මුතූගේ පන්හිඳ (muthuge panhida) (https://muthugepanhida.blogspot.com/) Latest Posts Most Popular Posts
Untitled Post මුතූගේ පන්හිඳ (muthuge panhida) Bythe way when you learn Earn $10 dollars just click the link and SIGNUP. share Your refereal link to your friends and earn more money daily, Its amazing, wowwwww
ගුරු දිවියේ සොදුරු මතක.. 01 මුතූගේ පන්හිඳ (muthuge panhida) මාතොටින් එන උතුරු සුළඟේ..ගිනි සිඹින මඩු පල්ලියේ..මේ ගීතය මට ඇහෙනකොට මම හිටියෙ තුන වසරෙ හරි හතර වසරෙ හරි. පද වලින් කියවෙන අර්ථය 100%ක් නොතේරුණත් තේරුන ටිකෙන් මට ඒ ටීචව දැණුනා. පසුකාලීනව ගීතය ඇහෙනකොට මම මාවම උතුරු පළාතෙ උගන්වන ටීච කෙනෙක් විදිහට මවාගෙන බැලුවා. දෛවය කොයි තරම් පුදුමද. අද මම ඇත්තටම උතුරෙ ටීච කෙනෙක්. පාසල් නෙමේ. අර්ධ රාජ්‍ය අධ්‍යාපන ආයතනයක් කියලා ...
අසාර්ථකවීම්, වැරදීම්.. මුතූගේ පන්හිඳ (muthuge panhida) අසාර්ථක වීම්, වැරදීම්වලට ඔබ බයයිද? මම බොහොමත්ම බය වෙලා හිටපු කාලයක් තිබුණා. ඒ ඉගෙන ගන්න කාලෙ. පන්තියේ පාඩම් වලදි උත්තර දැනගෙන උත්තර නොදුන් අවස්ථා සෑහෙන්න තිබුණා. වැරදීම් වලට තියෙන බයට. ප්‍රශ්න ප්‍රත්‍රයකට උත්තර ලියලා වැරදෙන ප්‍රශ්න ගැන අනන්තවත් කනස්සල්ලෙන් හිටියා.ජීවිතේ ප්‍රශ්නෙකදි උනත් හිත දෙපැත්තකට බෙදිලා තර්ක කරා. වරදින්න තියෙන චාන්ස් එක ගැන දිගින් දිගටම දිගින් දිගටම හිතුවා. ඒ වගේම වැරදුනාම ...
මගේ රට මුතූගේ පන්හිඳ (muthuge panhida) ජීවිතයේ ඉතාම දුෂ්කර පරිච්ඡේදයක් පසු කරමින් සිටින කාලයක මා බ්ලොග් සටහනේ අකුරු අමුණන්නට ආයෙමත් ආවා. කිසිවක් නොතේරෙන කුඩා දරුවාගේ ඉඳලා වයස්ගත වැඩිහිටියා වෙනකන් අපි හැම දෙනාගේම ජීවිත මේ දුෂ්කර කාල පරිච්ඡේදය හමුවේ අසරණ වෙලා.අනාගතය දුර තියා සැලසුම් කරගෙන ආපු බොහෝ දෙනා, ඒ සැලසුම් අමතක කරලා හෙට දවස හෝ අද දවසේ ජීවිතය ගැන පමණක් සිතන තැනටම පත් වෙමින් ඉන්නවා. නිශ්චිත උත්තර ...
(9) අපිළිවෙල සටහන් - 01 මුතූගේ පන්හිඳ (muthuge panhida) සමහර දේ කියාගෙන කියාගෙන යා හැකිය.. එසේ කිව යුතු බොහෝ දෑ මගේ සිතෙහි පිනුම් ගසයි.. නමුත් ඒවා ලිපි ලෙස එකින් එක තේමාවලට වෙන් කල නොහැක.. එම නිසා අලුත්ම ලේබලයක් ඇරඹුවෙමි.. "අපිලිවෙල සටහන්"..**************************මම ජීවිතය විදිනවද කියලා මම මගෙ හිතෙන්ම ඇහුවා. හිත කියනවා විදින්න කොහෙද වෙලාවක්. ඔයා කැමති කැමති දේ කරන්න ගියොත් මේවා අතපසු වෙනවා.. මට අපේ නෙට්වර්ක් සබ්ජෙක්ට් එකේ ලෙක්චරර් මධුරංග ...

(8) අනාගතේ එයයි මමයි.... මුතූගේ පන්හිඳ (muthuge panhida) *එයා - (තාමත් මුණ නොගැසුණු.)එයා - ප්‍රභා, මට දෙයක් අහන්න තියෙනවා..මම - ම්ම්.. අහන්න.. :)එයා - ඇයි ඔයා මට කැමති උනේ..? අපිට අවුරුදු ගානක් ආදරේ කර කර ඉන්න හම්බ උනේ නැහැ.. පොඩි කාලයක් ආශ්‍රය කරල මැරි කලා.. මෙච්චර කාලයක් ඔයා ඔයාගෙ හිතේ මැවුන කෙනා හම්බ වෙනකන් බලන් හිටියා කියලා කිව්වනෙ.. ඒ මමම කියලා ඔයා අදුර ගත්තෙ කොහොමද.. මම - ම්ම්ම්... ...

