හෝරස්ගේ දරුවා - විසිතුන් වන දිගහැරුම Son of Horus - 23 Kolompure පොලීසියට අවශ්‍යය කරන පුද්ගලයෙකුවූ සුදු මහත්තයා මිතුරෙකුගේ සෙවනගල ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් සිටියදී අත්අඩංගුවට පත්වෙන්නේ මේ අතරතුරේදීය. කොළඹ රැගෙන ආ ඔහුව පොලීස් ප්‍රශ්න කිරීම් වලින් පසුව රංග හා එක්ව ස්ටැන්ලිගේ නිවස කොල්ලකෑ බවත් බඩු සැඟවූ ස්ථානය රංග හා තමා ඇරෙන්නට වෙනත් කිසිවෙකු නොදන්නා බවත් පාපොච්චාරණය කළේය. භාණ්ඩ සඟවා ඇත්තේ තම මිත්තනියගේ නිවසේ බව කියූ බැවින් විශේෂ පොලීස් කණ්ඩායමක් ...
හෝරස්ගේ දරුවා - විසිදෙවන වන දිගහැරුම Son of Horus - 22 Kolompure විශාල ප්‍රමාණයේ ජනාධිපතිතුමාගේ ආලේඛ්‍ය චිත්රයකින් අලංකාර වී තිබුන අති සුබෝපභෝගි ගෘහභාණ්ඩ වලින් සමන්විත වායුසමනය කළ සීත කාමරයේ ඇමතිතුමාගේ මේසයට ඈතින් තිබූ සැප පහසු සෝපාවක නාරද හා පියරත්න අසුන් ගත්තෝය. එදින උදෑසන අටහාමාර පමණ වන විට බත්තරමුල්ලේ සුවිසල් ගොඩනැගිල්ලේ අටවන මහලේ වූ අමාත්‍යංශයට පිවිස ලේකම්තුමා හමුවූ ඔවුන්ව කිසිදු පමාවකින් තොරව ඇමතිතුමාගේ කාමරය වෙත රැගෙන ගියේ ඇමතිතුමා බලාගෙන සිටින බව ...
හෝරස්ගේ දරුවා - දහනම වන දිගහැරුම Son of Horus - 19 Kolompure කතාබස් කරගත් ලෙසම පියරත්න දෙහිවල හන්දියෙන් බසයෙන් බසින විට උදෑසන අටට පමණ විය. ඒ වන විටත් දෙහිවල මංසන්ධියේ ගුවන් පාලම යටටවන්නට තම මොටර් රථය නවතාගෙන ඔහු එනතෙක් නාරද මඟ බලාගෙන සිටියේ වෛද්‍ය පාරේ වූ තම නිවෙසට කැදවාගෙන යාමටය. කුමාරි පියරත්න මහත්තයාව ඉතා සාදරයෙන් පිළිගත්තාය. උදෑසන ආහාරයෙන් පසු සාකච්ඡාවට ඔවුන් එක්වූහ.“නාරද මහත්තයා කිව්ව හෝඩුවාව නොවෙන්න මම තාමත් ගාල්ල පීර පීර මේ ...
හෝරස්ගේ දරුවා - දහඅට වන දිගහැරුම Son of Horus - 18 Kolompure එස් අයි කරුණාපාල පැමිණ සිටියේ එස් එස් පි මනෝජ් වෙත වැදගත් ආරංචියක් රැගෙනය.“සර් අතුරුගිරිය පොලිස් එරියා එකෙන් මර්ඩර් කේස් එකක් වාර්තාවෙනවා. ඒත් එක්කම තව පුද්ගලයෙක් අතුරුදහන්වෙලා කියලා පැමිණිල්ලකුත් ලැබිලා තියෙනවා.”“එහෙනම් ඒ ගැන මට ඉක්මනටම සොයලා බලලා වාර්තාකරන්න. අපේ ටීම් එකක් එහෙට යවන්න. ඒ ගමන්ම ඒ පොලීසියෙන් විස්තරත් දැනගෙන එන්න.”“හොඳමයි සර්.” අතුරුගිරිය ප්‍රදේශයට ගිය එස් අයි කරුණාපාල ඇතුළු ...
හෝරස්ගේ දරුවා - විසිඑක් වන දිගහැරුම Son of Horus - 21 Kolompure දෙදිනකට පසු උදෑසන තේ පානය කරන අතරේදි පුවත්පත අතට ගත් නාරද සිරස්තල පමණක් උඩින්පල්ලෙන් කියවා දැමුවේ පසුව කියවීමේ අභිලාසයෙනි. “ස්ටැන්ලි වික්රමපාල ඝාතකයා පොලිස් වෙඩි පහරින් මරුට”නාරදගේ දෑස් අදහාගන්නට නොපුළුවන් විය. ඔහු තවත් වරක් හොඳින් සිරස්තලය කියවා බැලුවේ තමාට වැරදීමක් වීද යන්නයි. හේ ඉක්මණින් කුමාරිට හඬගසා කතාකළේ පත්තරේ තිබූ වැඩි විස්තරේවත් නොකියවමින්ය. “කුමාරි මේ බලන්න.”“ඇයි?”“ඇයි කිය කිය ඉන්නේ ...
