බොන්න එපා..හැලප අරන් දියන් ! වල්පල් වෙන රටවල කියන්නෙ Don't drink and drive කියල. අපේ රටේ කියන්නෙ "බොන්නම එපා!" කියල."බොන්නම එපා" කියනව වගේ නෙමේ, බීලා වාහන එලවන්න එපා කියල කියවෙද්දි එතනින් ප්‍රකාශ වෙන්නෙ වැඩිහිටි සමාජයක වගකීමක් ඇතුව කටයුතු කරන්න මුල් බැහැ ගත්ත ආකල්පයක්. හික්මීම කියන්නෙ ඒක මිසක තමා පරම සත්‍යය කියල හිතන් ඉන්න ආගමකින් දක්කවන මීහරක් ටිකක් වගේ ඒ ආගමෙන් හොඳ නරක ගැන ගහන කලු සුදු ...
පොත් කියවීමේ අමාරුව වල්පල් පොත් කියවීමේ අමාරු ජාති දෙකක් තිබිය හැක. එක පොත් කියවීමේ අමාරු ජාතියක් නම් පොත් නොකියවා සිටීමට නොහැකි වීමය. එනම් පොත් කියවීමට ඇබ්බැහි වීමය.මත් ලෝලියෙක් මත් කුඩු වලට ඇබ්බැහි වී සිටින්නා සේ, සූදු කෙළින්නෙක් සූදු කෙළීමට ඇබ්බැහි වී සිටින්නා සේ, සමහර ගෑණුන් විලාසිතා වලට ඇබ්බැහි වී සිටින්නා සේ පොත් කියවීමට ඇබ්බැහි වී සිටීමය.ඒ එක පොත් කියවීමේ අමාරුවකි.ඒ අමාරුව හොඳ අමාරුවකි. මන්ද ...
ආගම් වලට උපහාස, අපහාස කිරීම ගැන වල්පල් ආගමක් යනු කුමක්ද? මේ ප්‍රශ්නයට එක් පිලිතුරක් ඉදිරිපත් කිරීම අපහසුයි. 'ආගම' යන වචනයට විවධාකාර අර්ථ දැක්වීම් දිය හැකියි. ආගම යනු ස්වභාවදර්මය, ජීවිතයේ හෝ විශ්වයේ ස්වභාවය සහ එහි අරමුණ, සදාචාරය (හොඳ, නරක) ගැන කියැවෙන විශ්වාසයක් හෝ විශ්වාස මාලාවක එකතුවක් කියන එකයි මගේ අදහස. නැත්නම් මම ඉහත සදහන් කල කරුණු ගැන සත්‍යයන් යැයි පැවසෙන අදහස් මාලවන් (truth claims) කියා හදුන්වන්න පුලුවන්.'ආගම' යන ...
ජීවිතය කියන්නෙ ෆේස් බුක් නෙමෙයි වල්පල් ෆේස් බුක් එක.. එහෙම නැත්නම් මුහුණු පොත..අපි හැමෝගෙම වගේ ජීවිත වල කොටසක් වෙලා.ඒත්, අපි මොහොතකට කල්පනා කරල බැලුවද අපි උදේ ඉඳන් හවස් වෙනකල් ෆේස් බුක් එකේ ඉඳං මොනවද කරන්නෙ කියලමං කතා කරන්නෙ ගෑණු පිරිමි මල් පලතුරු ශෙයාර් කරන්න ෆේස් බුක් එන අයවත්, තමා කන කෑම එක.. යන ට්‍රිප් එක ෆොටෝ ගහල දාන්න ෆේස් බුක් එන අයවත් නෙමේමං කතා කරන්නෙ දවස ...