(7) පොඩි දූ...., මුතූගේ පන්හිඳ (muthuge panhida) දෝණියේ නුඹ දෙදෙන එකවරමගේ කුස තුළ පැමිණ උන්නාදකින්නට පෙර පැටව් දෑසින්අප්පච්චි නුඹෙ නිවන් වැඩියා..පෙර දිනෙක කෑ බත් පතක රසමතක දින දින දුරස් වූවාටිකෙන් ටික සනුහරේ නෑයොත්නොදැන ගානට අහක බැලුවා..කුස ගින්න කෑ මොර නගද්දීනැගුනු කිරි බිඳ නුඹට පෙව්වාදෝණියේ නුඹ දෙදෙන තුරුළුවරෑ ගණන් මම කඳුළු හැලුවා..කිරිම කිරි සුදු පාට රථයක්දෝණි ඉල්ලා දොරක් ඇරියාහැලි වලං වල පිරුණ හිස්කමනුඹව දෙන්නට කියා කිව්වාගෙවී දස වසරකට ...

(6) මේ හිත මුතූගේ පන්හිඳ (muthuge panhida) එක පාරටම මට අතීතයට යාමේ දොලක් ඇති උනා..අතීතය.. අතීතය.. මගෙ හිත කෑ ගැහුවා.. කොහෙන් යන්නද. එකම පාරයි මේ දැන්ම මට යන්න ඕන නම් යන්න තියෙන්නෙ. ගූගල් පාර.. මම සර්ච් කරා.. පඩුවස් නුවර ගැන ලිපියක් බැලුවා.. මට සීගිරිය මතක් උනා.. දහම්පාසල් අවසාන වසරෙ පොත් ටික ආයෙ කියවන්න තිබ්බ නම් කියලා හිතුනා.. මොකද්දෝ උවමනාවකට හිතට ඒ අතීතයට දුවන්න ඕනෙ උනා.. ඒ ඇයි.හවස ...

(5) සතුට... මුතූගේ පන්හිඳ (muthuge panhida) සතුට.. එක රටක ගොවියෙක් හිටියා. මෙයා බොහොම සතුටින් ඉන්න කෙනෙක්. මුලු රාජධානියෙම ජනතාව අතර මේ සතුටින් ඉන්න ගොවියා ගැන ආරංචිය පැතිරුනා. අන්තිමේ රජතුමාටත් මොහු ගැන ආරංචි වුනා. රජතුමා කුරිරු අයෙක් වෙන්න ඇති. ඒකයි මෙහෙම නියෝගයක් දුන්නෙ.. -->රජතුමා අමාත්‍ය මණ්ඩලයට නියෝග කලා කොහොම හරි මේ ගොවියගෙ සතුට නැති කරන්න කියලා.. ඉතින් එක අමාත්‍ය කෙනෙක් මේ වැඩේ බාර ගත්තා. ඔහුට ඒ සදහා ...
සතුට... මුතූගේ පන්හිඳ (muthuge panhida) සතුට.. එක රටක ගොවියෙක් හිටියා. මෙයා බොහොම සතුටින් ඉන්න කෙනෙක්. මුලු රාජධානියෙම ජනතාව අතş
(4) රෝස Vs දාස් මුතූගේ පන්හිඳ (muthuge panhida) හිමිදිරියෙ පිනි හිරිකඩින් නැහැවුනු දාස්පෙති මල හා රෝස මල... රෝස මල ආඩම්බරයෙන්!ගෙදර හැම Ş

ලොකු අයියා.. මුතූගේ පන්හිඳ (muthuge panhida) කළු යැයි කිව හැකි එකදු කෙස් ගසක් වත් හිසෙහි ඉතිරි වී නැත.. පුළුන් ගුලි මෙන් මුහුන වසා ගත් රැවුල් ගස් අතර මද සිනාවෙන් පිරුනු ඔහුගේ මුව දෙස මා බලා උන්නෙමි.. උකුලෙහි දඟ කරමින් හිදින කුඩා මුනුපුරාට ඔහු රසවත් කථාවක් කියමින් සිටී.. අවුරුදු ගනනකට පසුත් ඒ දෙනෙත් වල දීප්තිය මදකුදු අඩුවී නැත.. එක්වරම ඒ දීප්තිමත් දෙනෙත් මා දෙසට හැරවින.. "සුදු නෝනෙ ...

දුවෙක්! මුතූගේ පන්හිඳ (muthuge panhida) මගෙන් ඔබ ඇහුවොත් ජීවිතේ මම මොන වගේ දේකට ගොඩක් දුක් වේවිද කියලා, මට දුවෙක් නොලැබුනොත් ජී