හෝරස්ගේ දරුවා - විසි වන දිගහැරුම Son of Horus - 20 Kolompure සිමෙන්ති පොළවෙන් නැගෙන සීතල පරයා ඉන් නිකුත්වෙන දැඬි මුත්‍රා දුගඳ නාසයට තදින් දැනෙන්නට වූයෙන් බිම වැතිර හුන් කපිල හිමිහිට හිස ඔසවා බැලීය. කිහිපදෙනෙක් තමාව බලහත්කාරයෙන් වෑන් රථයක දමාගෙන එහි බිම හොවා ඔවුනගේ දෙපාවලින් අනිමින් රැගෙන ආ හැටි ඔහුගේ මතකයට නැගුනි. අපරාධ විමර්ශන කොට්ඨාසයේ විශේෂ ඒකකයක් මගින් රැගෙන ආ බව නොදත් හෙතෙම සිතුවේ විරුද්ධ කණ්ඩායමක ගොඳුරක් වී ඇතිබවය. ආන්තරාවක රතු එළි ...
හෝරස්ගේ දරුවා - හතරවන දිගහැරුම Son of Horus - 4 Kolompure නිවසේ ඉදිරියෙන් තාරපාර හරහා ඇද ඇති කොහුලණුවේ එල්ලුණු කහ පැහැගැන්වුණු සුදු කොඩි දෙක අවු වැසි වලින් නිරුපද්‍රිතව කඩින් කඩ හමන මඳ සුළගට ලෙලදෙයි. තරුණ කළ හැඳුනුම්පතට ගත් ඡායාරූපයකින් හැඩවී නිවස දෙපස ලයිට් කනුවල ඇලවුනු පියසෝම රත්නායකගේ මරණ දැන්වීමේ කොළවල උඩින් ගෑවුණු පාප්පවලට ඇල්ලූ කළු පුස් පැල්ලම් වියළී ගොසිනි. විමලා හා පියසෝමගේ මංගල ඡායාරූපය අනෙක්පස හැරවී බිත්තිය දෙස බලාගෙන ඉඳියි. සාලයේ කොනක ...
හෝරස්ගේ දරුවා - සත්වන දිගහැරුම Son of Horus - 7 Kolompure සුචිත්‍රාද හොර බැළලියක මෙන් ඔහු පසුපසින් ඇදීගියේ අවට කිසිවෙකුට තම මුහුණ නොපෙනෙනු පිණිස හිස බිමට නැඹුරු කරගනිමින්ය. කාමරයට ඇතුලුවූ වහාම කාමරයේ දොර වසාදමා අගුල්ලූ ඔහු වායු සමීකරණයේ රිමෝටය ගෙන එය ක්‍රියාත්මක කරවීය. අන්දමන්ද ලීලාවෙන් තවමත් කාමරයේ මැද සිටගෙන කාමරයේ වටාපිටාව දෙස නෙත් යොමු කරමින් සිටි සුචිත්‍රාව දුටු ඔහු සෙමින් ඇගේ පිටුපසින් පැමිණ තරයේ වැළඳ ගත්තේය. එකවරම සිදුවූ දෙයින් තිගැස්සීමකට ලක්වූ ...
හෝරස්ගේ දරුවා - සයවන දිගහැරුම Son of Horus -6 Kolompure රාත්‍රි හතට පමණ ඔවුන් ලයිට් හවුස් හෝටලයට ගොඩවදින විටත් සාදය ඇරඹී තිබුනි. අනෙක් යෙහෙළියන් මෙන්ම කාන්තා සංගමයේ සාමාජිකාවන්ද මිල අධික ඇඳුම් මොස්තරවලින් සැරසීගෙන සිටියහ. සුචිත්‍රාගේ කාන්තා සංගමය පමණක් නොව තවත් සංවිධාන කිහිපයක පිරිමි සාමාජිකයන්ද අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානයකින් සංවිධානය කරතිබූ මෙම සුහඳ හමුවට සහභාගිවී තිබුණි. ඔවුහු කාණ්ඩ ගැසී මත්පැන් වීදුරු අතැතිව ඉංග්‍රීසියෙන් හා සිංහලෙන්ද ...
