මුතූගේ පන්හිඳ (muthuge panhida) (https://muthugepanhida.blogspot.com/) Latest Posts Most Popular Posts
(3) දුවෙක්! මුතූගේ පන්හිඳ (muthuge panhida) මගෙන් ඔබ ඇහුවොත් ජීවිතේ මම මොන වගේ දේකට ගොඩක් දුක් වේවිද කියලා, මට දුවෙක් නොලැබුනොත් ජීවිත කාලෙම ඒ ගැන දුකක් තියේවි.. ගෑනු දරුවෙක් හරි පිළිවෙලට, ලස්සනට, හරියට හදනවා කියන එක ලොකු අභියෝගයක්.. ඒ අභියෝගයට මම ගොඩක් කැමතියි. තාත්තා කෙනෙකුට පිරිමි දරුවෙක්ට දායාද කරන්න තමන්ගෙ වාසගම තියෙනවා වගේ අම්ම කෙනෙකුට දුවෙක්ට දායාද කරන්න ගොඩාක් දේවල් තියෙනවා.. පුංචි කාලෙ දි මට මුණ ...
මාර්කටිං මුතූගේ පන්හිඳ (muthuge panhida) අම්මේ තාත්තේ නංගියේ මල්ලියේ මම ඇවිත් ඉන්නෙ ආධාරයක් එකතු කරන්න නෙමේ... සෙනඟ මහ ගොඩක් නැති උනත් සීට් ගානට සෙනඟ හිටපු බස් එකට ගොඩ උන තරුනයා එහෙම කියද්දි මගේ ඇසුත් ඒ මොකද්ද බලන්න ඒ පැත්තට හැරවුනා.. පිළිවෙලකට ඇද පැළදලා හිනාවෙන් කටම පුරවගෙන ඉන්න විදිහට මම හිතුවෙ කැම්පස් එකක ලමයෙක්ද දන්නෙ නෑ මොකක් හරි දැනුවත් කිරීමක් වෙන්න ඇති කියලා.. මම ත් ...
සිතුවිලි.. මුතූගේ පන්හිඳ (muthuge panhida) මුලු හවස් වරුවම වැස්සා.. පුදුම සීතලක් පරිසරයම වහගෙන.. කවියක් සිතුවිල්ලක් ලියන්න හිත දෙප
තනිකම.. again & again.. :'( මුතූගේ පන්හිඳ (muthuge panhida) ජීවිතේ හීන තිබ්බා ගොඩාක්.. මම කවදාවත් හීන දකින්න බය උනේ නැහැ.. මොකද ඒවා තමයි මාව ජීවත් කරන
සොබාදහම... මුතූගේ පන්හිඳ (muthuge panhida) ඇයත් මමත් කතා කලා හද තරු ගැන.. ගස් වැල් ගැන.. ස්වභාවදහමේ ආශිර්වාදය ගැන.. අපේ හිත් වලට ඒ දේවල්
(2) සොබාදහම... මුතූගේ පන්හිඳ (muthuge panhida) ම්ම්.. ගස් වැල් මල් වලට ඔබ කථා කරලා තියෙනවද.. ඔබට ගස් වල ජීවය දැනිලා තියෙනවද.. අපි බයෝ වලදි සජීවී කියලා ඉගෙන ගත්තත්, කවි ලියද්දි ජීවයක් ආරෝපනය කරලා ලිව්වත් ඇත්තටම ගස් වැල් ගැන සජීවී හැගීමක් ඔබට ඇත්තටම දැනිලා තියෙනවද..ඔබ මොහොතක් තනියම ගහක් යට හුදකලා වෙලා ගස් බදට අත තියලා බලන්න.. ඔබට දැනේවි.. ගස් වලින් ෆ්රී වයි ෆයි ලැබෙනවා කියලා ඔබට කවුරු ...
ඔබ ඔබටම අභියෝගයක් වෙන්න.. මුතූගේ පන්හිඳ (muthuge panhida) ඔබ කාත් එක්ක හරි ඔබව සන්සන්දනය කර ගන්නවද.. තරඟ කරනවද.. එයින් ඔබට ලැබුනෙ මොනවද.. දුකක්.. ඔබ ගැŞ
(1) ඔබ ඔබටම අභියෝගයක් වෙන්න.. මුතූගේ පන්හිඳ (muthuge panhida) ඔබ කාත් එක්ක හරි ඔබව සන්සන්දනය කර ගන්නවද.. තරඟ කරනවද.. එයින් ඔබට ලැබුනෙ මොනවද.. දුකක්.. ඔබ ගැනම කලකිරීමක්. සමහර විට ඊර්ෂ්යාවක්? ම්ම්.. ඔබ ඔබේ හතුරා වෙන්න එපා.. සන්සන්දනය කියන්නෙ ඔබ ඔබටම කර ගන්න මහ හතුරුකමක්! ඔබ තරඟ කරන්න ඕනෙ.. අභියෝග කරන්න ඕනෙ.. කාටද? ඔබටමයි. මට කාත් එක්කවත් තරඟයක් නැහැ.. මට තරගයක් තියෙන්නෙ මම එක්කමයි.. ඊයෙ දවසෙ හිටපු මට වඩා හොද ...
