ඇලවෙන ජීවිත Kolompure "අපෝ මට නම් මේ කලුවරේ ඉදලා එපා වෙලා ඉන්නේ. අතපයත් හිරිවැටිලා වගේ.""මටත් එහෙම තමයි කවදා මෙතනින් එළියට ගිහිල්ලා ලෝකේ දකින්න ලැබෙයිද මන්දා. අපිටත් ලගදිම මෙතනින් පැනගන්න පුළුවන් වෙවි.""ඔයා මේ මොනවාද කියන්නේ, අර එහා පැත්තේ ඉන්න කට්ටිය දැන් කොච්චර කාලයක් මෙහේ ඉන්නවාද? කෝ එයාලටත් එළියට යන්න ලැබිලාම නෑනේ.""ආ අර එහා පැත්තතේ ඉන්න එයාලද? මමත් මේ අහන්නම හිටියේ උන් ඉන්නෙත් ටික දෙනයි ...
2022 ආවා Kolompure නැග්ගොත් පහළ බසින්නේ අහවල් එක පමණක් වු සිරිලංකාවාසින්ටද අන්තර් ජාල අවකාශයේ සැරිසරනා බ්ලොග්වාසි සියල්ලන්ටම සැපත සපිරෙන සතුට සමරන නීරෝගිබව නිරතුරුවම රැදෙනා ලංකා කොඩිය ගසා ගුවන්ගතවු සුප්‍රිම් සැට් සොයා අභ්‍යාවකාශ ගතවු බඩුමිල ගුරුත්වාකරෂණයට යටත්ව යළි බිමට කඩාවැටි ගෑස් කිරිපිටි පෝලිම් දුකින් තොරවන්නාක්වූ සුබ නව වසරක් වේවා...... ...
නැවක් හැදෙන හැටි Kolompure නැවක් හැදෙන හැටි පොඩි විඩියෝ කෑල්ලක් හම්බඋනා. එකත් ඔන්න ඔහේ කොළොම්පුරේටත් ඔබලා දැම්මා. ලොකුවට ඩේටා පුච්චන එකක් නොවේ එහෙනම් බලන්නකෝ.
පළිගු කිරිල්ලී - පස්වන කොටස Kolompure ඊළග නඩු දිනය තෙක්වූ මාසයක පමණ කාල වකවානුව ගෙවීගියේ අඟහිඟකම් වලින් බැට දෙමින්ය. පොරොන්ඳූවූ පරිදි පෙරකදෝරු සිල්වා මහතා රිමාන්ඩ්කර සිටි ජයවීරව ඇප පිට එළියට ගත්තේය. ඇප මුදල් බැඳ කූඩුවෙන් නිදහස්ව පිටව යන්නට ඇවිද එද්දී අනපේක්ෂිත ලෙස උසාවි භූමියේ රැදී සිටි මියගිය ළමයාගේ මව තමාලි හා ජයවීර දැක ඉදිරියට ආවේ බොහෝ කෝපයෙනි. “උඹ නේද මගේ දරුවා මැරුවේ? ඇයි මගේ අහිංසක දරුවාට ...
පළිගු කිරිල්ලී - පස්වන කොටස Kolompure ඊළග නඩු දිනය තෙක්වූ මාසයක පමණ කාල වකවානුව ගෙවීගියේ අඟහිඟකම් වලින් බැට දෙමින්ය. පොරොන්ඳූවූ පරිදි පෙරකදෝරු සිල්වා මහතා රිමාන්ඩ්කර සිටි ජයවීරව ඇප පිට එළියට ගත්තේය. ඇප මුදල් බැඳ කූඩුවෙන් නිදහස්ව පිටව යන්නට ඇවිද එද්දී අනපේක්ෂිත ලෙස උසාවි භූමියේ රැදී සිටි මියගිය ළමයාගේ මව තමාලි හා ජයවීර දැක ඉදිරියට ආවේ බොහෝ කෝපයෙනි. “උඹ නේද මගේ දරුවා මැරුවේ? ඇයි මගේ අහිංසක දරුවාට ...
හෝරස්ගේ දරුවා - දහහත් වන දිගහැරුම Son of Horus - 17 Kolompure පොලීස් ජීප් රිය පසුදින නාරදගේ දෙහිවල වෛද්‍ය පාරේ නිවෙසට පැමිණියේ නියමිත වේලාවටය. පොලිස් නිලධාරින් දෙදනෙකු එම ජීප් රථයේ සිටියායින් නාරද තම මෝටර් රථයෙන් කුමාරිත් කැටුව මඩපාත බලා පිටත්විය. කවුරුත් හමුවිය නොහැකිය කී සුචිත්‍රාට තම නිවසේ දොරගුලු ඇරීමට සිදුවූයේ පොලීසියෙන් පැමිණීමත් සමඟය. නිවස තුළට වැඳ කාලය ගතකිරීමෙන්දෝ හේබාගිය පෙනුමක් ඇගේ තුරුණු රූසපුවෙන් දිස්වුනි. ජීවයෙන් තොර පාරජිත දෑස් වලින් අවට ...
