ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ රෝගය (Dengue fever) Online Doctor SL ඩෙංගු මදුරුවෙකුගේ දෂ්ඨනයක් ඩෙංගු උණ (Dengue Fever) යනු විශේෂයෙන් වර්ෂාකලයට විශේෂයෙන් කතාබහට ලක්වන රෝග තත්ත්වයකි. එයට හේතු වන්නේ වර්ෂාවත් සමගම ඩෙංගු ව්‍යාප්තිය ඉතා සීඝ්රයෙන් ඉහල යාමයි. ආසන්න වශයෙන් වසරකට 5000 සිට 10,000ක් පමණ වාර්තාවන මෙම රෝග තත්ත්වය නිසා සාමාන්‍යයෙන් වසරකට රෝගීන් 50ක් පමන මිය යන නමුත් දැනට මෙම තත්ත්වය ඉතා පහල අගයකට අඩුවී ඇත. මෙම මර්ණ වලට හේතුවනුයේ ඩෙංගු රක්තපාත (Dengue ...
රිකට්ස් (Rickets) Online Doctor SL කුඩා දරුවන් අතර වැටීම්, තැලීම්, තුවාලවීම් බහුලය. එසේ වුවද නිතර ඇතිවන අස්ථි බිදීම් යනු අසාමාන්‍යය තත්ත්වයකි. එවැනි තත්ත්ව අතර රිකට්සියාව යනු තවත් ඉතා වැදගත් තත්ත්වයක් ලෙස හඳුනා ගත හැකිය. බොහෝවිට පෝෂණ ඌනතාවයන් නිසා ඇතිවන මෙය ළදරු වියේ සිට පාසල් දරුවන් දක්වා ඕනෑම දරුවකුගේ දක්නට ලැබිය හැකිය. රිකට්සියාව යනු..? රිකට්සියාව යනු කුඩා දරුවන් අතර පවතින අස්ථිවල දුර්වල තත්ත්වයකි. මෙම දුර්වල ...
රුමැටොයිඩ් ආතරයිටිස් (Rheumatoid Arthritis) Online Doctor SL රැමැටොයිඩ් ආතරයිටිස් (RA) යනු ඉතා බහුල සන්ධි ආශ්රිත රෝග (Joint disease) තත්ත්වයක් ලෙස හඳුනාගත හැකිය. එබැවින් මෙය මේ වන විට වැඩි අවධානයට පත්ත්ව ඇති තත්ත්වයක් වන අතර තවමත් නිශ්චිත හේතුවක් සොයගෙන නැතත් ජානමය කරුණු (genetic factors) මත ඇතිවන තත්ත්වයක් ලෙස පැහැදිලි කරනු ලැබේ. ඉතා බහුල වශයෙන් මෙය අවුරුදු 40ත් 60ත් අතර පුද්ගලයන් අතර බහුල වන අතර වැඩි වශයෙන් කාන්තාවන් ...
සුදු කබර (Vitiligo) Online Doctor SL සුදු කබර (Vitiligo) තත්ත්වයෙන් පෙලෙන රෝගියෙක් සුදු කබර යනු අප රටේ බහුලව දක්නට ලැබෙන සමේ රෝග තත්ත්වයක් ලෙස හදුන ගත හැකිය. මෙය ප්‍රධන වශයෙන් ශරීරයේ සුදු පැහැති ලප හෝ ප්‍රදේශ ලෙස හදුනා ගත හැකිය. තවද මෙම තත්වය වෙනත් විවිධ රෝග සමග සම්බන්ධතාවයක් දැක්විය හැකි අතර එය වෙනත් සමේ රෝග වලින් වෙන් කර හදුන ගැනීමද වැදගත් වේ. සුදු කබර ඇති වන්නේ ...
