තම රූමත් බිරිද නිරුවත් කර පොරවෙන් කොටලා..! අන්වර් මනතුංග පසුගිය සතියේ එක්තතරා පුවතක් මට වාර්තා විය. මෙය ඇත්තටම ලංකාව වැනි ශිෂ්ඨ රටක නොසිදුවිය යුතු සිදුවීමක් වුවද මාධ්‍ය මගින් එතරම් අවධානයක් ලබා නොදුන්නේ මේ පුවත වටා කිසිදු මුස්ලිම් කෙනෙකු ගෑවී නොමැති හෙයින් විය හැක. එම පුවතෙහි සටහන් වුයේ රූමත් බිරියගේ දුරකථනයට පැමිණි ඇමැතුම් දෙකක් සම්බන්ධයෙන් සැක සිතු සැමියෙකු ඇය නිරුවත් කර කෙස්වැටියද කපාදමා පහර දී පොරොවෙන්ද කොටා තුවාල කිරීමක් හේතුවෙන් ...
නැගී එන ජාතිවාදී ව්‍යාපාරයේ අක්මුල්! රංජිත් හේනායකආරච්චිගේ ලිපියක් අන්වර් මනතුංග ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සමග ලොව පුරා ජාතිකවාදීන් තුළ උද්දාමයක් ඇති වී තිබේ. තැන තැන රඟන පුංචි පුංචි ආඥාදායකයන් තමන්ගේ වපසරියට අනුව තම ජයග්‍රාහණයන් ගැන ලෝක පිම්මක සිහින මවමින් සිටිනු පෙනේ. ලංකාවේදී නව ජාතිකවාදය නියෝජනය කරන සිහළ උරුමය මෙන්ම ප්‍රංශයේදී නව ජාතිකවාදයේ එහි නියෝජිතයන් වන ‘ජාතික පෙරමුණ’ වැනි ලොව පුරා ලොකු කුඩා නව ජාතිකවාදී කණ්ඩායම් අමරිකාවේ ට්‍රම්ප්ගේ මෙන්ම එංගලන්තයේ බ්‍රෙක්සිට් ජය ...
ට්‍රම්පච්චිට නිව්ස් ටැපලිලා වෙච්චි සංගෙදිය! අන්වර් මනතුංග ලංකාව ආසියාවේ ආශ්චර්ය කොරන්න ගිහින් කෙලව ගත්තු අපේ අප්පච්චි වගේමයි ඇමරිකා ග්‍රේට් අගේන් කරන්න ගිය ට්‍රම්පච්චිගේ වැඩත්. ට්‍රම්පච්චි නිසා ග්‍රේට් කෙසේ වෙතත් ඇමරිකා වර්ස් අගේන් වෙයි කියලා තමයි විචාරකයන් කියන්නේ. මේ අව් අස්සේ ට්‍රම්පච්චි ලෝකේ සිද්ධවෙන දේවල් වලට හොට දාන්න ගිහින් ඒවයිනුත් නාගන්නවා. මේ ලගදිත් ඔහොම සිද්ධියක් වුණා. පසුගියදා ට්‍රම්පච්චි තමන්ට හුරේ දාන ජනතාවක් ඉස්සරහ මේ වගේ කතාවක් කළා. මම ...
පන්හිද නැවතත් අසිපත කරගැනීමට කාලයයි! අන්වර් මනතුංග අන්වර් මනතුංග දීර්ඝ කාලයක් නිහඩව සිට නැවත ලියන්නට පටන් ගන්නට සිතුවා. මා නැවත පෑන අතට ගැනීමට හේතුව නම් සමහර මතවාදීව පරාජය කළයුතු කරුණු සදහා ප්‍රබලම අවිය පෑන බව මම අත්දැකීමෙන්ම වටහාගෙන තිබෙන නිසයි. කෙසේ නමුත් මා මෙවර බ්ලොග් ලිවීමට වඩා ප්‍රමුඛතාවය දෙන්නට අදහස් කරන්නේ පොත් ලිවීමටයි. ඒ අතර අතරින් පතර මෙම බ්ලොගය තුලත් සටහනක් දෙකක් තැබීමට උත්සාහ දරමි. මෙම බ්ලොගය ...
අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට ෆේස්බුක් සමාගමට පැමිණිලි! අන්වර් මනතුංග ජාතීන් අතර ගැටුම් ඇතිකරන අසත්‍ය ප්‍රචාර ප්‍රසිද්ධ කරන ෆේස්බුක් ප්රවෘත්ති වැළැක්වීම සඳහා ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගමට පැමිණිලි කිරීමට රජය තීරණය කර ඇත. රට තුළ ගොඩනගන සංහිඳියා වැඩපිළිවෙළට බාධා කරන සහ ජනතාව අතරට අසත්‍ය පුවත් රැගෙන යන සමාජජාල වෙබ් අඩවිවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය මේ වන විටත් පියවර ගෙන ඇත. මෙවැනි අසත්‍ය ප්‍රචාර වැඩි වශයෙන් ප්‍රචාරය කරන්නේ ෆේස්බුක් සමාජ ජාලය ...
තුර්කියේ රුසියානු තානාපති වෙඩි තබා ඝාතනය කරයි! (Video) අන්වර් මනතුංග තුර්කියේ රුසියානු තානාපති Andrei Karlov වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඒ, තුර්කියේ අන්කාරා නුවර රැස්වීමක් අමතමින් සිටියදීයි. රැස්වීමට සහභාගි වී සිටි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා. වෙඩි තැබීමට පෙර සිරියාවේ ඇලෙප්පෝ නගරය පිළිබඳව ද ඔහු කිසියම් සඳහනක් කර ඇති බවට විදෙස් වාර්තා සදහන් කර තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා. The post තුර්කියේ රුසියානු තානාපති වෙඩි ...
අන්තර්ජාලය හා සමාජ වෙබ් අඩවි හරහා සිදුවන අපහාසාත්මක පහර ගැසීම් වැළැක්වීමට නීති! අන්වර් මනතුංග සමාජ වෙබ් අඩවි හරහා සිදු කෙරෙන අපහාසාත්මක පහර ගැසීම්වලින් පුද්ගල ප්‍රතිරූපයට පමණක් නොව මානසික ස්ථාවරත්වයටද දැඩි හානි සිදු වෙන බවත් එවැනි සමාජ විරෝධී ක්‍රියා වැළැක්වීමට අවශ්‍ය නීතිමය පසුබිම කඩිනමින් සකස් කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ හැඳල පෙගසස් රීෆ් හෝටලයේදී ඊයේ(19) උදෑසන පැවැති අධිකරණ සේවා නිලධාරීන්ගේ වාර්ෂික සම්මේලනයට එක් වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා අධිකරණය ක්ෂේත්‍ර යේ කටයුතු කරන විනිශ්චකාරතුමාලාට ...
ජගත් සංවිධානයෙන් ගැම්බියාවට අනතුරු ඇඟවීමක්! අන්වර් මනතුංග ගැම්බියා ජනාධිපතිවරණයෙන් පරාජයට පත් යහියා ජම්මෙහ් ජනාධිපතිධුරයෙන් ඉවත් නොවී පාලනයේ රැදී සිටීමට උත්සාහ කළ හොත් එරටට එරෙහිව දැඩි සම්බාදක පනවන බව ජගත් සංවිධානය අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා. පසුගියදා පැවති ගැම්බියා ජනාධිපතිවරණයෙන් අඩාමා බරෝ ජයග්‍රහණය ලැබුවා. එහෙත් යහියා ජම්මෙහ් තවමත් ජනාධිපතිධුරයෙන් ඉවත් වී නැති බවයි වාර්තා වන්නේ. ගැම්බියාවේ මැතිවරණ කාර්යාලය බලහත්කාරයෙන් අත්පත් කරගෙන එහි රැදී සිටින ආරක්ෂක අංශවලට එම ස්ථානයෙන් ඉවත්වන ...