හෝරස්ගේ දරුවා - දහසය වන දිගහැරුම Son of Horus - 16 Kolompure පසුදිනම මහාචාර්යවරයා කුමාරිත් කැටිව පිළියන්දල මඩපාත පිහිටි සුචිත්‍රාගේ නව නිවහන සොයා ගියේය. මේ ගමනට කුමාරි සහභාගිකරගත්තේ කාන්තාවක් වශයෙන් ඇතිවන විශ්වාසය මත සුචිත්‍රාගෙන් යමක් දැනගැනීමට ඇති හැකියාව උපයෝගිකරගැනුමටයි. බොල්ගොඩ ගඟට මායිම්ව බොහෝ නිස්කලංක පරිසරයක පිහිටි නිවෙසේ සුචිත්‍රා මෙහෙකාරියත් සමඟින් ජිවත්වූවාය. ඉතා ආදරෙන් සිටි උපනන්දගේ මරණයට තමන් වගකිව යුතුයි සිතමින් ඈ පශ්චත්තාපවෙමින් පසුවන ...
හෝරස්ගේ දරුවා - පහළොස් වන දිගහැරුම Son of Horus - 15 Kolompure ගාල්ල ටවුමේ සමනල පාලම ක්‍රීඩාංගනය දෙසට වන්නට රිය නැවැත්තු ඔහු බස් නැවතුම්පල දෙසට පියනැගුවේ පියරත්න ඉස්කෝලේ මහත්තයා ගැන තොරතුරක් ලබාගන්නා අටියෙනි. කිහිපදෙනෙකුගෙන් විමසීමෙන් පසුව වැඩි වේලාවක් නොයවා ඉස්කෝලෙ මහත්තයා ගැන දන්නා අඳුනන පුද්ගලයෙකු ඔහුට මුණගැසුනි. “ඔය කියන්නේ අපේ ගාලු සංස්කෘතික හා පුරාවිද්‍යා උරුමයන් සුරැකීමේ සංවිධානයේ සභාපතිවෙලා හිටපු මහත්තයා ගැන වෙන්න ඇති.”“මමනං එහෙම දන්නේ නැහැ.”“ ...
හෝරස්ගේ දරුවා - දහහතර වන දිගහැරුම Son of Horus - 14 Kolompure වත්සලා හමුවීමට නාරද කෑගල්ලේ ඇඳුරාපොත බලා පිටත්වූයේ කුමාරි සමඟින් ය. අත්තිඩියේ තරබාරු කාන්තාවගේ සැකයට බදුන්වීම නිසා මෙවර තම බිරිඳව මේ ගමනට සහභාගිකරවාගත්තේ වත්සලා කුමනාකාරයේ තැනැත්තියක්දැයි නොදන්නා බැවින්ය. ඔවුන් නිවසට ගොඩවදින විටත් ඇය යම් කටයුත්තක් සඳහා කෑගල්ල ටවුමට යෑමට සුදානමින් සිටියාය.“මට වත්සලා එක්ක ටිකක් කතාකරන්න ඕනෙ.”“ඔය මහත්තයා කවුද? පොලීසියෙන්ද?”“මම මහාචාර්ය නාරද බණ්ඩාර, මේ මගේ වයිෆ් ...
හෝරස්ගේ දරුවා - දහතුන්වන දිගහැරුම Son of Horus -13 Kolompure “මේ මොකද්ද මේ මුට්ටිය?”මංජු සුදු මහත්තයාගෙන් ඇසුවේය.“ඔන්න බලාපල්ලා තොපිලා වාගේ ගොන්නු රැලක්. ඉතිං උඹලාත් මෝඩයින් වාගේ මුට්ටියකුත් උස්සාගෙන ඇවිල්ලා.”අමනාපයෙන් සිටි මංජු මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන රංග ඇතුලු සියල්ලන්ටම දෝෂාරෝපණය කරන්නට විය. “තොපිලාත් වටින දේවල් අඳුරන්නේ නැද්ද? මේකෙන් මොන කෙන්ගෙඩියක් කරන්නද බං?” “රංග අයියායි කිව්වේ සේප්පුවේ තියෙන ඔක්කෝම බෑග් වලට දාගන්න කියලා. මේක වටින්නේ නැතිනම් ...