ධනාත්මක චින්තන talks වල්පල් හිතට සහනයක් දෙන ධනාත්මක චින්තන talks. මේවායින් ප්‍රයෝජන නැත්තේමත් නෑ. එකක් තමා මේවා කියෝලා, දැකලා, share කරලා ගන්න ආතල් එක. ඒක එක ප්‍රයෝජනයක්. හැබැයි ඒ ආතල් එක එතනින් ඉවරයි.හරියට අර ලබන අවුරුද්දේ මුල ඉඳලා මම Jim යනවා, ඇඟහදා ගන්නවා, සල්ලි ඉතුරු කරන්න ගන්නවා වගේ plan කරලා අවුරුද්දේ මුල් දවස ආවම ඒවා නොකර ආයේ කල්දාන්නේ. අන්න ඒ ප්ලෑන් කිරිල්ලයි මේවා share ...
හාමුදුරුවො බණ ටෝකින්ග් වල්පල් අද පෝයභික්ෂූන් විසින් ගිහියන්ට ජීවත් වෙන හැටි කියල දෙන දවස.ඔය බණ, දේශනා, ඔවදන් අස්සෙ හැංගිලා තියෙන උත්ප්රාසය තමා මේක.ඒ කිව්වෙ පූජකයන් හරි භික්ෂූන් හරි ගිහියන්ට පවුල් කන හැටි, ජීවත් වෙන හැටි කියල දෙන්න එන එක හරියට ජීවිතේට මූදක, වැවක, පූල් එකක බැහැපු නැති කෙනෙක් පිහිනුම් ක්‍රම ගැන උපදෙස් දෙනවා වගේ වැඩක් වීම.ඒත් ඒ වගේ අයගෙන් උපදෙස් ගන්න කැමති අය ඉන්නවා ...
මනුසත්කම පිරි යුධ සෙබළා වල්පල් මනුස්සකම තියෙන යුධ සෙබලා කියන එකත් මාර කන්සෙප්ට් එකක් නේද?දැන් මෙතන සෙබළා කියන භූමිකාව රඟපාන, රණවිරුවා කියන දේශපාලනික සංකේතය පිටිපස්සේ හැංගිලා ඉන්න හොඳ වැඩ කරන, නරක වැඩ කරන, ජඩ වැඩ කරන, නරුම වැඩ කරන, මෝඩ වැඩ කරන, ඊර්ෂ්‍යා කරන, ආත්මාර්ථකාමී අපි වගේම ලේ ඇට නහර වලින් හැදුන මිනිහාගේ පපුවට “මනුස්සකම තියෙන යුධ සෙබළා” කියලා තවත් පදක්කමක් ඇලෙව්වාම හරිද?සෙබළා කියන සංකල්පය ...
වතු සුද්ද කරන මිනීමරුවා වල්පල් අපේ පැත්තේ වතු සුද්ද කරන මිනිහෙක් හිටියා. මිනිහට හැමෝම කැමැත්තෙන් හිටියෙ. මොකද මෑන් වත්තක් සුද්ද කලොත් ආයේ තණකොළ මැෂින් එකෙන් කපලා වගේ ගාණට, හැම ගහකම වේලුනු අතු කපලා, කුණු රොඩු ටික පිළිවෙලකට අස් කරලා. හවස් වෙද්දි බලන්න ආසයි.ඒත් ටික කාලෙකට පස්සේ මිනිස්සුන්ට තේරුනා මෑන් ලස්සනට වතු සුද්ද කලාට මෑන් වැඩ කලයින් පස්සේ ගෙදර හරි වත්තේ හරි බඩු මොනව හරි මිසිංග් ...
