බුක්,බ්ලොග්, බ්ලුක් හා බොග් Nokie Katha ඉස්සර අපි කියෙව්වෙ පත්තර, සඟරා හා පොත්. ඒ කියන්නෙ News papers, Magazins & Books.ඊළඟට අපි පත්තර සඟරාවලට ලියන්න ගත්ත වගේම පොත් ලියන්නත් පටන් ගත්ත.පස්සෙන් පහු පත්තර සඟරාවලට ලියන එක නැවතිලා පොත්ම ලියන්න ගත්ත. ඒ කියන්නෙ Books ම විතරක් වෙන්න ගත්ත.කාලයක් දිගටම ඔහොම කරගෙන යද්දි පරිගණකය අපේ ජීවිත වලට සමීප වුණා. අපි ලියන්න දන්න එකම භාෂාව වෙච්චි සිංහල භාෂාවෙන් පරිගණකයේ කොටන්න ...
මං වැඩියෙන්ම කැමැති කෙටිකතාවට Nokie Katha මගේ පස්වැනි කෙටිකතා එකතුව ජනගත කරන්නට සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතින මොහොතක මෙතෙක් ලියූ කෙටිකතා කිහිපයක් ගැන මෙන්ම මේ කෘතියේ එන කෙටිකතා ගැනත් කෙටි මතකයන් අවදි කරන්නට සිතුවා.මා මුලින්ම එළිදැක්වූ කෙටිකතා සංග්‍රහය වන්නේ "තිරිසන් රාත්‍රිය" යි. ඒ 1996 දී.ඊට එහැමපිටින්ම පාදක වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාල ජීවිතය ආශ්රිත අත්දැකීම්. මේ කෙටිකතා ලියැවී ඇත්තේ කිසියම් අමු ආකාරයකට යැයි පසු කලෙක මටම හැඟීගියත් ඒ ...