ඉම්තියාස් බාකිර් මාකර්ගේ පුතා ආදිල් ලන්ඩනයේදී මරුට! අන්වර් මනතුංග හිටපු ඇමැති හා රජයේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානී ඉම්තියාස් බාකීර් මාකර් මහතාගේ පුත් ආදිල් ලන්ඩනයේ දී හදිසියේ මිය ගොස් තිබෙනවා . නීතිවේදියකු වූ ආදිල් තුලනාත්මක දේශපාලනය පිළිබඳ ලන්ඩන් ආර්ථික හා දේශපාලන විශ්ව විද්‍යාලයේ මාස්ටර් උපාධිය හදාරමින් සිටි බව වාර්තා වෙනවා. ඔහු ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂවරයෙක් ද විය. The post ඉම්තියාස් බාකිර් මාකර්ගේ පුතා ආදිල් ලන්ඩනයේදී මරුට! appeared first on Anver Manatunga ...
ශ්‍රී ලාංකිකයන් 10% කට මානසික ව්‍යාකූලතා! අන්වර් මනතුංග ලෝක සෞඛ්‍යය සංවිධානයේ වාර්තාවලට අනුව ලෝකයේ සෑම හතර දෙනෙකුගෙන් එක් අයෙකු ජීවිතේ කුමන අවස්තාවක හෝ මානසික ව්‍යාකූලතාවයකට මුහුණ දෙන බව මානසික රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර පවසයි. ඒ අනුව ලොව පුරා මිලියන හාරසිය පනහක් දෙනා මානසික රෝග වලට මුහුණ දෙන එතුමිය පවසනවා. බොහෝ දෙනා අතර සුලභව දකින්නට ලැබෙන මානසික රෝගී තත්වය විෂාදය (Depression) බව පැවසූ වෛද්‍ය රමණී ප්‍රකාශ කළේ ...
අම්මට අත උස්සන්න ආවොත් ගහනවා තමයි! චිලී අන්වර් මනතුංග පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් නවපරපුරේ ජනප්‍රිය ගායක චිලී තිලංක ඊයේ අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. චිලීගෙන් පහර කෑ බව පැවසෙන 57 වියැති පුද්ගලයා පොලීසියට පවසා තිබුණේ චිලීගේ මෝටර් රියට තමා මාර්ගයේ ඉඩ නොදුන් බව පවසමින් ඔහු තමන්ට පහර දුන් බව යි. පහර කෑමෙන් අදාළ පුද්ගලයාගේ දිවට බරපතල තුවාල සිදු වී තිබුණා. කෙසේ වෙතත් චිලී පොලීසියට පවසා ඇත්තේ තමන් සිය ...
ට්‍රම්ප් හිලරි විවාදයේදී පෞද්ගලික ප්‍රහාර මුල් තැනට! අන්වර් මනතුංග ලොව වැඩිම ජනතාවක් නරඹනු ලැබූ දේශපාලන විවාදය වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන්ගේ ජනාධිපතිවරණ පළමු විවාදයෙන් පසු 09 වෙනිදා රාත්‍රියේ ඔවුන්ගේ දෙවන විවාදයත් පැවැත්විය. දේශපාලන මෙන්ම පෞද්ගලික ජීවිතයේ ගුණ අගුණ මුල් කර ගනිමින් ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා එකිනෙකාට ප්‍රහාර එල්ල කර ගත් අතර පැවතියේ ඉතාමත් උණුසුම් විවාදයක්. විවාදය මෙහෙයවන්නකු විසින් මින් වසර එකොළහකට පෙර කාන්තාවන්ට ලිංගික හිරිහැර කිරීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ...
Galaxy Note 7 අලෙවිය නවතයි! අන්වර් මනතුංග සැම්සුන් ගැලැක්සි Note 7 දුරකතන අළෙවිය නතර කිරීමට එම සමාගම තීරණය කර ඇතැයි විදෙස් වාර්තා පවසයි. ඒ, දුරකතනවල බැටරිය පුපුරායාම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමිනි. එසේම ඉදිරියේදී ලොවපුරා අළෙවි කෙරුණු සැම්සුන් නෝට් සෙවන් දුරකතන මිලියන 2.5 ක් යළි එම සමාගම වෙත භාරගෙන නව ආරක්ෂිත දුරකතන ලබාදීමටද එම සමාගම තීරණය කර ඇතැයි විදෙස් වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ. The post Galaxy Note ...