තාජුඩීන්ගේ වාහනය පිටුපස ගමන්ගත් වාහනයක් ගැන පරීක්ෂණ! අන්වර් මනතුංග රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය වූ 2012.06.16 වැනිදා රාත්‍රි ඔහු ගමන් කළ වාහනය පිටුපසින් සැක සහිත ලෙස ධාවනය වූ වාහනයක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඒ ඔස්සේ දීර්ඝ ලෙස පරීක්ෂණ සිදුකරන්නේ යැයි පැමිණිල්ල මෙහෙයවන රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඩිලාන් රත්නායක මහතා ඊයේ (14) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රසික මල්ලවආරච්චි මහතාට දැනුම් දී තිබෙනවා. එකී ඝාතනය සිදුවූ දින ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හා ...
ට්‍රම්ප්ගේ ව්‍යාපාර කටයුතු පුතුන්ට! අන්වර් මනතුංග තමන් ජනාධිපති ධුරය දරන කාලයේදී සිය පුතුන් ව්‍යාපාරය මෙහෙයවනු ඇති බවත්, අලුත් ව්‍යාපාරවලට අතගැසීමක් සිදුනොවනු ඇති බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ළඟදීම මාධ්‍ය හමුවක් පවත්වන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ. සිය ට්විටර් පණිවුඩයෙන් එළැඹෙන ජනවාරි 20 වැනිදාට පෙර සියලු ව්‍යාපාරික කාර්යයන්වලින් ඉවත්වන බව පවසා සිටි ට්‍රම්ප්, තමාගේ පුතුන් දෙදෙනා වන ඩොන් සහ එරික් ...
දොඩන්ගොඩ නෑහින්න පෙට්ටිගල වතුයායේ නවක මුස්ලිම්වරුන්ගේ නැමදුම් ස්ථානයකට අන්තවාදී තර්ජන! අන්වර් මනතුංග දොඩන්ගොඩ පෙට්ටිගල වතුයායේ ඉස්ලාම් දහම වැලදගත් ද්‍රවිඩ ජාතික නවක මුස්ලිම් පවුල් කිහිපයක් විසින් තමන්ගේ දෛනික නැමදුම් කිරීම සදහා ඉදිකල නැමදුම් ස්ථානයකට අන්තවාදීන් පැමිණ තර්ජනය කර තිබෙනවා. වතු සේවකයන්ට නීත්‍යානුකූලව තමන් කැමති දහමක් අැදහීමට නැමදුම් කටයුතු සදහා අවශ්‍ය පහසුකම් වත්තේම සාදා ගැනීමට අවසර තිබෙන අතර අදාල නැමදුම් ස්ථානය ඉදිකර තිබෙන්නේද වතු පරිපාලනයේ අවසරය ඇතුවයි. එම ස්ථානයට පැමිණි බෞද්ධ භික්ෂූන් වහන්සේලා අැතුලු ...
එක්සත් ජාතීන්ගේ මීළඟ මහලේකම්වරයා ලෙස ඇන්ටෝනියෝ ගුටෙරස් දිව්රුම් දෙයි! අන්වර් මනතුංග එක්සත් ජාතීන්ගේ මීළඟ මහලේකම්වරයා ලෙස ඇන්ටෝනියෝ ගුටෙරස් දිව්රුම් දී ඇති බව වාර්තා වෙනවා. වත්මන් මහලේකම් බෑන් කි මූන්ගෙන් පසු මීළඟ වසර 5 සඳහා ඔහු වැඩ භාරගන්නේ ජනවාරි පළමුවැනිදායි. එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලය අමතමින් ඇන්ටෝනියෝ ගුටෙරස් කියා සිටියේ වැඩි කාර්යක්ෂමතාවක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිසංස්කරණයට ලක්කළ යුතු බවයි. එක්සත් ජාතීන්ගේ මීළඟ මහලේකම්වරයා ලෙස තේරී පත්වුණු ඇන්ටෝනියෝ ගුටෙරස් පෘතුගාලයේ හිටපු අගමැතිවරයා වනවා. The ...
