ප්රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණයට භාරදීම Lanka Journalist රටේ නීති හා ප්‍රතිපත්ති සම්පාදනයේ ප්‍රධාන බලධාරියා ලෙස ක්‍රියා කරන්නේ පාර්ලිමේන්තුවය. රටේ පොදු දේපළවල භාරකාරයා ලෙස ක්‍රියා කරන්නේද පාර්ලිමේන්තුවය.පාර්ලිමේන්තුවේ හා මැති ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් තමන් භාරයේ තිබෙන පොදු දේපළ නීතියට පටහැනිව අයථා ලෙස පරිහරණය කරයි නම්, එය පිළිගත් ප්‍රතිපත්තියක් බවට පත්කර ගනිමින් පොදු දේපළ විෂයෙහි වැරදි කරන මන්තී‍්‍රවරුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මකවීම පාර්ලිමේන්තුව විසින් වළකාගෙන සිටින්නේ නම්, රජයට ආදායම් උපයා දෙන ...
මනෝ, අයිවන් හා නෝන්ජල් රනිල් - උවිඳු කුරුකුලසුරිය Lanka Journalist මනෝ තිත්තවැල්ල මිය ගිහින්. මට ඔහු සමඟ ඔය කොක්ටේල් කීපයක හමුවෙලා කරපු පොඩි පොඩි කතා ඇරැන්නෙ ලොකු සම්බන්ධයක් නැහැ. ඒත් මම දන්න දෙයක් කියන්න ඕනෙ.එයා දක්ෂ සාකච්ජාකරුවෙක්. එයා චන්ද්‍රිකා-මංගල ගැන්සියෙ තමා හිටියෙ. ඒක එච්චර වැදගත් නැහැ මට. කොටින්ම ලංකාවෙ මේ දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු දියුණම ව්‍යවස්ථා කෙටුම්පත ගැන යූඑන්පී එක එක්ක සාකච්ඡාකරන්නත් චන්ද්‍රිකා දැම්මෙ අවසාන මොහොතෙ මනෝව. ඒ සකච්ඡාවලට කිව්වෙ ...
ආඥාදායකයෙක් සුන්දර මතකයක් Lanka Journalist හේ මෙරට වේදිකා නාට්‍ය කලාව දෙපයින් සිටවූ විප්ලවීය නිර්මාණ කරුවාය, එනම් ශෛලිගත නාට්‍ය රංග රීතිය තුළ සිරවී එහිම ගොදුරක් බවට පත්ව සිටි නාට්‍යකරුවා හා ප්‍රේක්ෂකයා ස්වාභාවික රංග රීතිය හඳුන්වා දෙමින්, යථාර්ථයට වඩාත් සමීප කළ නාට්‍යකරුවා ඔහුය.කෘතහස්ත ලේඛකයකු හා විශිෂ්ට පරිවර්ථකයකු වූ හෙතෙම, ගුවන්විදුලි නාට්‍ය, ටෙලිනාට්‍ය හා චිත්‍රපට තිරකතා රචකයකුද විය. ඒ මතු නොව හේ දක්ෂ කවියෙකි. නමින් ඔහු අවලික්කාර ගලප්පතිගේ ...
බැ න් ක් සි ! වීදි චිත්‍ර කලාවේ සුපිරිතරුව Lanka Journalist Sanka Kirindiwela | සංඛ කිරිඳිවැල boondi.lk"ගරිල්ලා" යනු යුධමය අර්ථයෙන් ජනප්‍රිය වූ වචනයකි. කලාකරුවෙකු "ගරිල්ලෙක්" බවට පත්විය යුතුද? කොතරම් මතභේදාත්මක වුවත්, සැඟව සිට නිර්මාණ කළත් කලාකරුවෙක් සිය නිර්මාණය මුදා හළ විට එය අත් වන්නේ ජනතාවටයි. ප්‍රධාන ධාරාවේ කලාවට සංස්කෘතික ලෙසින් ගරිල්ලා ප්‍රහාර දියත්කර ඇති අයෙකු විසින් කලා ලෝකය දෙදරවමින් සිටී.ඒ "බැන්ක්සි" ය."බැන්ක්සි" කලා ලෝකයේ සුපිරිතරුවකි. ධනවාදී වෙළඳපොල ක්‍රමයට අනුව නම් සුපිරි ...