හෝරස්ගේ දරුවා - දෙළොස්වන දිගහැරුම Son of Horus - 12 Kolompure “මේවා කොහෙද පුරාවස්තුවෙන්නේ. පොලීසියටත් පිස්සු. ඔයා කවදාද මේ වර්තාව දෙන්න ඕනේ?”ඈ ෆයිල් කවරය පෙරලා බලා ඇසුවාය.“මේ මැරිච්ච වෙන්දේසිකාරයාට ලොකු ලොකු කන්ටෑක්ස් තිබිලා තියෙනවා. ඒවායින් මේ මර්ඩර් කේස් එක හොයන්න කියලා පොලීසියට ලැබෙන බලපෑම් වැඩියි. ඒ නිසා මේක ඉක්මනටම දීලා දාලා මගේ වැඩක් කරගන්න එක මගේ නුවණට හුරුයි.”“ඔව් ඒකනම් හොඳයි.”ඔහු තේ කෝප්පය තොලගාන ගමන් ෆයිල් කවරයේ වූ විස්තර හා පින්තුර සසඳා ...
හෝරස්ගේ දරුවා - එකලොස්වන දිගහැරුම Son of Horus - 11 Kolompure සිලි සිලි හඬනංවමින් මඳපවනට ලෙලදෙන්නට වූ ඉදිරිපස ගේට්ටු කණු වසා සිටි කලු පැහැති ඉටිකොල රැලි කොඩි ඉහළ සිට පහළට මකුණු දැලක් සේ විසිරී ඇත. අතරින් පතර තාප්පයේ එල්ලුනු පෝස්ටර් නුදුරු දිනකදි වූ සිසු විරෝධතාවයක අතීතය කදිමට කියාපෑවේය. ගේට්ටුවේ සිටි ආරක්ෂක නිලධාරියාගෙන් යමක් විමසා විශ්ව විද්‍යාල භූමියට ඇතුල්වුනු පොලිස් ජීප් රිය මන්දගාමීව ඉදිරියට ඇදුනි. අතරින් පතර තණබිස්සේ රැඳී හුන් හා මාවතේ ...
හෝරස්ගේ දරුවා - දසවන දිගහැරුම Son of Horus - 10 Kolompure එදින රාත්‍රියේ දෙගොඩාහරියාමයේ ස්ටැන්ලි අවදිවූයේ නිවසේ වහල උඩින් බළල් රංචුවකගේ පොරකෑම් හා කෑගැසීම්වල ශබ්දයෙනි. මූසල හඬකින් ඇසෙන කෑගැසීම් ස්ටැන්ලිගේ සුව නින්ද බිඳහෙලීය. තොල කට වියලී දිය පිපාසයක් දැනුනායින් නිදි ඇඳෙන් බිමටබට ස්ටැන්ලි වතුර බීමට පැන්ටි්රය දෙසට පිය නැගුවේ නිවසේ විදුලි පහන් දැල්වීමට සිතට නැගුනු අලසකමත් තමාට හුරුපුරුදු නිවසේ යාමට ඊමට එළියක් අනවශ්‍ය යැයි ඔහුට සිතුණු නිසාත්ය. එහෙත් ...
හෝරස්ගේ දරුවා - නමවන දිගහැරුම Son of Horus - 9 Kolompure වේගය පාලනය කරගත නොහැකිවුනු පිම්මේ ආ හොර හරක් පවාගත් ලොරියක් ගුණසිරිගේ වෙළද සැල තිබූ නිවසේ ගේට්ටු පලු සුනු විසුනු කරමින් එතැන රැදි හුන් ගුණසිරිද තලා මිරිකා දමා මිදුල මැද තිබූ අඹ ගසේ හැපී නතරවී තිබුනි. තම පියාගේ අවසන් කටයුතු සදහා ලංකාවට ආ අසේල හා අමිලද තීරණය කළේ තමන් කවුරුත් ලංකාවේ නොසිටන බැවින් ඔවුන්ගේ රටට අම්මාව රැගෙන යාමයි. වයලට් එකහෙලාම විරුද්ධවූවත් ...
හෝරස්ගේ දරුවා - අටවන දිගහැරුම Son of Horus - 8 Kolompure වැස්ස එකසීරුවට ඇදහැලෙන්නට ගත්තේ තද කරගෙන හිටි සියලු දුක්ඛදෝමනස්සයන් පිටකරන්නට සැරසෙනවා මෙනි. තහඩු මඩුවේ ටකරං උඩට වැටෙන වැහිබිංදු විශාල ගෝසාවක් නගමින් බිමට ඇඳවැටී ගමන් කළේ දෙපාවලට පෑගී පොඩිවුණු තණබිස්සේ දුඹුරු පැහැ මඩකඩිති සාදමින්ය. තවත් එල්ලීගෙන ඉන්නට බැරියැයි කියන්නාක් මෙන් සිටින විවිධ ආයතන වලින් එල්ලු සුදු පැහැති ශෝක ප්‍රකාශ බැනර් තෙතබරිත කඩා හැලෙන්නට ආසන්නය. හිරිකඩට තෙමෙමින් බුලත් හෙප්පුවේ ...
