ලාංකික දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක්-3 Nokie Katha කොටස් වශයෙන් පළවන ලිපියක තෙවන කොටස ලාංකික දේශපාලන ගමන් මගෙහි හැරවුම් ලක්ෂ්‍යයන් දක්නට ලැබෙන්නේ පළමුව මහ මැතිවරණ මගින් වන අතර දෙවනුව ජනාධිපතිවරණ මගිනුයි. ජනාධිපතිවරයෙකු ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමේ ක්‍රමවේදයට පෙර රටේ බල තුලනය මහමැතිවරණ හරහා සිදු වුණා. අවස්ථා කිහිපයකදීම රට ඉදිරියට යන මගෙහි අතිශය තීරණාත්මක වෙනස්කම් ඇති වූයේ ඒ අනුවයි. ඒ පිළිබඳ සමාලෝචනයක යෙදෙමින් පසුගිය ජනාධිපතිවරණයේදී රටෙහි දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් ...
ලාංකික දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක්-6 Nokie Katha කොටස් වශයෙන් පළවන ලිපියක සයවන කොටස ලාංකික දේශපාලන ගමන් මගෙහි හැරවුම් ලක්ෂ්‍යයන් දක්නට ලැබෙන්නේ පළමුව මහ මැතිවරණ මගින් වන අතර දෙවනුව ජනාධිපතිවරණ මගිනුයි. ජනාධිපතිවරයෙකු ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමේ ක්‍රමවේදයට පෙර රටේ බල තුලනය මහමැතිවරණ හරහා සිදු වුණා. අවස්ථා කිහිපයකදීම රට ඉදිරියට යන මගෙහි අතිශය තීරණාත්මක වෙනස්කම් ඇති වූයේ ඒ අනුවයි. ඒ පිළිබඳ සමාලෝචනයක යෙදෙමින් පසුගිය ජනාධිපතිවරණයේදී රටෙහි දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් ...
ලාංකික දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක්-5 Nokie Katha කොටස් වශයෙන් පළවන ලිපියක පස්වන කොටස ලාංකික දේශපාලන ගමන් මගෙහි හැරවුම් ලක්ෂ්‍යයන් දක්නට ලැබෙන්නේ පළමුව මහ මැතිවරණ මගින් වන අතර දෙවනුව ජනාධිපතිවරණ මගිනුයි. ජනාධිපතිවරයෙකු ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමේ ක්‍රමවේදයට පෙර රටේ බල තුලනය මහමැතිවරණ හරහා සිදු වුණා. අවස්ථා කිහිපයකදීම රට ඉදිරියට යන මගෙහි අතිශය තීරණාත්මක වෙනස්කම් ඇති වූයේ ඒ අනුවයි. ඒ පිළිබඳ සමාලෝචනයක යෙදෙමින් පසුගිය ජනාධිපතිවරණයේදී රටෙහි දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් ...
ඡන්දෙ දීම හා නොදීම ගැන කතිර කතාව...... Nokie Katha ඡන්දෙ දීම හා නොදීම ගැන කතිර කතාව......මා කිසිදු වතාවක පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා මැතිවරණයන්හිදී ඡන්දය පොළට ගොස් නැත. ඒ නිසා මනාප නොදුන් බැවින් පනින උන් ගැන කම්පා වී නැත. ජනාධිපතිවරණ තුනකදී කතිර එක බැගින් ලකුණු කොට ඇත.මා දේශපාලනික වශයෙන් මැතිවරණයකදී වඩාත් උනන්දු වූයේ 1977 මහමැතිවරණයේදීය. ඒ අවස්ථාවේ මට ඡන්ද බලය නොතිබූ බැවින් හවසට හවසට මගේ වැඩිහිටි ඥාතියෙකුගේ නිවසට හෝ ...
"රහස් කියන කඳු" කියන රහස Nokie Katha හෙන්රි වර්ණකුලසූරිය දකින හැටි...ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ "රහස් කියන කඳු" සිනමා කාව්‍ය ගැන මේ වනවිට විවිධ මාධ්‍ය ඔස්සේ බොහෝ කතිකාවන් ඇරඹී ඇත. මේ සිනමා නිර්මාණයේ තිර පිටපත රචනා කොට ඇත්තේ ජගත් මනුවර්ණ සමඟ නාමල් ජයසිංහයි. නාමල් ජයසිංහ වැනි දක්ෂ තිරපිටපත් රචකයෙකු තම කුළුඳුල් චිත්‍රපටයට සම්බන්ධ කරගැනීම ජගත් ගත් හොඳම තීරණයකි."රහස් කියන කඳු" පිළිබඳ හුදු විචාරක ප්රවේශයකින් එහා ගිය ප්‍රේක්ෂකයෙකු ලෙස ...
