“නිදහස් අධ්‍යාපනය“ සමඟම “අධ්‍යාපනයේ නිදහස“ සුරකිමු. Nokie Katha දැනට දශක කීපයකට පෙර පාසල් අධ්‍යාපනය ලබද්දී හා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙද්දී මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීම ගැන අප වෙත වූයේ අල්ප දැනීමකි. සාමාන්‍ය පෙළ දක්වා කිසිදු විෂයයක් (ශිෂ්‍යත්ව පංතිද ඇතුළුව) සඳහා අප පෞද්ගලික උපකාර පංති ගියේ නැත. සාමාන්‍ය පෙළ පවා ඉංග්‍රීසි හා විද්‍යාව විෂයයන්ට පමණක් කෙටිකාලීන පුණරීක්ෂණ පංතියකට ගියා මතකය. එසේ නොගියවුන්ද බොහෝය.එකල සමහරුන් උසස් පෙළ සඳහා ටියුෂන් ගිය නමුදු ...
කාගෙ කාගෙත් කිල්ලෝට වල "කුණු" Nokie Katha 'කුණු' තමන්ගේ පර්යේෂණ විෂය පථයට අයත් කොට ගත්, එසේම සිය පශ්චාත් උපාධිය (මාස්ටර්ස්) කසල කළමණාකරණය හා ලෑන්ඩ් ෆිලින්ග් ගැනත්, ආචාර්ය උපාධියෙනුත් තරමක ප්‍රමාණයක් ඒ ගැන පර්යේෂණ කිරීමෙනුත් පර්යේෂණ පතිකා කිහිපයක්ම ලියා පලකර ඇති අපගේ මිතුරියක් වන දැනට ඕස්ට්‍රේලියාව පදිංචි සමුද්‍රා ජයලත් ෆේස්බුක් හි පළ කළ මේ අදහස් සමග මගේ අදහස් කිහිපයක්ද මෙවර නොකී කතාවට ඇතුළත් වෙනවා."අවාසනාවකට වගේ අපේ ...
ලයිෆ් ටී.වී. අවුලට ඌණ පූරණයක්.... Nokie Katha ලයිෆ් ටී.වී. අවුලට ඌණ පූරණයක්....මම මාධ්‍ය ආයතන කීපයක සේවය කළා. නමුත් එකකින්වත් මාව අයින් කරල නෑ. නැත්නම් අයින් කරන කල් එල්ලිලා ඉඳල නෑ. ඒකට හේතුව මට පවතින්න පුළුවන් බවට දැඩි ආත්ම විශ්වාසයක් තිබීම.මම අවුරුදු 10 ක විශ්වවිද්‍යාල සේවයෙන් ඉවත් වෙලා ස්වර්ණවාහිනියට එද්දි හිතවතුන් කිව්වෙ නැවත හිතා බලන්න කියලයි. විශ්වවිද්‍යාලය වගේ තැනක රැකියාව ලබා ගන්න ඒ තරම් ලේසි නෑ නේද කියලයි. ...
මරිමෝඩ නාවික සෙබළා Nokie Katha රජීව් ගාන්ධිට හමුදා පෙරෙට්ටුවක් නිරීක්ෂණය කරන මොහොතකදී රයිෆල් බඳෙන් පහර දීමේ සිද්ධිය මතකයට ආවේ ඒ මරිමෝඩ වැඩේ කළ නාවික සෙබළා සිවිල් පුරවැසියෙකු ලෙස අත් අඩංගුවට ගැනීමට කරුණු කාරණා යෙදී ඇති මොහොතකයි.ඒ සමඟම මගේ මතකය වසර තිහකට එහා අතීතයට දිවෙනවා.සමහර විට කෙදිනක හෝ මා අතින් ලියැවෙන්නට ඉඩක් නැති එක්තරා සුවිශේෂී හේතුවක් මත නාවික හමුදා නිලධාරියෙකු ලෙස අධිකාරිලත් මිලිටරි හමුදා සේවයට බැඳුණු ...