අඳුරෙන් එළියට වල්පල් “ආච්චි දඹදිව යන්නද යන්නේ?”“ඔව් පුතේ..ඔච්චරනේ අන්තිමට ඉතුරු වෙන්නේ”“ඔව් නේද ආච්චි..යන්න යන්න.. ගිහින් එන්න එහෙනම්”ආච්චි; බෞද්ධාගමට දැඩි භක්තියක් තිබෙන ඇය කකුල් අමාරුවක් තිබුනත් තම දරුවෙක්ට හෝ කියා ත්‍රීවීල් එකක් හයර් කරගෙන පන්සල් ගොස් සිල් ගැනීම වරද්දන්නේ නැත. ජීවිතයේ අවසන් සමය ගෙවන ඇය දවසේ වැඩි කාලයක් ගත කරන්නේ ඇය සතුව ඇති පරණ වූ බෞද්ධ පොත් ගොඩේ ඇති පොතක් කියවමිනි. ඇය විසින් කියවන ...
ගෙදර බුදුන් අම්මාව දොට්ට දාන්න වල්පල් ඔය හරක් ඉන්නව නේද?උන් ඉපදුන දවසේ ඉඳල කරන්නේ මිනිස්සුන්ගේ බැලමෙහෙවරකම් කරන එක. බර අදින එක, කුඹුරු හාන එක, නගුලෙ බඳින එක. උන්ගේ පැටවුන්ට තියෙන කිරි ටිකත් මිනිස්සුන්ට දෙන එක..ඔය වැඩ ටික කරගන්නෙ , ගස් වල බැඳලා, නාස් ලණු දාලා, ලාඩං ගහලා අරක මේක ඔක්කොම කරලාකොහොම හරි...බලෙන් !මිනිස්සු කරන්නේ උගෙන් ගන්න තියෙන වැඩ උපරිමයට අරගෙන, දෙන්න තියෙන දස වද ඔක්කොම දීලා, ...
ෆේස් බුක් ලයික් වලින් ජීවිත බේරා ගැනීම වල්පල් "ප්‍රාර්ථනාව බලසම්පන්නයි ඔබත් එක සිතින් ප්‍රාර්ථනා කරන්න" තරුණියක් හදිසි අනතුරකට මුහුණ දීම නිසා එකතැන් වෙලා. ඇයගේ පින්තූරයක් එක්ක ශෙයාර් වෙන පෝස්ට් එකක උඩින් දාලා තිබ්බා ඔහොම. පුළුවන් තරම් ලයික් කරන්නලු, ශෙයාර් කරන්නලු, සුවය ප්‍රාර්ථනා කරන්නලු.. එතකොට ඇය ඉක්මනින් සුව වෙයිලු. මේවට තමයි අධිසදාචාරවාදී දුහුල් සළු වලින් තමාගේ හෙළුව වහගන්න දතකන මැටි වහන්සේලාගේ සුචරිතවාදී ගොන් පාර්ට් කියන්නෙ මීට ටික කාලයකට කලින් ...
මහදැනමුත්තෝ හෙවත් ස්පෙශල් පොරවල් වල්පල් මොවුන් සාමාන්‍ය මිනිසුන් ගෙන් වෙන් වූ විශේෂ යැයි සැලකෙන අතිවිශේෂ සැලකිලි ගරුබුහුමන් ලබන පිරිසකි. මුළු සමාජයකටම හොඳ සහ නරක කියා දෙන්නේ මොවුන්ය. ආහාරයට ගත යුතු දේ නොගත යුතු දේ, ආහාරයට ගත යුතු මස් මාංශ, නොගත යුතු මස් මාංශ, ඝාතනය කල යුතු සහ නොකල යුතු සතුන් ගැන කියා දෙන්නේ මොවුන්ය. කාන්තාවන් ගේ ඇඳුම් භාවිතය සහ රෙද්දවල් වල දිග පළල තීරණය කරන්නේ ...
