‘‘ඒ ගහනවා නොවෙයි ඉවත් වෙන්න කියනවා‘‘ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි Lanka Journalist හම්බන්තොට වරායේ වර්ජනය වර්තා කිරීමට ගිය ලංකාදීප මාධ්‍යවේදී මත්තල රොෂාන් දිලීප් කුමාරගේ රාජකාරිය අවහිර කරමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න එම මාධ්‍යවේදියාට පහර දුන්නේය.හම්බන්තොට වරායේ නැව් දෙකක් යාත්‍රා කිරීමට නොහැකි වන පරිදි විරෝධතාවයේ යෙදුණු වරාය සේවකයන් විසුරුවා හැරීමට පැමිණි නාවික හමුදා පිරිස අතර කොට කළිසමක් ඇඳ සිටි අයකු ප්‍රාදේශීය මාධ්‍යවේදියකුට පහර දෙන අයුරු කැමරාවල සටහන් වී තිබිණි.ඔහු මාධ්‍යවේදියාට පරුස ...
හිට්ලර්ගේ අසල්වැසියා Lanka Journalist එඩ්ගාර් මුල් වරට හිට්ලර් දකින විට ඔහු අවුරුදු පහක කුඩා දරුවෙකි . එය 1929 වර්ෂයයි . එඩ්ගාර් මියුනික් හි පිහිටි ඔහුගේ නිවසේ ජනේලයකින් එබී බලන විට ඔහු දැක ඇත්තේ හිට්ලර් මෝටර් රථයකින් බසින අන්දමයි . හිට්ලර් ද මෙම දරුවා දැක තිබුණු අතර ඔහු දරුවා දෙස එක එල්ලේ බලා සිටිනු දුටු එඩ්ගාර් රැක බලා ගත් රෝසී තදින් ජනේලය වසා දමා දරුවා ...
මාධ්‍ය ඔස්තාර්ලාගේ කෙරුවාවෙන් බිඳක්... Lanka Journalist ශ්‍රී ලංකාවේ මාධ්‍ය සදාචාරය පිළිබඳ අපූරු අදහස් කීපයක් පහුගියදා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි වික්ටර් අයිවන්ගේ ලිපියක සඳහන් වෙලා තිබුණා. ඔහු රාවය පත්තරේට සතිපතා ලියන දේශපාලන විග්රහයේ ජූලි 26 ඉරිදා ලිපිය යොමු වී තිබුණේ විශ්‍රාමික අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ අතීත හා වර්තමාන සමාජ භාවිතාව පිළිබඳව විමසීමක් කිරීමටයි. සරත් නන්ද සිල්වා පිළිබඳව වික්ටර් අයිවන් තරම් කතාබස් කළ වෙනත් මාධ්‍යවේදියෙක් හෝ සමාජ විචාරකයෙක් තවත් නැති ...
ඝාතණය කළ මිතුරන් සය දෙනෙකු පිලිබඳ මතක ය.- සිරිමාල් විජේසිංහ Lanka Journalist ප්‍රගීත් එක්නැළිගොඩ - විජය කුමාරණතුංග - දයා පතිරණ - රිචඩ් ද සොයිසා - ලසන්ත වික්‍රමතුංග - රෝහණ කුමාර.කුමන හෝ හේතුවක ට අප මිතුරන් ඝාතණය වීම අතිශය වේදනා ගෙන දෙන්නකි. 88/89 කැරළි සමයෙහි මා මිත්‍ර ජවිපෙ සොයුරන් විසිපහක ට වැඩි පිරිසක් මරා දැමිණි. උන් ගේ දේශපාලන මතය හා මා එක`ග නො වුණ ද නීත්‍යානුකූල නඩු පැවරීමකින් තොර ව එසේ ඝාතණ ය ...