සම්මාන හා අවමාන-2 නොහොත් ඝාතකයින් අතින් සම්මාන Nokie Katha සම්මාන හා අවමාන ගැන තවදුරටත් කියන්න හිතුවෙ පහුගිය බ්ලොග් එක අවසන් කළේ මෙහෙම නිසයි.මම නං සම්මාන උත්සව වලට යන්නෙ කලාතුරකින්. ගොඩක් වෙලාවට හිතෛෂීන්ගෙ ඉල්ලීම් ඉවත දාන්න බැරි වුණාම.හැබැයි මට සම්මානයක් තිබුණොත් දේශපාලකයො වගේ අනාථ වෙච්චි උන්ගෙන් සම්මාන ගන්නෙ නං නෑ..එකම වතාවයි එහෙම අරං තියෙන්නෙ. බොහොම කාලෙකට ඉස්සර.ඒ කතාවයි, තවත් සම්මාන-අවමාන කතායි මී ළඟ "නොකී කතාව" ට පාදක වෙනව. මුලින්ම මට ...
"දැකල පුරුදු කෙනෙක්" ගැන සංක්ෂිප්ත සටහනක් .. Nokie Katha බූපති නලින් වික්‍රමගේ රචනා කළ තිරනාටකයට අනුව මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ "දැකල පුරුදු කෙනෙක්" චිත්‍රපටය සිංහල සිනමාවේ මා මෙතෙක් නරඹා ඇති විශිෂ්ටතම චිත්‍රපටයක් විදිහට නම් කරන්නට කිසිසේත්ම පැකිළෙන්නේ නැහැ. මේ චිත්‍රපටය මූලික වශයෙන්ම කතා සංකල්පයෙන් සහ තිර නාටකයෙන් ජය ගත් චිත්‍රපටයක්. තිරනාටක වෙනුවෙන් ඔවුන් බොහෝ වෙහෙසෙන්නට ඇතැයි මා සිතනවා. ඒ වගේම එම්.ඩී. මහින්දපාල වැනි ප්‍රවීණ කැමරා ශිල්පියකුගේ දායකත්වය ඉතා අගනා ...
සම්මාන හා අවමාන Nokie Katha සම්මාන ගැන හදිසියේ මතක් වුණේ බ්ලොග් ලියන්නන්ට සම්මාන දෙන "නෙළුම් යාය" සම්මාන උළෙල නුදුරු දිනෙකදී පැවැත්වෙන බව දැක්කමයි. හැබැයි මේ කතා කරන්න යන්නෙ ඒ ගැන නොවෙයි. පොදුවේ සම්මාන ගැන.සම්මාන විවිධාකරයි. විවිධ අරමුණු මත විවිධ පුද්ගලයින් හා සංවිධාන නොයෙකුත් ක්ෂේත්රයන්හි සම්මාන පිදීම අරුමයක් නොවෙයි.ඒ වගේම සම්මානයක් ලැබෙන්නේ නම් දෙන්නේ කවුද, කවර පරමාර්ථයකින්ද යන්න වැදගත් සේ නොසළකා සම්මාන ගැනීමද අරුමයක් නොවෙයි.ලී හෝ ...
අහෝසි කරමුද ? නියාමනය කරමුද ? Nokie Katha SAITAM කියන්නෙ පෞද්ගලික විශ්වවිද්‍යාලයක්. සල්ලි ගෙවලයි ඉගෙන ගන්න වෙන්නෙ.ලංකාවෙ රාජ්‍ය විශ්වවිද්‍යාල වලට රිංගන්න A/L වියසිදුරෙන් අහස දකින්නට බැට කන දරුවන්ට පිටරට විශ්වවිද්‍යාලයකට සල්ලි පූජා නොකොට රට ඇතුළෙම ඉගෙන ගන අවස්ථාවක් සයිටම් විශ්වවිද්‍යාලෙන් ලබා දීල තියෙනව.එහි මේ ආකාරයේ පාඨමාලා පවත්වා උපාධි ප්රදානය කරනව. ඒ සයිටම් ගැන කෙටියෙන්. නැත්නම් මේ සටහන වෙළඳ දැන්වීමක් වෙනව. ඒත් ඔය ටික නොකිය මාතෘකාවට එන්න බෑ.ඔය අතරවාරෙ ...