අනිත්‍යය ; ඔච්චරම අවුල්ද? වල්පල් හැමදේම අනිත්‍යයිය. එනිසා මේ ලෝකයේ තියෙන දේවල් ඵල රහිතය. මිනිස් අත්දැකීමට විවෘත සියලු රසයන්, සියලු හැඟීම් එනිසාම තේරුමක් නැතිය වගේ කතාවක් ගොඩක් අය අහල ඇති. සමහර විට වැඩිහිටියෙක්ගෙන්, සමහරවිට භික්ෂුවකගෙන්, සමහර විට ලවුඩ්ස්පීකර් කටකින්, සමහර විට පොත පතකින්, හරි මොකෙන් හරි; අපේ සමාජයේ මිනිස්සු අහල තියෙන, ඔලුවල මුල් බස්සවල තියෙන ඒ මතය ඇතුලේම තියෙනව ලොකු අවුලක්. හැමදේම අනිත්‍යය බව ඇත්ත. ...
සියදිවිනසා ගන්නා නූගත් මෝඩයෝ ! වල්පල් සියදිවිනසා ගැනීම කිසිම වෙලාවක මෝඩකමකට, නූගත්කමකට ලඝු කරන්න එපා.පළවෙනි දේ තමයි කෙනෙක් සියදිවි නසාගත්තාම ඒ කෙනාව ගොන් වැස්සියෙක්, මෝඩියෙක්, කාලකණ්ණියෙක්, ඉපදුනාට පොළවටත් බරක්, මැරිච්ච එකමයි හොඳ වගේ අපහාසාත්මක ලේබල් අලවල "පොඩි කාලේ ඉඳලා දුක් විඳලා හදපු දෙමව්පියෝ" පව් කියලා දැම්මාම ඒක හරිම සිත්ගන්නා සුළුයි. හැමෝම ඒ අසරණ දෙමව්පියන්ගේ දුක වෙනුවෙන් පෙනී ඉන්න හරිම කැමතියි. අපි හරි හොඳ මිනිස්සුනෙ නේද?කෙනෙක් තමාගේ ...
සියදිවිනසා ගන්නා නූගත් මෝඩයෝ ! වල්පල් සියදිවිනසා ගැනීම කිසිම වෙලාවක මෝඩකමකට, නූගත්කමකට ලඝු කරන්න එපා.පළවෙනි දේ තමයි කෙනෙක් සියදිවි නසාගත්තාම ඒ කෙනාව ගොන් වැස්සියෙක්, මෝඩියෙක්, කාලකණ්ණියෙක්, ඉපදුනාට පොළවටත් බරක්, මැරිච්ච එකමයි හොඳ වගේ අපහාසාත්මක ලේබල් අලවල "පොඩි කාලේ ඉඳලා දුක් විඳලා හදපු දෙමව්පියෝ" පව් කියලා දැම්මාම ඒක හරිම සිත්ගන්නා සුළුයි. හැමෝම ඒ අසරණ දෙමව්පියන්ගේ දුක වෙනුවෙන් පෙනී ඉන්න හරිම කැමතියි. අපි හරි හොඳ මිනිස්සුනෙ නේද?කෙනෙක් තමාගේ ...
කළු ගිරවා වල්පල් අහස වැහි අන්ධකාරයෙන් පිරිලා. කළු ගිරවා වටපිට බැලුවා මහා දරුණු කුණාටුවක් ළඟ එන බව ඌට දැනුනේ ඉවෙන් වගේ පෝරකය වටේට හිටපු පාට පාට ගිරව් ඌ දිහා බලාගෙන හිටියා, රතු පාට ගිරව්, කොළ පාට ගිරව්, නිලුයි කහයි කලවං ගිරව්, රතුයි කහයි නිලුයි කලවං ගිරව්, පාට පාටින් කලවං වෙච්චි යායක්.. වේදිකාව උඩ හිටිය නිසා පහළින් හිටපු ලක්ෂ ගාණක් ගිරව් ඔක්කොමල්ලව කළු ගිරවට ...
