බිය ගන්වා වීරයන් වීමේ කලාව - වික්ටර් අයිවන් Lanka Journalist වික්ටර් අයිවන්අතුරලියේ රතන හිමියන්ගේ ‘වස විස නැති රටක්’ යන තේමා පාඨය යටතේ කරළියට ගෙනා කෘෂිකර්ම වැඩසටහන දැන් බලවත් විවාදයට හේතුවී තිබෙන වැඩසටහනක් බවට පත්වී තිබේ. මුලදී මෙම වැඩසටහන ගැන ප්‍රශංසා හැර විවේචන නොතිබුණි.විජේවීරගේ ආදර්ශයඑය මහජන මනසේ ලොකු භීතිකාවක් ඇති කොට ඉන්පසු මහජන අනුකූලතාව දිනාගැනීමට හැකිවන ආකාරයට සැලසුම් කළ වැඩසටහනක් ලෙස සැලකිය හැකිය. ඒ අර්ථයෙන් එය 71 කැරැල්ල සඳහා විජේවීර කරළියට ...
ඊළාම්වාදීන් නොදුටු, යාපනය රාජ්‍යයේ අවසාන ජවනිකාව Lanka Journalist * සංකිලි රජු ගැන ඇත්ත කතාව හංගලා* මීගපුල්ලේ ආරච්චි දොන් ලුවිස් නමින් බෞතිස්ම වෙයි* උඩරට රජුට යාපනයේ උරුමය ලැබුණු හැටිපෙරියපිලි රජු මහ බණ්ඩාර විසින් මන්නාරමට පහර දීමෙන් පෘතුගීසීන් පරාජය කිරීමට උත්සාහ කළත් අවසානයේ පරාජය හිමි වූයේ පෙරියපිලි රජුටයි. ඔහුගෙන් අනතුරුව ඔහුගේ බාල පුත් එදිරිමානසිංහ රජකමට පත් විය. සටන් බිමේ වැටී සිටි මෙම බාල කුමාරයා ගෞරව සම්ප්රයුක්තව පිළිගෙන රජ බවට පත් ...
සයිටම් වෙඩිතැබීම ආණ්ඩුවේ සැලැස්මක්ද?, ගවේශණාත්මක මාධ්‍යවේදීන්ගේ කවය Lanka Journalist පසුගිය පාලන සමයේ අපරාධ ලෙස කරළිගතවූ සිදුවීම් නැවත විගඩම් ලෙස සමාජය මත දිග ඇරෙමින් ඇත. විගඩමකට සීමාව ඉක්මවා ලබාදෙන ප්‍රචාරය මගින් කියවෙන්නේ එය දේශපාලන අපරාධයක පූර්ව සැලසුමක් බවය. සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්නට වෙඩි තැබීම හෙවත් වෙඩි තබා ගැනීම දේශපාලන අපරාධයක් සදහා පූර්ව සැලැස්මක් සහිතව නටා පෙන්වන ලද විගඩමක් බව සිදුවීම් පෙලගැස්මට අනුව හදුනාගත හැකිය. එම වෙඩි තැබීමට ...
බදුර්දීන්ගේ මාධය හමුවේදී මාධ්‍යවේදීන්ට බූරුවෝ යැයි බැණ වදී (සංස්කරණය නොකළ දර්ශන) Lanka Journalist විල්පත්තුවේ වන විනාශයක් සිදුවන්නේ නැතැයි පවසමින් ඇමති රිෂාඞ් බදියුදීන්ට පක්ෂව ඊටය් දිනයේ සූදානම් කර තිබූ මාධ්‍ය හමුවකදී දැඩි උණුසුම් තත්වයක් ඇති විය.පුරවැසි බලය සංවිධානයේ සාමාජිකයින් වූ සමන් රත්නප්‍රිය, ගාමිණි වියන්ගොඩ ආදීන් මාධ්‍යවේදීන්ගේ නිර්ධය ප්‍රශ්න කිරීම් හමුවේ දැඩි අසීරුතාවයට පත් වනු පෙනින.ඇමති බදියුදීන්ගේ කාර්ය මණ්ඩල පිරිස්ද එම අවස්ථාවට එක්ව සිටි අතර ඉන් ඉන් එක් පුද්ගලයෙකු හා මාධ්‍යවේදීන් අතර සිදුවන්නට ගිය ගුටිබැට ...