වෙඩි වරුසා මැද නිවාඩු ආ හැටි Nokie Katha නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක්. වෙඩි වරුසා මැද නිවාඩුවට ගමේ ආ අවස්ථා බොහොමයක් වුණත් එකිනෙකට වෙනස් අවස්ථා තුනක් ගැන සඳහන් කරන්න හිතුවා. මුහුදු ආවේක්ෂණ කලාපයේ නැව් වලට අනුයුක්ත වී සිටිද්දී නාවික හමුදා නිලධාරියෙකුට නිවාඩු ලබා ගම රට බලා ඒමේ ක්‍රම කිහිපයක් තිබුණා. නිලධාරියෙකුට කියා මා විශේෂයෙන් සඳහන් කළේ නාවික සෙබළෙකුට නැතහොත් නැවියෙකුට සාමාන්‍යයෙන් නිවාඩු එන්නට සිද්ධ ...
අසරණ සරණ Nokie Katha අපි පවුලේ දරුවන් මෙලොව හැරගිය අපේ දෙමාපියන් වෙනුවෙන් කන්න බොන්න හිඟ නැති, යහපත් ජීවිත ගත කරන ඥාතීන් ගෙදරට ගෙනැල්ලා "කේටරින් දාන" දෙන්නෙ නෑ. මුල්ලෙ කාමරේකට මළවුන් සිහිකොට ගිහිං සප්පායම් වෙන්නෙත් නෑ. අපි කරන්නේ තම තමන්ට රිසි, හැකි පරිදි ඉතා දුෂ්කර ජීවිත ගෙවන පවුල් තෝරාගෙන උදව් කරන එක. ඒකෙන් මියගිය ආත්ම වලට සෙතක් වෙයි කියා විශ්වාස නොකළත් මා එහෙම කරන්නෙ ...
සාහිත්‍ය සම්මාන ගැනයි... Nokie Katha රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ හා නිර්දේශ වූ වැඩි දෙනා අප පෞද්ගලිකව දන්නා අයයි. මා ඔවුන්ට සුබ පැතුවේ නැත. විශේශයෙන් සුබ පතන්නට තරම් දෙයක් නොවේ යැයි මගේ විශ්වාසයයි. එහෙයින් කිසිවෙකුත් ඒ ගැන හිතේ කහටක් තබා ගත යුතු නැත. මා 90 ගණන් වල පැවැති ජනතා සාහිත්‍ය උලෙළ හැර වෙනත් කිසිදු සාහිත්‍ය සම්මාන උත්සවයකට සහභාගි වී නැත. සහභාගි වීමේ උනන්දුවක්ද නැත. සම්මාන ...
ලාංකික සිනමාවේ විප්ලවකරුවා- ධර්මසේන පතිරාජ Nokie Katha ලාංකික සිනමාවේ විප්ලවකරුවා "සරසවිය" - 2022 ජනවාරි 27 ලාංකික සිනමාවේ විප්ලවකරුවා- ධර්මසේන පතිරාජසිංහල කතානාද සිනමාව බිහිවී වසර 75 ක් සපිරෙන ජනවාරි මාසය අවසන් වන්නේ සිංහල සිනමාවේ විප්ලවීය මං සලකුණු සනිටුහන් කළ ප්‍රවීණ සිනමාකරු ධර්මසේන පතිරාජයන්ගේ අභාවයෙන් සිව් වසරක් පිරීම සනිටුහන් කරමිනි. පතිරාජයන් 2018 ජනවාරි 28 වැනිදා අපතරින් සමුගන්නා අවස්ථාව වන විට ප්‍රදර්ශනය කළ වෘත්තාන්ත චිත්‍රපට 9 ක්ද, ප්‍රදර්ශනය නොවූ වෘත්තාන්ත ...