ගෝත්‍රිකයාගේ සිට ශිෂ්ඨයා දක්වා… වල්පල් මනුස්සයා ගෝත්‍රිකයෙක්ව සිටි කාලයේ ඔහු ගස් ගල් වලට ඇට කෑලි වලට නොයේකුත් වටිනාකම් ආදේශ කරමින් වන්දනාමාන කලා. තමාගේ ගෝත්‍රයේ නායකයන්ට, ගෝත්‍රයේ පූජකයා විදියට හිටපු මනුස්සයාට උතුම් බවක් ආදේශ කරලා වන්දනාමාන කලා. ඒ මිනිසා සාපේක්ෂව නොදියුණු ගෝත්‍රිකයෙක්ව සිටි කාලයේ. 21වන සියවසට එළඹිලා තියෙන මිනිසා දැන් සදාචාරාත්මකව, විද්‍යාත්මකව, බුද්ධිමය ලෙස සෑහෙන දියුණුයි. එනිසා දැන් ඔවුන් හැසිරෙන්නේ බුද්ධිමත්ව. ක්‍රියාකරන්නේ තර්කානුකූලව. ඔහු දැන් ආදි ...
බලහත්කාරයෙන් කරකාර බැන්දවීම වල්පල් “මගේ අම්මලා මුළු ජීවිත කාලෙම කිව්වෙ අඳුරන්නෙ නැති පිරිමි එක්ක කතාකරන්නවත් එපා කියල. එහෙම කිව්ව ඒගොල්ලොම දැන් කියනව අඳුරන්නෙ නැති මිනිහෙක්ව කසාද බැඳලා ජීවිත කාලයම ඒ මිනිහා එක්ක ඉන්න කියල” කාලෙකට කලින් කොහෙන්දෝ දැකලා ඔලුවේ හිරවුන කතාවක්. මේ කතාවේ එළිපිට නොකියන කෑල්ල තමයි, “දුවේ මොන දහන් ගෑටේ දාලා හරි ඔය කකුල් දෙක මැද්දේ අහවල් එක අස්සේ තියෙන හම් කෑල්ල ආරක්ෂා ...
පොලිස්කාරයයි දොස්තරයි වල්පල් අපේ රටේ සාමාන්‍යය ජන විඤ්ඤාණය, බලය සහ වෘතිය ගරුත්වය හමුවේ ක්‍රියාකරන හැටි ගැන නිරීක්ෂණය කරන්න තියෙන හොඳම වෘතීන් දෙක තමයි පොලිසිය සහ වෛද්‍යය වෘතිය. මේ දෙකන් එක පිරිසක්, අනෙකා මත බලය පතුරවන්න නීතිමය වරප්‍රසාදයක් තමන්ට හම්බවෙලා තියෙනවාය කියල හිතන් ඉන්න අතරෙ අනෙක් පිරිස, තමාගේ වෘතිය හේතුවෙන් දැඩි ගෞරවයට පාත්‍ර වීම නිසාම තමන් අමුතු සත්ව කොට්ටාශයක් කියල හිතන් ඉන්නව. අපේ රටේ ...
වීරයා මරපං වල්පල් තරඟය පවතින්නේ ශ්‍රීලංකාව සහ දකුණු අප්‍රිකාව අතරයි. ජයග්‍රහණය සඳහා ශ්‍රීලංකා පිලට ලකුණු හයක් අවශ්‍යයි, ඉතුරු වෙලා තියන්නේ පන්දු තුනයි. පන්දුවට පහර දීමට පිටියට එන්නේ නවක තරුණ ක්‍රීඩකයෙක්. නම, සචිත්ර සේනානායක ඔහු මුහුණ දෙන පළමු පන්දුව, ශ්‍රීලංකා පිලේ අවසන් පන්දු තුනෙන් පළමුවැන්න. සචිත්ර අල්ලනවා ෆෝර්වර්ඩ් එකක්. මෙච්චර තියුණු අවස්ථාවකදි ඔහු අල්ලනවා ෆෝර්වර්ඩ් එකක්.. මා ඇතුළු නරඹන්නන්ගේ ප්‍රතිචාරය අමුතුවෙන් කිව යුතු නෑ ...