කොළොම්පුරේ නගර සභාව Kolompure කොළාම්පුරේ නගර සභාව කියන්නේ ලංකාවේ වසර 150 ක ඉතිහාසයක් තියෙන පැරණිතම හා ප්‍රමුඛතම පලාත්පාලන ආයතනය කියලා ඔයාලා දන්නවාද? ඔන්න මම කොළොම්පුර සවාරියෙන් යන්න හදන්නේ කොළඹ නගර සභාව දිහාවටයි. එකතුවෙන්න මාත් එක්ක නගර සභාවේ අතීතයට ගොඩවැදිලා එන්න. බි්රතාන්ය අධිරාජ්‍යයේ පාළනයට යටත්වෙලා තිබුන අපේ රටේ ඇතිවෙච්චි කැරලි හා විරෝධතා නිසා යම් තරමකට හරි ස්වයං පාලන ක්‍රමයක් ලබාදෙන්නට බි්රතාන්යයන්ට අවශ්‍යවෙලා තිබුණා. එ් නිසා ...
කොළඹ නැව් තටාකාංගනය Kolompure ඔන්න අද මම යන්න හදන්නේ කොළඹ නැව් තටාකාංගනය පැත්තේ එන්න මාත් එක්ක කොළොම්පුර නැව්තටාකාංගනයේ අතිත තොරතුරු දැනගෙන එමු. බි්රතාන්ය පාලන කාලය තුල අප රටේ වැවිළි කර්මාන්තය සීඝ්රයෙන් ඉහළ යන්න ගත්තා. එ් නිසා ඇතිවුනු අපනයන වෙළඳපොල හින්දා ශ්‍රී ලංකාව තුල හොඳ වරායක අවශ්‍යතාවයක් ඇතිවුනා. මේ නිසාම පෙරදිග නැව් මාර්ගයේ සන්ධිස්ථානයක්වු කොළඹ වරායේ අලූතින් දියකඩනයක් එහෙම හදලා වරායේ ඉඩකඩ පුළුල් කරගත්තා. ක්‍රමක් ...
රජගෙදර Kolompure සියවසක් පමණ සාමාන්‍ය මහජනයාට විවෘත නොවුනු කොළඹ කොටුවේ පිහිටි රජගෙදර නොහොත් ජනාධිපති නිල නිවස පසුගිය මාසයේ දින කිහිපයක් පළමුවතාවට මහජනයාට නරඹන්න අවස්ථාව උඳාවුනා. පසුගිය යුද සමයේ රජගෙදර ලඟින්වත් යන්න ලැබුනේ නැති හින්දා මමත් ඉතිං මගේ දඬුමොනර යන්තරේ කොටුවේ නවත්තලා පොලිමට එකතුවූනා. මේ රජ ගෙදර ඉතිහාසය හොයාගෙන යද්දි 18 වන සියවසේදි ගොඩනංවන ලද මේ සුවිශාල මන්දිරය තම වාසස්ථානය කරගෙන හිටියේ ලංකාවේ ...
බේරේ වැව Kolompure කාලෙකට ඉස්සර බේරේ වැව ගැන නම කියනකොටම කවුරුත් නහය වහගත්තා. පසුගිය කාලේ බේරේ වැව හාරලා වැව රවුම සුද්ද බුද්ද කරලා මැද තියෙන දුපතේ අලංකාර රවුම් වහලක් එක්ක එ් දුපතට යන්න එන්න එල්ලෙන පාලමකුත් දැම්මාට පස්සේ නහය වහගත්තු උදවියටත් ජපන් ජබර හැදිලා කුණු වලින් පිරිලා එහෙම ගඳ ගහපු කාලයක් තිබුණා කියලත් අමතකවුනා නේද? එත් ආදිකාලේ බේරේ වැව කියන්නේ සුද්දෝ සුද්දියෝ වසඟයට ...
කොළොම්පුරේ නම හැදුන හැටි Kolompure කොළොම්පුරේ ගැන කතා කරන කොට අපිට මුලින්ම කතාකරන්න වෙන්නේ කොළඹට නම හැදුන හැටි. රාජායවලියේ කොළඹ ගැන සඳහන් වෙන්නේ කලන්තොට සහ කැලණි ගම්තොට කියලා. කොළඹ යන වචනය හැදුනේ කොළොන් ගස් විශේෂයක් මුල්කරගෙන කියලත් කියනවා. පාලි භාෂාවෙන් කදම්බ ලෙසින් හඳුන්වන්නේ කෙළොන් ගසයි. එක සිංහලට බිදිලා එනවිට කොළඹ නම්වූවා විය හැකියි. සමහරවිට කෙළොන්නාව දෙසින් ගලාගෙන ආපු කොළොන්නා ඔය නම් ගංගාව කොළඹ වාරය මැද්දෙන් ...