මාධ්‍ය නිදහස් සම්මාන ලාභිනියක හා අහඹු හමුවක් ගැන අමුතු කතාවක්. Lanka Journalist ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය හෙවත් World Press Freedom Day යෙදී තිබුණේ ඊයේටය. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම්කරන ලද දිනයකි. ඔවුන් මේ දිනය සමරන්නේ කිසියම් රටක දී ජනමාධ්‍ය නිදහසට අදාළ 'ගෝලීය සම්මන්ත්‍රණයක්' සංවිධානය කරමින් හා යුනෙස්කෝ/ගිලර්මෝ කානෝ ලෝක ජනමාධ්‍ය නිදහස් ත්‍යාගය (UNESCO/Guillermo Cano World Press Freedom Prize) ප්රදානය කරමිනි.එහෙත් මේ ඒ ගැන නොවේ.මෙය ඊට වඩා පරණ කතාවකි. එහි මුල් කොටස ...
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර 9යි: අපරාධකරුවන් තවමත් නිදැල්ලේ Lanka Journalist මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර 9යි: අපරාධකරුවන් තවමත් නිදැල්ලේ
කුස්සිය හා රාජ්‍යය - වික්ටර් අයිවන් Lanka Journalist ලංකාවේ රාජ්‍යය හා ආණ්ඩුක්රමය පමණක් නොව කුස්සියේ උයන පිහන හා කන බොන ක්‍රමද වෙනස් කරගත යුතු තැනකට ලංකාව යායුතුව තිබෙන්නේය. ඉතා බැරෑරුම් විෂයක් ලෙස සැලකිය හැකි ලංකාවේ රාජ්‍ය සමග සාමාන්‍යයෙන් කතා නොකරන ඊට වඩා සරල විෂයයන් ලෙස සැලකිය හැකි කුස්සිය එකට ගෙන ඒ දෙකම වෙනස් විය යුතු බව කියන විට ඉන් අදහස් වනුයේ ලංකාවේ රාජ්‍යය හා සමාජය පමණක් නොව ඒ ...
1931 දී මන්ත්‍රී වැටුප් අඩු කිරීමේ බණ්ඩාරනායක යෝජනාව පරාජය වූ හැටි Lanka Journalist ඩොනමෝර් සාමිවරයා ප්රමුඛ ඩොනමෝර් කොමිෂන් සභාවේ යෝජනා අනුව ප්‍රථම මැතිවරණය 1931 ජුනි මාසයේදී පවත්වනු ලැබීය. ඒ තුළින් මන්ත්‍රීවරුන් 50 ක් සර්වජන ඡන්දයෙන් තෝරා ගැනීමට විධිවිධාන යෙදිණ. නමුත් එතෙක් පැවැති ජාතීන් අනුව මන්ත්‍රීන් තේරීමේ ක්‍රමය අහෝසි කිරීමට ඩොනමෝර් කොමිසම තීරණය කිරීම නිසා ඊට විරෝධය පෑමක් ලෙස ලංකා ද්‍රවිඩයන් මැතිවරණය වර්ජනය කිරීමට ගන්නා ලද තීරණය හේතු වෙන් යාපනය කන්කසන්තුරේ, කයිට්ස් හා පොයින්ට්පේදුරු ...
නොබෙල් තෑග්ග දිනූ ලිංගික වහලිය Lanka Journalist නදියා ඉපදුණේත් හැදී වැඩුණේත් කෝචෝ ගම්මානයේය. කෝචෝ, උතුරු ඉරාකයේ සිනිජාර් කදුවැටියේ තිබුණු දුෂ්කර ගම්මානයකි. මේ ගම්මානයේ උන් බහුතරය යසිදි ජාතිකයින්ය.යසිදි ජාතිකයින්ගේ ආගමික ඇදහීම සාම්ප්‍රදායික සුන්නි මුස්ලිම් ඇදහීම් වලට වඩා වෙනස්ය. එනිසා ඉරාකයේ මුස්ලිම්වරුන්ගෙන් නිතරම යසිදි ජාතිකයින්ට විදින්නට වූයේ අවමන් හා වෙනස්කම්ය. වරින් වර පැමිණි ඉරාක රජයන්ගෙන් යසිදි ජාතිකයින්ට සාම්ප්‍රදායික මුස්ලිම් ආගම වැලදගන්නැයි බලපෑම් කෙරිණ. එහෙත් ඔවුන් තමන්ගේ ආගමට දැඩි සේ ...