ගැස්ට්‍රිටිස් (Gastritis ) Online Doctor SL ගැස්ට්‍රිටිස් යනු බොහෝ විට තරුණ හා ළමා පරපුර අතර බහුලව දක්නට ලැබෙන තත්ත්වය වේ. එය සමන්යයෙන් ඉතා වේදනාකාරී තත්ත්වයක් ලෙස බොහෝ දෙනෙක් හදුනාගෙන ඇත. මෙය ආසාදන තත්ත්ව, අයහපත් ආහාර රටා, මානසික ආතතිය වැනි විවිධ තත්ත්ව සමඟ ඇතිවිය හැකිය. නිසියකාරව ප්‍රතිකාර නොගැනීම නිසා මෙය දීර්ඝ කාලීනව පැවතීමෙන් ආමාශය හා කුඩා අන්ත්රය ආශ්‍රිතව තුවාල ඇතිවීම වැනි විවිධ සංකූලතා මතුවිය හැකිය. ගැස්ට්‍රිටිස් ...
පිත්තශයේ ඇතිවන ගල් (Gall stones) Online Doctor SL පිත්තාශය යනු අප ආහාර මාර්ගයේ අක්මාවට ආසන්නව පවතින ඉන්ද්‍රියකි. එය උදරයේ දකුනු පස ඉහල ප්‍රදේශයේ පිහිටා ඇත. ආහාර දිරවීමෙදි ඉතා වැදගත් කාර්යය බාරයක් ඉටු කරන මෙය ඉදහිට රෝගී විය හැකිය. ඒ අතර ඉතා වැදගත්ම අවස්තාවක් ලෙස පිත්තශයේ ඇතිවන ගල් හැදින්විය හැකිය. විශේෂයෙන් මෙම රෝගීන් බහුලව වාර්තා වන්නේ බටහිර රටවලින් වන අතර ශ්‍රි ලංකාවේ මෙම ඉතා දුලබ තත්ත්වයක් නොවන බව ...
පුරුෂ උපත් පාලන කොපු / කොන්ඩම් ගැන දැනගමු (Male Condoms) Online Doctor SL උපත්පාලන කොපු (Condoms) බොහෝවිට තරුණ තරුණියන් අතර පමණක් නොව වැඩිහිටියන් අතරද ඉතා ජනප්‍රිය උපත් පාලන ක්‍රමයක් ලෙස සැලකිය හැකියි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ පහසුවෙන් සපයා ගත හැකි වීමත් භාවිතය පහසු වීමත්ය. එසේ වූවද අනෙකුත් සියලුම උපත්පාලන ක්‍රමවලට වඩා මෙහි ඇති විශේෂත්වය වන්නේ, එමගින් ලිංගිකව බෝ වන එච් අයි වී (HIV), ගොනෝරියා (Gonorrhea) වැනි බොහෝ ලිංගාශ්‍රිත රෝග වලින් ඔබව ආරක්ෂා ...
ලාදුරු (Leprasy) Online Doctor SL ලාදුරු (Leprosy) තත්ත්වයෙන් පෙලෙන රෝගියෙක් ක්ෂය රෝගය(Tuberculosis) ලෙසම බොහෝවිට මෙම රෝගයද හමුවන්නේ අඳුරු දුහුවිලි සහිත පරිසර වල ජීවත්වන පිරිස් අතරය. එබැවින් එය අතීතයේ දුප්පතගේ රෝගය ලෙසද හදුන්වා ඇත.ගැහැණු පිරිමි වෙනසක් නොමැතිව ඕනෑම කෙනෙකුට හැදෙන්න පුළුවන් මෙම රෝගය, මේ වෙන විට ලෝකයේ බොහෝ රටවල් වලින් තුරන් වෙලා තිබුනත් අතීතයේ පැවති රෝග අතරින් බරපතලම රෝගයක් ලෙස හදුන්වන්න පුලුවන්. තවද, දැනට ශ්‍රි ලංකාව ...