රුපියල් 25ක් අල්ලස් ගත් මන්ත්‍රිවරුන්ට ධුරය අහිමි කරයි! Lanka Journalist ශ්‍රී ලංකාවේ දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙනුවෙන් මහ මැතිවරණයක් පැවැත්වූයේ 1936දීය. එවකට මෙරට තිබූ මන්ත්‍රි ආසන සංඛ්‍යාව 50කි. පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙනුවෙන් නියෝජිතයන් තෝරා පත් කර එවීම සඳහා මෙරට ඡන්දදායකයන් හත් ලක්ෂ අට දහසක් සුදුසුකම් ලැබ සිටියත් දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය වෙනුවෙන් ඡන්ද දායකයෝ ලක්ෂ 21ක් ලියාපදිංචිව සිටියහ. මහජන ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රිවරු 1936 මාර්තු මස 16 ...
ජනාධිපතිවරණ ආවර්ජනා - වික්ටර් අයිවන් Lanka Journalist 2010 ජනාධිපතිවරණය අභ්‍යන්තර යුද්ධය අවසන්වීමෙන් පසුව එම යුද්ධයේ පළමු පෙළේ වීරයන් දෙදෙනකු අතර කෙරුණු රාජකීය සටනක් ලෙස සැලකිය හැකි අතර එම තරගයෙන් යුද්ධයට යුද්ධමය වශයෙන් නායකත්වය දුන් ජෙනරාල් ෆොන්සේකා පරාජය කිරීමට යුද්ධයට දේශපාලන අර්ථයෙන් නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමත් විය. 2015 ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජයට පත්වූයේ සම තත්ත්වයෙහි ලා සැලකිය හැකි බලවත් නායකයෙකුට නොව, පොළොන්නරුවේ පුංචි මිනිසකුටය.අභ්‍යන්තර යුද්ධය ...
ජීවිතයම කියන්නේ, අහම්බයෙන් හමුවන අහම්බයක්…… Lanka Journalist නයිජීරියාවේ ඡායාරූප ශිල්පියෙක් හිටියා බෙලෝ (Bello) කියලා. ඔහු ලාගොස් වල එක් අපූරු විදිහකට ඡායාරූපයක් ගන්නවා. අරමුණ තමයි ප්‍රසිද්ධ රැප් ගායක මිනි ටෙම්ප්ව ඡායාරූපයට ගන්න එක. Bello ඒ දේ හරි විදිහට කරනවා. ඒ ඡායාරූපයට අහම්බෙන් වීදිය දිගේ පාන් විකුණන ගැහැණු ළමයෙක් හසු වෙනවා.ඒක හරිම අහම්බයක්.මිනි ටෙම්ප් ගේ ඡායාරූපය ඊට පසු සතියේ ප්‍රධාන පුවත්පතක පල වෙනවා. ඡායාරූපය දකින හැමෝම බෙලෝ ගෙන් හරි ...
ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු... ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතාපදානය නැවත කියවීමක් Lanka Journalist "අස්ගිරියේ අලුත් විහාරයේ නේත්‍රා පින්කමට රජ්ජුරුවෝ පැමිණියේ මව් බිසෝ සාමීන් හා මැද වාහල උන්නාන්සේ ද (සොහොයුරිය) සමගය. ඒ වන විට එතුමාගේ වයස අවුරුදු විසි එකකි. උඩරට ජනතාව එතුමාට බොහෝ ආදරය කළහ. එතුමා ද බුදු සසුනේ චිරස්තිථිය සඳහා කටයුතු කළේය. පිළිමතලව්වේ හා ඇහැලේපොළ යන මහ නිලමේලාත්, සංඝයා වහන්සේලා විශාල ප්‍රමාණයකුත්, උඩරට නිලමේලා බොහෝ ගණනකුත් එදා එතැනට රැස් වී සිටියහ. උඩස්ගිරිය හා ...
වෙබ් මාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් Lanka Journalist වඩාත් වගකීම් සහගත, සාධනීය වෙබ් මාධ්‍ය කලාවක් වෙනුවෙන් සම්පාදනය කරන ලද ආචාර ධර්ම පද්ධතිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද කොළඹ හිල්ටන් හෝටලයේ දී සිදු විය.වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය විසින් මෙම අවස්ථාව සංවිධානය කර තිබූණි.මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ වෙබ් මාධ්‍ය කලාව සඳහා හඳුන්වාදුන් මෙම ආචාර ධර්ම පද්ධතිය ඉතා වැදගත් විශිෂ්ට කාර්යයක් බවයි.එමෙන්ම මෙය මාධ්‍ය ක්ෂේත්රයට පමණක් ...
"ශීලාචාර රටක වර්ගවාදී ප්‍රකාශ බැහැ" Lanka Journalist සිංහල, දෙමළ, මුස්ලිම් කුමන ජාතියකට හෝ අයත් වර්ගවාදය පතුරවන පුද්ගලයන්ට එරෙහිව රජය දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් පවසයි.සිංහල, දෙමළ, මුස්ලිම් කුමන ජාතියකට හෝ අයත් වර්ගවාදය පතුරවන පුද්ගලයන්ට එරෙහිව රජය දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් පවසයි.ඔහු ඒ බව කියා සිටියේ මුස්ලිම් කඩසාප්පුවලට පහර දීම සම්බන්ධයෙන් පුනරුදය ව්‍යාපාරය විසින් ජාතික පුස්තකාල මණ්ඩල ශ්‍රවණාගාරයේ බදාදා ...
