චයිනා බුවා..... සිංහලෙන් අපි නම කියවනකොට හිතේ මැවෙනව ඇති චීන ජාතිකයෙක්ව. එහෙම නේද. හික් හික්.... හැබැයි ඔන්න ඔයාලට පොඩ්ඩක් වැරදිලා. මම දැන් කියන්න යන්නේ අපේ රටේ චයිනා බුවෙක් ගැන. මේ වගේම චයිනා බුවාල කොළඹ නම් ඉන්නවා. සමහර විට අගනුවරින් පිට නගරවලත් ඇති.මේක සිද්ධ වුනේ අද හවස. තැන ගුණසිංහපුර බස් නැවතුම්පල. මීට කලින් නම් ගුණසිංහපුරේ ගැන කිව්වේ වෙනත් විදියකටනේ. කොහොමෙන් කොහොම හරි අද වැඩ ඉවරවෙලා ...
අළුත් අවුරුද්ද සිංහලෙන් අපි ඔන්න ඉතින් අළුත් අවුරුද්දකුත් ලබල තියෙනවා. දැන් දිනය ලියන්න ගියාම ටැපලෙනවා. ඇත්තටම අද මට එහෙමත් එකක් වුනා. ඊයේ අපේ මරේගේ බ්ලොග් එකෙත් කියල තිබුන නිසා එයාවත් මතක් වුනා එක පාරටම. ඇත්තටම මට මුලින්ම ලියවුනේ 20010 කියල.උදේ පාරට බැස්ස වෙලාවේ ඉඳන් දකින දකින කෙනා එක්කෝ "සුභ අළුත් අවුරුද්දක් වේවා" නැතිනම් "හැපී නිව් ඉයර්" කියනවා. මමත් ඉතින් එසේම වේවා කියල අදහස එන්න ...
Flag කවුන්ටරේ Customize කරමු සිංහලෙන් අපි මේ ලිපිය ලියන්න හිතුනේ ඊයේ මම හොයා ගත්ත දෙයක් ඔයාලට කියන්න ඕන නිසා. සමහර විට ඔයාල මේක ගැන දන්නවත් ඇති. කමක් නෑ මම ඒ වුනත් කියල දෙන්නම්. වැඩි වෙන්නේ නෑනේ.මේක ගොඩක් ඕන වෙන්නේ තීම් වෙනස් කරනකොට ඒවගේම කවුන්ටරේ ස්ථාපනය කරද්දි මොනව හරි අඩුපාඩුවක් එහෙම වුනානම්. ඉතින් මගේ කවුන්ටරේ ගැන කියනවනං ඒකත් හරියටම ස්ථාපනය වෙලා තිබුනේ නෑ. මොකක් හරි හේතුවක් නිසා. ...
සිතුවිල්ලක් 1 සිංහලෙන් අපි කුණාටුවක් හමා ඇවිත්මා සිත් අසපුවටඉතිරි කලා කණාටු ගස් වන්බලාපොරොත්තු ස්වල්පයක්ලෝකයක් නොමැති විටඅඳුරේ ඇතිවිට ලදආලෝකයක් විලසටලැබුවෙමි ඔබෙන් ආදරයක්කතරකට වැසි ගෙන දුන් මෙන්විඩාපත් සිතට සහනයක්උදාකල නුඹමගේම වුනේ මා ලද පිනකිනි ...
වාහන ගනන් යැවීම සිංහලෙන් අපි මේ දවස් වල හැමෝගෙම කතාවට ලක්වෙලා තියෙන්නේ වාහන වල ගනන් වැඩිවීම. මේ ආණ්ඩුව බලයට පත් වෙන්න කලින් අපිට අපමණ අගයක් දෙන්න කියලා කෑගහපු කාලේ අර ටීවී එකේ උදේ හවස ගිය ඇඩ් එක මතක් කරගෙන බලන්න. බයිසිකලේ යන අයට කාර් එකක් ගන්න තමයි බලය දෙන්න කිව්වේ. දැන් මොකද වෙලා තියෙන්නේ බයිසිකලයක් තියා බයිසිකල් රිම් එකක්වත් ගන්න බැරි තැනට අපිව පත් කලා. ...