ලසන්ත ඝාතනයේ අතුරුදන් ලේඛනවලට සමාන ලිපි ගණනාවක් ගල්කිස්ස හිටපු අපරාධ අංශ ලොක්කාගේ නිවසින් හමු වෙයි Lanka Journalist සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ අභිරහස් ඝාතනය සම්බන්ධව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ගල්කිස්ස පොලිසියේ හිටපු අපරාධ අංශ ස්ථානාධිපතිවරයාගේ නිවස පරීක්ෂා කිරීමේදී ලසන්ත ඝාතනය හා සම්බන්ධ අතුරුදන්වූ ලිපි ලේඛනවලට සමාන ලේඛන ගණනාවක් සොයාගෙන තිබේ.රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට අත්අඩංගුවට ගන්නා ලද හිටපු අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුගතපාල මහතාගේ නිවසේ සඟවා ...
ලංකා මාධ්‍යවේදීන් වෙත රාජපක්ෂ පාලනය එල්ල කර තිබූ සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් Lanka Journalist ලංකා මාධ්‍යවේදීන් වෙත රාජපක්ෂ පාලනය එල්ල කර තිබූ අභූත චෝදනා මීට සුළු වේලාවකට පෙර අධිකරණය විසින් ඉවත දමා මාධ්‍යවේදීන් තිදෙනා සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මස්සිනාට අයත් දෙනියාය, බෙවරලිය පෞද්ගලික වතුයායේ රජයේ සම්පත් යොදවමින්, සුපිරි මන්දිරයක් ඉදි කිරීම පිළිබඳව ගවේෂණාත්මක ලිපියක් සකස් කිරීම සඳහා 2009 වසරේ සැප්තැම්බර් මස 02 වැනි දින එහි ගොස් සිටියදී මාධ්‍යවේදීන් ...
ඉර්ෆාන් ඛාන්: 'අතිදක්ෂ' බොලිවුඩ් රංගන ශිල්පියෙකුගේ නික්ම යාම Lanka Journalist ස්ලම්ඩෝග් මිලියනයර් (Slumdog Millionaire) සහ ජුරාසික් වර්ල්ඩ් (Jurassic World) වැනි චිත්‍රපටවල රඟ පෑ භූමිකාවන් හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් බොලිවුඩ් රංගන ශිල්පී ඉර්ෆාන් ඛාන් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 53ක් විය.ඔහුගේ සූක්ෂම භාවමය රංගනය පිළිබඳව නිසි අගැයීමක් සිදු නොවුණ ද, බොහෝ දෙනෙකු ඔහු ඉන්දියාවේ අතිදක්ෂ රංගන ශිල්පීන් අතරින් කෙනෙකු ලෙස හඳුන්වති.අතිශය ගෞරවයට පාත්‍ර වූවෙකු වන ඉර්ෆාන් ඛාන් ...
මාධ්‍යවේදීන් බුද්ධිමත් බව රාජිත පිළිගනී.... Lanka Journalist හොරණ ටයර් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් මුදල් ආයෝජනය කළේ කවුරුන් දැයි යන්න අගමැතිවරයා දැනගත්තේ කර්මාන්ත ශාලාවට මුල් ගල් තැබූ දින උදෑසන බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා පසුගිය ජනවාරි මස 25 වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.සේනාරත්න අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය සාවද්‍ය බව එයට පසුදිනම නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සඳහන් කර තිබුණි.අදාළ ව්‍යාපෘතියේ ...
දොරවල් කඩාගෙන මිනිස්සු ආපු අතීතයට ගමනක් ....චින්තන ජයසේන ගැන අතීත මතක Lanka Journalist විමලනාත් වීරරත්නමම දැන් පදිංචිය දෙල්ගොඩ සියඹලාපෙ කියන හරියෙ. මීට ටික කාලෙකට කලින් දවසක් ඔන්න මම ? බෝවෙලා අඩියකුත් ගහලා බස් නැතුව පයින්ම ගෙදර යනවා. මගදි තව දෙගොඩහරියෙ වයසෙ මනුස්සයෙක් හම්බ වුණා. මිනිහත් ටිකක් බීලා හිටියෙ. කයියක් ගහගෙන යමු කියලා දෙන්න එක්ක දැන් වැනි වැනී එනවා. නොයෙක් දේවල් කතා කර කර යන ගමන් මිනිහා මගෙන් නම ඇහුවා. මං කිව්වා චින්තන ජයසේන ...