මාධ්‍යවේදී රිල්වාන් මුහුද මැදදී ඝාතනය කරයි Lanka Journalist මාලදිවයිනේ මාධ්‍යවේදී අහමද් රිල්වාන් අබ්දුල්ලා මුහුද මැදදී ඝාතනය කර ඇතැයි අනාවරණය වී තිබේ. ආණ්ඩුවේ වංචා-දුෂණ සම්බන්ධයෙන් හෙළිදරව් කළ ඉදිරිපෙළේ මාධ්‍යවේදියෙකු වූ ඔහුව පැහැරගනු ලැබුවේ 2014 අගෝස්තු මාසයේදී ය. ඉස්ලාමීය සටන්කාමීන් විසින් මේ ඝාතනය සිදු කළ බව මීට පෙර සඳහන් විය. ආණ්ඩුවේ අවශ්‍යතාව මත ඔවුන් රිල්වාන් ඝාතනය කරන්නට ඇතැයි දැන් සැක පහළ වී තිබේ.එහෙත් ජනාධිපති කොමිසමක් !මාලදිවයිනේ ඝාතන සහ අතුරුදන්වීම් ...
දොරවල් කඩාගෙන මිනිස්සු ආපු අතීතයට ගමනක් ....චින්තන ජයසේන ගැන අතීත මතක Lanka Journalist විමලනාත් වීරරත්නමම දැන් පදිංචිය දෙල්ගොඩ සියඹලාපෙ කියන හරියෙ. මීට ටික කාලෙකට කලින් දවසක් ඔන්න මම ? බෝවෙලා අඩියකුත් ගහලා බස් නැතුව පයින්ම ගෙදර යනවා. මගදි තව දෙගොඩහරියෙ වයසෙ මනුස්සයෙක් හම්බ වුණා. මිනිහත් ටිකක් බීලා හිටියෙ. කයියක් ගහගෙන යමු කියලා දෙන්න එක්ක දැන් වැනි වැනී එනවා. නොයෙක් දේවල් කතා කර කර යන ගමන් මිනිහා මගෙන් නම ඇහුවා. මං කිව්වා චින්තන ජයසේන ...
මැතිවරණ ඉතිහාසයේ රස මුසු තැන් Lanka Journalist ඩොනමෝර් ආණ්ඩුක්රමය යටතේ 1931 දී ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටවනු ලැබූ අතර ඊට පෙර සියවසක් පමණ ක්‍රියාත්ම වූයේ ව්‍යවස්ථාදායක සභාවන්ය. 1921 වන විට ව්‍යස්ථාදායක සභාව නිලලත් මන්ත්‍රීන් 14 දෙනෙකුගේ හා නිල නොලත් මන්ත්‍රීන් 23 දෙනකුගෙන් යුක්ත විය. නිලලත් මන්ත්‍රීන් සියල්ලෝම විදේශිකයෝ වූහ. සෙසු මන්aත්‍රීන් තේරීමත් පත්කිරීමත් සිදු වූයේ වාර්ගික පදනමකින් මිස පළාත් හෝ කොට්ඨාස නියෝජන වන පරිද්දෙන් නොවේ. පසු කාලයේ ...
