Offline Maps පහසුකම ලබා දෙන Android apps 5ක් මෙන්න. Sinhala ITZone ඔන්නයාලුවනේ මම අද ඔයාලටදෙන්න යන්නේ Andorid User ලට ගොඩක්වටින Apps ටිකක් ඉතින්ඔයාල දන්නවනේ Maps ගැන ඉතින්අපි නොදන්න තැනක යද්දි පාර තොට හොයාගන්නවගේ දෙවල් වලට තමයිමේ දෙවල් බාවිතා කරන්නේඉතින් මේ හැමදේටම Mobile එකට Signel සහ Data තියෙන්න ඔනිඉතින් අපි හිතමු ඔයාමේ දෙවල් දෙකම නැතිතැනක හිටියොත් ඔයා මොකදකරන්නේ? ඉතින් අන්නඒ වගේ අවස්තාවකදි මමමේ දෙන Apps ටික ගොඩාක්වටිනව.අනික තමයිහැම වෙලේම Data කපාගන්නවට වඩාඑක ...
Shorte.st වලට වඩා වැඩි ගානක් Linkshrink වලින් හොයමු. Sinhala ITZone ඔන්න මම අද ඔයාලට කියාදෙන්න යන්නේ Emoney වැඩක් ඉතින් ඔයාලා දන්නවා ඇති මේ shorte.st ගැන වගේම ඒකෙන් කොහොමද සල්ලි හොයන්නේ කියලත් මම මේ ගැන කලින් ලිපියක් ලියලා දැම්ම ඉතින් එක බැලුවේ නැත්තම් මෙතනින් බලන්න මම ඒ Post එකෙන් කියාදුන්න Shorte.st වලින් සල්ලි හොයන ක්‍රම කිහිපයක්ම ඉතින් මේ Linkshrink වලත් කරන්න තියෙන්නේ ඒ වැඩේම තමයි.ඉතින් මම ඒ ගැන කියන්නේ නැතුව Site ...
Android Phone එකට Recycle Bin එකක් දාමුද? Sinhala ITZone ඔන්නමම අද මම ඔයාලටකියන්න යන්නේ ඔයාගේ Smartphone එකට Recycle Bin එකක්දාන්නේ කොහොමද කියලා.ඉතින්මේ Recycle Bin එකක් දාගන්න එකේවාසි ගැන කිව්වොත් ඔයා phone එකෙන් Delete කරන හැම File එකක්ම වගේ මේකෙන්ආපහු Recover කර ගන්නපුලුවන්.තව තියෙනවිශේෂිත බව තමයි මේ App එක install කරන්න ඔයාගේ Phone එක Root කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. එහින්දා කට්ටියට බය නැතුවපාවිච්චි කරලා බලන්න පුලුවන්ඔන්න Download කරගෙන බලන්නකෝ… ...
Volarshare Cloud |අන්තර්ජාලයෙන් නොමිලේ 100GB ඉඩක් ඔනේද? Sinhala ITZone ඔන්න යාලුවනේ අද මම ඔයාලාට කියලා දෙන්න යන්නේ Cloud Storage එකක් ගැන ඉතින් ඔය නම අහපු ගමන් කට්ටියට මතක් වෙන්නේ ලොකේ ගොඩක් ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන Google Drive,Dropbox,MediaFire වගේ සයිට් ටිකක් තමයි.ඉතින් ඒ Site එක්ක බලපුවාම මේ Site එකේ තියෙන විශේෂිත බව තමයි නොමිලේ 100GB ඉඩක් ලබාදිම අනිත් එක තමයි ලංකාවේ කෙනෙක් තමයි මේ Site එක කරන්නේ ඉතින් පුන්චි ආඩම්බරයක් එක්ක ...
Audacity Beta | Mp3 එකක කටහඩ අයින් කරමු. Sinhala ITZone ඔන්න ඉතින් අද මම ඔයාලට කියාදෙන්න යන්නේ Mp3 එකක කටහඩ නැත්තම් Voice එක Remove කරන්නේ කොහොමද? කියලා ඉතින් පුන්චි Software එකකින් තමයි මේ සෙල්ලම දාන්න තියෙන්නේ ඔන්න මම පොඩි Video කැල්ලකුත් දැම්ම කට්ටියට බලාගන්න එතකොට ඔයාලට හොදට වැඩේ කරන විදිය මිටර් වෙයි මුලින්ම Software එක Download කරගන්නකෝ…Free Software එකක් හින්දා අව්ලක් නැතුවම පාවිච්චි කරන්න පුලුවන්…Watch Here.. ...