කාලෙකින් සිංහලෙන් අපි අවුරුදු දෙකක් මට මේ බ්ලොග් එකට ලියන්න තියා පැත්ත පලාතෙවත් එන්න ලැබුනේ නෑ. ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙන හැඩයි. රටේ ගොඩක් වෙනස්කම් වෙලා තියෙනවා ගොඩක් කතාබහ ඇතිවෙලා තියෙනවා. කොහොම වුනත් මම කලින් වගේම පෝස්ට් එකත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ වගේම මම විශ්වාස කරනවා ඔයාලත් මගේ බ්ලොග් එක කියවන්න ඒවි කියලා. ...
සිහලුන් රැකගැනුම පිණිස බොදුබල සේනාව සිංහලෙන් අපි මීට දින දෙකකට පෙර මාධ්‍යවල බොදුබල සේනාව සහ ජාතික බල සේනාව නමින් හඳුනා ගන්නා කණ්ඩායම අතර ඇතිවූ අර්බුදය පිළිබඳව විවිධ මතිමතාන්තර ගොඩ නැගුනි. සෑම දෙනෙකුටම තමන්ගේ මතය ඉදිරිපත් කිරීමට නිදහස ඇති බව තරයේ සිහි කර ගත යුතුය. නමුත් තමන්ගේ ජාතියට හා ආගමට යම් කිසි හානියක් වනවිට ඊට එරෙහිව ඉදිරිපත් වීමට ඇති හැකියාව ප්රජාතන්ත්රවාදී රටක තිබිය යුතු සාධකයකි. ආගමික සංහිඳියාව මවාපා ...
සැඟවුන දේ සෙවීම සිංහලෙන් අපි හොඳයි අද මම ඔයාලට කියල දෙන්න යන්නේ වයිරස් මෘදුකාංගයකින් සඟවපු දත්ත නැවත ලබාගන්නේ කොහොමද කියල. උදාහරණයක් විදියට ඔයාල දන්නවා ඇති Folder EXE Virus එක ඒකෙන් කරන්නේ තියෙන හැම Folder එකක්ම සඟවලා ඒ වෙනුවට Folder එකේ නමින්ම වයිරස් ෆයිල් එකක් පෙන්වීම. මේක ගොඩක් දෙනෙක් පටලවගන්න තැනක්. ඉස්සෙල්ලාම ඔයාලගෙ වයිරස් ගාඩ් එකෙන් Clean කරගෙන තමයි මේ වැඩේ පටන් ගන්න ඕනේ. හරි මේ ...
චින බඩු සමග ලන්කන් කවර සිංහලෙන් අපි අපේ රටේ මේදවස් වල කතා කරන්නේ චන්ද්‍රිකා ගැනනේ. බයවෙන්න එපා ඔය නම කිව්වට හිටපු ජනාදිපති වරියක් ගැන නේමෙයි ඔන්න කියන්නේ. අනේ අපේ රටේ ගම්වල ඉන්න උදවිය ඔය චන්ද්‍රිකා කියන්නේ මොකටද කියලවත් දන්නේ නැතුව ඇති. හරි කමක් නෑ මම අද බලන් හිටිය හවස ඉඳන් ඔය යවනවයි කිව්ව එක ගැන. හාවක් හූවක් තිබුනෙ නෑනේ බොලව්. රෑත් වුනා මෙන්න කියපි රූප පෙට්ටියෙන් මොකද්දො ...
මම දන්නවා... සිංහලෙන් අපි අද ඔන්න කියන්න යන්නේ මටම වුන පොඩි සිද්ධියක්. මේ ලඟදි මගේ හොඳම යාළුවෙක්ගේ මගුල් ගෙදරකට සහභාගී වෙන්න ඇරයුමක් ලැබුනා. යාළුවා ඉන්නේ ටිකක් දුර ඈත. ඉතින් තව අපේ සෙට් එකේ කීපදෙනෙක්ටම ඇරයුම් ලැබුන නිසා වෑන් එකක් හයර් කරගෙන යමුයි කියල කථාවුනා.උදේ පාන්දරින්ම පිටන්වුනා ගොඩාක් දුර යන්න තියෙන නිසා. අපි ගිය වෑන් එක ඩ්‍රයිව් කරගෙන ගියේ ගෙවල් පැත්තෙම අයිය කෙනෙක්. එයත් ඉතින් ...