බිබිසි මාධ්‍යවේදී අසාම් අමීන්ට ආණ්ඩුවෙන් වාරණයක්..? Lanka Journalist බිබිසි මාධ්‍යවේදි අසාම් අමීන්ට දේශපාලන සම්මුඛ සාකච්ඡා පැවැත්වීම හා මාධ්‍ය හමු වලට සහභාගි වීම වළකමින් වාරණයක් පැනවීමට ‘බිබිසි ආයතනය‘ තීරණය කර ඇතැයි වාර්තාවේසමාජ ජාලා හරහා බොහෝ දෙනා දන්නා හඳුනන මාධ්‍යවේදියෙකු වන අසාම් අමීන්ට මෙම තහනම පනවා ඇතැයි එම ආයතනයේ ඉහළ බළධාරීන් ඔහුට දන්වා ඇති බවද වාර්තාවෙයිකෙසේ වෙතත් මෙම තහනම පැනවීමට නිශ්චිත හේතුවක් ඔහුට දන්වා නොමැති අතර,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම රාජ්‍ය ...
ඇන්. ඇම්. අවසන් ගමන් ගිය දින ඡේ. ආර්. ගේ ප්‍රණාමය Lanka Journalist විශ්ව කීර්තියට පත් දේශපාලනඥයෙක් සුප්‍රසිද්ධ අර්ථ ශාස්ත්‍රඥයෙක්. විප්ලවකාරි චින්තකයෙක් - ශ්‍රී ලාංකේය කම්කරු සමිති ව්‍යාපාරයේ පුරෝගාමී, සටන්කාමී නායකයෙක් ද වූ, 1936 දෙසැම්බර් මස 18 දා ආරම්භ කළ ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රථම සාමාජිකයා වී මිය යන තුරුම එහි නායකත්වය දැරූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී 2015 අගෝස්තු මස 14 වැනි දිනට වර්ෂ 36 ක් සම්පූර්ණ වන්නේය. ඇන්. ඇම්. ...
සද්ද විද්ද රාජපක්ෂ පළඟ පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අපෝන්සු - (රන්ජන්ට අත දුන් ජ්‍යෙෂ්ඨ කර්තෘවරයෙකුගේ මතකය) Lanka Journalist රන්ජන් රාමනායක මට හඳුන්වා දෙනු ලබන්නේ විජය කුමාරතුංගයන් විසිනි. දිනක් මා විජයගේ තලකොටුව වත්තේ නිවසට යන විට බූසියට කොණ්ඩය වවාගත් හීන්දැරි ගැටවරයෙක් එහි රැඳී සිටියේ මා හමුවන්නටය. “මේ මගේ නෑදෑයෙක්. ෆිල්ම්ස්වලට ඇවිත්. මෙයාට උදව් කරන්න” රන්ජන් හඳුන්වා දෙමින් විජය මට කීවේය. මම එවකට ජනප්‍රිය ‘සරසි’ සිනමා පුවත්පතේ කර්තෘවරයා වීමි. විජයගේ ඉල්ලීම ඉටු කරමින් මම රන්ජන්ට ‘සරසි’ හා ‘සත්සර’ පුවත්පත්වලින් ප්‍රචාරය ...
පාර්ලිමේන්තුවේ අමුඩ මාමා Lanka Journalist ජන නායකයෙක් වේදිකාවක ජනතාව අමතමින් සිටියි. ඒ සමඟම පසෙකින් ගැබ්බර වූ මවක් විලිරුදාවෙන් කෑ ගසයි. අසල රික්ෂෝ දෙකක් තිබුනද ඇයව රෝහල වෙත ගෙන යාමට එකදු මිනිසෙකු පියනැංගේ නැත. මෙම ජන නායකයා වේදිකාවෙන් බැස රික්ෂෝවේ එම මව තබා ඇයව රෝහල වෙත ගෙන ගියේය. ඊට පිටුපසින් ජනතාව ජයවේවා! ජයවේවා! යැයි කෑමොර දුන්නේය. අවසානයේදී මවත් ඇයගේ දරුවාත් බේරා ගැනීමට හැකිවිය. මෙම ක්‍රියාව නිසා ...