මාධ්‍යවේදීන්ගෙ ප්‍රශ්න හමුවේ හිටපු ඇමතිවරුන්ගේ උත්තර..... GL Peiris & Bandula Gunawardena Lanka Journalist
නිදහස් චතුරශ්‍රය අසලදී මියගොස් සිටී රජීව් ජයවීරගේ අවසන් ලිපිය! Lanka Journalist කොළඹ 07, නිදහස් චතුරස්‍රය ආසන්නයේ තිබි පුද්ගල මළ සිරුරක් අද (12) උදෑසන 6.45 පමණ පොලිසිය විසින් සොයාගෙන තිබිණ.එසේ මියගොස් සිටි 64 හැවිරිදි පුද්ගලයා තමන්ගේ මරණයට පෙර සිය සහෝදරයාට ලියන ලදැයි කියන අවසන් ලිපියක් පොලිසිය විසින් සොයා ගෙන ඇත. තමන් විසින් මෙවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් සමාව අයදින බවද එහි සඳහන් කොට තිබේ.පොලිසිය පවසන පරිදි එම ලිපියේ ඇති කරුණු අනුව තමන්ට ඇතිවී ...
සිංහල ජනතාවගේ මුස්ලිම් නායකයා Lanka Journalist මුස්ලිම් සංගම් සමුළුවේදී සිංහල රජ බස කරවීම සඳහා විශාල සටනක් කළේය. සිංහල රාජ්‍ය භාෂාව විය යුතු බව ප්‍රථමවරට නගර සභාවකින් යෝජනාවක් සම්මත කළේ බාකීර් මාකාර් නගරාධිපතිතුමාය. ඔහුගේ ඒ අරගලය සිංහල රජ බස කරවීම සඳහාය.බේරුවල මරදාන ගමේ "හකීම් විලා" නිවසේ විසූ අභිමානවත් වෙද පරපුරෙන් බේරුවල ජනතාවට සිදු වූ සේවාව සුළු පටු නොවේ. ජාති ආගම් භේදවලින් තොරව කළ මහජන සේවාව නිසා මේ ...
ජනමාධ්‍ය විද්‍යාලයේ පාඨමාලා සම්බන්ධීකාරකට පහරදීමට හමුදාවේ දෙදෙනා 26දා තෙක් රිමාන්ඩ් Lanka Journalist ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ පාඨමාලා සම්බන්ධීකාරකවරයාව සිටි මාධ්‍යවේදී නාමල් පෙරේරා මහතාට පහරදී පැහැරගෙන යෑමට තැත් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනාගත් සැකකාර යුද හමුදා සෙබළුන් දෙදෙනකු මෙම 26දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (12දා) නියෝග කළාය. එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත දෙවැනි හා තෙවැනි සැකකරුවන් එසේ ...
දෙරණ තහනමට චෝදනා 05 සහ දෙරණ දුන්න උත්තරය Lanka Journalist ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයක් විකෘති කරමින්, වරින් වර වාර්තා කළ බව කියන සිද්ධියකට අදාළව දෙරණ මාධ්‍ය ජාලයට එරෙහිව සිදුකළ ස්වාධීන පරීක්ෂණයකින් එම මාධ්‍ය ජාලය චෝදනා 05කට වරදකරු බව තහවුරු වී තිබේ.මේ නිසා ආයතනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පෙර නිදහසට දින 14කට පෙර කරුණු දක්වන්නැයි ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා විසින් දෙරණ ආයතනයේ ප්‍රධානියා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ...
ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් CIDය සොයා ගනී Lanka Journalist සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ, ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සිදුකල කණ්ඩායම කවුදැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දී තිබේ.ඒ, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ ප්‍රකාශයක් පදනම් කරගනිමිනි.මේ අනුව ලසන්ත ඝාතනය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ, මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් විසින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් ...