තලියේ කිඹුලන් දැකීම නොහොත් මහින්ද චින්තනය වටේම කරකැවීම Nokie Katha අප හිතමිත්‍ර ගුණසිරි සිල්වා සරසවි සම්මාන ගැන "සත්හඬ" පුවත්පතට ලියා තිබූ අදහස් අවිවේකී බව මැද්දේ වුවද යළි මෙනෙහි කරන්නට සිතුණේ සරසවි සම්මාන උළෙල රූපවාහිනියෙන් නැරඹූ පසුවය.සම්මාන උළෙල ගැන නම් කියන්නට තිබෙන්නේ එය අජූත ඉදිරිපත් කිරීමක් බවය. සංගීතාට නම් නිවේදන කටයුතු බැරි බව දන්නා නිසා ඒ ගැන පුදුමයක් නැත. ප්රශ්නය ඇය මේ නොගැලපෙන වැඩේට තෝරා ගත්තේ කවුරුන්ද කියාය. එහෙත් කමල්..? කමල් ...
සේකර විකුණාගෙන කෑම Nokie Katha සති ගණනාවකට පෙර සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන ආකාරයේ කටවුට් එකක් නාත්තන්ඩිය නගර මධ්‍යයේ සවිකොට තිබුණා. එහි ඉහළින්ම වූ විශාල පිංතූරය මහගම සේකරගේ. ඊට පහළින් "කවුද? සේකර?" යනුවෙන් ලොකු අකුරකින් සිත්තම් කොට තිබුණා. පහළින්ම තිබූ ඡායාරූප තුනෙන් එකක් යටින් 'ප්‍රවීන ගීත රචක, සාහිත්‍යවේදී ආචාර් ය රත්නශ්‍රී විජේසිංහ' ලෙසින් සඳහන් වූවාසේම එහි උන්නේ අප දන්නා හඳුනන අපේ යුගයේ විශිෂ්ට කිවිවර රත්නශ්‍රී මයි.රත්නශ්‍රී නාත්තන්ඩිය ...
කොටි අඩවියක කැලෑවක රාත්‍රියක් Nokie Katha නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක් . නාවික හමුදාවට බොහෝ කාලයකට පසුව තමයි නිත්‍ය සේවයේ කෙටි කාලීන අධිකාරිලත් (Regular Short Service Entry Commissioned) හමුදා නිලධාරීන් බදවා ගනු ලැබුවේ. ඒ වන විටත් නාවික හමුදා ස්වෙච්ඡා බලකායට බැඳී සිටි කටුබැද්ද සරසවියේ NDT හැදෑරූ සෝමතිලකත්, කටුබැද්දේ NDT ඩිප්ලෝමාධාරී සිරිමාන්නත්, පේරාදෙනිය සරසවියේ උපාධිය ලැබූ ඉංජිනේරුවන් වන කමල්, පද්මින් (වන්නි) හා ...
ලාංකික දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක්-1 Nokie Katha කොටස් වශයෙන් පළවන ලිපියක මුල් කොටස ලාංකික දේශපාලන ගමන් මගෙහි හැරවුම් ලක්ෂ්‍යයන් දක්නට ලැබෙන්නේ පළමුව මහ මැතිවරණ මගින් වන අතර දෙවනුව ජනාධිපතිවරණ මගිනුයි. ජනාධිපතිවරයෙකු ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමේ ක්‍රමවේදයට පෙර රටේ බල තුලනය මහමැතිවරණ හරහා සිදු වුණා. අවස්ථා කිහිපයකදීම රට ඉදිරියට යන මගෙහි අතිශය තීරණාත්මක වෙනස්කම් ඇති වූයේ ඒ අනුවයි. ඒ පිළිබඳ සමාලෝචනයක යෙදෙමින් පසුගිය ජනාධිපතිවරණයේදී රටෙහි දේශපාලනයේ හැරවුම් ...