මාලනී ෆොන්සේකාට හදවත් සැත්කමක්! අන්වර් මනතුංග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලනී ෆොන්සේකා මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකදී හදිසි සැත්කමකට ලක් කර තිබෙන බව වාර්තා වෙනවා. (Malani Fonseka) කෙසේ වෙතත් මේ වන විට එතුමියගේ තත්වය සුව අතට හැරී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා. The post මාලනී ෆොන්සේකාට හදවත් සැත්කමක්! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය. ...
ගායක චිලි රිමාන්ඩ්! අන්වර් මනතුංග 57 හැවිරිදි පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මත අද දිනයේදී පොලිස් අත්අඩංගුවට පත් වූ ගායන ශිල්පී චිලී (Chillie Thilanka) මේ මස 25 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළා. ඔහු මෙලෙස අත්අඩංගුවට ගත්තේ පසුගිය දිනක පාරේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවක් මතයි. The post ගායක චිලි රිමාන්ඩ්! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog ...
නිකාබයක් හැද මුස්ලිම් කාන්තාවකසේ වෙස්වලාගත් පුද්ගලයෙක් ගම්පහින් අල්ලයි! අන්වර් මනතුංග තමන්ගේ ඇස් දෙක පමණක් පෙනෙන සේ මුස්ලිම් කාන්තාවන් අඳින බුර්කා ඇඳුමකින් සැරසී ගම්පහ දුම්රිය ස්ථානයේ සිටි පිරිමි පුද්ගලයකු ඒ අසල සිටි පුද්ගලයන් හා ත්‍රිරෝද රථ රියැදුරන් එක්ව ගම්පහ පොලිසියට භාරදී තිබෙනවා. දුම්රිය ස්ථානයේ බංකුවක හිඳගෙන සිට ඇති මොහුගේ ඇස් බැමි විශාල නිසා සැක සිතුණු පුද්ගලයකු මේ පිළිබඳව දුම්රිය ස්ථානයේ නිලධාරීන්ට දැනුම් දී තිබේ. පසුව ත්‍රිරෝද රථ රියැදුරන්, දුම්රිය ස්ථානයේ නිලධාරීන් හා ...
කහ උණ වැළදී දුමින්ද සිල්වා රෝහල් ගත කරයි! අන්වර් මනතුංග මරණ දඩුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා කහ උණ වැළදීම හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. මේවන විට ඔහු වෛද්‍ය නිර්දේශ මත රෝහල් වාට්ටුවක රඳවා ඇති බවද එම ආරංචි මාර්ග අනාවරණ කළේය. භාරත ලක්ෂ්මන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් 08වැනිදා ඔහුට මරණ දඩුවම නියම විය. The post කහ ...
ඇඹිලිපිටියේ මියගිය සුමිත් ප්‍රසන්නගේ බිරිදගෙන් ඉල්ලීමක්! අන්වර් මනතුංග තම සැමියා වන ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධන පොලිසියට සම්බන්ධ කාරණයක දී සැකකටයුතු ලෙස මරණයට පත්වීමේ සිද්ධියෙන් පසු ආරක්ෂාව ඉල්ලා ඔහුගේ බිරිය ශෂිකා නිශාමනී මුණසිංහ කළ පැමිණිල්ලට සහයෝගය දක්වන ලෙස රනිල් වික්‍රමසිංහ අගමැති පොලිස්පතිගෙන් ඉල්ලා ඇත. ජංගම වෙළෙන්ඳියන්, ආබාධිත පුද්ගලයන්, ත්‍රී රෝද රියදුරන් ඇතුළු විවිධ වේෂයන්ගෙන් පැමිණෙන පිරිස් තමන් සිටින ස්ථානය පිළිබඳ අවට වැසියන්ගෙන් තොරතුරු විමසන බවත් ඇතැමුන් නිවසටම පැමිණ තොරතුරු ...