ගන් බෝට් ජීවිතය Nokie Katha නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක්. චීනයේ නිෂ්පාදිත විවිධ ප්‍රමාණයෙන් යුතු කාලතුවක්කු සවි කළ වේගවත් බෝට්ටු fleet එකක් එකල නාවික හමුදාව සතුව තිබුණා. ඒවා නම් කොට තිබුණේ "සූරයා", "වීරයා", "ජගතා", "රක්ෂක" වැනි නම් වලින්. මේ යාත්‍රා වල ඉදිරිපස මෙන්ම පසුපසත් තුවක්කු සවි කොට තිබුණා. මා අනුයුක්ත කළ "රක්ෂක" යාත්‍රාව උතුරු මුහුදේ සංචාරය සඳහා පිටත් වුණේ නැගෙනහිර මුහුදු ...
කොටමාරු වෙත මාරුවීමක් Nokie Katha නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක්. A 525 නොහොත් කොටමාරු නෞකාව “රක්ෂක” යාත්‍රාවේ මාස තුනක් රාජකාරි කිරීමෙන් අනතුරුව මා ඉංජිනේරු නිලධාරියා ලෙස A 525 ලෙසින් නිල වශයෙන් හැඳින් වූ, ජපානයෙන් කුලී පදනමකට ලබා ගෙන තිබූ හෙයින් එහි මුල් නම වූ “කොටමාරු-KOTAMARU” ලෙස සාමාන්‍යයෙන් භාවිතා කළ විශාල නෞකාවට අනුයුක්ත කරනු ලැබුවා. A 525 නැව තෙල්, වතුර හා ආහාර ...
මං වැඩියෙන්ම කැමැති කෙටිකතාවට Nokie Katha මගේ පස්වැනි කෙටිකතා එකතුව ජනගත කරන්නට සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතින මොහොතක මෙතෙක් ලියූ කෙටිකතා කිහිපයක් ගැන මෙන්ම මේ කෘතියේ එන කෙටිකතා ගැනත් කෙටි මතකයන් අවදි කරන්නට සිතුවා.මා මුලින්ම එළිදැක්වූ කෙටිකතා සංග්‍රහය වන්නේ "තිරිසන් රාත්‍රිය" යි. ඒ 1996 දී.ඊට එහැමපිටින්ම පාදක වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාල ජීවිතය ආශ්රිත අත්දැකීම්. මේ කෙටිකතා ලියැවී ඇත්තේ කිසියම් අමු ආකාරයකට යැයි පසු කලෙක මටම හැඟීගියත් ඒ ...
ආරක්ෂක වළල්ලේ ප්‍රහාරක යාත්‍රාවක මාස තුනක් Nokie Katha නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක්. නාවික හමුදාවේ සන්නිවේදන කටයුතු සිදු වුණේ සංඥා පණිවිඩ මගින් බව මීට පෙර අවස්ථාවක මා සඳහන් කළා පමණක් නොව ඒ ගැන කිසියම් විග්රහයක්ද කළා. බොහෝ විට අප උදෑසන රාජකාරි සඳහා වාර්තා කරන විටම මේ සංඥා කියවීමට පුරුදුව සිටියා. ඒක හරියට වර්තමානයේ විද්‍යුත් තැපෑල බලන්නට හුරු වී සිටිනවාට වෙනස් වන්නේ නෑ. සමහර හදිසි ...
ආදම්ගේ පාලම තරණය Nokie Katha නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක්. උතුරේ දූපත් වැල්වෙටිතුරේ ප්‍රහාරය අවසානයේ ඉතා සාමකාමී හා තැන්පත් ලෙසින් දියඹට ඇදුණු “රක්ෂක” යාත්‍රාව තොන්ඩමනාර්, මයිලඩි, කන්කසන්තුරේ, කීරිමලේ, දඹකොළපටුන, කෝවලම් පසු කොට එළුවෙයිතිව්, අනලෙයිතිව්, නයිනතිව්, පුන්කුඩතිව් හා ඩෙල්ෆ්ට් දූපත් අතරින් තලෙයිමන්නාරම බලා පිටත් වුණා. ඉන්දියාව හා ලංකාව අතර ගොඩබිමේ දුරස්ථභාවය කෙමෙන් අඩු වීමත් සමඟ ඉන්දීය මුහුදු සීමාව ළං වෙන්නට වුණා. ඒ ...