පමා වූ සටහනක්. Nokie Katha එදා ජූලි මාසයේ පහළොස්වන දා. බොහොම සැහැල්ලුවෙන් රාත්‍රී නින්දට ගියේ පසුවදා පාන්දර රාජකාරිය සඳහා කොළඹ යන්න හිතාගෙනයි. රෑ දොළහ හමාරට විතර මා තිගැස්සී ඇහැරුණේ කිසියම් අපහසුතාවකින්. ඒ කුමක්දැයි හරිහැටි මේ මොහොතේ අකුරු කරන්නට නොහැකි වුණත් බඩ පිපුමක්, පපුව මැද රිදීමක් වගේ දෙයක් කියලයි දැන් හිතෙන්නේ. හරියටම ගෑස් වැඩි වුණාම දැනෙන අපහසුතාව වගෙයි. මං ටිකක් වෙලා ඇඳේ ඉඳගෙන උන්නා. ඊට පස්සේ ...
සම්මාන හා අවමාන -3 නොහොත් දේශපාලුවන් පොර කිරීම Nokie Katha බ්ලොග් සම්මාන දෙන නෙළුම් යාය සම්මාන උළෙල ගල්, මුල් හා මුල් මැද තුන් වන වතාවටත් පවත්වන්නට යෙදුණ මොහොතක සම්මාන ගැනත්, සම්මාන අස්සේ සිදුවන අවමාන ගැනත් මෙතෙක් මා ලද අත්දැකීම් මත නොකී කතාවක් ලියන්න ගත්තා. ඒත් කතාව දිග වෙන නිසා කොටස් දෙක-තුන බවට පත් වුණා. අද ලියන්නේ අවසාන කොටසයි.පෙර ලියූ කතා වල link මෙසේයි.සම්මාන හා අවමානසම්මාන හා අවමාන-2 නොහොත් ඝාතකයින් අතින් ...
ලාංකික දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක්-2 Nokie Katha කොටස් වශයෙන් පළවන ලිපියක දෙවන කොටසලාංකික දේශපාලන ගමන් මගෙහි හැරවුම් ලක්ෂ්‍යයන් දක්නට ලැබෙන්නේ පළමුව මහ මැතිවරණ මගින් වන අතර දෙවනුව ජනාධිපතිවරණ මගිනුයි. ජනාධිපතිවරයෙකු ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමේ ක්‍රමවේදයට පෙර රටේ බල තුලනය මහමැතිවරණ හරහා සිදු වුණා. අවස්ථා කිහිපයකදීම රට ඉදිරියට යන මගෙහි අතිශය තීරණාත්මක වෙනස්කම් ඇති වූයේ ඒ අනුවයි. ඒ පිළිබඳ සමාලෝචනයක යෙදෙමින් පසුගිය ජනාධිපතිවරණයේදී රටෙහි දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් ...
හයිවේ මාරාන්තික බොනට් කතාවක් Nokie Katha ඥාති මළගෙයක යන්න රාත්‍රියේ කොළඹ බලා පිටත් වුණේ නැන්දම්මාගේ කාර් එකෙන්. පෙට්‍රල් වියදම අඩු කරගන්නයි ඒකෙන් ගියේ.හීන් වැහිපොද එක්ක වින්ඩ්ස්ක්‍රීන් එකේ දූවිල්ල ඇලිලා. වයිපර් එකෙන් පිරිසිදු කරන්න බැලුවම ක්ලීනින්ග් ටෑන්ක් එකේ වතුර නෑ. මං ඒ බව කිව්වම නැන්දම්මා කියාපිව් "මං ඕවයෙ වතුර බලන්නෙ නෑ"කාර් එක නවතලා බොනට් එක ඇරලා පුංචි මස්සිනත් එක්ක වතුර දාලා බොනට්ටුව වැහුවා. මං ඩ්‍රයිවිං සීට් එකේ ...