Java Programming සිංහලෙන් Sinhala ITZone ඔන්නමමඅදඔයාලටඅරගෙනආවේJava ඉගෙනගන්නඅයටගොඩක්වටිනPdf පොතක්ඉතින්මේභාෂාවඉගෙනගන්නඅයටමේpdf එකනිතරමලගින්තියාගෙනපාවිච්චිකරන්නපුලුවන්සිංහලමාධ්යෙන් තමා මේ පොත ලියලා තියෙන්නේ එ හින්දා ඔනේම දෙයක් පහසුවෙන් තෙරුම්ගන්න පුලුවන් මේ පොතේ අයිතිකරු ගැන කිව්වොත් කොලබ විශ්ව විදයාලයේ ජෙශ්ට කතිකාචාර්ය කසුන් ද සිලවා මහතා තමයි මේ පොත ලියලා තියෙන්නේ. ඉතින් මේ පොතේ සම්පුර්ණ අයිතිය එතුමා සතුවෙනවා.ඔන්නඑහෙනම්පහලින්Download කරගන්න. ...
Bandicam +Crack | හිතේ හැටියට Desktop Screen එක Record කරමුද? Sinhala ITZone ඔන්න අද මම ඔයාලට අරන් ආවේ ඔයාලට ගොඩාක් වටින Software එකක් අරගෙන මෙකෙන් පුලුවන් ඔයාගේ Desktop Screen එක ගෙමක් නැතුව Record කරන්න ගොඩක් Youtube Tutorials හදන්න පාවිච්චි කරන්නේ මේ Software එක එ හින්දා අවුලක් නැතුව ඔනේ වැඩකට පාවිච්චි කරන්න පුලුවන්. Game එකක් උනත් සුපිරි විදියට මේ Software එකෙන් Capture කරගන්න පුලුවන්.එහෙනම් ඔන්න පහලින් Download කරගන්නකෝ.ඉට පස්සේ Crack එක Open කරලා ...
මෙන්න මං ගානේ සිංහලේ Sticker ටිකක් Sinhala ITZone ඔන්න කට්ටියම දැන් සිංහලේ Stickers ගහනවනේ ඉතින් මටත් හම්බවුණා Stickers ටිකක් ඉතින් මට හිතුනා.ඔයාලට මේ Stickers ටික දෙන්න ඔනේ කියලා.. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ Download කරගෙන ඔයාට කැමති එකක් Print කරගෙන අලවගන්න විතරයි. ඔන්න එහෙනම් පහලින් ගන්නකෝ.. ...
Nox App Player | Android Apps පරිගණකයේ බාවිතා කරමු. Sinhala ITZone ඔන්න මම අද මම ඔයාලට දෙන්න යන්නේ Android Apps Run කරන්න පුලුවන් Software එකක් ඔයාලට මතක ඇති මම කලිනුත් මේ වගේ software එකක් දුන්නා ඉතින් එකට වඩා සුපිරි කරදර ගොඩක් අඩු Software එකක් තමයි මේ Software එක මොකද දන්නවද..... Blustacks වල හැමවෙලේම Update වෙනවා.තව Ram,Cpu Usage එක ගොඩාක් වැඩි එක Open කරගත්තාම අපිට වෙන වැඩක් කරගන්න වෙන්නේ නෑ.තව කිව්වොත් Bluestacks ...
Advanced System Care 9 Pro Key | පරිගනකය වේගවත්ව තබා ගනිමු.. Sinhala ITZone ලැබුවා වු නවවසර සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා කියලා මම අලුත් අවුරුද්දේ පලවෙනිපොස්ටුව දාන්න තමයි හදන්නේ. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ පරිගනකයකට තියෙන්නම ඔනි ගොඩාක් වටින සොෆ්ට් එකක් මේ සොෆ්ට් එක ගැන කිව්වොත් පරිගනකයක තියෙන්නම ඔනි Tools ගොඩක් මේ සොෆ්ට් එකේ අන්තර්ගත වෙලා තියෙනවා.ඔයාලා දන්නවනේ පරිගනකයක් කාලයක්පාවිච්චි කරන කොට Slow වෙනව කියල එහෙම වෙන්නේ ඔය Junk,cashe,cookie වගේ ...