හෝරස්ගේ දරුවා - පස්වන දිගහැරුම Son of Horus - 5 Kolompure නොබෝදිනකින් උපනන්ද මහතාගේ උපකාරයෙන් නිමාලිට හික්කඩුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක පුහුණුවන පිළිගැනීමේ නිලධාරිනි රැකියාවක් ලැබිනි. නිමාලි හමුවීමට පියසෝමගේ නිවසට උපනන්ද මහතා යළි ගියේ ඇගේ නව රැකියාව කෙසේදැයි දැනගැනීමට හා පවුලේ තොරතුරු කෙසේදැයි විමසා බලන අටියෙනි. විමලා හා නිමාලි විසින් ඔහුව සාදරයෙන් පිළිගෙන රැකියාව ලැබුණු බව පැවසීමට නොහැකිවීම ගැන කනගාටු වුහ. “ඉතිං ළමයෝ දැන් වැඩ එහෙම ලේසිද?”“ ...
කොළොම්පුරේ නිර්මාණ හොරකම් කළ රන් FM කලාගාරය Kolompure මාගේ කාර්යාලයේ කුඩා ගුවන් විදුලියක් තබාගෙන අනෙක් සගයන්ට බාදාවක් නොවන අයුරින් ගිතයන්ට සවන්දීම කරගෙන යන්නේ කාලයක සිටයි. එය රැකියාවේ තිබෙනා අධික වෙහෙස පීඩනය ආතතිය නිවා මනසට සැහැල්ලුවක් ගෙනෙනා බැවිනි. උදේම දමන එය යළිත් මා සේවයෙන් මිදි එනතෙක් නොනවත්වා ක්‍රියාත්මකවන නිසා එහි යන සියළු දෑ රැකියාව අතරතුර දෙසවනට වැටෙයි. පලකට නැති වැඩසටහන් මෙන්ම නපුංසක හඩින් කතාකරනා ගිරාපොතක නිවේදනයන් නැති පැරණි හා ...
සමුගත් ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨම ගායිකාව Kolompure බොදු ගීයෙන් රසික හදවත් වලට සමිපවුන ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨම ගායිකාව ලෙසින් වැජබෙන ගීත කොකිලාව අපේ‍්‍රල් මාසේ දෙවනිදා උදෑසන අපෙන් සදහටම සමුගත්තා. ඇය තමයි විවියන්ද සිල්වා බොරලැස්ස. විවියන්ද සිල්වා බොරලැස්ස කියුවිටම බොහෝ දෙනෙක්ට මතක්වෙන්නේ බොහෝ ජනප්‍රිය "දුර පේන තැනිතලා "ගීතයයි "නංගී නංගී රූපිකා" ගීතයයි තමයි. විවියන් ගැයු ඇගේ බොදු ගීත අද දක්වාම රසික හදවත්වලට සමිපයේ පැවතීමේ වාසනාවත් දශක ගනනාවක් ඈ තිස්සේ ...
මඩින් මිදි උඩට මතුව ආ නෙළුම්යායේ සුපිපුනු නෙළුම් අතරේ Kolompure මාර්තු මාසේ කොළොම්පුරයා විශේෂයක් වෙන්නේ කොළොම්පුරයාගේ විතරක් නොවෙයි පුංචි කොළොම්පුරයාගේත් උපන්දිනයත් යෙදෙන්නේ මාර්තු මාසෙයි. ඒ නිසාම මාර්තු මාසේ මගේ ජීවිතේට බෙහෝම සමිපයි. මාර්තුවල නෙළුම්යායත් දිය අද්දර ඒ කියන්නේ වොටර්ස් එජ් එකේ තියනවා කිව්ව දවසේ ඉදන් බලාගෙන හිටියේ ඒ කට යන්න තමයි. සම්මාන වලට නිර්දේශවල ලැස්තුව දැක්කාම කොළොම්පුරේ නිර්දේශ තුනක තිබිමත් සතුට ති්රබල් වුනා. සම්මානය ලැබුනත් නොලැබුනත් ඔන්නසිදුවෙනවා සැමට ජය පැරදුම ...
ඔට්ටුයි ඔයාලට පුලුවනි......... Kolompure ඔන්න කොළොම්පුරේට පරන පින්තූරට ටිකක් ලැබුනා. අපේ කොළොම්පුරේට ගොඩවදින නෝනලා මහත්තුරුන්ට පොඩි අභියෝගයක් දෙනවා පුළුවන්නම් කියමු මේ කොහේද කියලා. තම තමන්ගේ මතක ශක්තිය ඉතිහාසය ගැන තියෙන උනන්දුව එහෙම උරගාලා බලමු. මේ පින්තූර ටික බලලා මේ කොහේද කියන්න ලේසියෙන් පුළුවනි. එහෙනම් ඔන්න මොළේ වටේ බැදිලා තියෙන දුවිලි මකුණු දැල් එහෙම කඩලා පරන අතීතේ අවුස්සලා මේ කොහේද කියලා කෙමෙන්ටුවක් විදිහට දාන්න. ඔට්ටුයි ...