එපාම කෙරුවාව.... සිංහලෙන් අපි කාලෙකට පස්සේ අද මම කියන්න යන්නේ සමහර විට ඔයාලටත් අත්දකින්න ලැබුන දෙයක් වෙන්නත් පුළුවන්. මේක කොච්චර එපා වුනාද කියනවනං ආයතන ප්‍රධානින්ගේ ගෙවල්වල උදවිය එහෙමත් මතක් වුනා. වැඩි කථා ඕනේ නෑ. සිද්ධිය මේකයි.අපේ නෑදෑ වෙන පොඩි එකෙක්ගේ 5 වසර රිසල්ට්ස් බලලා දෙන්න කිව්වා. මම ඉතින් වැඩේ බාරගත්තා. අද දවල් කිව්වා නොවැ අන්තර්ජාලයට දානවා කියල. මම ඉතින් 1 ට විතර බලන්න ගියා ...
Drivers Backup කරමු සිංහලෙන් අපි අද මම මේ කියන්න යන්නේ මගෙ යාලුවෙක්ට වුන පොඩි කරදරයක් ගැනයි. අපේ ගෙවල් ලඟ මගෙ හොඳම හිතවත් මිත්‍රයෙක්ට අද විභාගයක් තියෙනවා. පහුගිය දවස් වල වෙසක් බලන්න යන්න කතා කරද්දිත් විභාගය පිටින් දාල හිටියා. ඉතින් ඊයේ රෑ 8ට විතර මට හදිස්සියෙන්ම වගේ කතාකරල කිව්වා වින්ඩෝස් වල මොකද්ද ප්‍රශ්නයක් ඉක්මනට හදල දෙන්න කියලා. මම ඉතින් ඉක්මනටම ගිහින් බැලුවා. කිව්වා වගේම වින්ඩෝස් වල ...
මිස්ටර් බීන් ගේ කතන්දර.... සිංහලෙන් අපි අහම්බෙන් ජංජාලේ සැරිසරද්දි මරු භාණ්ඩයක් හම්බවුනා. ඉතින් ඒක ඔයාලටත් දෙන්න ඕනේ නිසා මේ ලිපිය දාන්න හිතුනා.අපි ඉතින් ඉස්සර ඉඳන් හිනාවෙන්න තියෙන චිත්‍රපට බලන්න හරි ආසයිනේ. ඒවා අතරින් මිස්ටර් බීන් ගේ කථා නම් අමතකවෙන්නේම නෑ. ඉතින් අද ලිපියෙන් මිස්ටර් බීන් ගේ චිත්‍රපටි පෙලක්ම ඉදිරිපත් කරන්න තමයි හදන්නේ. බාගෙනම බලන්නකෝ.http://rapidshare.com/files/385744955/Mr.Bean_Complete_DVDs_Collection_CCW_ROCKZ.part01.rarhttp://rapidshare.com/files/385744949/Mr.Bean_Complete_DVDs_Collection_CCW_ROCKZ.part02.rarhttp://rapidshare
මැච් එක...... සිංහලෙන් අපි ඔන්න ඉතින් කාලෙකින් මැච් එකක් බලන්න කොහෙන් හරි පූරුවෙ පිනක් ලැබිල තිබුනා. වැඩේ හරියට බලන්න පුටු ටිකත් සැපට සෙට් කරගෙන ඉතින් බලාගෙන හිටියා. අපරාදෙ කියන්න බෑ ලක් එක නම් සුපිරි. මේ පාරත් ටොස් එක අපිට. ඊළඟට "ඉලෙක්ටඩ් ටු බැට්" කියලත් කිව්වේ. රටවල් දෙකේම ජාතික ගීතයන් හරි අපූරුවට වාදනය නම් කලා. ඒත් සමහර ලංකාවේ ක්‍රීඩකයෝ නම් තාමත් ජාතික ගීයට ගරු කරන්න ...
පරණ පුරුදු අවුරුද්ද සිංහලෙන් අපි ඔන්න ඉතින් අවුරුද්දත් ලැබුවා. අන්තිමට රවුම් ගහපු එක විතරද මන්දා. කලින් අවුරුදු වල වගේ කිසිම ෆිට් එකක් තිබුනේ නෑ. මට විතරක් දැනුන දෙයක්ද කියන්නත් බෑ. කොහොම වුනත් නගරවල සෙනග නම් වෙනදට වඩා හිටියා. බඩුවක් මුට්ටුවක් ගන්න නගරෙට ගියාම වරු ගාණකට එන්න බෑ. ඒ තරමට ජනතාව වීදි බැහැල. ඒ අතින් බලනකොට මිනිස්සුන්ගෙ අතමිට එහෙමත් සරුයි කියල තමයි මට හිතුනේ.කොහොම හරි අවුරුද්ද ...