එල ෆවුසිටත් නඩු වැටෙයි! අන්වර් මනතුංග හදිසි ආපදා ප්‍රතිචාර ජාලය වැඩිදියුණු කිරීම සඳහා 2010 වසරේදී නෙලදර්ලන්තයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වෙත ප්රදානය කළ රුපියල් එක්කෝටි අනූපන් ලක්ෂයක් වටිනා ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදාගෙන රුපියල් දශලක්ෂ හැත්තෑතුන් දහසක මුදලක් අවභාවිතය කිරීම ඇතුළු චෝදනා හතරක් යටතේ රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පසුගිය 07 දා කොළඹ ...
ජවිපෙ බිමල් පලස්තීනයේ සංචාරයක! අන්වර් මනතුංග ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද (10) පලස්තීනය බලා පිටත්ව යාමට නියමිතය. මේ වන විට පලස්තීන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදයේ ලේකම් ධුරය හොබවන ඒ මහතා පලස්තීනයේ ආරාධනයක් මත එම සංචාරයේ නිරත වේ. එම සංචාරයෙන් පසු ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙලට අදාලව ජෝර්දානයේ තරුණ සිංවිධාන හමුවීමටත් නියමිතය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මෙම මිත්‍රත්ව සංසදයේ කලක් ...
සෙල්ෆි ගහන්න ගිය ලාංකික දැරියන් දෙදෙනෙකු ඕමානයේදී දියට වැටී මරුට! අන්වර් මනතුංග ශ්‍රී ලාංකික දැරියන් දෙදෙනෙකු ඕමානයේදී දියේ ගිළී මිය ගොස් ඇතැයි ඕමානයේ මාධ්‍ය ආයතන වාර්තා කරනවා. මෙම දැරියන් දෙදෙනා සිය පවුල් වල සාමාජිකයින් සමඟ විනෝද චාරිකාවකට සහභාගිවී සිටි අවස්ථාවක දෙදෙනා සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී දැරියන් මෙම අනතුරට ලක්වී ඇති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. මෙම එක් දැරියක සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේ දී ඇයගේ පය ලිස්සා ගොස් ඇති අතර අනෙක් ...
සයිටම්හි තිබූ අස්ථි අතර තාජුඩීන්ගේ කොටස් ඇත්දැයි පරීක්ෂණ! අන්වර් මනතුංග මාලබේ සයිටම් ආයතනයේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් කලවා අස්ති කොටස් 19 හා පසු අස්ථි කොටස් 7 අතර මිය ගිය තාජුඩීන්ගේ මෘත ශරීරයේ අස්ථානගත වූ අස්ථි කොටස් තිබේද? යන්න තහවුරු කරගැනීමට එකී අස්ථි කොටස් බොරැල්ල ජින්ටෙක් ආයතනය වෙත ඩී. එන්. ඒ. වාර්තා ලබා ගැනීම සඳහා යොමු කිරීමට කටයුතු කරගෙන යන බවට රහස් පොලිසිය ඊයේ (05) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත ...
මෙවර ශිෂ්‍යත්ව හපන්නු මෙන්න! අන්වර් මනතුංග මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව මුළු දිවයිනෙන් ම ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ලකුණු 196ක් ලබා ගත් මාතර ඌරුගමුව මෙතෝදිස්ත කනිෂ්ඨ විද්‍යාලයේ සිතිජ නිරාන් සමරවික්‍රම සිසුවා සමත්ව තිබේ. මෙවර දෙවැනි ස්ථාන දෙකක් සහ තුන්වැනි ස්ථාන නවයක් හිමිව තිබීමත්, පළමු ස්ථානය ද, දෙවැනි ස්ථාන දෙක ද, තෙවැනි ස්ථාන නවයෙන් අටක් ද කොළඹින් බැහැර පළාත්වල සිසුන්ට හිමිව තිබීම මෙවර කැපී පෙනෙන ...