ප්‍රබන්ද කතා හා ඉතිහාසය ( උවිදුගේ ලිපියට පිළිතුරක් )- වික්ටර් අයිවන් Lanka Journalist ලන්කාවෙ කෙනෙකු ඇන ගැසීමට අවශ්‍ය වූ විට ඒ අරමුන සපුරාලීමට යොදාගනු ලබන එක ක්‍රමයක් වනුයේ ඊට ගැලපෙන ලස්සන කතාවක් ප්‍රබන්ද කොට සමාජ් ගත කිරීමය.විවේචනාත්මක චින්තනයකට හුරුපුරුදු නැති අවැනි කතාවලින් මුසපත් කිරීමේ හැකියාව තිබෙනවා.චන්ද්‍රිකාගේ විවස්තා කෙටුම් පතට සහයෝගය දෙන්න තීරනය කරගෙන සිටි එජාපය අවසාන දින රාත්‍රියේ මාගේ බලපෑම නිසා සහයෝගය දීමේ අදහස වෙනස් කොට විරුද්ධ වන්නට තීරනය කරනු ලැබූ බව කීම ...
‘වාරණයේ උදහසට එරෙහිව කලාවේ නිදහස’ Lanka Journalist ‘වාරණයේ උදහසට එරෙහිව කලාවේ නිදහස’කලාකෘති වාරණයට එරෙහිව කලාකරුවෝ සහ සමාජ ක්‍රියාකාරීහු හඩ නගති!වත්මන් ආණ්ඩුව විසින් කලා කෘති වාරණය කිරීම සහ ප්‍රකාශන නිදහස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරන මාධ්‍ය හමුවක් අද(23) කොළඹදී පැවැත්විණි.අසංක සායක්කාරගේ ‘මං කෙළින් මිනිහෙක්‘ නාට්‍ය, ශ්‍රීනාත් චතුරංගගේ ‘බුදුන්ගේ රස්තියාදුව“ කෘතිය සහ මාලක දේවප්‍රියගේ ගුවන් විදුලි නාට්‍ය වාරණය කරමින් ආණ්ඩුව ගෙන යන ප්රජාතන්ත්රවිරෝධී ක්‍රියාදාමය සම්බන්ධයෙන් කලාකරුවෝ රැසක් එහිදී අදහස් ...
ශ්‍රී ලංකාවේ පළමු නගර සභාව සහ නගර ශාලාව Lanka Journalist ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පළාත් පාලන ආයතනයක් ස්ථාපිත වූයේ මීට අවුරුදු 152 කට පෙරය. එනම් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට ඡන්දයෙන් ප්‍රථම වරට මහජන මන්ත්‍රීවරයකු තෝරා පත් කර ගැනීමටත් අවුරුදු 45 කට කලිනි. මුල්ම ව්‍යවස්ථාදායක සභා ඡන්දය පැවැත්වුණේ 1911 දීය. මුල් රාජ්‍ය මන්ත්‍රණ සභා ඡන්දය පැවැත් වුණේ 1931 දීය. මුල්ම පාර්ලිමේන්තු ඡන්දය පැවැත්වුණේ 1947 දීය. එබැවින් පළාත්පාලන ක්‍රමයක් පළාත් පාලන ඡන්දයත් බොහෝ ...
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට නියෝග දුන්නේ කවුද? Lanka Journalist ලසන්ත වික්‍රමතුංග නව වැනි අනුස්මරණය -පවුලේ ඥාතීන් සහ හිතවතුන් සමඟ හිටපු මුදල් ඇමති රවී කරුණානායක එම අවස්ථාවට සහභාගී විය. ලසන්ත වික්‍රමතුංග නව වැනි අනුස්මරණය -පවුලේ ඥාතීන් සහ හිතවතුන් සමඟ හිටපු මුදල් ඇමති රවී කරුණානායක එම අවස්ථාවට සහභාගී විය. දේශපාලනය සමඟ සම්බන්ධතා නැති අපරාධකරුවන් විසින් මිනීමැරුමක් කළ විට එය ඉතා ඉක්මනින් විභාග කොට වසර කිහිපයක් ඇතුළත දඬුවම් පමුණුවන නමුත් ලසන්ත වික්‍රමතුංග ...
නාවික හමුදාපතිට විරෝධය පිට විරෝධය අට දෙසින්ම මාධ්‍යවේදීහු කොළඹට Lanka Journalist මාගම්පුර වරායේ සේවකයින් හා නාවික හමුදාව අතර ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියකුට නාවික හමුදාපති පහරදීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් දිවයින පුරා සිටින මාධ්‍යවේදීහු අද (15) කොළඹ කොටුව ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹුහ.මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා ජනමාධ්‍ය ඡායාරූප ශිල්පීන්ගේ සංගමය ඇතුළු මාධ්‍ය සංවිධාන ගණනාවක සාමාජිකයෝ ඊට ...