වෙඩි පුහුණුවෙන් කැලෑ පුහුණුවට Nokie Katha මා ආලෝචනා අන්තර්ජාල සඟරාවට ලියන නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක් .අප ඉතා ඉක්මනින්ම හමුදාණින්ම හමුදාකරණයට ලක් වෙමින් සිටියා. මා ඉන් අදහස් කරන්නේ හමුදාවේ නීති රීති රෙගුලාසි සහ සම්ප්‍රදායන් අප ග්‍රහණය කර ගනිමින් සිටි බවයි. නාවික හමුදා නිලධාරීන් ලෙස ඉදිරි ගමනක් යන්නට එය අත්‍යවශ්‍ය සාධකයක් වුණා. එසේම නාවික හමුදාවේ දෛනික වැඩපිළිවෙළට අප අනුගත වීම ඉතා ඉක්මනින් සිදුවුණා. උදේ ...
වැරදිලා හොඳ දත් ගැලවීම….. Nokie Katha මා ආලෝචනා අන්තර්ජාල සඟරාවට ලියන නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක් .නාවික රෝහල පිහිටා තිබුණේ පුහුණු විද්‍යා පීඨයට යාබදවයි. අපව කුඩා කණ්ඩායම් ලෙස ඊට සහභාගී කරනු ලැබුවා. මා විටින් විට මද දුරකින් නිතිපතා දුටු පුහුණු වන නාවික සෙබළිය හා කතාබහ කරන්නට ලැබුණේ මෙසේ රෝහලට ගිය විටයි. ඇයත් පැමිණ සිටියේ වෛද්‍ය පරීක්ෂණ සඳහායි. ඒ මා විශ්වවිද්‍යාල සිසුවෙකුව සිටියදී මහනුවර ...
නාවික හමුදාවට කෙල්ලො ඇවිත්…! Nokie Katha මා ආලෝචනා අන්තර්ජාල සඟරාවට ලියන නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක් .හමුදාවේ සමහර නිලතල ඉංග්‍රීසියෙන් ලියන ආකාරය අප මුලදී නොදැනුම්වත්කමින් උච්චාරණයේ දී වැරැද්දූ අවස්ථා මෙහි සඳහන් කරන්න කැමතියි. Lieutenant යනු ලුතිනන්වරයායි. එම වචනය උසුරුවන්නේ ලෙෆ්ටිනන්ට් කියායි. ඒත් මුලදී අප කියෙව්වේ ලියුටිනන්ට් ලෙසයි. එසේම කර්නල් යන නිලය ඉංග්‍රීසියෙන් ලියන්නේ Colonel ලෙසයි. එය කොලොනෙල් ලෙස අකුරු දෙස බලා උච්චාරණය කළ ...
ආයෙත් වතාවක් රැග්වීම Nokie Katha ආයෙත් වතාවක් රැග්වීමමා ආලෝචනා අන්තර්ජාල සඟරාවට ලියන නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක් .ලුතිනන් කොමාන්ඩර් අබේසේන තමයි අලුතින් බඳවාගත් නිලධාරීන් කණ්ඩායමේ Divisional Officer නැතහොත් අංශ භාර නිලධාරියා වුණේ. නිලධාරීන්ගේ සිට නැවියන් දක්වා බඳවා ගන්නා හැම කණ්ඩායමකටම Divisional Officer කෙනෙක් බැගින් පත් කොට තිබුණා. පසුකාලීනව මාත් Divisional Officer කෙනෙක් විදිහට නැවියන් කණ්ඩායම් කිහිපයක්ම පුහුණු කළා. ඒ කතා පසුවට.පුහුණුව කාලයේදී ...
රැවුල සහමුලින්ම බෑවෙමි Nokie Katha මා ආලෝචනා අන්තර්ජාල සඟරාවට ලියන නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක් ......රැවුල සහමුලින්ම බෑවෙමිමම පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ අක්බාර්-නෙල් ශාලාවේ පඩි පෙළ බසිමින් සිටියෙමි. ඒ මීට වසර තිස් පහකට පෙර විශ්වවිද්‍යාලයෙන් නික්මීමෙන් පසු තවත් වසරක් ගෙවුණු තැන දෙසැම්බර් මාසයේ එක්තරා දවසකදීය. මා නැවත පැමිණ සිටියේ මා අසමත් වීම හෝ පෙනී නොසිටීම නිසා නැවත ලියන්නට සිදු වී තිබූ දෙවන, තෙවන හා ...