මහින්ද ගොඩදාන්න මහින්දවාදී මුස්ලිම් පෙරමුණක් බිහිකරයි! අන්වර් මනතුංග මහින්ද රාජපක්ෂ මහතාව දේශපාලනිකව නැවත ගොඩ දැමීම සදහා සමස්ථ ලංකා මුස්ලිම් නියෝජිතයන්ගේ ක්‍රියාකාරි හමුවක් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් නෙලුම් මාවත කාර්යාලයේදී පැවැත්විණි. මහින්දවාදී ක්‍රියාකාරී මුස්ලිම් නියෝජිතයන් පිරිසක් මේ සදහා එක් වූ අතර මහින්ද රාජපක්ෂ මැතිතුමන් ගන්නා ඕනෑම දේශපාලන තීන්දුවක් සමග මුස්ලිම් ජනතාවද මෙවර එක් වන බව මෙහිදී අවධාරණය විය. ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී වරුන් පිරිසක්ද මේ අවස්ථවට එක්විය. The post මහින්ද ...
පැය 24 පුරා රෝහලට නොමිලේ රෝගීන් ප්‍රවාහනය කරන ආදර්ශමත් මිනිසෙක්! (video) අන්වර් මනතුංග සල්ලිවලට මනුස්සකම අමතක කරන සමාජයක මනුස්සකම පිරුණු සොඳුරු හදවත් තියෙන අයත් අප අතරම ජීවත් වෙනවා කියන එක මනාවට කියාපාන සිද්ධියක් ගැන වාර්තා වෙනවා. ඒ අකුරුස්ස පැත්තේ අසනීපයක් හැදුන ඕනම කෙනෙක්ව නොමිලේම අකුරැස්ස දිසා රෝහලට අරගෙන යන ත්‍රීරෝද රථ රියදුරෙක් ගැන. නමින් ඔහු චමින්ද සිසිර කුමාර. වයස අවුරුදු 35 ක් වුණු චමින්ද ජීවත් වෙන්නේ අකුරැස්ස ඉලුප්පැල්ල ගමේ. දෙදරු පියෙක් වන මොහුගේ ...
ලසන්ත ඝාතනයට නවීන උල් ආයුධයක් යොදාගෙන! අන්වර් මනතුංග ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සඳහා ඝාතකයින් විසින් යොදාගෙන ඇත්තේ නවින පන්නයේ උල් ආයුධයක් විය හැකි බව රහස් පොලිසිය විශ්වාස කරයි. ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය පසුගියදා යළි ගොඩගනු ලැබුවේ ඒ මහතා ඝාතනයට යොදා ගන්නා ලද ආයුධය සම්බන්ධයෙන් හරි නිගමනයකට එළඹීමට නොහැකිව තිබූ නිසා බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ආයුධය නවීන පන්නයේ උල්සහිත ආයුධයක් යැයි සැක ...
අතුරුගිරිය පොලිස් නිලධාරීන්ට අත් බෝම්බ ප්‍රහාරයක්! අන්වර් මනතුංග වැටලීමකට ගිය අතුරුගිරිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමකට සැකකරුවෙකු විසින් අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් තිබෙන බව වාර්තාවෙනවා. අපරාධ රැසකට සම්බන්ධ අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම අතුරුගිරිය, සීවලී මාවත ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසට ගොස් ඇති බව සඳහන්ය. එහිදී සැකකරු පොලිස් නිලධාරීන්ට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් ඇත. එහිදී පොලීසිය සැකකරුට වෙඩි තබා ඇති අතර ඒ සමගම ඔහු පළාගොස් ...
තම මව්පියන් ඝාතනය කළ චීන ජාතිකයා තවත් 17 දෙනෙකු ඝාතනය කරයි! අන්වර් මනතුංග තම දෙමාපියන් ඝාතනය කළ චීන ජාතිකයෙකු ඒ බව සැඟවීමට අසල්වැසියන් 17 දෙනෙකු ද ඝාතනය කර තිබෙනවා. චීනයේ යුනාන් පළාතේ කන්මින් ප්රදේශයේදීයි මෙම ඝාතන සිදුකර ඇත්තේ. 20 හැවිරිදි යැන් ක්වින්ග්පෙයි නමැති එම පුද්ගලයා සූදුව සඳහා තමන්ට මුදල් ලබාදුන්නේ නැති බව පවසමින් මෙම අපරාධය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. ඝාතනයට ලක්කළ අසල්වැසියන් අතර වයස අවුරුදු 3 ක කුඩා දරුවෙකු මෙන්ම වයස අවුරුදු ...