ඔයාගේ Blog/Website එකට Android App එකක් හදමුද? Sinhala ITZone ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ සුපිරි වැඩක් අද හැමකෙනෙක් අතේ Android Phone එකක් තියෙනවා.ඉතින් මේ Android User ලට ඔයාගේ Blog එකට ලේසියෙන්ම සහ ඉක්මනින් ප්‍රවේශ වෙන්න පුලුවන් ක්‍රමයක් තමයි Android App එකක් කියන්නේ අනිත් එක තමයි අඩු Data ප්‍රමනයක් බාවිතා කරමින් Blog එක වෙත ප්‍රවේශ වෙන්න පුලුවන්.අද මම ඔයාලට දෙන්නේ Online Site එකක් ඒ හින්දා Coding දැනුම අවශ්‍ය වෙන්නේ ...
Free Facebook Browsing | නොමිලේ Facebook යමුද? Sinhala ITZone ඔන්න අද තමයි මම මේ Blog එකට 52 වනි Post එක දාන්නේ ඉතින් මට අද ගොඩක් සතුටුයි මෙච්චර දුරක් එන්න ලැබුන එක ගැන ඉතින් මේ වගේම ඉදිරියටත් ඔයාලාගේ සහයෝගය ඔනි මේ Blog එක ඉදිරියට සක්‍රියව තියාගන්න.මගේ Exam හින්දා අගෝස්තු වෙනකන් වැඩිපුර Blog එක පැත්තේ එන්න බැරි වෙයි. හ්ම්ම් කියෙව්වා ඇති නෙහේ එහෙනම් එ සතුටත් එක්ක අද සුපිරි වැඩක් තමයි කියාදෙන්න ...
ReadyBoost | Pen එකෙන් Ram එක වැඩි කරමුද? Sinhala ITZone ඔන්න මම අද ඔයාලට කියාදෙන්න හදන්නේ Usb Pen Drive එකකින් Ram එක වැඩි කරගන්නේ කොහොමද? කියලා මේ Tip එක ගොඩක් වටින්නේ Ram එක අඩුවෙන් තියෙන අයට ඉතින් මේ ක්‍රමයෙන් Pc එකේ Speed එකත් වැඩි කරගන්න පුලුවන්. එහෙනම් අපි බලමු කොහොමද වැඩේ කරගන්නේ කියලා?මුලින්ම ඔයාගේ Pen එක Pc එකට Plug කරන්න.දැන් My Computer එකට ගිහින් Pen එක උඩ Right Click කරලා ...
කෝ මාර්ක් නෝ මාර්ක් Full Movie Download Sinhala ITZone ඔන්න කෝ මාර්ක් නෝ මාර්ක් Film එක Download කරගන්න තැනක් හම්බ උනා ඉතින් මම හිතුවා ඔයාලත් මෙක දෙන්න ඔනි කියලා.ඔන්න Link එක දැම්මා පහලින් Download කරගන්න.
නොමිලේ Online MMS යවමු. Sinhala ITZone ඔන්න මම අද සුපිරි වැඩක් තමයි අරගෙන ආවේ අපේ කට්ටියට ඉතින් නොමිලේ මොනවහරි දෙනවා කිව්වොත් ඉට වඩා දෙයක් නෑ.අද මම දෙන මේ Site එකෙන් පුලුවන් ඔනේ තරම් නොමිලේ MMS යවන්න හැබයි Mobitel,Dialog Sim වලට විතරයි හොදේ අනිත් දේ තමයි MMS යවන Mobile එකේ MMS Service එක Active වෙලා තියෙන්නත් ඔනි හොදේ.නැත්තම් MMS එක ලැබෙන්නේ නැති වෙයි.අනිත් දේ තමයි MMS එක ...