ලංකාවේ මුස්ලිම් විවාහ දික්කසාද නීතිය දේව නීතියද? අන්වර් මනතුංග පසුගියදා ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානය මගින් පැවැත්වු රජය මගින් ලංකාවේ මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීම සදහා වු වෑයමට එරෙහි විරෝධතාවයේදී මා දුටු එක් සටන් පාඨයක් වුයේ අල්ලාහ්ගේ නීතිය වෙනස් කරන්නට ඉඩ දෙන්නේ නැති බවයි. එහිදී මට නැගුණු පැනයක් නම් ඇත්තටම ලංකාවේ මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය අල්ලාහ්ගේ නීතියක්ද? යන පැනයයි. මෙහිදී බොහෝ දෙනෙකු පටලවා ගන්නා කරුණක් නම් සියළුම මුස්ලිම් ...
ලොව බලවත්ම පුටුව හිලරිටද ? ට්‍රම්ප්ටද ? අන්වර් මනතුංග ඇමරිකා එක්සත් ජනපදයේ පළමු පුරවැසියා තේරීමේ ඡන්ද සටන අද (8) ආරම්භ වේ. ඇමරිකාවේ 45 වැනි ජනපති තේරීමේ තරගය සඳහා එරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ඩිමොක්රටික් පක්ෂයෙන් හිලරි ක්ලින්ටන් හා රිපබ්ලිකන් පක්ෂයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් තරග වැද සිටිති. පසුගිය දිනවල පැවැති විවිධ දේශපාලනික සමීක්ෂණ ඔස්සේ හිලරි ක්ලින්ටන් ඉදිරියෙන් සිටින බවට වාර්තා පළ වුවද ඡන්ද සටනේ අවසන් කාල සීමාවේදී හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් ...
Update : ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව ශූරීන් අභාවප්‍රාප්ත වෙයි! අන්වර් මනතුංග Update: 2016.11.03 රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගතකර සිටි හෙළයේ මහා ගාන්ධර්වයා අචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව ශූරීන් මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1927 දෙසැම්බර් මස 5 වනදා මොරටුවේදී මෙලොව එළිය දුටු අමරදේව ශූරීන් මියයන විට 88 වන වියේ පසුවුණා. හෘදයාබාධයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඔහු ඇතුළත් කෙරුණේ අද උදෑසනයි. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි අමරදේව ශූරීන් ...
ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් ඉදිරියට එයි! අන්වර් මනතුංග ඇමරිකානු ජනපතිවරණයේ පූර්ව ජනපතිවරණ සමීක්ෂණවලට අනුව මේ වනවිට හිලරි ක්ලින්ටන්ට වඩා ඉදිරියට පැමිණීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ( Donald Trump ) සමත්ව සිටිනවා. ඒ ඇමරිකානු රාජ්‍ය තොරතුරු පුද්ගලික විද්‍යුත් ලිපිනය හරහා හුවමාරු කරගැනීමේ චෝදනා මත හිලරි ක්ලින්ටන් පසුබෑමත් සමඟයි. මේ අතර හිලරිට සහාය දක්වමින් ඇමරිකානු ජනපති බරක් ඔබාමා පවසනන්නේ ඇමරිකානු ජනපතිවරණයේ ප්‍රතිඵල මත ලෝකයේ ඉදිරි පැවැත්ම තීරණය වනු ඇතිබවයි. ඇමරිකානු ජනපති යනු ඇමරිකානු ...
