apple සැණකෙළියේ විශේෂ සගයන්. The Manahara තත්වයෙන් උසස් පරිගනක, ජංගම උපාංග හා මෘදුකාංග නිර්මාණය කරන සමාගමක් ලෙස ඇපල් (Apple) සමාගම ලොව ඉහළින්ම වැජඹේ. Steve jobs සතු සමාගමක් වන ඇපල් සමාගම, නවතම තාක්ෂණය භාවිතා කරමින් තම පාරිබෝගිකයන්ට […] ...
මානව හිමිකම් පිළිබද පොත් කට්ටලයක්, නොමිළේ නිවසටම. The Manahara ලොව ජීවත්වන සෑම පුරවැසියෙකුටම මානව හිමිකම් සතුවනවා. ඔබට හිමි මානව හිමිකම් ගැන ඔබ දැනුවත්ද? ඔබ ඒ පිළිබදව දැනුවත්ව සිටීම ඉතාමත් වැදගත් වනවා. මන්ද ඔබට අසාධාරණයකට ලක් නොවී ජීවත්වීමට ඉඩ සලසන්නේ […] ...

DATA වියදම් නොකර, නොමිළේ facebook යන්න. The Manahara අදවනවිට බොහෝදෙනෙකු ෆේස්බුක් සමාජ ජාළය භාවිතාකිරීමට පුරුදුවී සිටිනවා. නමුත් ඔබගේ දුරකථනයේ මුදල් හෝ Data නාස්ති නොකර සම්පූර්ණයෙන්ම නොමිළේ ෆේස්බුක් වෙත පිවිසීමට හැකිබව ඔබ දැනසිටියාද? මෙම Free facebook සේවාව හදුන්වාදී දැනට […] ...

ෂාරුක්, කාජල් යළි එක්වන “DILWALE”. The Manahara ලොවපුරා විසිරී සිටින බොලිවුඩ් රසිකයින් 2015දී බලාපොරොත්තුවෙන් සිටි චිත්‍රපටයක් තමයි "DILWALE". romantic, action & comedy කැටගරියට අයත්වන Dilwale චිත්‍රපටය, ඉන්දියානු චිත්‍රපට අධ්යක්ෂ රෝහිත් ෂෙට්ටි (Rohit shetty)ගේ නිර්මාණයකි. ශාරුක් ඛාන්ගේ දයාබර […] ...

ගමනාගමනයේ පහසුව සදහා PICK ME යෙදුම. The Manahara නගරාසන්නයේ සිටින බොහෝදෙනා මාර්ග තදබදය නිසා ඇතිවෙන රිය ධාවනයේ අපහසුතා සහ හදිසි අවශ්ශතා වෙනුවෙන් කුලීරථ (මෝටර් රථ, ත්‍රීරෝද රථ, සුපෝඛබෝගී රථ) භාවිතා කරයි. . එහෙත් කුලීරථ ඔබවෙත ලගාවීමට ගතවන කාලයේ […] ...
ඔබට ආරක්ෂාව සලසන හුරුබුහුටි කැමරාව “ULO” The Manahara අදවනවිට දූෂිත සමාජයක ජීවත්වන අපහට තම තමන්ගේ ආරක්ෂාව තම තමන් විසින්ම සලස්වා ගැනීමට සිදුව තිබෙනවා. මෙම අපරාධ ආදිය අවම කිරීමටත් අපරාධකරුවන් අත්තඩංගුවට ගැනීමටත් සහයවන CCTV කැමරා විශාල මෙහෙවරක් සිදුකරනවා. .ULO […] ...
අසීමාන්තික වේගයක ත්‍රාසය විදින්නට Need for Speed No Limits. The Manahara Need for Speed ක්‍රීඩාවේ ආකර්ෂණය ඇති වූයේ අද ඊයේ නොවේ. මීට දශක දෙකකට එහා සිට මෝටර් රථ ධාවන වීඩියෝ ක්‍රීඩාවලට ඇලුම් කරන්නන්ගේ මහත් ආකර්ෂණයට ලක්වූ need for speed පරිගනක ක්‍රීඩාව […] ...
ස්මාට්ෆෝනයට නැවුම් පෙනුමක් ලබාදෙන “Hola Launcher 2.0.1” The Manahara ස්මාට්ෆෝනය තුළ ඇසට ප්‍රිය උපදවන වටපිටාවක් පවත්වාගැනීමට හැකිවීම ඔබට එහි වටිනාකම තවත් වැඩියෙන් දැනෙන්නට හේතුවනු ඇත. එහෙත් බොහෝදෙනා අපහසුවට පත්වන අවස්ථාව වනුයේ වැඩි වෙනසක් බලාපොරොත්තුවෙන් යොදාගන්නා මෙවන් වූ ලෝන්චර් යෙදුමක් […] ...
අධිවේගී 5G තාක්ෂණය, සාර්ථකව අත්හදා බැලෙයි. The Manahara ෆයිව් ජී (5G) තාක්ෂණය යොදාගෙන දත්ත හුවමාරු කරන්නට ඇමරිකාවේ සරේ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති. තත්පරයකට ටෙරාබිට් එකක (1Tbps) වේගයෙන් කළ මෙම දත්ත හුවමාරුව යටතේ සාමාන්‍ය ප්‍රමාණයේ චිට්‍රපට 100ක් තත්පර […] ...
සෙල්ෆි උන්මාදයෙන් පෙළෙන්නන්ට, සෙල්ෆි රිමෝට් එකක්. The Manahara selfie කියන්නේ, අද සමාජයේ ජනප්‍රිය ඡායාරූප ක්‍රමයක්. යන යන හැමතැනම, එක එක විදියට සෙල්ෆි ඇරන් share කරන යාලුවන් වෙනුවෙන්ම අලුත්ම උපාංගයක් හදුන්වාදී තිබෙනවා. ඒ තමයි සෙල්ෆි රිමෝට් උපාංගය (iSmile bluetooth […] ...
Facebook සහ අපි. (video) The Manahara විනෝදජනක වීඩියෝ නිර්මාණකරනය මගින්, විනෝදය සමග සමාජයට යම් පණිවුඩයක් ලබාදෙන කුශාන් සහ ශ්‍රීමාල් බුකියේ, යූ ටියුබ්වල ජනප්‍රිය චරිත දෙකක්. ඔවුන් නිර්මාණය කළ සුපිරිම වීඩියෝවක් තමයි මේ. . මුලු දවසම facebook […] ...