බුක්,බ්ලොග්, බ්ලුක් හා බොග් Nokie Katha ඉස්සර අපි කියෙව්වෙ පත්තර, සඟරා හා පොත්. ඒ කියන්නෙ News papers, Magazins & Books.ඊළඟට අපි පත්තර සඟරාවලට ලියන්න ගත්ත වගේම පොත් ලියන්නත් පටන් ගත්ත.පස්සෙන් පහු පත්තර සඟරාවලට ලියන එක නැවතිලා පොත්ම ලියන්න ගත්ත. ඒ කියන්නෙ Books ම විතරක් වෙන්න ගත්ත.කාලයක් දිගටම ඔහොම කරගෙන යද්දි පරිගණකය අපේ ජීවිත වලට සමීප වුණා. අපි ලියන්න දන්න එකම භාෂාව වෙච්චි සිංහල භාෂාවෙන් පරිගණකයේ කොටන්න ...
ලයිෆ් එකට එරෙහිවූ Life Nokie Katha ලයිෆ් ටී.වී. චැනලය ආරම්භ කිරීමට බොහෝ දේ කැප කොට දල්වා ගත් බලාපොරොත්තු සුන් වී යාම පැත්තකින් තැබුවත් රැකියාවකට බඳවා ගත් පිරිසක් පිළිබඳ වගකීම් විරහිතව කටයුතු කිරීමට නොහැකි හෙයින් අර්ථපතියන් කට්ටි පනින්නට උත්සහ කරන හෙයින් මේ අවනඩුව මාධ්‍ය ඉදිරියේ නිරාවරණය කරන්නට තීරණය කළා.ඒ වෙනුවෙන් වූ ප්‍රථම පියවර ලෙස මා හා සාකච්ඡාවක් කළ ප්‍රියන්ත ලියනගේටත්, "සත්හඬ" පුවත්පතේ 'සිහිනය' අතිරේකයේ සංස්කාරක විමල් කැටිපෙආරච්චිටත් ...
ලාංකික දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක්-4 Nokie Katha කොටස් වශයෙන් පළවන ලිපියක සිව්වන කොටස ලාංකික දේශපාලන ගමන් මගෙහි හැරවුම් ලක්ෂ්‍යයන් දක්නට ලැබෙන්නේ පළමුව මහ මැතිවරණ මගින් වන අතර දෙවනුව ජනාධිපතිවරණ මගිනුයි. ජනාධිපතිවරයෙකු ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමේ ක්‍රමවේදයට පෙර රටේ බල තුලනය මහමැතිවරණ හරහා සිදු වුණා. අවස්ථා කිහිපයකදීම රට ඉදිරියට යන මගෙහි අතිශය තීරණාත්මක වෙනස්කම් ඇති වූයේ ඒ අනුවයි. ඒ පිළිබඳ සමාලෝචනයක යෙදෙමින් පසුගිය ජනාධිපතිවරණයේදී රටෙහි දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් ...
“ප්‍රා” සමඟ රාජිත, ෆෙස්ටස් හා රනිල් Nokie Katha රණසිංහ ප්‍රේමදාස පියාණෝගේ යුගයෙන්.....3 “ප්‍රා” සමඟ රාජිත, ෆෙස්ටස් හා රනිල් මේ කාලයේ “ප්‍රා” සංවිධානයට පරිබාහිර ක්‍රියාත්මක වූ සෙසු නිල නොවන සන්නද්ධ කණ්ඩායම් වූයේ “ස්රා“, “උකුස්සෝ”, “රාජාලියෝ”, “කහ බළල්ලු”, “කළු බළල්ලු” සහ “කොල කොටි” වැනි සංවිධානයන්ය. ප්‍රා සංවිධානය ද්‍රවිඩ ඊලම් සන්නද්ධ කල්ලි සමඟද එජාප ආණ්ඩුව සමඟද රජයේ අදාළ ආරක්ෂක අංශ සමඟද නිරතුරුව සම්බන්ධතා පැවැත්විය. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක ඔසී ...