ඕල්ඩ් ඊස් ගෝල්ඩ් ~ අතීත මතක මුතූගේ පන්හිඳ (muthuge panhida) හීන් හිරිකඩක් ජනේලෙන් ඇවිත් ඇගේ වදිද්දි දැනෙන හැගීම එහෙමම තියා ගන්න ඕනවට මම ජනේලෙ වැහුවෙ නෑ.. වැස්සක වගක්වත් නොපෙන්නා තිබුන අහස එක පාරටම ගොරව ගොරව අඩන්නෙ ඇයි කියලා බලන්න මම හිමින් ජනේලෙන් එබිල අහස දිහා බැලුවා.. ඔය සුදු පාටට බබල බබල තියෙන්නෙ.. අව් රැල්ලකුත් තියෙනවා වැස්සත් එක්කම.. අව්වයි වැස්සයි නරියගෙ මගුලයි.. මෙහෙම දැක්කම පොඩි කාලෙ අපේ කටට එන ඒ කතාව ...
පාලුව මුතූගේ පන්හිඳ (muthuge panhida) අද තමයි ලෙක්චර්ස් පටන් ගත්තෙ මුලින්ම. සිංහල වචනයකින් වත් පැහැදිලි කිරීමක් නොකර ඉන්ග්ලිශ් වලින්ම ලෙක්චර්ස් යනකොට නුහුරුයි. අද සීනියර් අයියලා අක්කලා ඇවිත් අපිත් එක්ක කථා කලා.. ඒ ගොල්ලො කිව්වෙ ඒ නුහුරු ගතිය ටික කාලයක් යද්දි හරි යයි කියලා.. පාඩම් කරන්න කියලා දෙයක් තාම නෑ.. මේ බෝඩිමේ පාලු ගතිය නම් දරා ගන්න පුදුම අමාරුයි. මේත් ඒ කම්මැලිකම නිසාම ලියන්න පටන් ගත්ත ...
බෝඩිමේ මුල් දවස.. මුතූගේ පන්හිඳ (muthuge panhida) නුපුරුදු බෝඩිම් කාමරය තුළහුදකලා වී බලා සිටියෙමිනොහදුනන අය අතර තනිවී..ගෙවී යන දිගු දින&
Facebook එකෙන් මුදල් උපයමු. මුතූගේ පන්හිඳ (muthuge panhida) සමහර යාලුවො නම් දන්නවා ඇති facebook likes දාලා මුදල් උපයන මේ ක්රමය ගැන. මේ නොදන්න යාලුවන්ටයි..මෙන්Ş
දිල්වාලේ (Dilwale.) මුතූගේ පන්හිඳ (muthuge panhida) Film එක බලන්නත් කලින්, නම ඇහෙත්දිම මට මතක් වුනේ දිල්වාලෙ දුල්හානියා ලේජායිංගෙ (Dilwale dulhaniya lejayinge.) Film එක.. අවුරුදු ගානකට කලින්, මම තුනේ හරි හතරෙ හරි වෙන්න ඕනෙ ඒක බලනකොට.. Shah Ruk & kajal, act කරපු හරිම Romantic film එකක්.. නම ඇහුවම මතක් නොවුනත් Shah Ruk, train එකේ යද්දි යන train එකත් එක්ක kajal (character is 'Simran'), දුවලා දුවලා ගිහින් ...
ඊබේ (ebay) මුතූගේ පන්හිඳ (muthuge panhida) ධනික අයියට පින් සිද්ධ වෙන්න හා හා පුරා කියලා මම ebay වලින් ගෙන්නපු බඩු තමයි මේ.. පළවෙනි අත්දැ
ආලෝකෝ උදපාදි.. මුතූගේ පන්හිඳ (muthuge panhida) කථාංගය පුරාවටම මගේ දෙනෙත් වලට තෙවරක්ම කදුළු එක් කිරීමට සමත් වූ චිත්රපටයක්. ඒ සංවේදීක&
පිටසක්වල තරුණිය "නීන්" 15 කොටස.. <අවසන් කොටස.> මුතූගේ පන්හිඳ (muthuge panhida) <අවසාන කොටස.>පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°ඔහුව දුටු මොහොතේම ජනපදයේ වැසියන් ප්
පිටසක්වල තරුණිය "නීන්" 15 කොටස.. <අවසන් කොටස.> මුතූගේ පන්හිඳ (muthuge panhida) <අවසාන කොටස.>පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°ඔහුව දුටු මොහොතේම ජනපදයේ වැසියන් ප්
පිටසක්වල තරුණිය "නීන්" 14 කොටස.. මුතූගේ පන්හිඳ (muthuge panhida) පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°"එදා මම ආවා. නීන්.., මේ අපේ ලෝකෙට පේන පෙම්ලො කුට්ටිය.. අර
පිටසක්වල තරුණිය "නීන්" 14 කොටස.. මුතූගේ පන්හිඳ (muthuge panhida) පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°"එදා මම ආවා. නීන්.., මේ අපේ ලෝකෙට පේන පෙම්ලො කුට්ටිය.. අර
පිටසක්වල තරුණිය "නීන්" 13 කොටස.. මුතූගේ පන්හිඳ (muthuge panhida) පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°ඔවුන් දෙදෙනා මෙහි ළඟා වන විට පැවති ඝන අදුර පහව යමින&