දියවැඩියාව පරදවමු Online Doctor SL දියවැඩියාව කියන්නේ ලෝකයේ බහුලම රෝග තත්ත්ව වලින් එකක් කියලා කියන්න පුලුවන්. විශේෂයෙන් වැඩිහිටි ජනගහනය තුල දක්නට ලැබෙන මෙම රෝගී තත්ත්වය, මේ වන විට මැදිවියේ පුද්ගලයන්ට මෙන්ම කුඩා දරුවන් දක්වා වයාප්තව පවතිනවා. මෙය කෙටි කාලින වශයෙන් මෙන්ම දීර්ඝ කාලීන වශයෙන් බොහෝ සංකූලතා ඇතිකරන අතර ඒ නිසාම නිසි ප්‍රතිකාර වලට යොමුවීම ඉතාම වැදගත් කරුණක් ලෙස සලකිය යුතු වෙනවා. දියවැඩියාව කියන්නේ ඇත ...
අධි රුධිර පීඩනය (Hypertention), වකුගඩු රෝග ඇතුලු රෝග 5කට හේතුවෙන්න පුලුවන් Online Doctor SL අධි රුධිර පීඩනය (Hypertension) එහෙමත් නැත්නම් ප්‍රෙෂර් කියන්නේ ගොඩක් දෙනෙක්ට නිතර අහන්න දකින්න ලැබෙන රෝගයක්. සමාන්‍යයන් ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 23%ක් පමණම අධික රුධිර පීඩනයෙන් පෙලෙන බව හඳුනාගෙන තියෙනවා. ඒ එක්කම තමයි ප්‍රෙෂර් කියන්නේ ගොඩක් සංකූලතා ඇතිවෙන්න පුලුවන් රෝගයක් කියලා කියන්න පුලුවන්. ඒ එක්කම දියවැඩියාව (Diabetes), අංශභාගය (Stroke), කොලෙස්ටරෝල් (Hypocholesteremia), වකුගඩු රෝග (Kidney disease), පපුවේ අමාරුව (Myocardia infarction) වගේ ...
දියවැඩියාව පරදවමු (let’s cure diabetes) Online Doctor SL දියවැඩියාව කියන්නේ ලෝකයේ බහුලම රෝග තත්ත්ව වලින් එකක් කියලා කියන්න පුලුවන්. විශේෂයෙන් වැඩිහිටි ජනගහනය තුල දක්නට ලැබෙන මෙම රෝගී තත්ත්වය, මේ වන විට මැදිවියේ පුද්ගලයන්ට මෙන්ම කුඩා දරුවන් දක්වා වයාප්තව පවතිනවා. මෙය කෙටි කාලින වශයෙන් මෙන්ම දීර්ඝ කාලීන වශයෙන් බොහෝ සංකූලතා ඇතිකරන අතර ඒ නිසාම නිසි ප්‍රතිකාර වලට යොමුවීම ඉතාම වැදගත් කරුණක් ලෙස සලකිය යුතු වෙනවා. දියවැඩියාව කියන්නේ ඇත ...
ගැබ්ගෙල පිලිකා (Cervical Carcinoma) Online Doctor SL ගැබ්ගෙල පිලිකා(Cervical carcinoma) යනු කාන්තවන් අතර 2වෙනියට ප්‍රධාන වශයෙන්ම පවතින පිලිකා(cancer) ආකාරයයි. පැප් පරීක්ෂණය(Pap) හඳුන්වාදීමට පෙර මෙය ප්‍රධානම පිලිකා ආකාරය ලෙස හඳුනාගෙන තිබුනි. ශ්‍රි ලංකාව සැලකුවහොත් වසරකට 850 – 1000ත් අතර ප්‍රමාණයක් මේ තත්ත්වය නිසා මියයන බව හඳුනාගෙන ඇත. ගැබ්ගෙල පිලිකා සඳහා හේතු මොනවාද? (causes for cervical carcinoma) ගැබ්ගෙල පිලිකා සඳහා ප්‍රධානම මෙන්ම වැදගත්ම හේතුව වන්නේ HPV වෛරස ආසාදනයයි. ...