ඉරුදින’ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ විමලනාත් වීරරත්න මහතා නීතිවිරෝධී ලෙස සේවයෙන් ඉවත් කිරීම Lanka Journalist මහත්මයාණෙනි / මහත්මියනි,‘ඉරුදින’ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ විමලනාත් වීරරත්න මහතා නීතිවිරෝධී ලෙස සේවයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එම පුවත්පතේ කර්තෘ මණ්ඩලය සියලූ රාජකාරි වලින් ඉවත් වීමට තීරණය කර තිබේ.පෙබරවාරි 27 දින ස`දහන් කරමින් ඉරුදින පුවත්පත ප්‍රකාශයට පත් කරන ලීඩර් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගමේ විධායක අධ්යක්ෂ නලින් ජයතිලක විසින් නිකුත් කර ඇති ලිපියකට අනුව පෙබරවාරි 28 දින සිට විමලනාත් ...
මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් සහ පහරදීම් සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේදය Lanka Journalist පසුගිය කාලයේ සිදුවූ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් සහ පහරදීම් සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේදයේ ගැටලුවක් ඇති බව හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේබව පැවසුවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නෝයර් පැහැරගෙනයෑම සහ පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින බුද්ධි අංශ නිලධාරීන් ගැන අදහස් දක්වමිනි.මෙම සිදුවීම් වලට හමුදාව සම්බන්ධ නම් ඔවුන්ට තරාතිරම නොබලා දඬුවම් දිය ...
පාර්ලිමේන්තුවට කොකා පෙන්වීම - වික්ටර් අයිවන් Lanka Journalist පාර්ලිමේන්තුව නැවත කැදවීම ආන්ඩුව ප්‍රතික්ෂේප කලේය.මැතිවරන කොමසාරිස් වරයා පාර්ලිමේන්තු මැතිවරනය සදහා නාම යෝජනා බාර ගැනීමෙන් පසු රටේ පවතින වසන්ගත තත්වය සලකා පාර්ලිමේන්තු මැතිවරනය දින නියමයක් නැතිව කල් දැමීය.මෙම වසන්ගත තත්වය අවසන් කල හැක්කේ ක්වදාද කියා කිසිවෙකු දන්නේ නැත.එය මාසයක් විය හැකිය.මාස තුනක් විය හැකිය.අවු රුද්දක්ද විය හැකිය.සමහර ව්ට ඊටත් වැඩි විය හැකිය.වසන්ගතය අවසන් කලහැකි දිනය කිසිවකුටත් කිව නොහැකිය.කවදා හෝ වසන්ගතය ...
ආක්‍රොශ පරිභව දේශපාලනයෙන් අප විමුක්තිය ලබන්නේ කවදාද? Lanka Journalist ජනාධිපති නීතිඥ විජය වික්රමරත්නනවසිය තිස් ගණන්වල සිට මැතිවරණ වලට පුරුදු වී සිටින ලක්දිව ජනතාව ඡන්දය දීමටත් ඡන්දය ඉල්ලීමටත් මහත් අභිරුචියෙන් ඉදිරිපත් වන බව නොරහසකි. ගමේ පාරක්, පාසලක් හදාගැනීමටත් නගරේ පයිප්පයක්, විදුලි බුබුලක් දමා ගැනීමටත් දරුවන්ට රැකියා ලබාගැනීමටත් අසල්වාසී විරුද්ධකාරයන්ගෙන් පළිගැනීමටත් බොහෝ දෙනා මාර්ගය කර ගත්තේ මේ මැතිවරණ ක්‍රියාවලියයි. දේශපාලනඥයකු ජනතාවට සමීපවන්නේ ජනතාවගේ හෘදය ස්පර්ෂ කරන්නේ වචන නොහොත් භාෂාව හරහායි. ඒ ...
මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර අටයි Lanka Journalist සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ 8 වැනි ගුණානුස්මරණය බොරැල්ල කනත්තේ ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති ස්ථානයේ දී අද (8) පැවැත්විණි.කථානායක කරු ජයසූරිය, ඇමැති හා නියෝජ්‍ය ඇමැතිවරුන් වන රවී කරුණානායක, මනෝ ගනේෂන්, එරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, මංගල සමරවීර ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ. ...