කරූ ජයසූරිය මහතාගේ දියණිය අභාවප්‍රාප්ත වෙයි! අන්වර් මනතුංග කථානායක කරු ජයසූරිය ( Karu Jayasuriya ) මහතාගේ කනිටු දියණිය වූ සංජීවනී ඉන්දිරා ජයසූරිය ඩිකර් මහත්මිය ඊයේ (02දා) සන්ධ්‍යාවෙහි ලන්ඩනයෙහිදී අභාවප්‍රාප්ත වී ඇත. කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සහ දේවි බාලිකා මහා විද්‍යාලයේ ආදි සිසුවියක වූ ඇය මහා බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර් හි උසස් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව බ්‍රැඩ් ෆෝඩ් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යා පශ්චාත් උපාධියද, ලන්ඩන් ආර්ථික විද්‍යා අධ්‍යයන ආයතනයෙන් ආර්ථික විද්‍යා ...
දවස් 4 තිස්සේ කොච්චි ඉස්ස කණට, ඇස් වලට, පුරුෂ ලිංගයට හා ගුද මාර්ගයට වක්කරමින් වධ දීලා! අන්වර් මනතුංග මෙසේ පහර දෙමින් වධ දි ඇත්තේ, බේරුවල පොලිසියේ උ.පො.ප. ෆොන්සේකා හා සැරයන් කාරියවසම් යන දෙන්නා. 20 හැවිරිදි බේරුවල.ෆාතිමා ෆස්ලා, තම සැමියාට වධ දීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂම් සභාව ට, පොලිස්පති ට පැමිණිලි කරමින් මෙසේ කියා සිටි. ‘‘ රහ්මාන්, අවු: 24යි. කම්කරු. මා ගේ සැමියා වේ. 2016.10.12 වන දින බේරුවල, එගොඩවත්ත පාරේදි, පිරිසක් මා ගේ සැමියාව අල්ලා, බේරුවල පොලීසියට කථා කර ගෙන්වා ...
Playboy සඟරාවේ හිජාබයකින් සැරසුණු මුස්ලිම් කාන්තා රූපයක්! අන්වර් මනතුංග වැඩිහිටියන් සඳහා පලකෙරෙන ‘Playboy’ සඟරාව පළමුවරට හිජාබයකින් සැරසුණු මුස්ලිම් නිරූපිකාවකගේ ඡායාරූප පළ කර ඇති බව බීබීසී ය වාර්තා කරනවා. ‘Playboy’ සඟරාවේ ඔක්තෝබර් කලාපය සඳහා පෙනී සිටින්නේ ‘ජීවත් විය යුතු ආකාරය සම්බන්ධයෙන් සමාජයේ පවතින පූර්ව නිගමනයන් අභියෝගයට ලක් කිරීම සඳහා’ බව ඇමරිකානු ජාතික මාධ්‍යවේදිනියක් වන නූර් තාගොරි පවසනවා. බටහිර විලාසිතාවට අනුව ටී ෂර්ටයක්, ඩෙනිම් කලිසමක් සහ ජැකට්ටුවකින් සැරසුණු නූර් තාගොරි නිරුවත, විනීතභාවය පිළිබඳ ...
මානව හිමිකම් කොමසාරිස් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි! අන්වර් මනතුංග ඇමරිකා ජනපති අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් යනු අප්‍රසන්න පුද්ගලයකු බවත්, අන්තර්ජාතික වශයෙන් ගත් කළ ඔහු මුළු ලොවටම අවදානමක් බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඞ් රාඞ් අල් හුසේන් ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී පවසා තිබෙනවා. මේ අදහස් දක්වමින් මානව හිමිකම් මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රසිද්ධියේ වරදකරුවන්ට වද හිංසා පැමිණවීම ගැන අදහස් දැක්වීමත්, ආන්තික ජන කොටස් කෙරෙහි ඇති ...