ඉංගී්රසි පාලනය සෙල වූ කොළඹ කරත්තකරුවෝ Lanka Journalist 1906 සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතිකයන්ගෙන් සමන්විත වූ කොළඹ නගරයේ කරත්කරුවෝ එම යුගයේ ප්ර්රධාන ප්‍රවාහන කටයුතුවල නිරත පිරිස විය. එඩිතර ආකල්පයක් හා සටන්කාමී ජීවයක් ඇති අයවලුන් පිරිසක් ලෙස පෙනී සිටි මේ පිරිස නිතර ගමනේ යෙදීම හා වෙනත් කම්කරු කණ්ඩායම් සමග ආශ්‍රය කිරීම ඇතුළත් සිය වෘත්තීමය ස්වරූපය නිසා අභීත වූත් ස්වාධීන වූත් අධිකාරි බලයට විරුද්ධව නැඟී සිටීමට වුවත් සූදානම් පිරිසක් විය.1906 ...
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි සමන් වගආරච්චි අභාවප්‍රාප්ත වෙයි! Lanka Journalist ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු මෙන්ම මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කළ වාමධාරාවේ සිවිල් ක්‍රියාධරයෙකු වූසමන් වගආරච්චි අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.කෙටි කලක් ලියුකේමියා රෝගයෙන් පෙළුණු ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අභාවයට පත්වන විට වයස අවුරුදු 63 ක් විය.80 දශකයේ මුල් යුගයේ දී ජවිපෙ පූර්ණකාලීනයෙකු වශයෙන් කටයුතු කළ සමන් එහි ‘සමාජවාදී කලා සංගමයේ’ ලේකම් වරයා වශයෙන් කලා කටයුතු වලට පය තැබුවේ ය. ...
වසංගතය රටේ ප්රජාතන්ත්රවාදය බිලිගනීද? - වික්ටර් අයිවන් Lanka Journalist නිදහස ලැබීමෙන් පසු ප්රජාතන්ත්රවාදී දේශපාලන මාවත තෝරාගනිමින් මේ දක්වා එම මාවතේ එක දිගට ගමන් ගත් ආසියානු රටවල් දෙක ලෙස සැල කිය හැක්කේ ලංකාව හා ඉන්දියාවය. ඉන්දියාවට නිදහස් අරගලයට නායකත්වය දුන් ඉන්දියානු ජාතික කොන්ග්රසය ආරම්භ කල මුල් කාලයේ සිටම ප්රජාතන්ත්රවාදී ඉදිරි දැක්මක් තිබුණි. ගාන්ධි එම කොන්ග්‍රසයේ නායකත්වය ගැනීමෙන් පසු කොන්ග්‍රසයේ ප්රජාතන්ත්රවාදී දැක්මේ ඉතා දියුනු වර්ධනයක් ඇති වී යයිද කිවහැකිය. කොන්ග්රසය බලවත් ...
ජනමාධ්‍ය චෞරයෝ - Lanka Journalist වික්ටර් අයිවන්රාවයට මුහුණ දෙන්නට සිදුවී තිබෙන සුවිශේෂ අත්දැකීම් ගැන මා ලියා ඇතත්, රාවයේ වැඩ කළ ජනමාධ්‍යවේදීන් ගැන ලියා ඇත්තේ ඉතාමත් කලාතුරකින් අවස්ථා කිහිපයකදී පමණය. රාවය උදාර අරමුණු ඇතිව ආරම්භ කොට පවත්වාගෙන යමින් තිබෙන පුවත්පතක් වුවද, රාවය එම උදාර අරමුණුවලට ගැළපෙන ජනමාධ්‍ය කණ්ඩායමක් සොයාගෙන ඔවුන් පුරුදු පුහුණු කොට ඔවුන් මත පිහිටා පවත්වාගෙන ගිය පුවත්පතක් ලෙස සැලකිය නොහැකිය. අපට ජීවත් වන්නට සිදුවී ...