Virtual Memory වැඩි කරලා පරිගණකයේ වේගය වැඩිකරමු. Sinhala ITZone මොකක්ද මේ Virtual Memory කියන්නේ කියලා මම මුලින්ම ඔයාලට කියලා දෙන්නම්. Virtual Memory කියන්නේ අපේ පරිගණකයේ Ram එකක් විදියට බාවිතා වෙන Hard Disk එකේ යම් කිසි කොටසක් මෙකෙදි වෙන්නේ අපේ පරිගණකයේ Ram එක විවිධ වැඩ වලට පාවිච්චි කරනකොට එකේ Space එක පිරෙනවා එතකොට අර පිරෙන දත්ත Virtual Memory එකට යවනවා.ඉට පස්සේ Ram එකට ඔනි උනාම ආපහු එයාගෙන් ඉල්ලගන්නවා. මෙකෙන් ඔයාගේ ...
වන්නි මෙහෙයුම 2 | Operation Wanni 2 - 3D PC Game Sinhala ITZone ඔන්න ඉතින් නිවාඩුවත් ආවා නෙද? දන්නේම නැතුව අවුරුද්දකුත් ගෙවිලා ගියා. ඉතින් අද මම හිතුවා නිවාඩු කාලේ ගහන්න පුලුවන් සුපිරි ගේමක් අරන් එන්න. මේ ගෙම් එකේ තියන විශේෂිත බව තමයි මෙක හදලා තියෙන්නේ ලංකාවේ කොල්ලෙක් ඉතින් පුන්චි ආඩම්බරයක් එක්ක ගහන්න පුලුවන් ගෙමක් තමයි මෙක.සමහර අය ගහලත් ඇති මේ ගෙම් එක කොහොම උනත් දන්නේ නැති අයත් ඉන්නවනේ එ ගොල්ලන්ට තමා අද මෙක ...
Blog එකට AD එකක් දාලා ගානක් හොයමුද? Sinhala ITZone බ්ලොග් එකේ නම මාරු කරාට පස්සේ දාන පලවෙනි Post එකෙන් මම අද කියා දෙන්න හදන දේ ගොඩාක් වැදගත් වෙන්නේ Web/Blog කරන පොරවල් වලට ඉතින් මම අද කියාදෙන්නේ ඔයාගේ Blog එකේ Ad එකක් පෙන්නලා සල්ලි හොයන ක්‍රමයක් ගැන ඉතින් මේ ක්‍රමයේදි ඔයාගේ Blog එකට එන Visitor කෙනෙකුට කිසිම බාදාවක් නොවෙන විදියට අපිට මේ වැඩේ කරගන්න පුලුවන්. හරි එහෙනම් මම මුලින්ම කියාදෙන්නම්කෝ ...
Mp3 Tag | Mp3 Cover එකට අපි කැමති Photo එකක් දාගමුද? Sinhala ITZone ඔන්න මම අද අරගෙන ආවේ සුපිරි සොෆ්ට් එකක් මෙකෙන් පුලුවන් Mp3 එකක දාලා තියෙන විස්තර වගේම Cover Photo එකත් මාරු කරන්න.එ කියන්නේ අර අපි සින්දුවක් අහන කොට Player එකේ වැටෙන Photo එක , තව Website,Artist, වගේ තව ගොඩක් දේවල් මෙකෙන් මාරු කරගන්න පුලුවන්. මේ සොෆ්ට් එකේ තියෙන තවත් පහසුකමක් තමයි එක පාර ඔනේ තරම් Mp3 ප්‍රමාණයක විස්තර මාරු කරගන්න පුලුවන්. ...
Eset Smart Security 9 නොමිලේ බාවිතා කරමු. Sinhala ITZone කට්ටියට මතක ඇති මම කලින් Post එකකින් දුන්න. Eset Smart Security 8 ඉතින් අද මම අරගෙන ආවේ එකේ අලුත්ම Version එක Eset Smart Security 9 එක මෙකත් ඉතින් සුපිරියටම හදලා තියෙනවා.මෙකේ GUI පැත්ත එ කිව්වේ Interface එක ගොඩක් ලස්සන කරලා තියෙනවා. එ වගේම අලුත් වැඩ කැලි ටිකකුත් එකතු කරලා තියෙනවා.කලින් පාර Crack එකක් දුන්නත් මේ පාර අරන් ආවේ License Key ...