අ සම්මත වැලැන්ටයින් Kolompure සුසුමක් සේ සමුගෙන පැතු රුව ගියදිනේරිදවයිද විරහව සැඟවි හදවත කොනේඑක්කර බැඳුනේදෑඟිලි රන්හුයෙන් නිවිය හැකිද හද ගිනි අත වත්කල පැනින්සිත් බැඳි ආලයකෙලෙසක සැඟවන්නටඔබ මා හමුවන දිනකදී යළි අප අද හදවත අයදි සෙනෙහස පුබුදාලන්නට ආලනුරාවන්දෙනෙත් වසා මුලූ ලොවට හොරෙන් ...
පත්තර ලෝකයේ රජකල ටයිම්ස් මන්දිරය Kolompure කොළොම්පුරේ පත්තර ගැන මීට ඉස්සර ලිපියක් කතාකරා. මෙවර කොළොම්පුරෙන් කතාකරන්න යන්නේ කලකට ඉස්සර ලංකාවේ පත්තර ලෝකයේ දැවැන්ත පුවත්පත් සමාගමක්වු ටයිම්ස් සමාගම ගැනයි. කොළඹ ටයිම්ස් මන්දිරය තමයි එදා ලංකාවේ පත්තර මහගෙදරවුනේ. 1846 අගෝස්තු මාසේ 11 වෙනිදා තමයි සිලොන් ටයිම්ස් පත්තරේ කලඑළි බහින්නේ. පස්සේ කාලේක මේ සිලොන් ටයිම්ස් පත්තරේ ටයිම්ස් ඔෆ් සිලොන් නමින් වෙනස් වෙනවා. මේ පත්තරේ මුලින්ම පටන්ගන්නේ ඉහළ චැතැම් විදියේ ...
නිතීඥ ජොන් ද සිල්වා ලියු නුර්ති ගී Kolompure නිතීඥ ජොන් ද සිල්වා මහතා කියන්නේ අපේ රටේ ෂෙක්ස්පියර්, සිංහල නාට්‍යයේ පියා, ලංකා කාලිදාස යන විරුදාවලීයන් ගෙන් හැඳින්වුනු කලාකරුවෙක්. අපේ කොළොම්පුරෙන් මීට පෙර ඔහු ගැන ලිපියක් පළවුනා. එය මෙතැනින් බලාගන්න පුළුවනි. එහෙනම් දැන් මොනවාද ඔහු ගැන කතාකරන්න යන්නේ? මෙවර අපේ කොළොම්පුරේ ලිපිය සකස්වෙන්නේ අපේ කලා ලොවේ අදටත් නිතරම කියැවෙන එතුමා රචනා කරන ලද නුර්ති ගීත ගැනයි. මේ ගීතයන් ඔයාලත් හොඳට ...
අමනකම Kolompure විදමින් දහදුක් දරුවන් තිදෙනෙකු හැදුවා තුටින්කුසයට ආවනේ සිව්වෙනියෙකුත් නොදනිම ඉතින් ඇතුල්වුනෙමි කෑගලූ රෝහලට පෙරදිම ලෙසින්කොල්ලෙකු වැදුවා හතරවෙනියාට මගේ කුසින්දරුවා මගේ තනක එල්ලිගෙන බොයි කිරි නිරතුරුවාට්ටුවේ මිසී නෝනලා දක්වයි කරුනාව පියකරුතවදරුවන් හදන්නට එපා අම්මාට වෙයිනේ අනතුරුවදන්නට නෙවෙයි වඳ සැත්කමක් කෙරුවොත් නිරතුරුදොස්තර හදයි එල් ආර් ටි බලයෙන් කරන්නට මම කැමති නෑ මහත්තයෝ එවැනි දේ හිතන්නටවැලේ ගෙඩි බර වැලට වැඩි නෑ තව දරුවන් ...
පාර පනින කොළොම්පුරේ මී හරක් Kolompure කොළොම්පුරේදි පාර පනින මීහරක් දැකලා නැද්ද? හැමදාම කොළොම්පුරයට රැකියාවට එන යන මට නම් මේ මීහරක් රැල දිනපතාම හමුවෙනවා. දන්නවාද මේ මිහරක් වැඩියෙන් ඉන්නේ වැල්ලවත්තේ කියලා? ඔව් වැල්ලවත්තේ තමයි. ආ තවත් එකක් දැන් ගොල්ෆෙස් එක ලගිනුත් චිනෙන් ඉල්ලංකාවට ආපු චින මීහරක් පාර පනිනවා. උදේට ගියොත් බලාගන්න පූලුවනි. උනුත් දැන් මේ අම්මටසිරි ඉල්ලංකාවේ ශ්‍රේෂ්ඨ පුරුදුවලට ඉක්මනටම පුරුදුවෙලා. හැබැයි මේ මීහරක් මඩ ගාගෙන ...