හර්නියා ශල්‍යයකර්මයට Hernia Operation සූදානම් වෙන්නේ කොහොමද? Online Doctor SL හර්නියාවක් (Hernia) යනු ඔබගේ ශරීර අභ්‍යන්තරයේ ඇති කොටස් ඒවා තිබිය යුතු ස්ථානයෙන් බැහැරව වෙනත් ස්ථාන වලට නෙරා ඒමයි. හර්නියා පැමිණිය හැකි ප්‍රධානම ස්ථානය වන්නේ උදරයයි (Abdominal hernia). එසේම බහුල වශයෙන් දැකිය හැක්කේද උදරෙයේ ඇති වන හර්නියා තත්වයයි. හර්නියා වර්ග (Types of hernia) ප්‍රධාන වශයෙන් හර්නියා වර්ග කිහිපයක් ඇති අතර ඒවා හටගන්නා ස්ථාන අනුව වර්ග කල හැක. 1. ඉකිලි ප්‍රදේශයේ ...
කොරෝනාවෙන් රට ගොඩ ගන්නේ මෙහෙමයි (How to rebuild the country with Covid19) Online Doctor SL අපි හැමෝම දන්නවා මේ වෙද්දිත් කොරෝනා (Covid 19) නිසා රට තියෙන්නේ ඉතාම බැරැරුම් තත්ත්වයක. නමුත් වෛද්‍යයවරයෙක් විදියට මම දකින්නේ ඔබ හිතනවට වඩා ගොඩක් බැරැරුම් තත්ත්වයක තමයි රට තියෙන්නේ. ඇත්තටම ඔබ ඒ තත්ත්වය ඇත්තටම අත් දකිනවානම් හුලන් පාරක් වදින්නවත් එලියට බහින්න බය වෙනවා. ඒ එක්කම වෛද්‍යයවරු , හෙදියෝ, අනෙකුත් සෞඛ්‍ය සේවකයෝ බුරුතු පිටින් පොසිටිව් වෙනවා, දවසගානේ එකා එකා මැරෙනවා. අපි ...
ඩිමෙන්ෂියාව (Dementia)/ අමතකවීමේ රෝගය වැඩිහිටි ඔබේ ජීවිතයම ව්‍යාකූල කරන්න පුලුවන් Online Doctor SL ඩිමෙන්ෂියාව (Dimentia) කියන්නෙ දැන් දැන් සමාජය අතර නිතර කතා බහට ලක්වෙන රෝගී තත්ත්වයක්. ඒ වගේම තමයි දැන් දැන් රෝගීන් සංඛ්‍යාව සීඝ්රයෙන් ඉහලට යන රෝගී තත්ත්වයක් විදියට Dementia හඳුන්වන්න පුලුවන්. මේ රෝගයේ ප්‍රධාන ලක්ෂණය තමයි අමතකවීම (Loss of memory). අපි දන්නවා අමතක වීම අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. නමුත් මේ අමතක වීම කෙනෙක්ගේ ජීවිතයම ගැටලු වලින් පුරවන්න පුලුවන් විදියේ අමතකවීමක් කීවොත් ...
ගැබ් ගෙල පිළිකාවෙන් ආරක්ෂාවෙමු – Cervical Cancers Online Doctor SL ඔබ කාන්තාවක් නම් ඔබත් ගැබ් ගෙල පිලිකා (Cervical cancers) සඳහා විශාල නැඹුරුවක් ඇත. අද අප නිතර භාවිත කරන පැප් පරික්ෂණය (PAP test) නොවන්නට අද වනතෙක්ද ගැබ්ගෙල පිලිකා යනු කාන්තාවන් අතර ඉතා බහුල පිලිකාවක් ලෙස සලකන්නට කැමැත්තෙමි. තවද තවමත් එය පියයුරු පිලිකා වලට පසුව කාන්තාවන් අතර බහුලම පිළිකා විශේෂය මෙය වේ. මේ සඳහා බොහෝ හේතු කාරණා බලපැවද ප්‍රධාන හේතුව වන්නේ ...