දිනයක සැමරුම සිංහලෙන් අපි අද මම කියන්න යන්නේ අළුත් අවුරුද්ද ගැනම නෙමෙයි. ඒක අපේ පොඩි කාලෙ ඉඳන් කොහොමද පැවතුනේ කියන එකයි. අප්‍රේල් නිවාඩුව ඉස්කෝලේ යන ඕනෙම කෙනෙක්ට වඩාත් සතුටුදායක නිවාඩුව කියල කියන්න පුළුවන්. ඒ කාලේ අවුරුද්ද කියන එකේ තේරුම හරි හැටි නොතේරුනත් කරන කියන වැඩ මොනවද කියන්න නම් දැනගෙන හිටියා. ඔන්න ඉතින් මම ගොඩාක්ම පොඩි එකා කාලේ අවුරුද්ද කියල හිතුවේ වෙලාවකට කිරිබත් කන එකයි. ...
මැරෙන්න පැනීම සහ පැනල මැරීම සිංහලෙන් අපි මරණය කාටත් පොදු දෙයක්නේ. හැබැයි අපි අතරත් ඉන්නවා නිතරම මරණය මෙනෙහි කරන කෙනෙකුත්. වැඩි වර්ණනා ඕනේ නෑ ඒ තමයි අපේ මරේ. ඉතින් අද මම කියන්න යන්නේ අහම්බෙන් සිද්ධ වුන දෙයක් ගැන. මේ වගේ දේවල් දකින්න අහන්න ලැබුනාම ඉතින් මතක් වෙන්නේම බ්ලොග් එක තමයි. ඒත් හැමදාමත් කියනවා වගේ ඒකට කාලය ටිකක් හොයාගන්න එක අමාරු වෙලා තියෙන්නේ. කොහොම හරි කමක් නෑ අද ...
10,000 කඩ ඉම සිංහලෙන් අපි මුලදි වගේ බ්ලොග් එක නිතරම ලියන්න ඉඩකඩ නොතිබ්බට මොකද ඒකේ ආසාව නම් අඩුවුනේ නෑ. මගේ බ්ලොග් එක සින්ඩි කිහිපයකට හා අනේමන්ද වෙබ් පිටුවට ඇතුලත් වීමත් සමගම ගොඩාක් දෙනෙක් යන්න එන්න පටන් ගත්තා කිව්වොත් නිවැරදියි. ඒ අතරින් අද තමයි සුවිශේෂී දවස. බලපු කට්ටිය 10,000 වෙලා බොලේ. ඉතින් මේ ලිපිය හේතු පාදක කරගත්තේ මගේ බ්ලොග් එකට යන එන කස්ටියට ස්තූති කරන්නයි. හැමෝටම ...
වැස්ස සහ බීම සිංහලෙන් අපි අද ඔන්න කොල්ල මාතෘකා 2ක් ගැන කියවන්නයි යන්නේ. මේකෙන් එකක් තමයි මේ දවස්වල අපිට දැනෙන කුරුවල් වුන දේශගුණය අනික වාහන අනතුරු කියන එක. ඉතින් වෙනදවගේම ටොපික් එක පටන් අරං වෙන දෙයක් ගැන අවසන් කරයි. ඒත් කමක් නෑ කියල මේ අහිංසකය කියන එකත් අහනු මැනවි.පායන්න ගත්තාම ඒකත් උපරිමේටම දෙනවා, වහින්න ගත්තාමත් ඒවිදියමයි. මේ දේශගුණයට මොන මංගල්‍යයක් වෙලාද මන්දා. පෙබරවාරි මාසෙට ...
පුදුමයි ඒත් සරල නෑ... සිංහලෙන් අපි හදිස්සියෙම වුන දෙයක් උදේ පාන්දරින්ම කියන්න ඕනේ කියල හිතුනා. ඊයේ රෑ වෙනදවගේම මල්කඩලා ඉවරවෙනකොට 12ත් පහුවෙලා. නිදාගන්න කියල ලෑස්තිවෙනකොට කෙටි පණිවුඩයක් ආවා මගේ ක්‍රෙඩිට් ලිමිට් එක පැනල කියල. කොහොම ගණන් හදනවද දන්නේ නෑ. මම හිතන්නේ ඒ ගැන වෙනම දවසක කියන්න සිද්ධවෙයි.කොහොමහරි අද වැඩට එන ගමන්ම ගෙවාගෙන එන්න පුළුවන් නිසා එච්චරටම අවුලක් වුනේ නෑ. ඉතින් මම උදෙන්ම ප්‍රධාන ශාඛාවට ආවා ගංගාරාමයේ ...