල් පියන් හඩ නඟමින් වැසෙන්නේ තද වර්ෂාව සමගින් ඇති වූ සුළං පහරවල් නිසා ය.. පැරණි තාලයේ විශාල නිවසක ඉදිරි දොරින් මා ඇතුල් වී සිටින්නෙමි. වැසිකඩ පිරි සීතල සුළඟ, ගතෙහි හිරිගඩු නැංවීමට සමත් ය. ඉදිරි දොරෙන් ඇතුල් වූ විටම පෙනෙන්නේ පිටුපස දොරයි. දොර ජනෙල් සියල්ල ඇර දමා තිබුනත් පෙනෙන්නට කිසිවෙකුත් නැත. මගේ දෙපා ඉබේටම ඇදී ගියේ පසෙක තිබූ දැවමය මේසය ...
ගොක්කොල මුතූගේ පන්හිඳ (muthuge panhida) සවස දේශනය අවසන් වී විශ්ව විද්‍යාලයේ සිට මා බෝඩිමට පැමිනෙමින් සිටියෙමි.. ඒ අතර තුර මගේ ජř