පුරුෂ උපත් පාලන කොපු / කොන්ඩම් ගැන දැනගමු (Male Condoms) Online Doctor SL උපත්පාලන කොපු (Condoms) බොහෝවිට තරුණ තරුණියන් අතර පමණක් නොව වැඩිහිටියන් අතරද ඉතා ජනප්‍රිය උපත් පාලන ක්‍රමයක් ලෙස සැලකිය හැකියි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ පහසුවෙන් සපයා ගත හැකි වීමත් භාවිතය පහසු වීමත්ය. එසේ වූවද අනෙකුත් සියලුම උපත්පාලන ක්‍රමවලට වඩා මෙහි ඇති විශේෂත්වය වන්නේ, එමගින් ලිංගිකව බෝ වන එච් අයි වී (HIV), ගොනෝරියා (Gonorrhea) වැනි බොහෝ ලිංගාශ්‍රිත රෝග වලින් ඔබව ආරක්ෂා ...
ක්ලැමීඩියාව (Chlamydia) බාහිරින් අදුනගන්න අමාරුයි පරිස්සමින් Online Doctor SL ක්ලැමීඩියා කියන්නේ ලෝකය පුරා තරුණයන් අතර තරමක් සුලබ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් (sexually transmitted infection). එය ශ්‍රී ලංකාවේ එතරම් බහුල නොවූවත් අයිස්ලන්තය, ඩෙන්මාර්කය, ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් වල වැඩි වශයෙන් දකින්නට ලැබෙනවා. chlamydia ආසාදනය ශ්‍රී ලංකාවේ 0.02% ක් පමණ ප්‍රතිශතයකින් පවතිනවා. ක්ලැමීඩියාව යනු කුමක්ද? (What is Chlamydia?) ක්ලැමිඩියා යනු බැක්ටීරියාවක් මගින් හටගන්නා සුලබ ලිංගික සම්ප්‍රේෂණ ආසාදනයක් (STI). මෙය ...
අපස්මාරය (Epilepsy)/ මීමැස්මොරය ඔබේ ජීවිතයට බාධාවක්ද? Online Doctor SL අපස්මාරය (Epilepsy), වලිප්පුව (Seizure) , මී මැස්මොරය (Memesmoraya) එහෙමත් නැත්නම් ෆිට් (Fit) එක අපි හැමෝම දුටු සැනින් බියට පත්කල හැකි රෝගී තත්ත්වයක් කියලා කියන්න පුලුවන්. යම් ගමනක් බිමනක් යන වෙලාවට, එහෙමත් නැත්නම් සෙල්ලම් කර කර ඉන්න වෙලාවක කවුරුහරි එකපාරට බිම වැටිලා අසිහියෙන් වගේ ගැහෙන්න (Fitting) ගන්නවා. මේක දැක්කම වටේ පිටේ ඉන්න අය එක්කෝ මග ඇරලා යනවා. එහෙමත් නැත්නම් කටට ...
වර්ෂාකාලයේ එන ඩෙංගු මාරයාගෙන් ප්‍රවේශම් වෙමු (Dengue Fever) Online Doctor SL ඩෙංගු උණ (Dengue Fever) කියන්නේ වර්ෂාකලයට විශේෂයෙන් කතාබහට ලක්වන රෝග තත්ත්වයක්. මොකද කීවොත් සෑම වසරකම වර්ෂාකාලය ආශ්‍රිතව ඩෙන්ගු රෝගීන්ගේ විශාල වැඩිවීමක් පෙන්නුම් කරනවා. ආසන්න වශයෙන් වසරකට මෙම රෝග තත්ත්වය සහිත රෝගීන් 5000 සිට 10,000ක් පමණ වාර්තාවෙනවා. ඒ එක්කම ඩෙංගු රෝග තත්ත්වය නිසා සාමාන්‍යයෙන් වසරකට රෝගීන් 50ක් පමන මිය යන අතරම දැනට මෙම අගය ඉතා පහල අගයකට අඩුවී තිබෙනවා. ඩෙංගු ...